𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Kanalga Telegram’da o‘tish
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
Ko'proq ko'rsatish1 173
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-57 kunlar
-2130 kunlar
Postlar arxiv
1 173
🔴i5 3rd gen
🔴10gb ram DDR3 1333MHZ (8+2)
🔴128 + 256 GB SSD
🔴500GB HDD
🔴Asus H61 Motherboard
🔴4 ARGB Fans
🔴GTX 1050ti 4GB VGA
✅ Gaming Casing (Brand new)
If you need the monitor + 9000
Price negotiable
✅Rs 75,000
✅ DM : @Senubb
✅ Call : 0778033107
1 173
පොඩ්ඩක් හිතාගනිම්කෝ..
දේශපාලනය කරන උන් උබලාව කොහොමද රවන්නේ කියලා...
මේ වගේ පොඩි දෙයක්වත් තේරුම්ගන්න බැරි කොට
1 173
⭐️ආයුබෝවන් හැමෝටම,
Computer Science, Cybersecurity🛡, Computer Networking, Computer Programming, Cloud Computing ☁️ ගැන ඔයාලගේ දැනුම වැඩි කරගන්න, ඔයාලා දන්න දේවල් share කරගන්න අපේ WhatsApp Groups වලට ඔයාලත් join වෙන්න.
ඔයාලා පහළ Link එකේ තියන Googl 🔍Form එක complete කරලා submit කරන්න. ඊට පස්සේ අපි ඔයාලව අදාළ Groups වලට add කරනවා. මේ Groups වල අපි සිංහල භාෂාව තමයි ගොඩක්ම use කරන්නේ.
Google Form Link:
https://forms.gle/Y42byFAABZXR3SJx7
ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ Whatsapp Number එක හරහා
WhatsApp 💬 : wa.me/071 220 7141
1 173
Zero to Hero° || Ethical Hacking📺
Series එක ඔන්න එහෙනම් අපි පටන් ගන්නවා ‼️
Feb 10 🗓 වෙනිදා වෙද්දි ඔයාලට Lessons ටික Study කරන්න පටන් ගන්න පුලුවන්
⚜️Beginner Level එකේ ඉන්න කෙනෙක්ටත් අලුතින්ම Study කරන්න ඉන්න කෙනෙක්ටත් A to Z මේකේදි ඔයාලට ඉගෙන ගන්න පුලුවන් ✅
⚜️මේකේදි Main Target එක වෙන්නේ ඔයාලාගේ Mentality & Knowledge එක Developed කරන එක එතනදි CTF වගේ Side එකකින් ඔයාට ඔයාගේ Practical පැත්ත හදාගෙන යන්න පුලුවන් ✅
ඔයාලට මේකේදි 🔎
🔸Participation Certificate ✅ එකක්
🔸Specially මුලින් Lesson Series එකට Enroll වෙන 150 දෙනාට
Free T Shirt එකකුත් ලැබෙනවා
ඉතින් ඔයාලට අද ඉඳන් මේකට Enroll වෙන්න පුලුවන් ✅
✔️ Course Price : Rs. 7000/=
✔️ For Crypto : 22💲
Cybersecurity🛡Field එකට ආසාවක් තියෙන කෙනෙක් මේක ලොකු Startup එකක් වෙයි✅
Powered by : HACK KAP (PVT) LTD
1 173
Lesson Series Price එක ඔයාලා සාමාන්‍යයෙන් කීයක් වගේද ඔයාලා Expect කරන්නේ ?