uz
Feedback
𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

Kanalga Telegram’da o‘tish

☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑‍🎓 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷

Ko'proq ko'rsatish
1 173
Obunachilar
-324 soatlar
-77 kunlar
-2430 kunlar
Postlar arxiv
අයියාලගේ වැඩ කියන්නේ 😂🤓

Reactions මදි හොඳටම 😒❤️

Window Active Directory 1 (Installing the Window Server 2022 OS in the VirtualBox.) පොඩි කටහඩේ අවුල් තැන් ඇති එවා ගනම් ගන්න එපා යාලුවනේ. KAP ගෙ තරම් මගෙ කටහඩ ලස්සන නෑ යාලු. 😥 Video එකේ නෝතේරෙන තැනක් තිබ්බොත් Mg එකක් දාන්න කියාදෙන්නම්.😊

එදිනෙදා වැඩ එදිනෙදා කරානම් පොපිට් තීනවා 😄😄
එදිනෙදා වැඩ එදිනෙදා කරානම් පොපිට් තීනවා 😄😄

Paduwk nalu 😀 Wallet එකේ තිබ්බ 3000$ Withdrawal කරන්නේ නෑ කියලත් කිව්වා. Scam වෙනවානම් උබලට කලියෙන් අපිට News එක එනවා කියලාත
Paduwk nalu 😀 Wallet එකේ තිබ්බ 3000$ Withdrawal කරන්නේ නෑ කියලත් කිව්වා. Scam වෙනවානම් උබලට කලියෙන් අපිට News එක එනවා කියලාත් කිව්වා.. එයාලා සෙට් උනේ ලංකාවේ එකට නෙවෙයි Canada එකට කියලත් කිව්වා.

🔹Telegram Update ✅ කරලද ළමායි තියෙන්නේ ? Story 🧑‍💻 එකක් දාපු අය Reaction එකක් දාගෙන යන්න.
🔹Telegram Update ✅ කරලද ළමායි තියෙන්නේ ? Story 🧑‍💻 එකක් දාපු අය Reaction එකක් දාගෙන යන්න.

🛑 Active Directory ගැන Video එකක් ඕනෙ අය React කරන්න බලන්න. Reactions 20ක්වත් ඕනෙ. නැත්තන් මගේ time එක අපරාදේ..

Active

📖 Knowledge VS Experience 🔥

පරිස්සම් වෙන්න යාලුවනේ ❤️🥹😅

මන් Forward Function එක Enable කරන්නම් පුලුවන් නම් කට්ටියට උදව් කරමු

8.34 MB

MTFE Picco ඉන්නවා නම් තියෙන සල්ලි ටික දැන්ම Withdrawal කරගන්න Count Down Start...

Comment Bellow ❤️😉
Comment Bellow ❤️😉

Repost from KARAPOTHUS SL
තම පෙම්වතිය ඔහුව අතහැර යාම නිසා ඇයගෙන් පළිගැනීනට සිතූ චිකාගෝ නගරේ වාසය කල එක්තරා පුද්ගලයෙකු ඩොලර් 600 ක මුදලක් ගෙවා SEE MORE.
තම පෙම්වතිය ඔහුව අතහැර යාම නිසා ඇයගෙන් පළිගැනීනට සිතූ චිකාගෝ නගරේ වාසය කල එක්තරා පුද්ගලයෙකු ඩොලර් 600 ක මුදලක් ගෙවා SEE MORE.... සම්පූර්ණ Post එක කියෙව්වොත් ඔයාල අනිවා පුදුමවෙයි. 2.9K+ MEMBERS

මොන විහිලුවක් ද බන් මේ 😂😂 රු.15,000ක් 😂❤️ Course Content එක දැක්කම හිනා වෙන්න ඕනි කොහෙන්ද කියලා හිතාගන්න බැ ..🥲🥲
මොන විහිලුවක් ද බන් මේ 😂😂 රු.15,000ක් 😂❤️ Course Content එක දැක්කම හිනා වෙන්න ඕනි කොහෙන්ද කියලා හිතාගන්න බැ ..🥲🥲

තොපි මේකේ ඉන්නවා නම් මෝඩයෝ වගේ අරන් Game ගහන්න ලෑස්ති වෙන්න එපා
තොපි මේකේ ඉන්නවා නම් මෝඩයෝ වගේ අරන් Game ගහන්න ලෑස්ති වෙන්න එපා

Tik Tok Content දැම්මොත් ඔයාලා බලනවද ? 😌🧑‍💻

තව Interesting Topic එකක් කියන්න Article එකක් ලියන්නම් .❤️

photo content