cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

✨Dream wings ® official ✨

✨🍃 Come and choose beautiful colors for your dreams. 🍃✨ Since : 2023.01.07 Owner: @RV525

Ko'proq ko'rsatish
Shri-LankaSinxala1 224Toif belgilanmagan
Reklama postlari
646
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-27 kunlar
-3430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

තාවකාලිකව මෙම චැනලය මාස හතරක පමණ කාලයකට වසා දැමීමට තීරණය කර ඇත....විශ්වාස කරලා රැදී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි... It has been decided to temporarily close this channel for about four months....I kindly ask you to trust me... ✨ Dream wings Team ✨
Hammasini ko'rsatish...
00:10
Video unavailableShow in Telegram
ඔයාගෙ කතාව මම අකුරු ගලපලා ලියන්නම් ළමයෝ✨ හදවතට මුල්ම තැන දුන්නොතින් හැගුම් ළග උඹත් හරි අසරණයි දිවියෙ ඇති පැතුම් ළග ගන්න විට තීරණය හිත නොවේ හරි මොලය කරන්නට කලියෙන් දෙයක් යලිත් හිතපන් මිතුර දුක සතුට හැමදේම ඇවිත් යයි ඉක්මණට මතු දිනෙක ලොවේ උඹ දිනිය යුතුමයි දිවිය දරාගන්නට නොහැකි සෑම මොහොතක් ලගම හැංගිලා බලන් ඇති දිනන්නට හරි පාර ඉතින්... රිදුණු හිත සනසවන් සිනාසෙන් හැමදිනම උඹට සැනසුම ලැබෙන දිනය එයි ඉක්මණට යාළුවනේ... තව මාස 4 කට පස්සෙ මම එනවා ඔයාලා වෙනුවෙන් ඔයාලගෙ කතාව ලියන්න😍🤍 ඔයාගෙ හිතේ තියෙන වචනවලට පෙරලන්න බැරි වුණු හැම හැගීමක්ම මගෙ වචනවලින් ලියන්න... ඉතින් එතකන් පරිස්සමින් ඉන්න...🤍 හැමදාම මාව කියපු ඔයාල හැමෝටම... ආදරෙයි❤️‍🔥 මම, තරූ....✍🏻 @Dewmi_Tharu 2023.08.04
Hammasini ko'rsatish...
6.53 KB
Photo unavailableShow in Telegram
❤️ Good morning all of you ❤️ ඕනවට වඩා.... මැරීගෙන ආදරේ කරන්න ගියාමත්.... දන්නෙම නැතුව එයාලට අපිව.... වදයක් වෙනවා.... හැසිරීමෙන් පවා කෙනෙක් ව තේරුම් ගන්න උත්සහා කරන්න #life_style
Hammasini ko'rsatish...
sticker.webp0.28 KB
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ චුටී දවසක් ඉවසන්න ලමයි. ඉක්මනට චැනල් එකේ වැඩ පිලිවෙලකට වෙයි . මට මේ මාසේ මුල් සති දෙක දෙන්න. 21 වෙනිදා වෙනකල් කල් දෙන්න. ✨ Owner girl ✨ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hammasini ko'rsatish...
ජීවිතේ ට නුබ වගේ ලස්සන ආදරයක් ලැබුනට පස්සෙ අද මට හිතෙනවා මං ආයෙමත් ජීවත් වෙනව කියලා 🥺❤️ මට දැන් ජීවත් වෙන්න ආසයි මැණික .. ඔයාට හොරෙන් ඔයා යන එන දිහා ඔයාගෙ හිනාව දිහා බලන් මං ආදරේ විඳිනවා .. අතින්වත් නොඅල්ල මගෙ ලගටම වෙලා ඉද්දිත් ඔය හිතේ ආදරේ මට මහ මෙරක් තරම් දැනෙනවා .. කවදාවත් නැති තරම් ජීවිතේ සතුටක් අද මට දැනෙනවා.. පුංචි ලමයෙක් වගේ ඉන්න ආස මට ඒ හැඟීම විඳින්න ඔයා ඉඩදීල තියෙනවා .. පොඩි දරුවෙක්ගෙ වගේ හැදුන මේ හිතට කාලෙට ඉඩදිල ඉස්සරහට යන්න ඔයා ඉඩ දුන්න මට  .. හැම මොහොතකම මට කොහොම දැනෙයිද කියලා ඔයා මං ගැන හිතුවා 🥺🥺 මැනික .. නෑ මට කියන්න වචන .. ඒ ආදරේ මාව ජීවත් කරවයි හැමදාමත් ඔයාගෙ නමින්ම ❤️❤️❤️ හරිම කෙනා ලැබුනම හැමදේම අමතක වෙනවලු .. ඉතින් අද මට හරිම කෙනා ලැබිල එහෙනම් 🥺❤️ සංසිඳුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුලුදුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා ..❤️ ඉතින් මං ඔයාට ආදරෙයි මගෙ ලමයෝ 🥺❤️ ✍ Achi ඉතින් , එන්න අපේ සිත් අහස යටට , ආදරය දකින්න ආදරය විදින්න කියවන්න ❤✨️ ᵂⁱⁿᵍˢ ᶠᵒʳ ˡᵒᵛᵉ 🧚✨️ https://t.me/Wings_for_love
Hammasini ko'rsatish...
Wings for love 🧚✨️

Welcome 🧚✨️ 🧚 ජීවිතය ගැන , ආදරය ගැන වෙනස් විදිහට හිතන්න , දකින්න. අපිත් සමග එකතු වෙන්න. ✨️ Our telegram channel

https://t.me/Wings_for_love

✨ Cɾσʂʂ Pɾσɱσƚισɳ - @Wings_for_lovee ✨️ඔබේ නිර්මාණ එවන්න- @Wings_for_lovee

00:15
Video unavailableShow in Telegram
අද මේක ලියන්නෙ හැමදාම මාව කියවපු ඔයාලා වෙනුවෙන්😍🤍 දන්නවද ළමයෝ...❤️‍🔥 ප්‍රශ්න නම් මහ හුගක් ළග ඇති කියාගන්නත් බැරි තරම්...||° අහන් ඉන්නත් කෙනෙක් නැතුවැති ඔබේ හිත හඩනා තරම්...||° නාඩපන් හිත හයිය කරගන් ජීවිතේ හැම පැතුමන් දරන්...||° දරාගන් හැමදේම ඉවසන් වසන්තය එයි ඉක්මණින්...||° නිරතුරුම මා ළගින් රැදිලා කවි කියෙව්වට පින් පුදන්...||° ඔබෙ දිවියෙ හැම කටුක තැනකම කවියක්ව ළග රැදෙන්නම්...||° මම, තරූ...✍🏻 @Dewmi_Tharu
Hammasini ko'rsatish...
2.18 MB
😌 අවුරුදු ගාණක් ගතවෙලා  උබ තාම හිතනවද ඒ ගැන ..? 🙂 අමතක් කරන්න හරි අමාරුයි බන් 😌 ඔච්චර උබට රිදවලත් මෙච්චර උබව අඬවලත් උබ තාම හිතනවද උබ නම් පුදුමයි බන්... 🙂 හ්ම් හිතනවා නෙමෙයි අදටත් මගෙන් මොන උදව්ව ඉල්ලුවත් කරනවා ... 😌  😂 උබ හිතනවද මිනිස්සු උබට හොඳයි කියනවා කියලා උබ හෙන මෝඩයි බන්... 🙂වෙන්න ඇති ඒත් එයා පොරොන්දු කඩනකම් මං එහම කරේ නෑ ඒ නිසා මං සතුටින් ... ඒ ජීවිතේ හැමදේම දන්නේ අදටත් මං විතරයි  එයාට දැන් වෙන අය ඇති ඒත් මං දන්නවා සමහර දේ දන්නේ මං විතරක් කියලා... එයාට දැන් ඉන්න අය එයාට ආකර්ශනය වෙලා ඇති එයාට තියෙන දේවල් නිසා ඒත් මට ඕන කරේ හැමදාම එයා හොඳම තැනට යනවා බලන්න... 😌 උබ දුකින්ද .. අපෝ නෑ බන් මං සතුටින් දැන් මං ජීවත් වෙන්නේ මංම දාගත්ත target අස්සේ නිසා... මට ඕන දැන් මං වෙන්න මං ගැන හිතන්න... ලස්සනම තැන් වලට මාව අරන් යන්න අන්න එදාට මේ ලෝකේ හැම කෙනාටම හොඳ චරිතයක් වෙන්න... හැමදාම කියනවා වගේ මං කැමතිම ආදරණීය මිනිස්සුන්ට ... සිත් අවුලන නෙවෙයි වචනෙකින් හරි සනසන මිනිස්සුන්ට .... 😌 ඉතින් උබට හම්බුනාද එහම අය... හ්ම් ඒ නිසාමයි කවදාවත් කෙනෙක් මාව දාලා යනකම් ඒ කෙනාව මං අතාරින්නේ නැත්තේ ... මොකද මං දන්නවා මනුස්සයෙක් ළඟ ඉඳලා අහිමි වුණාම දුක... මොකද සමහර තැන් වල හොඳම යාළුවොත් වෙනස් වුණා සහෝදරයොත් වෙනස් වුණා... ඒ වෙනසේ දුක දන්න නිසා මං කවදාවත් මනුස්සයෙක්ව තනි කරන් නෑ ... ඔව් ඒ තමයි මං මට පුළුවන් මාව අත්හැරපු මනුස්සයෙක්ට වුණත් හිනාවෙලා කතා කරන්න... වෛර නොකර ඉන්න ... ඕනම කෙනෙක්ට උදව් කරන්න මොකුත් බලාපොරොත්තු නොවි, සතුටින් ඉන්න... තමන්ට නොලැබුණු දේවල් අනිත් අයට දෙන්න 🥀 Nimmi ✍️
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
රිසල්ට් ආවම ගෙදරින් එන පීඩනය අඩු කරගන්න මේක බලන්න |AL Exam Results @AmilaDasanayake| Seemawa (EP 41)

රිසල්ට් ආවම ගෙදරින් එන පීඩනය අඩු කරගන්න මේක බලන්න මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව SUBSCRIBE කරන්න පාඩම් කරද්දි කල යුතු හා නොකල යුතු දේවල් -

https://youtu.be/i9PNrdin7cg

____________________________________________________________________________________________ මීටරයක් නොවුනත් වැඩ්ඩෙක් වෙන හැටි සරලව-

https://youtu.be/J5cefIczmw8

____________________________________________________________________________________________ දැන්ම ගිහින් දෙමව්පියන්ට මේක කියන්න-

https://youtu.be/CKIe5k49uO8

_________________________________________________ ____________________________________________________________________________________________ අනුරාධ සර් අවුරුදු 25න් BMW I8 CAR එකක් ගතපු හැටි -

https://youtu.be/ANlSC1wKN0g

____________________________________________________________________________________________ විභාගෙ ලංවෙලා පිස්සු කෙලින්නෙපා -

https://youtu.be/I_vUqOOIZDU

____________________________________________________________________________________________ නිකොලා ටෙස්ලා -

https://youtu.be/4t6HwC6hqTo

____________________________________________________________________________________________ උසස්පෙළ සිසුන්ට අවවාදයක් -

https://youtu.be/lnselLalXrU

____________________________________________________________________________________________ සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners . If you want to give me a copyright strike contact me first through my email address below Contact email - [email protected] ____________________________________________________________________________________________ Music: Summer - Bensound

https://www.bensound.com

Support by RFM - NCM:

https://bit.ly/37ILNlu

____________________________________________________________________________________________ keywords #amiladasanayake #studytips #2022al study tips sinhala 2023,anuradha perera motivation,anuradha perera 2023,amila dasanayaka,amila dasanayake motivation,seemawa,anuradha perera,padam karana krama,2023 al exam date,අමිල දසනායක,Amila dasanayake special meeting,physics anuradha perera,amila dasanayake chemistry,sinhala motivational video for exam,study motivation sinhala,2022 al results date,amila dasanayake motivation short,2022 al results,2022 al results release date,2023 al exam date news #amiladasanayakemotivation #motivation #motivationalvideo

https://telegra.ph/හසම-01-30-2 කියවන්න . හදවත ස්පර්ශ කරන තවත් එක ඇත්ත කතාවක් ඇසුරෙන් ලියන ලද මතකයක් ❤️🥺
Hammasini ko'rsatish...
හුස්ම.....❤️

​කෙටිකතාවක්

Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.