cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Business studies📚🖋✏️📊

✏️චැන්ල් එකෙ අපි A/L ව්‍යාපර අධ්‍යනයට පාඩමෙන් පාඩමට ප්‍රශ්න දානව. ✏️ ස්ටඩී ටිප්ස් වගෙ දෙවලුත් අපිදානව. ✏️තව ඔගොල්ලන් දන්න ස්ටඩි ටිප්ස්,එතකොට ශොර්ට් නොට්ස් එහෙම අපෙ චැන්ල් එකෙ දාන්න ඇඩ්මින්ලට දෙන්න පුලුවං.

Ko'proq ko'rsatish
Reklama postlari
515
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

11_දේශීය_හා_විදේශීය_වෙළඳ_කටයුතු.pdf6.72 KB
12.කළමනාකරණය.pdf4.68 KB
13.මෙහෙයුම් කළමනාකරණය.pdf6.71 KB
14.අලෙවි කළමනාකරණය.pdf6.67 KB
15.මූල්‍ය කළමනාකරණය.pdf7.15 KB
16_මානව_සම්පත්_කළමනාකරණය.pdf4.25 KB
17. තොරතුරු පද්ධති-3.pdf2.63 KB
18.ව්‍යාපාර සැලසුම්.pdf9.07 KB
1.ව්‍යාපාර පදනම.pdf3.94 KB
2.ව්‍යාපාර සමාජ වගකීම්.pdf3.69 KB
3.රජය හා ව්‍යාපාර.pdf4.44 KB
4.ව්‍යාපාර සංවිධාන.pdf7.76 KB
5.ව්‍යවසායකතවය.pdf3.21 KB
6_සුළු_හා_මධ්‍ය_පරිමාණ_ව්‍යාපාර.pdf3.29 KB
7.මුදල් හා මුල්‍ය ආයතන.pdf8.98 KB
8.රකෂණය.pdf4.55 KB
9.සන්නිවේදනය.pdf3.23 KB
10_ප්‍රවාහනය_හා_සැපයුම්_සේවා.pdf3.41 KB
7 weni padame paper ekak
Hammasini ko'rsatish...
7 මුදල් හා මූල්‍ය ආයතන.pdf4.57 KB
ithuru pdn htarath prashna dala papers dannam maga laga thiyena.wagema thama me wadeta udw krnn puluwan kenek innwnm mt msg ekk dnn,gruop eke admin acc ekt .sinhalen type krnn wenne nathiwei,prashna tika,eth kmn na,mm dnnm,sinhalen type krl denna puluwn knk innwnm withrk msg ekk dnn.e nathath mm prashna tika dnnm wenada wgema padamen padamata,kalin padan wala ewa gruop eke udata gihin balanna,
Hammasini ko'rsatish...
anthim wenakan karanna patangaththu wade thawa tikk ithuru wela thiyenw,magin nawaththanna newe mm ptn gththe,eth natangaththu thana idn aye patangannawa,thawa deyk,mata sinhala type krn wdyk na,mokada mg 4n eken newe inne,
Hammasini ko'rsatish...
kattiya innawada ,innawa ned,godak kl chanel eka nawathila thibune,mokuth upload karannath bari una notes ehma mokuthma,hariytm mthkyk na kochchr kl meka paluwata gihin thibunada kiyalanam, api meke 7 weni padamata enkn complete krl thibune,wagema 13 padan seragenma ape admin kenek prashna dala 13th cover karala thibune,ithuru wela thibune 12 wasare 8,9, 10, 11 padan walin prashn denna witharai,,,,,,,,,,,,,,digatama krn awe nane,magadi mokuth uplod nokara gdk dws gruop ek nwththl thibbu nisa e wada tika krn bari unata sorry🥲,
Hammasini ko'rsatish...
😈
Hammasini ko'rsatish...
පහත සියලුම කරුණු කියවා බලා කැමති නම් පමණක් සාමාජිකත්වය ලබාගන්න. 🔴 සමිති සංවිධානය 2022 A/L අපි papers group හි owner ඇතුළු admin කැල 🔴 සමිතියේ අරමුණ මොකක්ද ? අද කාලේ කෙනෙකුට තනියම උදව් කරලා පිනක් කරගන්න සෑහෙන්න මුදලක් ඕනෙනේ. පවතින ආර්ථික අපහසුතා එක්ක ඒක කරන්න කොහොමත් අමාරුයි. උදව් කරන්න පිං කරන්න හුඟක් ආස නමුත් සල්ලි නැති අය ඉන්නවා. ඒ අයට මේ වැඩේ ලොකු අවස්ථාවක් වෙයි කියල හිතනවා. පිංදහම් කටයුතු කිරීම හා අසරණ වූ පිරිසට උදව් කිරීම තමයි එකම අරමුණ. 🔴 නීතිරීති මොනවාද? වයස 17 ත් 25 ත් අතර පිරිසට එක් වෙන්න පුළුවන්. තරුණ පිරිසේ කාර්යබහුලත්වය නිසා අනිත් සමිති වල වගේ ස්ථානයකට එකතු වීමක් නෑ. යම් පිං කටයුත්තක් කරන්න වසරකට දෙවරක් තම දිස්ත්‍රික් මිතුරන් හමුවෙන්නයි තියෙන්නේ. එයත් ඔබ කැමතිනම්. ♦️සාමාජික ගාස්තුව මසකට රු.80/= ක් පමණයි. පළමු අදියරය ගාල්ල / කළුතර / කොළඹ / මහනුවර / මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කරනවා. 🔴 සමිතියේ සිදු වන වැඩ පිළිවෙළ මොකක්ද ? එකතු වන සාමාජික සංඛ්‍යාව අපි 15 ගානේ දිස්ත්‍රික්ක අනුව බෙදනවා. එතකොට ඒ 15 න් සභාපති ⁣එහෙම තෝරගන්න ඕන. පස්සේ එක දිස්ත්‍රික්කයකට සමිති මුදල් දෙනවා 10000 ක් වගේ. ඒ සල්ලි වලින් ඒ 15 දෙනාට එයාලගේ දිස්ත්‍රිකකයේ ඉන්න දුප්පත් අය හඳුනගෙන උදව් කරන්නයි තියෙන්නේ. නැත්තං අක්ෂි, දන්ත සායන / දන්සල් / දහම් පොත් පත් බෙදා දීම වගේ කැමති පිං අතේ වැඩක් කරන්නයි තියෙන්නේ. ඒ දිස්ත්‍රික්කයේ අය කතා වෙලා කැමති දෙයක් කරන්න පුළුවන්. ඇතැම් අයගේ දිස්ත්‍රික්කය විශාල නිසා අනිත් අයව මුණගැහෙන්න අමාරුයි. ඒකට පිළියම විදිහට දිස්ත්‍රිකයකට පිරිස වැඩි නම් කොට්ඨාස මට්ටමින් කණ්ඩායම් කරනවා. යාළුවො යාළුවො එකතු වෙලා සාමාජිකයන් වුණානම් හොඳයි එකතු වෙලාම උදව් කරන්න පුළුවන්නේ. ඉන්න අය අඳුරන්නේ නෑ ලැජ්ජයි වගේ කියන්න ඕන නෑනේ යාළුවො ඉන්නවනේ තමන්ට. 🔴 සමිතිය ලියාපදිංචි කරනවද? පැවැත්ම කොහොමද? සමිතිය ලියාපදිංචි කරන්නම් ව්‍යාපෘති 3 / 4 ක් කරලා පෙන්වන්න ඕන. මේ වසර අවසන් වනවිට අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරනවා. තව සමිතියෙන් T shirt එකක් ගහනවා ඉදිරි සාර්ථකවත්වය සඳහා. සමිතියට වෙනම fb page එකක් තියෙනවා. අපි කරන වැඩ ඒකේ ප්‍රදර්ශනය කරනවා. 🔴 කොහොමද සාමාජිකයෙක් වෙන්නේ? ඉහත කී දිස්ත්‍රික් වල නියමිත වයස් පරාසයට අයත් ඔබ සාමාජිකයෙකු වීමට කැමති නම් පහත සඳහන් සභාපතිගේ දුරකථන අංකය හරහා whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න ( whatsapp නොමැති පිරිස telegram username භාවිතා කරන්න ) 📞 http://Wa.me/+94715410250 ( whatsapp ) 📞 @wwpecker12 ( telegram ) D.Hettiarachchi සභාපති Humanity Youth Social Committee
Hammasini ko'rsatish...
අටවෙනි පාඩම ඊලගට දෙන්න තියෙන්නෙ.එක ඉක්මනටම දෙන්නං.
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.