uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

හෙළ FOREX

හෙළ FOREX

Kanalga Telegram’da o‘tish

හෙළ Forex : Learn | Trade | Earn

Ko'proq ko'rsatish
904
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
Skrill 700$ available Rate 315 Contact : https://t.me/ICMTI
18 May 2024, 02:38

Skrill 50$ available Rate 315 Contact : https://t.me/ICMTI
05 May 2024, 05:22

Skrill 100$ available Rate 325 Contact : https://t.me/ICMTI
29 Apr 2024, 07:07

🎁 මේ අවුරුදු සමයේ XM අවුරුදු නිධානය සමග තෑගී දිනන්න 🥳 බජාජ් CT 100 සමග තවත් යතුරුපැදි 4ක් දිනාගැනීමට අවස්ථාවක්! අප්‍රේල් 02
🎁 මේ අවුරුදු සමයේ XM අවුරුදු නිධානය සමග තෑගී දිනන්න 🥳 බජාජ් CT 100 සමග තවත් යතුරුපැදි 4ක් දිනාගැනීමට අවස්ථාවක්! අප්‍රේල් 02 සිට 30 දක්වා කාලය තුළ XM සමග ට්‍රේඩ් කර දිනුම් ඇදීමට ඇතුළුවන්න. https://clicks.pipaffiliates.com/c?c=595921&l=en&p=4321
02 Apr 2024, 05:23

🥳 XM Elite ඩිපොසිට් බෝනස් සමඟින් ඔබේ තැන්පතු දෙගුණ කරගැනීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.*
🥳 XM Elite ඩිපොසිට් බෝනස් සමඟින් ඔබේ තැන්පතු දෙගුණ කරගැනීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.*
25 Mar 2024, 00:08

Skrill 250 $ Available Rate 320 https://t.me/ICMTI
22 Mar 2024, 08:32

✅  Broker  : OneBid ✔  Bonus Type : welcome Bonus ✔  Platform : MT5 ✔  Bonus Amount : 50 $ ✔  Deposit  : 10$ Required ✔  Deposit Methode  : Crypto  Trc20 ✔  Bonus  Duration : 30 Days ✔  withdrawal  : Yes profit  can withdraw  ⭕ Description එක්  පුද්ගලයෙක්ට එක් IP ලිපිනයක්  හරහා එක් වතාවක් පමණක්  ලබාගත හැකිය.  ගිණුම විවෘත කර KYC  verification   එක  සිදු කලයුතුය. ඒ සඳහා  ඉංග්‍රීසි  මාද්‍ය ජාතික හැඳුනුම්පත  හෝ  විදේශ ගමන්  බලපත්‍රය , රියදුරු  බලපත භාවිතා කල හැකිය.   Address  verification   එක සඳහා Utility bill  , Bank statment  එකක්  ලබා දිය හැකිය .  ඒ සමග ඔබගේ selfi ජායාරූපයක්  ලබා දිය යුතුය.  KYC Verification   එකෙන් පසු ඔබට Live ගිණුමක්  විවෘත වනු  ඇත.  එයට ඔබ විසින්  අවමය 10$ ක මුදලක්  Deposit  කල යුතුය   එය Binance  හෝ  වෙනත්  crypto wallet   එකක් හරහා සිදු කල හැකිය Deposit  එක සාර්ථක වූ පසු   ඔවුන්  වෙත email  එකක් යවා welcome  bonus  එක ඉල්ලීමක් කල යුතුය.  (ඒ පිළිබඳව email මගින්  ඔබව දැනුවත්  කරනු  ලැබේ.  ) පැය 24 ක කාලයක්  තුල ඔබට 50 ක බෝනස් මුදල ලැබේ.  මෙම මුදල credit  එකක් ලෙස ලැබෙන අතර එය withdraw  කල නොහැක.  නමුත්  එමගින්  ඔබ උපයන සියලුම ලාභය withdraw  කල හැකිය.  මේ සඳහා ⭕ දින 30 ක කාලයක් ඔබට ලැබේ. ⭕ දින 30 ඇතුලත අවමය lot 5 ක ප්‍රමාණයක්  සම්පූර්ණ  කල යුතුය.  ( FX Pair / Metle ) ⭕  දින 30 ක කාලය තුල withdraw  කිරීම නොකල යුතුය.  දින 30 න්  පසු  ඔබගේ ලාබය ලබාගත හැකිය.  🌐Broker  Link : https://www.onebidasset.com/open-live-account?ib=d009c5f0-bf7e-11ee-81ee-ef4e6a53f360 සැ.යු.  : ඔබ Forex Trading වලට නවකයෙකුනම්  මුලින්ම මේ පිළිබඳව ඉගෙන ගන්න.  ඉන් පසු  මුලින්ම Demo  ගිණුමක පුහුණු  වී  ඔබ තෘප්තිමත් නම් පමණක්  Real Account  එකක්  ආරම්බ කරන්න.  Forex ගනුදෙනු වලදී ඔබට දැරිය හැකි මුදලක්  පමණක් ආයෝජනය කරන්න. ඔබගේ ආයොජන මුදලට අවදානමක්  තිබේ එය සලකා බලන්න.
21 Mar 2024, 04:24
17 Apr 2024, ~01:45

XM වෙතින් මෙතෙක් කල් ලබා දුන් 30$ බෝනසය අද දිනයේ සිට නවත්වා ඇත.
XM වෙතින් මෙතෙක් කල් ලබා දුන් 30$ බෝනසය අද දිනයේ සිට නවත්වා ඇත.
12 Mar 2024, 06:28

50$ Skrill Available Rate = 310 Admin : https://t.me/ICMTI
09 Mar 2024, 04:49

අලුතින්ම XM Account එකක් හදලා බෝනස් 30$ ගන්න පුලුවන් අය ඉන්නවනම් කියන්න ඔයාලට 100$ ක් වෙනකන් විත්ඩ්‍රෝ කරන්න පුලුවන්. මේකෙදි වෙන්නෙ ඔයාලගෙ Free 30$ එකවුන්ට් එක අපේ EA එකකට සම්බන්ද කරලා ට්‍රේඩ් කරන එක. ඒ නිසා ඔයාලට ඩිපොසිට් කරන්න හෝ ට්‍රේඩ් කරන්න ඔනි වෙන්නෙ නෑ. ✅ ඔයාලට කරන්න තියෙන්නෙ XM Account එක හදලා Verification එක කරලා බෝනස් එක අරගන්න. ✅ අපි දෙන වීඩියො එකේ විදිහට ෆ්‍රී ලැබෙන AWS VPS එක අරගන්න එක. මේ VPS එක අවුරුද්දකටම ෆ්‍රී ලැබෙන නිසා ඒකට වියදමක් යන්නෙත් නෑ. ඔයාලා මේ දේවල් දෙක සම්පූර්ණ කලාට පස්සෙ අපි ඔයාලගෙ එකෞන්ට් එකට EA එක සෙටප් කරලා දෙනවා. ඊට පස්සෙ තියෙන්නෙ ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ ගන්න එක විතරයි. මේ වැඩේදි ඔයාල සම්පූර්ණයෙන්ම රිස්ක් ෆ්‍රී. මොකද ඔයාලා ඩිපොසිට් කරන්න හෝ මුදලක් වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. නැති උනත් නැතිවෙන්නෙ XM එකේ ෆ්‍රී ලැබෙන 30$ පමණයි. ඒ වගේම මේකෙදි බෝනස් එකවුන්ට් එකේ ට්‍රේඩ් කරලා ලැබෙන ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ක්‍රමයකට තමයි අපි ට්‍රේඩ් කරන්නෙ. VPS එකක ට්‍රේඩ් වෙන නිසා කිසිම IP address චේන්ජ් වෙන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ නිසා විත්ඩ්‍රෝ එක ලබාගන්න ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයාලා මේකට උනන්දුනම් මම දෙන ගෲප් එකට ජොයින් වෙන්න. ඒකට සෙට් වෙන අයට මම Zoom එකක් දාලා වැඩේ වෙන විදිහ පැහැදිළි කරන්නම්. මේක කිසිම වියදමක් යන දෙයක් නෙමේ. කැමතිනම් ට්‍රයි කරලා බලන්න. Telegram : @hfatgroup https://youtu.be/NbL_gIYhEQk
06 Mar 2024, 07:33

06 Mar 2024, 06:54

ඊයේ දිනයේදී 100% Deposit Bonus ලබා දෙන බවට ඔබට ලැබී තිබූ Email පණිවිඩය අතපසු වීමකින් සිදු වූවක් බව XM සමාගම දැනුම් දී තිබේ. ම
ඊයේ දිනයේදී 100% Deposit Bonus ලබා දෙන බවට ඔබට ලැබී තිබූ Email පණිවිඩය අතපසු වීමකින් සිදු වූවක් බව XM සමාගම දැනුම් දී තිබේ. මෙම 100% බෝනසය බ්‍රසීලය ඉලක්ක කරගත් ප්‍රවර්දන වැඩසටහනක් වන අතර අතපසු වීමකින් ආසියාතික රටවල් සඳහා වූ කස්ටමර් ඩේටා බේස් එක වෙත නිකුත්ව ඇත. එබැවින් සිදු වූ අපහසුතාවයට සමාවන්න. ඉදිරි මාස කිහිපය තුල නැවතත් 100% බෝනසය සහ තවත් වටිනා මුදල් ත්‍යාග සහිත දිනුම් ඇදීම් සිදු කරන බවට XM ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිත මහතා විසින් අපට දැනුම් දී ඇත. වැඩි දුර විස්තර XM Live Chat එක හරහා ඔබට විමසිය හැක.
15 Fev 2024, 22:49

නැවතත් XM 100% Deposit Bonus පෙබරවාරි 15 සිට මාර්තු 15 දක්වා 500$ ක් දක්වා 100% තැන්පතු බොනසය ලබා ගන්න. ඔබ ගනුදෙනු කරන සෑම ගන
නැවතත් XM 100% Deposit Bonus පෙබරවාරි 15 සිට මාර්තු 15 දක්වා 500$ ක් දක්වා 100% තැන්පතු බොනසය ලබා ගන්න. ඔබ ගනුදෙනු කරන සෑම ගනුදෙනුවක් සඳහාම Cash Back එකක් හෙළForex වෙතින් ලබාගන්න. අදම අපව සම්බන්ද කරගන්න.
15 Fev 2024, 11:25

Gold ට්‍රේඩ් කරන හෑමෝටම ලොට් එකකට ඩොලර් 8 ක් අපි දෙනවා. හායි guys හෙළForex එක්ක ට්‍රේඩ් කරන ඔයාලා හැමෝටම Gold Lot එකකට ඩොලර්
Gold ට්‍රේඩ් කරන හෑමෝටම ලොට් එකකට ඩොලර් 8 ක් අපි දෙනවා. හායි guys හෙළForex එක්ක ට්‍රේඩ් කරන ඔයාලා හැමෝටම Gold Lot එකකට ඩොලර් 8 ගානෙ ගන්න පුලුවන්. අපේ කෑශ් බැක් ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එකෙන් ජොයින් වෙන හැම්මෝටම ඒක ලැබෙනවා. @helaforexcashback
11 Fev 2024, 22:50

⭕දවසේ පුවත ⭕ ස්වබාදහම නඩු අහද්දී ලොයර්ලා ලඟ නෑ
⭕දවසේ පුවත ⭕ ස්වබාදහම නඩු අහද්දී ලොයර්ලා ලඟ නෑ
24 Yan 2024, 20:29

Trading View Primium - 1Month ⭕️ TRADINGVIEW PREMIUM SUBSCRIPTION 🎁 Original Price = 56💲 Our Price = 7💲 ⭕️ Premium Account Features :- ⚡️ Anti Ban Accounts 🚫 ⚡️ Bar Replay for Backtesting Charts ⏮ ⚡️ Seconds timeframe ⏱ ⚡️ Volume Profile Unlocked 📊 ⚡️ 25 indicators Per Chart ⚠️ ⚡️ 8 Charts 8️⃣ ⚡️ 400 Alerts 🛎 Available Payment Methods : ◾️ Bank Deposits (Price is charged according to local Deposit rate on that day) ◾️ Skrill Contact : https://t.me/ICMTI
22 Yan 2024, 22:14
23 Yan 2024, ~00:03

17 Yan 2024, 00:49

මේ වෙද්දි XM Free 30$ අරන් ලොස් වෙලා XM Trading නවත්තලා ඉන්න හැමෝම මේ ගෲප් එකට ජොයින් වෙන්න. අලුත් අප්ඩේට් එකත් එක්ක පොඩි චාන
මේ වෙද්දි XM Free 30$ අරන් ලොස් වෙලා XM Trading නවත්තලා ඉන්න හැමෝම මේ ගෲප් එකට ජොයින් වෙන්න. අලුත් අප්ඩේට් එකත් එක්ක පොඩි චාන්ස් එකක් තියේ ඔයාලට අලුතෙන් බෝනස් එක අරගෙන ට්‍රේඩ් කරන්න හැබයි පරිස්සමින් කරන්න ඔනි දෙයක් ඒ නිසා ඒ ගැන ඔයාලට හරි දැනුවත් කිරීම මේකෙදි මම දෙන්නම් විශේෂයි : ⭕ ඩිපොසිට් නොකර බෝනස් ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ක්‍රමයක් ඔයාලට කියලා දෙනවා. ⭕ බෝනස් එක අයින් වෙන්නෙ නැතිව ට්‍රේඩ් කරන්න පුලුවන් ක්‍රම කියලා දෙනවා. https://t.me/+zqthIkZROvVjOTU1
11 Yan 2024, 03:21

Repost from N/a
අපි මාසයක් හරියටම මේ EA එක බැක් ටෙස්ට් කලා මාකට් අවුල් කියපු කාලෙත් ටෙස්ට් කලා. ඊලඟ පියවර Real cent Account එකක Run කරන එක. මේකට ඔයාලට අවශ්‍යනම් සම්බන්ද වෙන්න පූලුවන්. මේ EA එක Run කරන්න කැපිටල් එක අවම 100000$ ක් තියෙන්න ඔනි. Cent Account එකකනම් 1000$ ක් තියෙන්න ඔනි. අපි ප්ලෑන් කරලා තියෙන්නෙ 1000$ ක cent Account එකක මේක දැනට Run කරන්න. අපි නිකමට ගණනය කරලා බලමු 1000$ ක ගිණුමක මේ EA එක Run කරානම් අපිට දෙසැම්බර් මාසයට කීයක් හම්බෙනවද කියලා. 31790 cent = 317.90$ ඒ කියන්නෙ ඩොලර් 317 ක් අද වෙද්දි ප්‍රොෆිට් වෙලා. අපි ආසන්න වශයෙන් 20% ක gain එකක් තමයි මාසිකව බලාපොරොත්තු වෙන්නෙ. ඒ කියන්නෙ 1000$ ක ගිණුමක් නම් මාසෙකට 200$ ක ආදායමක්. මේ EA එක Real Run කරන වැඩේට ඔයාලට සම්බන්ද වෙන්න අවස්තාව තියෙනවා. ඒකට තියෙන ක්‍රමය ටිකක් සාමාන්‍ය හෙජ් ෆන්ඩ් එකක ක්‍රමවේදයට ටිකක් සමානයි. කැමති කෙනෙක්ට 10$ සිට 1000$ දක්වා කැමති ආයෝජනයකින් සම්බන්ද වෙන්න අවස්තාව තියෙනවා 1000$ සම්පූර්ණ වෙනකන් අපි මේ EA එක දින 30$ ක් ක්‍රියාත්මක කරලා ලැබෙන ලාබයෙන් 80% ක කොටසක් ඔයාලා තැන්පත් කරපු ප්‍රතිශතයට සාපේක්ශව බෙදා දෙනවා. උදා : ඔයා තැන්පත් කරන්නේ 10$ ක් නම් ඒ මුදල 1000$ මුදලින් 1% ක කොටසක්. මාසය අවසානයේ ලාබය 200$ ක් නම් එයින් 80% ක කොටසක් ආයෝජකයන් වෙත බෙදා දෙනවා. ඉහත උදාහරණයට අනුව ආයෝජකයින් අතර බෙදා දෙන මුදල 200 × 80% = 160$ ඔබගේ ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාබය = 160 × 1% = 1.6$ මීට අමතරව සම්බන්ද මේ සඳහා දායක උන හැමෝටම මේ EA එකේ Free Copy එකක් ලබාගන්න පුලිවන් ඔයාලට අවශ්‍ය බ්‍රෝකර් ආයතනයක් සඳහා. ඒ වගේම එක් මාසයක් මේක ටෙස්ට් කලාට පස්සෙ ඔයාලා ආයෝජනය කරපු මුදල ඔයාලට අවශ්‍යනම් නැවත ලබාගන්න පුලුවන් කැමතිනම් දිගටම තියන්න පුලුවන්. අයින් වෙන අයගේ ආයෝජන මුදලට සමාන මුදලක් හෙළForex අපි ආයෝජනය කරලා ෆන්ඩ් එක දිගටම ක්‍රියාත්මක කරනවා. ⭕ ඒ වගේම විසේෂයෙන් කියන්න ඔනි මේක 100% ක් ස්වයංක්‍රීය ක්‍රමවේදයක් නිසා අපි කිසිම Trade එකක් manually යොදන්නෙ නෑ. ඒ නිසා Trading වලදී සිදුවිය හැකි අලාබ ගැන අපි වගකියන්නෙ නෑ. නමුත් ආයෝජන මුදල් බාරගැනීම , ලාබ ප්‍රතිශත බෙදා දීම හා ආයෝජන මුදල් නැවත බාරදීම සම්බන්ද 100% ක් වගකීම අපේ ආයතනය බාරගන්නවා. ආයෝජන කාලසීමාව මාස 1 යි. මාසය අවසාන දිනයේ Auto Tradin Stop කල මොහොතේ සිට ඔයාලගෙ ලාබ මුදල් සහ ආයෝජන මුදල නැවත ලබා ගන්න පුලුවන්. ආයෝජනය කරන මුදල ඔයාලට තීරණය කරන්න පුලුවන්. 10$ සිට ඉහලට 1000$ දක්වා ඔයාලා ආයෝජනය කරන මුදලට සාපේක්ශ % කොටස් අගයක් ඔයාට ලැබෙන්නෙ. ලාබය බෙදී යාමත් ඒ % අගය අනුව තීරණය වෙන්නෙ. අපි EA එක Run කරන Real Account එකේ Investor Login අපි ඔයාලට ලබා දෙනවා. ඒ නිසා කැමති වෙලාවක EA එක Trade කරන විදිහ ඔයාලට බලාගන්න පුලුවන්. 🚫 කිසිම කෙනෙක්ට බලකිරීමක් හෝ පෙලඹවීමක් නෑ. අපි කාලයක් තිස්සේ උත්සහයෙන් නිර්මාණය කරපු EA එකට ඔයාලට දායක වෙන්න අවස්තාව ලබා දීමක් විතරයි මෙතන වෙන්නෙ. මේ සම්බන්ද උනන්දු නැති හෝ අවශ්‍ය නොවෙන අය මේකට සම්බන්ද වෙන්න එපා. අපි Run කරපු Demo Account එකේ Investor Login මම පහතින් දාන්නම් කැමති කෙනෙක් log වෙලා බලන්න. Server : exness-trail8 Login : 69445694 Password : 123456789Aa@
29 Dek 2023, 09:18
29 Dek 2023, ~11:53

Repost from N/a
photo content
+2
29 Dek 2023, 09:18
29 Dek 2023, ~11:53