🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
Yopiq kanal
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
Ko'proq ko'rsatish1 599
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
https://www.youtube.com/@Smart_TechLK
මේක තමා අපේ Official Youtube channel එක... videos මොකුත් දැනට දාල නෑ. 😌🌿❤️🩹
මේක දැන් දැම්මෙ Smart Tech කියල හුගක් උන් yt channels හදල අපි telegram එකට දාන videos ඒවට දාල පිස්සු කෙලිනව ඒ නිසා.... 😂💔
ඔන්න කිව්වටත් වඩා කලිම් Courses ටික දැම්මා.
🧑💻සද්ද නැතුව යන්න එපා Reaction එකකුත් දපම්ලා.🤭
🌚 හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼
⚠️️ Credits : @InukaRanmira ☣️
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
ඔන්න කිව්වටත් වඩා කලිම් Courses ටික දැම්මා.
🧑💻සද්ද නැතුව යන්න එපා Reaction එකකුත් දපම්ලා.🤭
🌚 හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼
⚠️️ Credits : @InukaRanmira ☣️
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Content Creators ලා වෙනුවෙන්ම Western Digital විසින් නව storage devices කිහිපයක් හඳුන්වා දෙයි
Wester digital විසින් ඉහළ කායර් සාධන මට්ටමකින් යුත් scalable සහ reliable SanDisk storage
solutions හදුන්වා දී තිබෙනවා. මෙම solutions සදහා SanDisk Professional PRO-G40 SSD, G-RAID Shuttle SSD, G-DRIVE Enterprise-Class Desktop Hard Drive සහ PRO-DOCK 4 යන උපාංග ඇතුලත් වනවා.
නව SaDisk Professional Pro-G40 SSD එක ස්වභාවයෙන් දැඩි (rugged) උපාංගයක් වන අතර එය IP68 rating එකක් සමගින් පැමිණේ. තවද මෙය 2700MB/s අධිවේගී reading සහ 1900MB/s write speed සදහාද support කරන අතර තත්පර 30 කින් පමණ 50GB දක්වා දත්ත මාරු කළ හැකිය. SSD එක Thunderbolt 3 (40Gbps) සහ USB 3.2 Gen 2 (10Gbps) යන දෙකටම support වන අතර heat control සදහා සිසිල් ඇලුමිනියම් හරයකින් සමන්විත වනවා. මිට අමතරව Pro-G40 SSD එක up to 1800kg crush resistant පහසුකම සහ මිටර් 3 දක්වා drop resistant පහසුකමින්ද යුක්ත වනවා. තවද වසර 5ක වගකීමක් ඇතිව මෙය පරිභෝගිකයට මිලදී ගත හැක.
SanDisk Professional G-Raid Shuttle SSD පිළිබද සදහන් කිරීමේදී එය 32TB දක්වා storage පහසුකමින්ද , 2800MB/s දක්වා reading speed එහෙකින් ද යුක්ත වනවා. නවද එය Thunderbolt 3 (40Gbps) සහ USB-C (10Gbps) interface සඳහාද support කරන අතර මේ සඳහා ද වසර 5 ක වගකීමක් ලැබේ.
SanDisk Professional G-Drive Enterprise-Class Desktop Hard Drive
USB-C (10Gbps)
සඳහා support වන අතර 280MB/s දක්වා reading සහ 280MB/s write (22TB capacity) speed වලින්ද යුක්ත වනවා. මෙයටද වසර 3ක වගකීමක් ලැබේ.
SaDisk Professional Pro-Dock 4 හට විවිධ SanDisk Professional PRO-READER උපාංග 4ක් දක්වා offload කිරිමේ පහසුකම ලැබෙන අතර එය Thunderbolt (40Gbps) සඳහා support කරයි. මේ සදහාද වසර 3ක වගකීමක් ඇත.
මෙම උපාංග SanDisk online stores වලින් මිලදී ගත හැකිය.
🧑💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭
🌚හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼
⚠️ Credits : @InukaRanmira ☣️
Source: Beebom.com
The Statesman
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Pixel දුරකතන අතර eSim පහසුවෙන් හුවමාරු කර ගැනීමේ නව පහසුකමක් ලබා දීමට Google සමාගම සූදානම් වේ
Google සමාගම ඔවුන්ගේ Android 13 QPR2 Beta 2 එළිදැක්වීම ආරම්භ කර ඇති අතර එළඹෙන මාර්තු මස දී පමණ Pixel දුරකථන මගින් පරිශීලකයන්ට ලබා දීමට බලාපොරොත්තු වන නව විශේෂාංග පිළිබදව ද ඉගි ලබා දෙමින් පවතිනවා.
ඒ අනුව නව Emoji 31 ක් සහ ඔබගේ Home Screen සදහා නව Theme ඇතුලත් කිරිමේ විශේෂාංගයට අමතරව මෙම නවතම Android 13හි Beta Update එක සදහා ලබා දීමට නියමිත eSIM පහසුකම පිළිබද හා එහි වැඩිදියුණු කිරීම් පිළිබදව ඉගියක් Google සමාගම ලබා දී තිබෙනවා.
Esper හි Mishaal Rahman දක්වන්නේ මේ සමගින් eSIM එකක් ඔබගේ පරණ Device එකෙන් සිට අලුත් Device එකකට හෝ නව Android Installation එකකදී ඉතා පහසුවෙන් හුවමාරු කර හැකි වන බව සහ ඔබ සතුව දැනට ඇති Physical Sim Card එකේ තොරතුරු ඉතා පහසු ආකරයකට eSIM එකට මාරු කිරීමේ හැකියාවන්ද ලැබෙනු ඇති බවයි.
බ eSIM එකක් සමඟ වැඩ කරන විට, ඔබේ Physical Sim එකේ ඇති තොරතුරු ඔබේ දුරකථනය තුළ ඇති ආරක්ෂිත Module එකක් තුළ තැන්පත් වනවා. මේ මගින් Device එකට අදාළ දුරකතන සේවා සපයන්නා සමඟ සම්බන්ධ වීම සඳහා අවශ්‍ය Cryptographic Keys ඔබගේ උපාංගයට සපයයි</p><p>Apple සමාගම මෑතකදී iOS 16 සහිත iPhone භාවිතා කරන්නන් සඳහා SIM කාඩ්පත් eSim බවට පරිවර්තනය කිරීමට හෝ වෙනත් දුරකථන වලින් eSIM import කිරීමට Tool එකක් ලබා දීමෙන් තවත් eSim පරිවර්ථන ක්‍රියාවලිය පහසු කර තිබෙනවා. Google සමාගමද නව කේතයක් අනුගමනය කරමින් එය පහසු කරන්න සැලසෙන බවක් පෙනේ. '
'Transferring eSIMs between devices is not a native feature of the eSIM specification''
මෙයින් අදහස් වන්නේ Google සමාගමහට AOSP හරහා සියලුම Android උපාංග වෙත මෙම ක්‍රියාකාරීත්වය ලබා දීමට නොහැකි අතර ඒ වෙනුවට Pixel දුරකථන සඳහා පමණක් ඒවා ලබා දිය හැකි බවයි. eSIM මාරු කිරීම කළ හැක්කේ එක් Pixel දුරකථනයකින් තවත් Pixel දුරකථනයකට මාරු වන විට හෝ එකම උපාංගය Factory Reset කිරීමේදී පමණක් වන අතර Physical SIM Card එක eSIM වෙත පරිවර්තනය කිරීම අදාළ දුරකතන සේවා සපයන්නාගේ සහාය මත රඳා පවතී.
🧑💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭
🌚හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼
⚠️ Credits : @InukaRanmira ☣️
Source: https://www.androidpolice.com/android-esim-transfer-convert-sim-card/
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
Channel Is Moving Slowly These Days Due To My Exam😞. So I Need Some Admins. Dm https://t.me/InukaRanmira
ඔන්න C++ ඉගන ගන්න අසයි කියපු උන්ට මේ
7+Gb තෑග්ග 🎁
මොකක්ද C++ කියන්නේ🤔
🤭C++ කියන්නේ Bjarne Stroustrup විසින් 1983 දී නිර්මාණය කරපු ක්‍රමලේඛන භාෂාවක්.😮 එය C ක්‍රමලේඛන භාෂාව Base වන අතර එය intermediate level භාෂාවක් ලෙස සැලකෙනවා.😱 C++ කියන්නේ operating systems, games, හා simulations ඇතුළු විවිධ යෙදුම් සඳහා බහුලව භාවිතා වෙන බලවත්, ඉහළ කාර්ය සාධන භාෂාවක්. එය Web සඳහා යෙදුම් සංවර්ධනය කිරීම සඳහා මෙන්ම, embedded systems සංවර්ධනය කිරීම සඳහා ද බහුලව භාවිතා කරනවා.🤗 C++ යනු object-oriented ක්‍රමලේඛන භාෂාවකි, එයින් අදහස් වන්නේ එය "objects" යන සංකල්පය මත පදනම් වූවක් වන අතර ඒවා ගුණාංග සහ ක්‍රම තිබිය හැකි පන්තිවල අවස්ථා වෙනවා.😯
😓මේක තමයි ඉතින් C++ Progaming language කියන්නේ🥲 උබලට මේකෙ තියන ගොඩක් වචන තේරෙන්නේ නම් නැතුව ඇති එම දෙයක් තියේ නම් පහලින් Comment කරහල්ල. 🫣
ඔන්න මට තේරෙන විදියට මේ මොකක්ද කියල මම කියල දුන්න උබලට වැඩි දුර ඉගන ගන්න ඕනි නම් පහල තියන link එකෙන් ගිහිල්ලා ඒ Video ටික බලහල්ලා.
🖇 Link : https://mega.nz/folder/mHojiKDQ#3Elcoz07kRO_wHNsqGSSyg
🦥 ඔන්න ඉතින් අපිට පුළුවන් විදියට උදවු කරා අපි ❤️🔥
🌚හැම දාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼
⚠️ Credits : @Mr_Sirimath ☣️
Copyright ©️ 2023 SMΛЯT TΞϾH
🧑💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭
📍 Termux එකට Linux install කරමු 😱✅
ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ගොඩක් Tools termux එකට support කරන්නෙ නැති එක.
ඒකට මම ඔයාලට පොඩි විසදුමක් ගෙනාවා.
ඔයාලට මේ ක්‍රමේට Termux එකට Linux install කරගන්න පුලුවන්.
01. මුලිම්ම ඔයාල termux එක ඔන් කරගන්න.
02. ඊට පස්සෙ පහල command එක ගහන්න
pkg update && pkg install wget -y && pkg upgrade -y && apt install python3 -y && wget https://github.com/horapusa-lk/TerLinux/raw/main/main.py && python3 main.py
03. ඊට පස්සෙ ඔයා කැමති linux distro එකේ අංකය තෝරලා Enter ඔබන්න.
04. ඊට පස්සෙ පහල command එක ගහලා ඔයාලට linux distro එකට Acces කරන්න පුලුවන්
Linux
දැන් ඔයාලට ඔයාගෙ termux එකේ linux run වෙනවා බලාගන්න පුලුවම් 🙃
📍Post Owner : Mя ѕιяιмαтн 🇱🇰
>> Post from 卩ɪxsᴏᴍє
==================================
Join our channel ✅ : @Smart_TechLK
#SmartTECH #termux #linux
Copyright ©️ 2023 SMΛЯT TΞϾHශ්‍රී ලංකාව තුල 5G ජාලය දියත් කිරීම වසරකින් කල්යනු ඇතැයි වාර්තාවේ. අන්තර්ජාල පවතින අන්තර්ජාල සේවා වැඩිදියුණු කිරීමේ සූදානමක්
වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ 5G ජාලය යෙදවීම අවම වශයෙන් තවත් වසරකින් ප්‍රමාද වනු ඇති බවට තොරතුරු පළ වනවා.
Hutchiso Telecom Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා පවසන්නේ 5G ජාලය යෙදවීමට 4G ජාලය යෙදවීමට වැය වූ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වැය වන බවයි.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ 5G ජාලය පිහිටුවීම ඊළඟ වසරට ප්‍රමාද කළත් ඒ වන විටත් එය ඉක්මන් වැඩි බවක් ය. මන්දයත් රට තුළ Smartphone භාවිතය ආසන්නව 50% ක් පමණ වන අතර ජනගහනයෙන් අඩකට පමණක් 3G දුරකථනයක් වත් නොමැති නිසායි
5G ජංගම දුරකථන අතිශයින් සීමිත සහ මිල අධික බැවින් 5G ජංගම දුරකථනයක් සහ සේවාවන් භාවිතා කිරීමට හැකි පුද්ගලයින්ගේ ගණනද ඉතා සීමිත වනවා. මිනිසුන්ට මූලික Broadband සම්බන්ධතාවයන් හොඳින් භාවිතා කිරිම සඳහා Broadband සම්බන්ධතාව පුළුල් කිරීමට පියවර ගැනීම මෙයට වඩා හොඳ වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට ❤️
Copyright © 2023 SMΛЯT TΞϾH
