cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

ﮩ٨ـﮩﮩ٨ـ♡𝑫𝒓𝒆𝒂𝒎𝒆𝒓𝒔ﮩ٨ـﮩﮩ٨ـ

ජීවිතේ දිනන මිනිස්සු විතරක් අපිත් එක්ක එකතු වෙන්න...🇱🇰🔥👊 🔥 Daily Motivation post 🔥Videos 🔥Etc.. 𝑪𝒉𝒂𝒔𝒆 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒕𝒆..,.,👊

Ko'proq ko'rsatish
Reklama postlari
759
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-57 kunlar
-2430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

මන්දාරමක්ම වූ සොඳුරු නුඹට පදවැල් ගොතන්නට, හිතුනත් මේ පුංචි තරුවට අහන්න ආසයි ඉඩක් තියේද මං ලියන කවී නුඹ අහසට අහන්න අහන්නට ඉඩක් තියේනනම් මා ලියන, මෙ කවිපද... ලියන්නම් නුඹට, නොදැනෙනා ලෙස අහිංසක තරුවකට දැනෙනා මේ හැඟුම්...✨🥀 ✍🏻 Anudi Maldeniya #AnudiMaldeniya
Hammasini ko'rsatish...
3👍 1
අහස නුඹ, මෙ කෝපි පාට හෑන්දෑවේ අද ඇයි තනියම අහන්න හිතුනත් කෝ නුඹේ සඳ, අහන්න හිත් දුන්නෙ නැත්තේම නුඹ නිහඬවෙන බව දන්නා නිසාමයී... නොකිව්වට අහස නුඹටත් රිදෙනබව දනිමි මේ තරුවත් කඩාගෙන වැටුනු දිනෙක... දන්නවද, ඒත් මේ අහිංසක තරුව තනිවෙන නුඹ අහසට, තනි නොවෙන්නට තාමත් ළඟින් ඉන්නා බව... 🌫✨ 🥀 ✍🏻 Anudi Maldeniya #AnudiMaldeniya
Hammasini ko'rsatish...
3👍 1
00:11
Video unavailableShow in Telegram
the lion never looks back at the footprints left behind it only focuses on the next hunt https://www.instagram.com/reel/C3b-yLUy714/?igsh=MXE5aWtnZDdoY3BnaQ==
Hammasini ko'rsatish...
318037809_24916729661306189_3935387604894623849_n.mp49.21 KB
🔥 2
සුදූපාට ඕලුමල් පිරුණු මෙ හැන්දෑවේ ඔය ගාවදී, ඔය හිනාව මට හුඟාක් මතක්වෙනවා... පසළොස්වකට ළඟ හින්දමද කොහෙද හඳත් ටිකෙන් ටික මෝරද්දී, ගොම්මන මට කියන්නෙම හුඟාක් හවස් වෙලානේ ඉතින්, යන්න කියලා... ඒත් මේ මතක තියලා,      මං කොහොම යන්නද 🥺🥀 ✍🏻Anudi Maldeniya #AnudiMaldeniya
Hammasini ko'rsatish...
2👍 1😢 1
Photo unavailableShow in Telegram
පන්තියේ පළවෙනි 10දෙනාට,ඔයාටත් එන්න ඕනෙද 🌚 එහෙනම් දැන්ම msg එකක් දාන්න ✨
Home Visit Tutoring ❤️
6 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල මාධ්‍යයෙන් විද්‍යාව, ඉතිහාසය, නාට්‍ය හා රංග කලාව, සිංහල හා භූගෝල විද්‍යාව යන විශයන් සියලුම සිද්ධාන්ත එක්කම සරල කෙටික්‍රම හා වාර විභාග ප්‍රශ්නපත්‍ර මඟින් ආවරණය කර දෙනුලැබේ. නුගේගොඩ, නාවල ,රාජගිරිය, දෙල්කඳ,මහරගම,කිරුළපන, කළුබෝවිල හා ඒ අවට ප්‍රදේශයන්හීදි නිවසට පැමින උගන්වනු ලැබේ. තනියෙන් වගේ පෙනුනට මෙතන අපි, ලොකු කණ්ඩායමක්. ඉතින් ඔයාව අනිවාර්යයෙන්ම තැනකට ගෙනවාමයි ☺️💯 වැඩිදුර විස්තර දැනගන්න මට කතාකරන්න , • 0761024755 [email protected] HIRUSHA SAMARASINGHE ✨ (2023 A/l Biology Student)
Hammasini ko'rsatish...
2
🐣 A/L *General English* Past Papers & Markings *2019-2022* ... 🪽 https://dinukahimsara200.blogspot.com/2024/01/al-general-english-past-papers.html
Hammasini ko'rsatish...
A/L General English Past Papers & Markings...

2022 Paper Marking   2021 Paper Marking   2020 Paper Marking   2019 Paper Marking   අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2019 සහ ඉන්පසුව පැවැත්වෙන විභාග...

🫣 A/L *Common General Test* Past Papers *2017-2022* ... 🌷 22,21,20 Markings තුත් තියෙනවා, 👇👇 https://dinukahimsara200.blogspot.com/2024/01/al-general-test-past-papers.html
Hammasini ko'rsatish...
A/L General Test Past Papers....

2022 👉  Paper  👈 Marking -  2021 👉  Paper  👈 Marking - 2020 👉  Paper  👈 Marking -  2019 👉  Paper  👈 2018 👉  Paper  👈 2017 👉  Pape...

Hammasini ko'rsatish...
A/L General Test Past Papers....

2022 👉  Paper  👈 Marking -  2021 👉  Paper  👈 Marking - 2020 👉  Paper  👈 Marking -  2019 👉  Paper  👈 2018 👉  Paper  👈 2017 👉  Pape...

🔥 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.