cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2023 Paper Class | echem

Reklama postlari
24 793
Obunachilar
-3324 soatlar
-2197 kunlar
-1 21130 kunlar
Postlar arxiv
Photo unavailableShow in Telegram
🔻Team ECHEM '24 ❗️ 🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. බඳවාගනු ලබන අංශ 🔴 Academic Team 🔴 Online Instructors 🔴 Online Paper Marking Panel 🔴 Translation Team (English /Tamil) 🔴 Graphic Designers and Video Editors 📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
7😍 4👍 2
🔴2023 ප්‍රතිඵල සමාලෝචනය එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
🎉 10 7
🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි. https://youtu.be/C8G-6oc9Ipw
Hammasini ko'rsatish...
8
Photo unavailableShow in Telegram
🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1
Hammasini ko'rsatish...
👍 4 3
Photo unavailableShow in Telegram
🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.
Hammasini ko'rsatish...
12
Photo unavailableShow in Telegram
ඉරණම වෙනස් කරපු ළමයි❤️ මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි. සුබපැතුම් 2023❤️ ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
Hammasini ko'rsatish...
69
Photo unavailableShow in Telegram
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා. Hats off 2023❤️ (මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා) සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්. ආයෙත් කියන්නේ... #ආසාවෙන්_ඉගෙනගන්න
Hammasini ko'rsatish...
🔥 59👍 6
Photo unavailableShow in Telegram
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්. හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️ https://t.me/echem24GR 🔴2024 RAPID REVISION සැලැස්ම 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
Hammasini ko'rsatish...
26👍 8😍 1
Photo unavailableShow in Telegram
ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️ දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්. තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි. මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා. අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න. https://forms.gle/aJzBLPDDCggFydUg7 සුබපැතුම් 2023❤️ ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
74👍 3
🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්. https://forms.gle/aJzBLPDDCggFydUg7 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
2.13 MB
66👍 4
Photo unavailableShow in Telegram
🔔හෙට 2026A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ. පළමු දින නොමිලේ❗️ පළමු දිනයේ දෙමව්පියන්ද සමඟ සහභාගී වීම වඩා යෝග්‍ය වේ. එදිනම ඉගැන්වීම් කටයුතු ආරම්භ වන බැවින් පිටු 80ක පමණ CR පොතක් රැගෙන එන්න. ✈️මැයි 19 ඉරිදා පෙ.ව.11.00 සිට ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ https://maps.app.goo.gl/RrmXhx34FXUph5vVA වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem26Th එහෙනම් ගම්පහ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න🔥 🖥විමසීම්: 0717763271 / 0760331104 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
👍 5 4
Photo unavailableShow in Telegram
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න. https://student.echem.lk/student/store T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. විමසීම්: 0760331104 - Team ECHEM
Hammasini ko'rsatish...
👍 10 2
Photo unavailableShow in Telegram
🔻හෙට අන්තිම වෙනකන් ඉන්න ළමයින්ට සර් මෙහෙම කියන්න කිව්වා🔥
Hammasini ko'rsatish...
51👍 2
Photo unavailableShow in Telegram
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥 එහෙනම් හෙට හම්බෙමු 🔥 -Team ECHEM- ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
Hammasini ko'rsatish...
😍 17 3🥰 1
00:33
Video unavailableShow in Telegram
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.🔥 🔴මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented. මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා🔥
Hammasini ko'rsatish...
12.45 MB
Photo unavailableShow in Telegram
Student Art 🔥 8 More Days ⏳ Student - K.M.K.Methsara School - B/Bandarawela Central College Batch - 2024 A/L Class - 2024 Theory + Revision Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි. එදාට හම්බවෙමු🔥 🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න. 💚0754495930 ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
Hammasini ko'rsatish...
16👍 8
00:51
Video unavailableShow in Telegram
GENERATION'23 | Talents by ECHEM
2023 ළමයි බරටම වැඩ🔥 වැඩේ බලන්න 27 එන්න මහරගමට. බැරිම වුණොත් online බලන්නත් පුළුවන්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
IMG_5539.MOV9.90 MB
28👍 1🔥 1
Photo unavailableShow in Telegram
❗️තව දවස් 09යි... Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි. එදාට හම්බවෙමු🔥 🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න. 💚0754495930 ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
10👍 1
Photo unavailableShow in Telegram
🔻Generation '23 Open Talents Session හි ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිම සඳහා මේ අවස්ථාවයි. 🔴ඒ සඳහා පහත Google Form එක පුරවන්න. 📝https://forms.gle/2Nxw3ZTFcjEkuneF8 🔴මේ වනවිට Main stage performance සදහා අයදුම් කරන ලද හා නොකරන ලද සියලූම දෙනාට Open Talents Session එක සදහා සම්බන්ධ විය හැක. 🔴ඔබ සතු ඔනෑම හැකියාවක් ඉදිරිපත් කිරිම සඳහා මෙහිදි අවස්ථාව ඇත. ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
12👍 5
Photo unavailableShow in Telegram
🔻2024 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. Season 1 Paper 5 (Essay) ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Arts and Crafts🔥 ‼️ Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න. 1️⃣ ඔබගේ නිර්මාණය හෝ ඡායාරූපය පහත Telegram Account එක වෙත එවන්න. ❤️ @Piumi_Mudalige 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
9👍 2
Photo unavailableShow in Telegram
🔻Talent show final stage Drama එකේ පිරිමි ලමයි 3 දෙනෙක් සඳහා අවස්ථාව තියෙනවා. රංගන හැකියාව තියෙන ලමයි පහල තියෙන telegram account එකට msg එකක් යොමු කරන්න. Main Stage performance එකක කොටස් කරුවෙක් වෙන්න. 🔥 ❤️@Sajja_SK ❤❤❤❤❤❤❤™✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
7
Photo unavailableShow in Telegram
‼️මෙවැනි කිසිදු කැඳවීමක් අප විසින් සිදු කර නොමැති අතර මෙය ව්‍යාජ පුවතක් බව සලකන්න. අප විසින් කරන සියලුම දැනුම්වත් කිරීම් සිදුවන්නේ අපගේ official Channels හරහා සහ අපගේ කාර්යාලීය අංක හරහා පමණි. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
39🥰 2
Photo unavailableShow in Telegram
⛵ හරියටම කියන්න තව දවස් 3 යි...
Hammasini ko'rsatish...
82👍 2
Photo unavailableShow in Telegram
දවස් 5ක් ඇතුළත කියනවා 🎬
Hammasini ko'rsatish...
64
Photo unavailableShow in Telegram
🔻 Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව🔥 Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද T - Shirt එක Order කරන්නේ කියල. 💻https://student.echem.lk/student/store උඩ තියෙන Link එකෙන් ගියාම ඔයාලට T-shirt එක Order කරන්න පුළුවන්. 🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක. 🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. 🔴Courier එකෙන් ගෙදරටම T - Shirt එක එවනවා. මේ වෙද්දී T- Shirt එක ලැබුණු ලමයි Message එකට Comment එකක් විදියට Photo එකක් දාගෙන යමු 🔥 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
16👍 2
මේ වෙනකොට telegram active නැති, මේ පණිවිඩය නොදකින අපේ පන්ති ආපු සියළුම මිතුරන් දැනුවත් කරන්න... මේ වෙනකොට මේ අවුරුද්දේ Talents By ECHEM වේදිකාවේ ගායන සහ නර්තන අංශ වල පළමු වටයේ තෝරාගනීම් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. තවමත් තෝරාගැනීම් සිදුවෙමින් තියෙන අංශ වෙන්නේ, 🔴රංගනය 🔴නිවේදනය 🔴අනෙකුත් හැකියාවන් 🔴චිත්‍ර සහ ඡායාරූපකරණය 1️⃣ රංගනය කීපදෙනෙක් එකතු වෙලා විනාඩි 10 කට නොවැඩි නාට්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකේ Recording එකක් කරල අපිට එවන්න. 2️⃣ නිවේදනය තමන්ට හිතෙනවනම් නිවේදනයට, කථිකත්වයට තමංට හැකියාවක් තියෙනව කියල ඒකේ Audio එකක් හරි Video එකක් හරි අපිට එවන්න. 3️⃣ අනෙකුත් හැකියාවන් මේ එක වර්ගයකටවත් වෙන් කරන්න බැරි, සාමාන්‍යයෙන් වේදිකාවල අඩුවෙන් දකින්න ලැබෙන්න වෙනම හැකියාවක් තමන්ට තියෙනවනම්, ඒක වේදිකාවක් උඩ දිගහරින්න සුදුසු මට්ටමේ තියෙනව කියල තමන්ට හිතෙනවනම් ඒ හැකියාව අපිට එවන්න. 4️⃣ චිත්‍ර සහ ඡායාරූපකරණය ඉදිරියේදී... 🏆 අපි ලෑස්තියි එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ Tuition පන්තියකින් ලමයින්ට හදල දෙන විශාලතම වේදිකාවක් උඩ ඔයාලගේ ඒ දක්ෂතා එළිදක්වන්න. ✅ඉතිං හිත හිත ඉන්න එපා... ලංකාවම ඔයාව දැනගන්න පුළුවන් තැනකට යන්න ඔයාට තව තියෙන්නෙ පොඩි දුරයි. එදාට අපි මුණගැහෙමු...✨ -Team ECHEM- විෂයට පස්සේ Talents හදන වේදිකාව...🔥
Generation'23
💬Join to The  Channel : https://t.me/echemtalents23 #5thBatch #GenerationECHEM #TalentsByECHEM ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
🔥 20👍 9 4
Photo unavailableShow in Telegram
Echem Varieties🔥 ‼️ඔබ සතු ඕනෑම දක්ශතාවයක් Talents By ECHEM වේදිකාවේ එලිදැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සුවිශේෂ හැකියාව අපගේ වේදිකාවේ එළිදැක්වීමට සුදුසු යැයි ඔබ සිතන්නේ නම් එම හැකියාව සටහන් වූ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ වාදනයක් සිදු කිරීම, අභිනයන්, සටන් කලා, Stand up comedy, Beat Boxing ect. ආදී ඕනෑම අංගයක් සඳහා මෙය විවෘත වේ. 3️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 4️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
8👍 5
Photo unavailableShow in Telegram
Echem Presenters🔥 ‼️2023 Talents By ECHEM වේදිකාවේ නිවේදනය කිරීම සඳහා එක් වීමට කැමති සිසුන්ට වෙතයි මේ දැනුම්දීම. 1️⃣ ඔබ නිවේදනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
8👍 2
Photo unavailableShow in Telegram
Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා 🔥 ලෑස්ති වෙලා ඉන්න 🔥 - Team ECHEM - #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
45👍 3😍 2
අද tamil සින්දුවක්🔥 🎙Vseegara ✈️රුහිනි දින්හාරා ✈️2023 Revision Indeepa Gampaha හැමදාම සින්දු 25ක් අලුතින් පහළ channel එකට දානවා ළමයි. Join වෙලා අහන්න නිදහස් වෙලාවට. ❤️https://t.me/ECHEMVoice23
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤
Hammasini ko'rsatish...
5_6246721149653226148.m4a1.19 MB
48🔥 3👍 1
Photo unavailableShow in Telegram
🎙ECHEM VOICES | Generation'23 2023 ළමයින්ගේ talent show එකේ singing 1st round සින්දු අහන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා. පහළ link එකෙන් telegram channel එකට join වෙලා සින්දුවක් අහන ගමන් තමන් කැමති සින්දුවලට reaction එකක් දාන්න. ඔක්කොම සින්දු එකපාර දැම්මොත් අහන්න බැරි තරම් ගොඩක් වෙන නිසා දවසකට 25ක් වගේ ගානක් තමයි publish කරන්නේ. ❤️https://t.me/ECHEMVoice23 Talent show එක කියන්නේ තරඟයක් නොවුණත් දක්ෂ ළමයි ගොඩක් ඉන්න නිසා ඒ අතරින් අප්‍රේල් වල එන final show එකේ perform කරන්න ළමයි තෝරගන්න ඕන. එදාට ගොඩක් group songs යන නිසා ගොඩක් ළමයින්ට අවස්ථාව ලැබෙයි. ඒ තෝරාගැනීම වෙන්නේ නිර්ණායක 2ක් මත, 1️⃣Channel එකේ ඒ ඒ ළමයගේ සින්දුවට ලැබෙන reactions ගණන (ඕනම reaction එකක්) 2️⃣අපේ professional විනිශ්චය මණ්ඩලයක අදහස් මේ කාරණා දෙකම මත පදනම් වෙලා තමයි තෝරාගැනීම කරන්නේ. දක්ෂම ළමයෙකුට හෝ කීපදෙනෙකුට තමන්ගේම සින්දුවක් කරන්න sponsorship එකකුත් අපි දෙනවා. #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
🔥 20👍 6 5
🔻2022 Talent show එකට සමගාමීව ECHEM අපේ කට්ටිය කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න. https://t.me/+RWT77fEZ5s45ODBl #AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව ) https://t.me/+TS-Ou833ivVhM2Q1 #AD දකුණ මාතර https://t.me/+CjzMQg7thLM5MjU1 #AD බස්නාහිර - කොළඹ https://t.me/+HekwfRdW0HpmNGU1 #AD ඌව - මොණරාගල https://t.me/+oATxdx0b6adjYjll #AD බස්නාහිර - ගම්පහ https://t.me/+n83yIMMMaZs3MDA1 #AD සබරගමුව - කෑගල්ල https://t.me/+fq-NeWG02d5mYmI1 #AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය ) https://t.me/+YFKmnrc6VYRlZTZl #AD බස්නාහිර -කළුතර https://t.me/+G17-jh6LouIyNzVl #AD මධ්‍යම - මාතලේ https://t.me/+oMQhC5e1dv1lY2U1 #AD දකුණ - හම්බන්තොට https://t.me/+Ks4sBJdQ8KZmYTA1 #AD සබරගමුව- රත්නපුර https://t.me/+w16izeZ7ekBiNzc9 #AD ඌව - බදුල්ල https://t.me/+Cd2WynVfHc1kM2E1 #AD මධ්‍යම - නුවර https://t.me/+bnndgx4ZQrMwMWU1 #AD දකුණ - ගාල්ල https://t.me/+4pkP0wDe2EkyYzM1 #AD වයඹ - කුරුණෑගල https://t.me/+7V_kmybxntBkMWJl #AD වයඹ - පුත්තලම https://t.me/+pBhnORJwQnpjNjQ1 #AD මධ්‍යම - නුවරඑළිය https://t.me/+Z_bkDz4OM2phNTQ1 #AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව ) #Team_ECHEM
Hammasini ko'rsatish...
22👍 8👏 1
නිකන් ඉන්න ගමන් අහන්න සින්දුවක්... 🎙නාඩගම් ගීය ✈️රවිඳු ෆ්‍රැන්සිස් ✈️2023 Revision Nugegoda මේ ගිය අවුරුද්දෙත් 1st round හොඳටම sing කරපු ළමයෙක්. ඒත් final stage හිටියේ නෑ. ඇයි කියලා ඉස්සරහට බලමු. ගිය අවුරුද්දේ සින්දුව අහන්න පුළුවන් පහළ link එකෙන්. https://t.me/solo_singing/284
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤
Hammasini ko'rsatish...
Nadagam geeya 20.02.24.wav21.08 MB
🔥 32👍 6
Photo unavailableShow in Telegram
Echem Movements🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
9
Photo unavailableShow in Telegram
Echem Emotions🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස පමණක් මෙම අංගයට සහභාගී වන්න. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
12👍 1
Photo unavailableShow in Telegram
Echem Voices🔥 ‼️2023 Talents By ECHEM සඳහා ගීත ගායන හැකියාවන් සඳහා එක් වීමට දී ඇති කාලය පෙබරවාරි 27 දිනෙන් අවසන් වේ. ඊට පෙර ඔබගේ ගායන හැකියාවන් අප වෙත එවන්න. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
😍 12👍 4 3