cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

ජ'පුරට කට්ට

✨️JOIN THE DISCUSSION https://t.me/japuratakattadiscussion

Ko'proq ko'rsatish
Reklama postlari
3 450
Obunachilar
+2324 soatlar
+1597 kunlar
+48630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

2023 A/l ඔයාලා මුලින්ම ඉල්ලපු campus එක,Anonymous voting
  • ජපුර
  • කොළඹ
  • කැළණි
  • මොරටු
  • රුහුණ
  • පේරා
0 votes
👍 2
Bs 2017 marking .pdf
Hammasini ko'rsatish...
Bs 2017 marking .pdf1.65 MB
2018_AL_BUSINESS_STUDIES_MARKING_SCHEME_SINHALA_MEDIUM_AlevelApi.pdf3.81 MB
2019_AL_BUSINESS_STUDIES_MARKING_SCHEME_NEW_SYLLABUS_SINHALA_MEDIUM.pdf6.81 MB
2020_AL_BUSINESS_STUDIES_MARKING_SCHEME_NEW_SYLLABUS_SINHALA_MEDIUM.pdf4.45 MB
2021-AL-Business-Studies-Marking-Scheme-Sinhala-Medium.pdf10.60 MB
2022 BS marking scheme .pdf4.06 MB
BS Full Marking 2023.pdf6.95 MB
👍 8🔥 2
2026 AL නංගිලා මල්ලිලා HIGHLY RECOMMENDED ❤️‍🔥
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
අද තමා දවස 🤩 හැමෝම අල කරන bs එන්න අපි රහට ඉගෙන ගමු………. 2026 A/L දරුවෙක් නම් අද හවස 3.30ට පිලියන්දල Chalkface academy එකට එන්න …….. පලවෙනි දවස සම්පූර්ණයෙන්ම free ඇවිල්ලම වෙනස වටහාගන්න❤️ මේ තියෙන්නෙ Location එක https://maps.app.goo.gl/hTdRGZS6n4emSAAz9
Hammasini ko'rsatish...
1
23ළමයි කැම්පස් apply කරලා ඉවරද?අද අන්තිම දවස
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Discover the Exciting World of Business Science at the University of Moratuwa! Are you curious about the groundbreaking Business Science degree at the University of Moratuwa? You're not alone! Designed for students from both Mathematics and Commerce streams, entry to this prestigious program is based on the district-level Z-score. Each year, 150 top students from across the island are selected. This comprehensive four-year degree, culminating in a Bachelor of Business Science (Hons), offers three distinct specializations, 1. BBSc. (Hons) Business Science - Business Analytics 2. BBSc. (Hons) Business Science - Financial Services Management 3. BBSc. (Hons) Business Science - Business Process Management Embark on a journey of academic excellence and professional growth with the University of Moratuwa's innovative Business Science degree! Join our WhatsApp for further information. https://chat.whatsapp.com/KT4jEsXcjT80hQMgib2cux Fill this form to register for the webinar: https://forms.gle/G1esnvr66hsRXbdZA
Hammasini ko'rsatish...
👍 5🔥 1
2023 A/L ❤️
Hammasini ko'rsatish...
Discover Your Path at the Faculty of Management Studies and Commerce. Explore the comprehensive degree programs offered by the Faculty of Management Studies and Commerce, University of Sri Jayewardenepura. Whether your interest lies in finance, marketing, human resources, or any other area of management, we offer specialized programs designed to propel your career forward. You may also learn about the individual degree programs by visiting the links below: BSc Honours in Accounting: 🔗 https://mgt.sjp.ac.lk/acc/ BSc Honours in Business Administration: 🔗 https://mgt.sjp.ac.lk/bus/ BSc Honours in Business Administration(Business Economics) Degree Programme: 🔗 https://mgt.sjp.ac.lk/bec/ BCom Honours Degree Programme: 🔗 https://mgt.sjp.ac.lk/com/ BSc Honours in Operations and Technology Management: 🔗 https://mgt.sjp.ac.lk/dsc BSc Honours in Entrepreneurship 🔗 https://mgt.sjp.ac.lk/ent/ BSc Honours in Real Estate Management and Valuation 🔗 https://mgt.sjp.ac.lk/emv/ BSc Honours in Finance 🔗 https://mgt.sjp.ac.lk/fin/ BSc Honours in Human Resource Management 🔗 https://mgt.sjp.ac.lk/hrm/ BSc Honours in Business Information Systems 🔗 https://mgt.sjp.ac.lk/itc/ BSc Honours in Marketing Management 🔗 https://mgt.sjp.ac.lk/mar/ BSc Honours in Management (Public) 🔗 https://mgt.sjp.ac.lk/pub/ Learn which program aligns best with your career goals and discover how we can help you transform your potential into achievement. 🌐 https://mgt.sjp.ac.lk #FMSC #USJ #Undergraduate #BSc
Hammasini ko'rsatish...

👍 5
⭕️⭕️⭕️⭕️⭕️ ගොඩක් දෙනා අපෙන් අහන ගැටලුවක් තමයි මේ Departments වලට වෙන් කරනකොට Z score එක බලනවද එහෙම නැත්තම් වෙනත් විභාගයක් තියලා ඒ ලකුණු වලින් වෙන් කරනවද කියන එක. මුලින්ම පැහැදිලි කරන්න ඕනෙ අපේ Faculty එකේ Departments 7 ක් තියෙනවා. ඒවා තමයි 1. Department of Accounting 2. Department of Business Economics 3. Department of Finance 4. Department of Human Resources Management 5. Department of International Business 6. Department of Management and Organization Studies 7. Department of Marketing. මේ ඕනම department එකකට ඔයාලට apply කරන්න පුළුවන් ඔයාලගෙ කැමැත්ත අනුව. නමුත් එක Batch එකක ශිෂ්‍යයින් අවම 700 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුලත් වෙනවා. ඒ වගේම ඉහත නම් කරපු departments වලට student capacity එකක් තියෙනවා. ඒ limit එක නිශ්චිත අගයක් දැන්මම කියන්න බැහැ මොකද ඒක තීරණය කරන්නෙ ඒ department එක විසින් ඒ අදාල අධ්‍යන වර්ශය තුලදියි. *යම්හෙයකින් එක්තරා department එකකට අයදුම් කරන ශිෂ්‍ය සංඛ්‍යාව ඒ department එකේ limit එකට වඩා වැඩියි නම් එතකොට ඒ අයදුම් කරන සිසුන්ගේ Z score එක අනුව පෙලගස්වලා තමයි ඒ limit එක වෙනකන් එයාලා ළමයිව ඇතුලත් කරගන්නෙ. ඉතුරු වෙන අයට තමන්ගේ දෙවන කැමැත්ත පරිදි වෙනත් department එකකට යන්න පුලුවන්.* ඒ කියන්නෙ සරලවම department එකේ capacity එකට අඩුවෙන් නම් ඒ department එකට ළමයි apply කරලා තියෙන්නෙ එතකොට මොනම විදියකින්වත් Z score එක අවශ්‍ය වෙන්නෙ නැහැ. *මේ කොහොම උනත් department වලට වෙන් කරන එක වෙන්නෙ දෙවෙනි වසරේ දෙවන semester එකෙහි ආරම්භයත් සමගයි.* එනම් වසරකට semester 2 ක් ඇතුලත් වන අතර සම්පූර්ණ අධ්‍යන කාලය semesters 8 කි (වසර 4 ක් ) , එයින් පලමු වසර semesters 2 හා 2 වසර පලමු semester එක සාමන්‍ය පරිදි පොදු විශයන් යටතේ ඉගැන්වීම් කටයුතු කරගෙන යන බවත් එතනින් පසු department යටතේ ඉගෙනුම ලබනු ලැබේ. සාමාන්‍යයෙක් හැම department එකක්ම full වෙන්නෙ නැහැ.උපරිම 2,3 වගේ තමයි full වෙන්නෙ.
Hammasini ko'rsatish...
10👍 8🔥 1
Photo unavailableShow in Telegram
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.