cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

AGRI ALL lessons Essay 🌳

Exam ekat enna පුළුවන් essay ඔක්කොම ලියmu Discussion group -https://t.me/+2AxgL_sLEKUxY2Fl

Ko'proq ko'rsatish
Reklama postlari
2 561
Obunachilar
+724 soatlar
+437 kunlar
+14830 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

ANIMAL SCIENCE NEW (1).pdf4.92 MB
35🤣 4🔥 1
සත්ත්ව පාලනය ෆුල් තියරි නෝට් එකක්
Hammasini ko'rsatish...
19👍 4🤣 3
චැනල් එකේ ඩේලි වැඩ කරන්නෙ නෑ හේතුව- මට තනියම චැනල් එකේ ඩේලි වැඩ කරන්න බැරි නිසා,, වෙලාවට වැටෙයි tute
Hammasini ko'rsatish...
🔥 5🤣 4
කාගෙවත් copy නෙවෙයි 🙂 econ කරගන්න ඕනි අය ප්‍රින්ට් කරගෙන ලියන්න ඊලග tute එකෙන් mcq ටික රචනා ප්‍රශ්න ටික ඔක්කොම කරනව මේ පාඩ අතාරින්න එපා කවුරුවත්
Hammasini ko'rsatish...
👍 6🤣 3
ECON part 2.pdf5.87 KB
9🤣 3
Photo unavailableShow in Telegram
😢 6
අපේ Agri Mission Programme එක හෙට පටන් ගන්නවා ඒ කියන්නේ 07 වෙනිදා 🌟😌 මේකදි කලින් කිව්වා වගේම දවසකට Mcq 20 ක් කරනවා. ඒ කියන්නේ සතියකට Mcq 140 ක් ඒ වගේම සතිය ගානේ Full Mcq Paper එකක් දීලා ඔයලාගේ Marks බලලා Rank කරලා විවරනයකුත් දෙනවා.💖 එතකොට ලමයි මාසේකට අපි Mcq 760 ක් වගේ කෙරෙනවා.  ඒ කියන්නේ මාස 5 ක් යනකොට අපි දල වශයෙන් Mcq 3800 ක් වගේ කරලා 🤩 ඒ Mcq 3800 ඇතුලේ 2024 A/L Paper එකේ Mcq 50න් 45 ට එහාවත් අනිවාර්යයෙන් තියෙවි.  ඒක ඉතින් කියන්න දේකුත් නෙමේ නේ 🙊 මේ වැඩෙත් එක්ක දිගටම හිටියොත් ඔයාලා Mcq 40 පන්නලා ගහනවා කියන එකනන් මට විශ්වාසයෙන් කියන්න පුලුවන්.🌟 ඒ වගේම අපි Daily Essay සහා Structure Essay ත් කරගෙන යනවා 💖 මේ වෙනුවෙන් වෙන මහන්සියට හා කැපවීමට ඔයාලාගෙන් පුංචි මුදලක් අය කරනවා ( රු.200 ) මේ Programme එක හෙට පටන් ගත්තට කැමති අයට 10 වෙනිදා වෙනකන් සම්බන්ධ වෙන්න පුලුවන්. 🤗💖 චැනල් ලින්ක්-https://t.me/AgriMission
Hammasini ko'rsatish...
16👍 9🤣 4
සත්ත්ව පාලනය full note එකක් හම්බුනා ඕන අය ඉන්නවද 🙂
Hammasini ko'rsatish...
👍 65
Photo unavailableShow in Telegram
🤭
Hammasini ko'rsatish...
👍 20🤣 12👻 2🙈 1
Photo unavailableShow in Telegram
Department eken ගහපු මේ පොත කරන්නෙ නෑ චැනල් එකේ මේක කැමති අය කරන්න pdf nie.lk site එකෙන් ගන්න පුලුවන්
Hammasini ko'rsatish...
👍 5🤣 3
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.