cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Ishara Madushan + Dushyantha Mahabaduge (Combined Maths)

Official channel of Combined Mathematics (Ishara Madushan + Dushyantha Mahabaduge )

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
1 517
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

දයාබර දරුවනි, 2022 වර්ෂයෙහි විභාගය වෙනුවෙන් පෙනී සිටින දරුවන් සඳහා අතිසාර්ථක විශේෂ වැඩපිළිවෙල, 👉 2022 Theory දරුවන් සඳහා සංකලන සංයෝජන පාඩම හා කාර්යය ශක්තිය ජවය යන පාඩම් පෙබරවාරි මාසයේදී ආරම්භ කර අවසන් කිරීම. 👉 දැනට පවත්වාගෙන යනු ලබන අනුකලනය පාඩම නැවත වරක් සියලුම වීඩියෝ දින 14ක කාලයක් සියලුම දරුවන් හට නැවත නැරඹීමට අවස්ථාව සකසා දීම. 👉 මෙම නිවාඩු සමයෙහි අනුකලනය සහ ප්‍රත්‍යස්ථ සංඝට්ටන යන පාඩම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම. 👉 පෙබරවාරි මාසයෙහි දෙවන සතිය වන විට 2022 ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කිරීම, 💎පෙබරවාරි මස 2022 ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා සියලුම සිසුන්ට නොමිලේ සහභාගි විය හැක 💎 💎 2022 Paper Class 💎 👉 සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8.00 සිට සති දෙකක කාලයක් ගම්පහ දරුවන් සඳහාත්, සෑම සිකුරාදාවකම උදෑසන 8 සිට සති දෙකක කාලයක් නුගේගොඩ දරුවන් සඳහාත් පාඩම් එක් කරනු ලැබේ 👉 2022 Paper Class වලට අදාල PDF ප්‍රශ්න පත්‍ර 2022 ටෙලිග්‍රෑම් ගෲප් එක වෙත එක්කරනු ලැබේ. PDF ලබා ගැනීම සඳහා පහත ලින්ක් එකෙන් ටෙලිග්‍රෑම් ගෲප් එක හා සම්බන්ධ වන්න 💎 Combined Maths - 2022 Theory & Revision & Paper https://t.me/dushyanthasir22theoryg 💎 👉 2022 Revision පන්තිය මාර්තු මාසයේදී ආරම්භ කරේ. 💎 පෙබරවාරි මාසය තුළ අතිරේක පන්ති විශාල වශයෙන් එක් කොට ඇති බැවින් සියලුම පාඩම් නරඹා විභාගය සඳහා හොඳින් සූදානම් වන්න💎 මීට, 💎දුශ්‍යන්ත මහබදුගේ💎
Hammasini ko'rsatish...
Photo from Nadun Syzygy
Hammasini ko'rsatish...
Photo from Nadun Syzygy
Hammasini ko'rsatish...
Zoom
Hammasini ko'rsatish...
ET syzygy Join wenna dan patan gatta
Hammasini ko'rsatish...
Hi there, You are invited to a Zoom meeting. When: Jan 12, 2022 06:00 PM Colombo Register in advance for this meeting: https://us02web.zoom.us/meeting/register/tZclcemurDgtGNHr6H6agGS-ZyhY1tZBZWIv After registering, you will receive a confirmation email containing information about joining the meeting.
Hammasini ko'rsatish...
Welcome! You are invited to join a meeting: Zoom. After registering, you will receive a confirmation email about joining the meeting.

Hammasini ko'rsatish...
Online අධ්‍යාපන ක්‍රමය සාර්ථකද? | දුෂ්‍යන්ත මහබදුගේ

වසර ගණනාවක් පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රතිඵල සදහා ප්‍රබල අත්වැලක් වූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම SyZyGy උසස් අධ්‍යාපන ආයතනය. අනාගතයේ දැනුමෙන් පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසෙන ලංකාවේ විශිෂ්ටතම සහ අත්දැකීම් වලින් පිරිපුන් ගුරුවරුන් සමගින්, ලොව කොහේ සිටියත් කිසිදු බාධාවකින් තොරව සජීවී සහ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ රැයක් දවාලක් නොමැතිව අනාගතය ජයගන්නට වෙහෙසෙන දරුවන් වෙනුවෙන් 365 ක්‍රමවේදයෙන් 5 වසරේ සිට උසස් පෙළ දක්වා දරුවන් උදෙසා. අප හා එක් වීමට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. www.syzygy.lk අලුත්ම පන්ති හා අපගේ අලුත්ම වැඩ සටහන් පිලිබදව විස්තර දැනගන්න අපගේ youtube නාලිකාව සමග එකතුවෙන්න.

https://bit.ly/343f6zq

වැඩි විස්තර සදහා 0772 700 701 අමතන්න.

Hammasini ko'rsatish...
සංයුක්ත ගණිතය 2022 Revision Paper Class | EP 05 | by Ishara Madushan and Dushyantha Mahabaduge

#isharamadushan #dewaniinima #radeesh 2022-Combined Maths Revision (විශය ඉගැනුමට අවශ්‍ය සියලු දෙනා එන්න ! ) ආරම්භය ! මුල සිට සරලව මුලු විශය නිර්දේශය සහ ප්‍රශ්නපත්‍ර පන්තිය සමගින් නිසැක A සාමාර්ථයකට ! සියලු විස්තර ලබා ගැනීමට පහත Telegram channel එකට Join වෙන්න ! Join this Telegram Group -

https://t.me/syzygymaths

Official Face Book Page :

https://www.facebook.com/isharamadushan/

Official Instagram :

https://www.instagram.com/ish_madushan/