cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

✎﹏ සිතුවම 🍀✍️

🗿හදවතේ නිරුවත ⚖️ තෙලිතුඩෙන් සිතුවම් ✍️ කරන 🥺 යෞවනයේ 😊 ආශ්වාස☘️🍃 ප්‍රාශ්වාස_________+🌈️🌤☁️🌧️ විසි හතර 🧭 පැය. 2021-07-17 23:30

Ko'proq ko'rsatish
Reklama postlari
1 923
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
-130 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
ප්‍රබන්ධමය කතා ඇතුලේ ෆීනික්ස් කුරුල්ලෝ නිකමටවත් මට ටෙක්නොලොජි ගැන ඉගන ගන්න පාර පෙන්නන්නෙ නෑහ් . ශර්ලොක් හෝම්ස්ගෙ බේකර් වීදියේ අංක 221 බී කියන තැන කවදාවත් Coding ගැන නම් කිසිම දෙයක් සඳහන් වුණේ නෑහ් . ඔයා හිතනවද බාබයිගා මන්තරකාරී ලස්සන වසිලිස්සාට කරපු කරදරකාර මන්ත්‍ර ඇතුලේ loop එකක් ගැන කවදාහරි ලියවිලා ඇති කියලා . නෑ . නිකමටවත් නෑහ්. ඉතිං මං ආස පොත් කියවන්න විතරක් වුණාට , මට ඒකටම විතරක් නම් කවදාවත් ඉඩක් නෑහ් ... 💔 _ Av _
Hammasini ko'rsatish...
5🔥 3
Photo unavailableShow in Telegram
7
May I know if you are interested in crypto currency? Yeh ❤️ No 👍
Hammasini ko'rsatish...
👍 11 5
Dear happiness:-අහසේ කොතරම් තරු තිබුනද සද නැත්තම් පලක් වේද •ගසක කොතෙක් මල් තිබුනද එහි ලස්සන පිපුන දාක •සයුර නිතර රැලි හැදුවට රැලි දරන්නේ වෙරල නේද •කවියකට පදවැල් අවැසි වුවද තනුව නැතිව පලක් වේද •ඉතින් ප්‍රේමිය ප්‍රේමය පමණක් මගේ වි ඉතිරිව කුමටද පන දෙන්නට නුබත් නැතිව 🙂💔✨️ @Dula914✍️
Hammasini ko'rsatish...
16🥰 2
හිටියත් මිතුරෝ යන හැම තැන දුසිම් පිට වැදුනේ එකෙකි වාගේ මට සහෝදර ❤ කලක් යද්දී ආවා  එක කෙල්ලෙක් මැදට හිතුවා ඉන්නේ මූ ඉන්නේ  කෙලවන්නයි ඌට වටේ උනුත් දැම්මා  ඵල  බලමින් පොහොර  මිට  ෆෝම් උනා හරකා  අමතක කර මිතුරුකම 🐄 ........ Few days later , පැහැදිලි කර දෙන්නට  හැදුවත්  උගේ විකාරය දුන්නෙ  #ක ලයින්මයි ඒ හැම  වෙලාවෙම ඔච්චර ඝනකම් බලන්නට මං උබේ   ගෑනී ද  හිතලා  උනා මාත් කමෙන් ඈතට සහෝදර 😕.... ඉතින්    Dear මගේකා, අමතක නෑ මට නම් අපේ මිතුරුකම කියපං වුනොතින් උදව්වක් දෙවරක් නොසිතාම , මොකද   ඉන්නවා ඉත්තෑවා තාමත් උබේකාගේ ළඟ පරණ විදිහටම🙂 @paba0426
Hammasini ko'rsatish...
3🔥 2
නොපෙම් සුව......!!!❤️ වැස්සකට හැමෝම පෙම් කලාට හැමෝම හෙව්වේ නොතෙමි ඉන්න තැනක්. ඉර උනත් කොච්චර ලස්සනට පායල තිබ්බත් හැමෝටම ඕන උනේ රස්නෙන් බේරෙන්න හෙවනක්. වසන්තය රැගෙන හුලගක් ආවත් කරදර නිසා හැමෝම වහන්න හෙව්වේ කවුළුවක්‌. හැබැයි ලස්සන තැන්වලදී මිනිස්සු කොච්චර ප්‍රතික්ෂේප උනත් අත් හරින්නේ කොහොමද ලන්වුනු හිතක්[🥺]🌸_ඉතින් ළමයෝ:= පෙර දිනෙක ඔබවසොයමින් පපුව ගිනිගත් මා අද වනවිට දරුණු ගනයේ තනි වීමකට ඇබ්බැහි වෙමින් පවතී දරා හිදිමි වේදනාවන් පෙමින් සගවා දරා ගන්නෙමි නොකී ඒ ගීතිකාවන්.🙂 ✨️❤️ @Dula914✍️
Hammasini ko'rsatish...
15🔥 1🥰 1
* නර්ස් - කියන්න * ඇයි මට බෙහෙත් නොදෙන්නෙ ? - පැනඩෝල් විතරයි දෙන්න පුළුවන් * ඉතින් ඒකවත් දෙන්නෙ නැත්තෙ ඇයි ? - සනීප උනාම කියන්නම් * නර්ස් - කියන්න * හැමෝගෙම ඇදන්වලට නෙට් තියනවා ඇයි මගෙ ඇදට විතරක් ෆෑන් එකක් ? - නෙට් ඉවරයි * නර්ස් - කියන්න * කවුරුත් ආවෙ නැද්ද මාව බලන්න - ආවා * කවුද ආවෙ - සිහිය නැති දවස් දෙකේම කෑම්ප් එකේ අය ආවා. ආආ තව ඔයාගෙ නංගි ඇවිත් හිටියා. * නංගි ? - ඔව්. ඇයි ? * මට නංගිලා නෑ - එතකොට ඒ කවුද * නමවත් කිව්වෙ නැද්ද - නෑ නංගි කියලා තමයි කිව්වෙ * එයා කොහොමද මගෙ ලග ඉන්නෙ. මේ පිරිමි වාට්ටුවනෙ - ඔව් ඒත් ඉන්න පුළුවන් උපරිම වෙලා ඔයා ලග ඉදලා ඊට පස්සෙ ඒ ලමයා එලියෙ පුටුවක ඉන්නව මං දැක්කා. * දවස් දෙකේම ? - ම්.. ඔව් * එතකොට - ඔන්න ඩොක්ටර් එනවා ඕන දෙයක් අහන්න * ඩොක්ටර් - පුතා දැන් කොහොමද * හොදයි ඒත්... - ඇයි ? * මට දෙයක් දැනගන්න ඕනෙ - අහන්න * මට සිහිය නැති දවස් දෙකේ මගෙ ලග හිටියෙ කවුද ? නර්ස් කියනව මගෙ නංගිලු ඒත් ඩොක්ටර් මට නංගිලා නෑ - ඒත් එයා ඔයාව බලාගත්තෙ හරියට අම්මා කෙනෙක් වගේනෙ * මොකක් - ඔයාට පැනඩෝල් ඇලජිලු. නෙට් දාන්න බෑ ෆෑන් ඕනෙලු. ෆෑන් දැම්මත් ඒක වැඩි කරන්න බෑ සෙම ඇවිස්සෙනවලු. ගෑස්ට්‍රයිටීස් නැතත් ඔයාට සැරට කන්න බෑලු. ම්.... තව... * සුදුනෝනා... - ඔයාට එහෙම සැකයක් තියෙනවනම් අපි හොයමු.අපි ලග එයාගෙ අයි ඩී එකේ ෆොටෝ එකක් ඇති. මොකද රටේ තත්වෙ එක්ක අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනික ඔයා ආරක්ෂක අංශෙ නිසා අපි අයි ඩී එකේ ෆොටෝ එකක් ගත්තා. * බලන්න දෙයක් නෑ ඩොක්ටර්. ඔය තරමට මං ගැන දන්නෙ එකම කෙනයි. ඩොක්ටර් එයා ආයෙ ඒවිද ? - ඒකනම් කියන්න බෑ. මොකද ඔයාට සිහිය එද්දි එයා ලග ඉදලා තිබ්බා. සිහිය එද්දිම එයා තමයි ගිහින් නර්ස් කෙනෙක්ට කියලා තිබ්බෙ. ඒත් අපි ඇවිත් ඔයාව බලලා ඉවර වෙද්දි එයා ගිහින් කවුරුත්ම නොදැන. * ඩොක්ටර් ඒ මං කලින් ආදරේ කරපු කෙනා - ඒ කියන්නෙ දැන් අලුත් කෙනෙක් ඉන්නවද ? * ම්.. ඔව් - කෝ එයා ආවෙ නෑ නේද ? * නෑ ගෙදරින් එන්න විදිහක් නැතුව ඇති. - හ්ම්. සොරි. අපි මේ කිසිදෙයක් දන්නෙ නෑනෙ ඒකයි. අනික අම්මා කෙනෙක් දරුවෙක් ගැන කියන්න වගේ ඔයාගෙ හැම හුස්මකම වෙන වෙනස්කම් ගැන පැහැදිලි කරලා කියද්දි ඇත්තටම අපි හිතුවෙ ඒ ගෙදර කෙනෙක් කියලා. ඒකයි එයාට ඉන්න අවසර දුන්නෙ * ඒකට කමක් නෑ ඩොක්ටර් - මං දෙයක් අහන්නද * අහන්න - ඇයි ඔය ඇස්වල කදුළු * මට දුක හිතුනා - එයා ගැනද ? * නෑ ඩොක්ටර් මං ගැන - ඇයි ? * මං අතෑරලා දැම්මෙ අම්මෙක් වගේ මට ආදරේ කරපු කෙල්ලෙක් - දැන් හිතල වැඩක් නෑ පුතා "දන්නවද ගොඩක් මිනිස්සු පන වගේ ආදරේ කරන අයව අතෑරලා රස තැන් හොය හොයා ගියා... ඒත් ගොඩක් ආදරේ හිතේ පුරවගත්ත මිනිස්සු හැමදාම එකම හිතකට පාරමී පිරුවා....." ▕🤍🌻🕊️
Hammasini ko'rsatish...
24👍 6🔥 2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.