cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🔺—-Motivation Forever—-🔻

🔻—Motivation_To_The_Heart— 🔻—Best motivation & subject plans— ✨#——Motivation—— ✨#——Psychology—— ✨#——Exam tricks—— ✨#——Knowledge—— ඔබේ මාර්ගය විශ්වාස කරන්න Contact Group Admin - : 🔰 @o_wner_contact_bot 🔰 @A_dmin_contact_bot

Ko'proq ko'rsatish
Shri-LankaSinxala1 534Toif belgilanmagan
Reklama postlari
198
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
මෙ ඉන්නෙ මගෙ අයියා(S.P. රොෂාන් ප්‍රියනාත්.අවු.29) 2023 ජනවාරි 9 උදේ වැඩට යන ගමන් අයියා බයික් එක නවත්තලා තියෙද්දි ලොරියක් ඇවිත් මෙයාව හප්පලා පිටි පස්සෙන් ආව වෑන් එකට අයියා වැදිලා අයියගෙ ඔලුවෙ ලේ කැටියක් ඇවිත් සහා මොලය ඉදිමෙනවා,මොලයෙ තැලුම් හේතුවෙන් ශල්‍යකර්මයකින් අයියගෙ හිස් කබල අයින් කලා.මේ වෙද්දී අයියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා..තාම මේ වෙනකල් අයියා කතා කලේ නෑ.අපිව අදුරන්නෙ නෑ..සිහිය නෑ හරියට තවම.අපිට නීතියෙන් කිසිම සාදාරනයක් නෑ මේ වෙනකල්ම.රටේ තියන බෙහෙත් සහ උපකරණ හිගය නිසා මෙයාට ඕන වෙන බෙහෙත් සහ ශල්‍යකර්ම වලට අවශ්‍ය උපකරණ අපි අරන් දෙන්න ඕනෙ.මගෙ තාත්තා රිය අනතුරක් වෙලා සුසුම්නා ආබාධිතයෙක්.අම්මා වකුගඩු අම්රුව තිබිලා උපරේෂන් කරලා මේ වෙද්දී වැඩ මොකුත් කරගන්න බෑ.මමත් තාම ඉගෙනගන්නව.2023 උ/පෙළ.අපේ සම්පූර්ණ වියදම් දැරුවෙ අයියා.මේ වෙද්දී එයාට ඕනි බෙහෙත් සහ උපකරණ ගන්න බැරුව අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ.මේක පුළුවන් තරම් Face Book සහ whatsapp වල ශෙයා කරලා දෙන්න.අපිට උදව් කරලා මගේ අයියා ජීවත් කරවන්න කැමති කෙනෙක් ඉන්නවනම් 0713859356/0761687133 අපිට කතා කරන්න.ඔයගොල්ලො හැමෝටම ගොඩාක් පින් 😔🙏 කරදරයක් උනානම් සමාවෙන්න
Hammasini ko'rsatish...
02:11
Video unavailableShow in Telegram
අනිවාර්යයෙන් නරඹන්න මේ විනාඩි කිහිපය.🙏🙏🙏🌺
Hammasini ko'rsatish...
6.46 MB
04:40
Video unavailableShow in Telegram
" වැලන්ටයින් " ආදරවන්තයන්ගේ දවස කියමින් ඔබත් සුනඛචරියාවට හසුවෙන්න එපා... 🌼🙏 පින්වත් මිතුරු.. මිතුරියනි.. වැලන්ටයින් කියන ලාමක දිනය සමරනවාකියල, ඔබගේ ජීවිතය කිලිටිකරගන්න එපා...*🙏 අනිවාර්යයෙන් නරඹන්න 🌼🙏
Hammasini ko'rsatish...
13.94 MB
✨️✨️✨️ *බප/හො/වෙහෙරවත්ත ප්‍රාථමික විදුහලේ ආර්ථික අපහසුතා මද්‍යයේ පාසල් යන දු දරුවන් 43 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් ද්‍රව්‍ය ලබා දිමේ වැඩසටහන අප V Club සමාජය විසින් මෙම වසරේ දෙවන වරට ආරම්භ කර ඇත. මේ සදහා එම දරුවන්ට අවශ්‍ය පාසල් ද්‍රව්‍ය පහතින් දැක්වේ.* ➡️ CR පිටු 80 පොත් 65යි. ➡️CR කොටු රුල් 80 පොත් 44යි. ➡️අගල් 1/2 කොටු රුල් පොත් 21යි ➡️රුල් නැති(Blank book) පොත් 21යි ➡️චිත්‍ර පොත් 43යි ➡️මකන 86යි. ➡️පැන්සල් 129ක් ➡️අඩි රුල් පොඩි 43යි ➡️කටර් 43යි. *මේ සදහා උපකාර කිරිමට කැමති අයවලුන් හෝ දු දරුවන් ඇත්නම් මා හෝ පහත ඇඩ්මින්වරු දැනුවත් කරන්න...* 1. Prasad - (0717773117) https://wa.me/+94717773117 2. Dilshan - (0769137536) https://wa.me/+94769137536 3. Arjun - (0719360693) https://wa.me/+94719360693
Hammasini ko'rsatish...
Share on WhatsApp

WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.

🎊🎊🎊 හැමෝටම  ලැබූවා වු  2023 නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යයමත්  සියලුම වැඩ කටයුතු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම ඉටුවන නිරෝගිමත්  ජයග්‍රාහී සුබම සුබම සුබ නව වසරක් වේවා!!!🙏🙏🙏 🎉🎉🎉🥳🥳🥳✨💫😍❤️
Hammasini ko'rsatish...
sticker.webp0.14 KB
අවස්ථාවක් ලැබෙන්නේ බොහෝ අඩුවෙන් ......🤚🤚                               ඔබට ආයේ කිසිදා එවැනි අවස්ථාවක් නොලැබෙනු ඇත  .....👋👋       එය ඔබගේ ජයග්‍රහණයේ ✌️පළමු පියවර විය  හැක ...                එබැවින් ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා.... ✋✋           ලැබෙන අවස්ථාවෙන් උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න...✊😊😎                         ‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව මේ  A/l EXAM එක කියන්නේ... ඔබට ලැබුණු "*ස්වර්ණමය*" අවස්ථාවයි... ජීවිතේ ගොඩ යන්න දිනන්ක ලැබුණු වටිනාම අවස්ථාවක්... මේ අවස්ථාව ලැබෙන්නේ ඔබට නෝමිලේ.....ඉතින් මේ නොමිලේ ලැබුණු ස්වර්ණමය අවස්ථාව ජීවිතේ ගොඩ යන්න දින්න හම්බවුණ මේ අවස්ථාව ඔයා උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න.... අවුරුදු 13 ක් ඉස්කොලේ ගිහිල්ලා...අන්තිම අවුරුදු 2 කට්ටටක් කලා මේ ලැබිලා තියෙන අවස්ථාව දිනා ගන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද... මේ අවුරුදු 2 කට ඔයාගේ දෙමාපියන්ව කොච්චර වියදම් කරනවද....හැමදේම දෙනවා...ඔයා වෙනුවෙන් කෝමරි මේ විභාගේ ගොඩ දාගනින් මයේ පුතේ... ඔයාගේ දෙමාපියන් ඔයාව විශ්වස කරලා හැමදේම දෙන්නේ..කැප වෙන්නේ...A/l විභාගේ මයේ රත්තරන් දුව,පුතා ඉහලින්ම පාස්වෙලා කැම්පස්" යනවා බලන්න නේද.... ඔයා දන්නවද...ඔයාගේ අම්මා තාත්තා කොච්චර ආසාවෙන් ඉන්නවද කියලා මයේ දුව පුතා A/l ඉහලින්ම පාස්වෙලා...University කැම්පස් යන්න තේරිලා කියලා  අහන්න කොච්චර ආසාවෙන් ඉන්නවද  කියලා... ඔයාට මේ ලැබිලා තියෙන්නේ....ඔයාගේ දෙමාපියන්ව ඔයා වෙනුවෙන් කැප වුණ මහන්සි වුණ ඒ හැමදේකටම දෙන්න පුළුවන් වටිනාම අවස්ථාවක් කොමරී කැම්පස් යන්න පාඩම් කරහන්...මේ කාලෙත් ඇති බන් උඹලට... අම්මාවයි ,තාත්තාවයි සතුටු  කදුළින් පු⁣රෝනන...සීනහවක් ගෙන්න...ඔයාට දෙන්න පුළුවන් වටිනාම තැග්ග එයාලා වෙනුවෙන් මේ විභාගේ ගොඩ යන එක ...කෝමරි කැම්පස් යන එක...මහන්සි වෙයන්... ඔයාගේ දෙමාපියන් බලා ඉන්නවා...විශ්වාස කරනවා....මේ කාලේ උපරිමයෙන්ම මහන්සිවෙයන් බන්...ඔයාට මේ ලැබිලා තියෙන  අවස්ථාව නිකන් නාස්ති වෙලා යන්න දෙන්න එපා... ඔයා එහෙම කරනවා කියන්නේ...ඔයාගේ අම්මා තාත්තා...ඔයා වෙනුවෙන් මහන්සි වුණ කැපවුණ හැමදේම  බිදලා දානවා...ඒ දෙන්න⁣ට දුකක් දෙන්න එපා බන්.... බලන්න මොහතක් ගිහිල්ලා අම්මා තාත්තා..දිහා...කොච්චර නම් උඹ වෙනුවෙන් මහන්සි වෙනවද...ඒ ⁣හැමදේම කරන්නේ...එයාලා වෙනුවෙන්ද...ආ..නැ...නේද.හම්බ කරන හැම රුපියලක්ම ඔයා වෙනුවෙන් නේද...ඔයාව  ලස්සනට තියන්න...උගන්නන්න...මේ හැමදෙයක්ම ඔයාගේ සතුට  අනාගතය වෙනුවෙන් නේද... හ්ම්ම්....හිතන්න..දකින්න... ඔයා දින්නා කියන්නේ... දෙමාපියන් මුළු ලෝකේම දින්නා...දෙමාපියන්ගේ මුළු ලොකේම උඹලා බන්.... ඔයා තමාත් විභාගේ වෙනුවෙන් මහන්සි වෙන් නැත්නම් මේ දැන් මේ මොහතේ ඉදලා වැඩකරහන්...මේ කාලෙත් ඇති බන්...උත්සාහය මහන්සි කැප වීම තියෙනවනම් මේ කාලෙත් ඇති බන්..විභාගේ ට මහන්සි වෙයන්.. දෙමාපියන්ට දෙන්න මෙච්චර කාලයක් ඔයා වෙනුවෙන් කැප වුණ  ,මහන්සි වුණ හැමදේකටම දෙන්න පුළුවන් වටිනාම තෑග්ග...*"ඔයා විභාගේ ඉහලින්ම පාස් වෙලා කැම්පස් යන එක"* සාධාරණයක් කරහන්... ෆොන් එක ඇලිලා ඉන්නේ නැතුව ෆොන් එක පැත්තකට දාලා...වැඩ කරහන්..ඕන වෙලාවට විතරක් ෆොන් එක අරගෙන පාඩම් කරන වෙලාවට ලගින්වත් තියා ගන්න එපා..⁣ ෆොන් එක හින්දා  නාස්ති වෙන්න එපා... Affair එකක් හින්දා මේ කාලේ  දුක් විදින්න.... සමාජ මාධ්‍ය youtube ,facebook වල නිකරුණේ කාලේ කන්න..එපා... ෆොන් එකෙන් පාඩම් වැඩ කියලා වෙන වැඩ කරන්නෙපා බන්.... අම්මා තාත්තාව රවට්ටන්න එපා...⁣ බොරු කරන්නෙපා...ඒ උඹේ අම්මයි තාත්තායි බන්...මේ ලොකේට බිහි කරපු අම්මා තාත්තා...මොන දේ කරන්නත් මේ ලොකේට ගෙනාවේ උඹේ අම්මායි තාත්තායි....තත්පරයකටවත් බොරුවක් කරන්නෙපා එයාලට එහෙනම් ඔයා දැන් මේ මොහෙතේ ඉදලා වැඩ කරන්නොනේ.....සැලැස්ම ක් හදාගන්න ...කාලසටහනක් හදා ගෙන වැඩ කරහන්... ඔයාගේ අම්මා තාත්තාව සතුටු කදුළුන් පුරෝන්න...ඔයා මේ A/l විභාගේට මේ කාලේ උපරිමයෙන්ම මහන්සි වෙයන්... දිනන්න...අම්මාගේ තාත්තාගේ මුවගට සිනාහවක් ගෙන්න...හදවත සතුටින් ඉතිරිලා පිරීලා යන්න...උඹ දිනපන්....‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ මන් Hansini....
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.