cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

🌻.නිසදැස් 🌻.Artical(ලිපි) 🌻.Story 🌻.කවිනිර්මාණ 🌻.Motivation පන්හිඳ තුලින් කියවිය හැක... මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න. YourRequests/අදහස් -: @NaughtyOffbot ✍️Author - @NaughtyOffbot 🌻 #Chathu ™ #CGAT

Ko'proq ko'rsatish
Reklama postlari
3 882
Obunachilar
+2024 soatlar
+397 kunlar
+27630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
අපි ආස කරන දේවල් අපි ලඟම අපි එක්කම තියෙනකොට හෙන ආසවෙන් සතුටෙන් අපි ඉන්නවා ඉතින් ලමයෝ .... අපි ආසා කරන දේවල් අපිට නිකන්ම හම්බවෙන්නේ නෑනේ අපිම ඒවා ලංකරගන්න මහන්සි වෙන්න ඕනී නේද.... අපි මහන්සි වෙමු අපි ආසා කරන දේවල් අපි ආස කරන අයවලුන් අපේ ලගම තියාගන්න හැමදාටම...😘🌼 Gethmina Bandara |°
Hammasini ko'rsatish...
16👍 2
සමහරු අතරමං උනේම ආදරණීය හිත් ලඟ හිමි කරගන්නත් බැරි අහිමි කරගන්නත් ලෝබ හිතෙන හරි ආදරණීය හිත් ලඟ අහිමි වේයැයි බයෙන් ඒ ආදරණීය හිත් ලඟ වදයක් වෙන තරමට මං ගාවම රැදෙනවාද කියලා දහස් වාරයක් අහලා ඇති ඒ අහිංසක මිනිස්සු.... Gethmina Bandara |° ✍️
Hammasini ko'rsatish...
15👍 1
Photo unavailableShow in Telegram
ඇත්ත නේද....🌼
Hammasini ko'rsatish...
15
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ⭐️ Data නැතුවද ඉදියේ එනම් ඔන්න ඇතීවෙන්න Data 🍃 🔝 Download කරන්න , video 4k බලන්න උනත් පුලුවන් ඔයාගෙත් whatsapp pakage එකක් තියෙනම් me chance එක ඔයාට...🔴 😎 ජපන් මිත්‍රත්වය නම් නෙවේ Folder මිත්‍රත්වය ✌️ 🫶 Data ගන්න කරන්න තියෙන්නෙ යට BUTTON එක ඔබලා එන Channel ටික ඇඩ් කරගන්න ඒ අතරෙ තියෙන Dark Hack Teame channel එකෙ සියලු විස්තර තියෙනවා බලලා ඔයත් ගන්න...
Hammasini ko'rsatish...
👍 1
‼️ DATA FOLDER ‼️
🛜 100 GB 🛜
Photo unavailableShow in Telegram
ලඟ ඉන්නකොට හුඟක් දේවල් වටිනාකම නොදැනුනාට ඒ දේවල් අපෙන් ඈත් උනාම එදාට අපිට ඒ නැතිවුනු හුඟක් දේවල් අපි හොයන්නේ මහා පාලුවකින් ඉතින් වටිනාකමක් දෙන්න ඕනී තැන වටිනාකමක් නොදී පසුතැවිලි වෙන්න එපා ලමයෝ Gethmina Bandara |° ✍
Hammasini ko'rsatish...
20👍 2
Photo unavailableShow in Telegram
මං ආදරේ කියන දේට වෛර කරන කාලයක් තිබුණා.... හිරෝෂිමාවට බෝම්බ ගැහුවට පස්සෙත් සකුරා මල් පිපුණා වගේම.... ආදරේට වෛර කරපු මගේ හිතටත් ආයෙම කොල එලි පත්තු උනේ... ඔය අහිංසක හිනාව හින්දා මගේ මැණික.... ඉතින් දන්නවද මැනිකට මටත් නොදැනම මේ හිත ඔයාගේ වෙනකොට මගෙ හිත හැමවෙලේම ඔයාව ඉල්ලුවා මොකද මගේ නපුරු හිත හීලෑ උනේම ඔය අහිංසක රුව ලඟ ඔයා දන්නවද දන්නේ නෑ දැන් මාව නිවෙන්නෙම ඔය හුස්ම ලඟ ලමයෝ.... Gethmina Bandara |° ✍
Hammasini ko'rsatish...
12
Photo unavailableShow in Telegram
ලෝකයක්ම ඔයාව විවේචනය කරත් ඔයාගෙම අම්මයි තාත්තයි ඔයා ගාව හිටගනියි.... ඒ නැතත් ඔයාගේ හොදම සඟයා ඔයා ගාව.... ඒ වෙන කවුරුත් නෙමේ ඔයාගෙම හෙවනැල්ල.... කවුරු කොහොම තනිකරත් ඔයාගේ ආත්මය ඔයා ගාවම ඉදිවී... ඉතිම් ධෛර්යයවන්ත වෙන්න.... කොයි කාටත් වඩා ඔයාට හොදම හොද යාලුවෙක් ඉන්නවා කියලා ජීවිතේ අමාරු තැන් වලදි ඔයාගේ ආත්මයත් එක්ක හෙවැන්නල්ලත් එක්ක ශක්තියෙන් වෙර දරන්න.... ඔයාගේ ජීවිතේ ඇතුලෙදි ඔයාට ලැබෙනව #Best ම Partner වෙන කවුරුත් නෙමේ ඔයාමයි..... ඔයා ඉන්නේ ඔයා එක්කමයි ඉතින් සටන් කරන්න ඔයාගේ ජීවිතේ බාධා කරන හැම බාධකයක් එක්කලාම පරද්දන්න ඒ බාධක උත්සාහය අතහරින්නම එපා ඔයාව කඩන් වැටෙනකොට හිතන්න මං ඉන්නේ මගේ හොදම යාලුවා එක්ක මං වගේම එයාව පැරදෙන්න දෙන්නත් බැහැ කියලා... එතකොට දින්නන විතරක්ම හිතේ වී ඔයාටත් ඔයා වෙනුවෙන්ම.... Gethmina Bandara |° ✍️ #Motivation #MotivationalQutoes
Hammasini ko'rsatish...
❤‍🔥 16 3👍 1
Photo unavailableShow in Telegram
නෙතු පියන් අතර ඔය රුවම මැවි මැවි සිහින ගෙත්තම් මුලු රෑම නිදි සයන පුරා ඔච්චම් හැඩකාර ඔය පපුවම සුදෝ සුදු හංස ජෝඩු නෙතගම මත් කරයි රාග හෝරවක අන්දරයක රෝස පෙති කැලබි කැලබි ශේත දහරා ගලා බැස්සා රාග සිත් අවුලුවා දැක්කේ සිහිනයකි සිහිවුවා පසුවට Gethmina Bandara |° ✍️
Hammasini ko'rsatish...
17
අඩන්න කදුලු 1000 තියෙද්දි හරි හිනාවෙන්න එක හේතුවක් හොයන්න සතුට තමයි ඔයාව දවසක් හරි සැනසිල්ලේ තියන්නේ.... Gethmina Bandara |° ✍️
Hammasini ko'rsatish...
31
Photo unavailableShow in Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Hammasini ko'rsatish...
10
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.