cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha

පාඩම් කරල මහන්සි උනාම එන්න @Chankagekavihitha අපේ චැනල් එකට . ඇවිත් නිසඳැසක් කියවල හිත ටිකක් සැහැල්ලු කරගන්න.

Ko'proq ko'rsatish
Reklama postlari
512
Obunachilar
+124 soatlar
+77 kunlar
+630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
මිනිස් හදවත යමහලක් වේ නම් , ඇස් කෙවෙනි දවමින් හද පත්ලේ සිට පැමිණෙන කඳුළු නම් මැග්මා කොපුතලින් නික්ම නොහී ඇස් කෙවෙනි මත්තෙහිම තැන්පත්ව ඝන වේ නම් කිසිවෙකුත් තවදුරටත් නුඹේ හඳ මඬල නොරිදවනු ඇත !... Chanu…✍️🖤
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🌺දවසේම 🌺පාඩම් කරාම🌺 හරිම 🌺මහන්සියි නේද?😣😣 🌺ඇයි එතකොට 🌺 දවසෙම 🌺 වැඩකරාම 🌺ඊටත් වඩා මහන්සියි නේද ? 😣😣 🌼හිතට 🌼නිවනක් ද ,🌼 හොයන්නෙ 😊🙏 🙏එන්නකො 🥰ඇවිත් නිසඳැසක් කියවල😉 හිතනිවාගන්න....🥰🥰 @Chankagekavihitha එක දිගට කවි විතරක් කියවන්න. @chankagesithuwili
Hammasini ko'rsatish...
චංකගෙ කවි හිත Channel
චංකගේ කවි හිත Chat group
චංකගේ සිතුවිලි
චංකගෙ සිතුවිලි ගැන ඔබේ අදහස්
කවි ලියන්න ආස අය වගේම රසවිඳින්න කැමති අයටත් අපේ ලින්ක් එක යවන්න. @chankagekavihitha
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
දිනකර ඇවිත් ඇඹුල් කරද්දි ඇගේ නීල කෙස් කළඹ... මගෙත් සිත හිරි වැටිණ නෙත ගැටී ඇගෙ නිතඹ.... ඇගේ පය නැලැවෙද්දි බොරොළු මත තාලයට අනේ ඉන්නට හිතුණි බොරළු වී මොහොතකට.... හොරෙන් බලනව දුටුවා හරිම පුදුමයි මෙමට... අමාවක පසුවී ද? දින ළඟඳ පුර පසට... #චංකගේ_කවි_හිත... #rashmikamandanna #rashmika @rashmika_mandanna @chankagekavihitha
Hammasini ko'rsatish...
6👍 1
තව දෙයක් , මන් අදත් අහනව.. ඔයාල කැමති නම් අපි දැන් මේ චැනල් එකේ නම වෙනස් කරමු. මොකද මම විතරක් නෙමෙයි මේකෙ කවි ලියන්නෙ . අදහස් බලාපොරොත්තු වෙමි
Hammasini ko'rsatish...
9
අපේ කවි පැටවුන්ගෙ මේ channel එක පටන් ගත්තෙ 2021-07-21 දවසෙ. ඉතින් දන්නෙම නැතුව පසුගිය 2024-07-21 දිනට අවුරුදු හතරකුත් ගිහින්. 💪 ඇත්තටම මම මේ චැනල් එක පටන්ගත්තෙ මගේ කවි දාන්න ඕනි නිසා. වෙන යාලුවෙක් තමයි මට කිවුවෙ මෙහෙම වැඩක් කරමු කියල. ඒකයි මම මේ චැනල් එකට ''චංකගේ කවි හිත ,@chankagekavihitha'' කියන නම දැම්මෙ. ඉතින් අපේ අය ගොඩක් මාත් එක්ක එකතුවෙලා මගේ කවි රස වින්ඳා. ඉතින් කවි ලියන අපේ පුංචි කවියො කිවිඳියොත් පස්සෙ පස්සෙ ගොඩාක් එකතුවුනා. ඉතින් මට අද හරිම සතුටුයි. ඒ අය අද මටත් වඩා හොඳට කවි ලියනව දැක්කම. ඉස්සරනම් මම පුංචි තරඟ වගේ දේවල් කළා ඒත් දැන් වෙලාව අඩුකමත් එක්ක එහෙම දේවල් කරන්න වෙන්නෙ නැහැ. කොහොම උනත් අපිත් එක්ක ආදරෙන් එකතුවෙලා කවි ලියපු ඒ වගේම තවම ලියන, රසවිඳින හැමෝටම ගොඩාක් ස්තූතියි. ආදරෙයි ❤️ අපි සමාජය වෙනස් කරන්න කිය කිය කෑ ගැහුවට වැඩක් නැහැ. අපේ කොටස හඳුනගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕනි. ඉතින් මගේ කොටස තමයි සංවේදී කලාකාමී හැඟීම් තියෙන අනාගත පරපුරක් බිහි කිරීම. ඒ පරපුරේ කවි ලියන දොස්තරවරු කවි ලියන ඉන්ජිනේරුවරු කවි ලියන නීතිවේදියො කවි ලියන ගුරුවරු කවි ලියන රියදුරෝ කවි ලියන පොලීසියෙ අය, ආමි එකේ අය වගේ ගොඩාක් ඉඳීවි... ඊට වඩා මොන තරම් සතුටක් ද ? -චංක-
Hammasini ko'rsatish...
8
4
2000ට කලින් ඉපදිච්ච අයියල අක්කලගෙ මතක ඇතුලට රිංගන්න ආස අයට... ඒ මතක හරියට චිත්‍රවගේ... හරිම සුවඳයි. @chankagekavihitha
Hammasini ko'rsatish...
3
Photo unavailableShow in Telegram
" අහස...🌥" දෝරෙ යන්නට බලාගෙන හුන් කඳුලු ගඟකට බැමි බැඳන්.. තවත් ඉවසන් බලා ඉන්නේ වාරු නැති හිත තදකරන්.. සුසුම් ගානෙම ටිකක් නිවුනේ හිතේ දුක අහසට කියන්.. එහෙම ඇහුවට සුසුම්වල බර, "අහස" කිව්වෙත් මිරිඟුවක්.... #The_Shan_DK      24.7.11
Hammasini ko'rsatish...
7
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.