cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

AdiMathra-අධිමාත්‍ර 💛

🍃වසන්තය දැකපු නැති ඇස්වල හැබෑටම සෙනෙහසක් තිබ්බා..🍃 ✨-ඉස්සරෝම ඔයාගෙ ජීවිතෙත් වෙනසක් කරගෙන..-✨ 🍁 තවත් එවුන්ට පාර කියන්න එන්න ජීවිතේ දිහා 🍁 ලස්සනට බලන්න....💛 -🅰️🅳🅸🅼🅰️🆃🅷🆁🅰️-- 🇱🇰 𝕐𝕒𝕤𝕤𝕒'𝕤 𝕆𝕗𝕗𝕚𝕔𝕚𝕒𝕝 𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 ℂ𝕙𝕒𝕟𝕟𝕖𝕝

Ko'proq ko'rsatish
Reklama postlari
149
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+27 kunlar
+230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Hammasini ko'rsatish...
Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]

Ridi ridee (රිදි රිදී)

https://youtu.be/Waplml8Q4Gs

Nissara | (නිස්සාර) :

https://youtu.be/ii-Wgr6Qt_c

Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R :

https://youtu.be/Pk_uyClLc-M

Mathaka (මතක) :

https://youtu.be/NcISyEJgVq0

Narasiha Gatha(නරසීහ ගාථා) :

https://youtu.be/JkSTzNKudZw

Wahi Kawiya(වැහි කවිය) :

https://youtu.be/7yxI7okloq0

Sabandini(සබඳිනී ) :

https://youtu.be/iguJnMW7sGg

Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) :

https://youtu.be/aCbh3NCCqZA

4👍 1
Photo unavailableShow in Telegram
තරු පොළොවෙදි දිලිසෙන්නේ නැත! ✨
කදු පාරේ තාර මතට ඇදවැටුණා තරුවක්! හිත ආයේ නැද්ද මෙහෙට මතුවෙන්නේ වරුවක්! කලුවර මැකෙන්න තනි එළියක් වේයැයි හිතුවත් තරු දිලිසෙන්නේ නෑ පොළොවෙදි නම් මැරුවත්! Yassa❤️ Listen on Youtube 📱 ——————————-————————————- අධිමාත්‍ර💛⚡️
Hammasini ko'rsatish...
6🔥 2👍 1🥰 1
https://www.youtube.com/shorts/iDLBshqDd58 Don't forget to subscribe ! ❤️
Hammasini ko'rsatish...
තරු පොළොවෙදි දිලිසෙන්නෑ! | Starts don't shine on grounds | Soul Sri Lanka

තරු පොළොවෙදි දිලිසෙන්නෑ!|Starts don't shine on groundsLyrics- Yasindi EdirisinghaMusic/Melody/Vocals- Suno.aiVideo- Yasindi EdirisinghaSoul! ❤️කදු පාරේ තාර ම...

3🔥 1🥰 1
Photo unavailableShow in Telegram
Come & Explore the world with a technical eye 📸❤️
Join here for mobile photography content ✅ @clicksbyyassa
Hammasini ko'rsatish...
6🔥 2❤‍🔥 1
ඉතින්,මගේ නිර්මාණ විතරක් නෙවෙයි,ඔන්න ඉස්සරහට කතාමැදුරට එවන නිර්මාණ වලින් මගේ හිතට දැනිච්ච කීපයකුත් Adimathra එකේ දානවා! 🥰
Hammasini ko'rsatish...
8
ඔහු අරය අඩු කැටායනයකි ධ්‍රැවීකාරක බලය ඔහුගේ වැඩිය.. මම එක්තරා ඇනායනයකි ඔහු මා වෙතට ළං වූ විගස ධ්‍රැවණශීලීතාවය වැඩි වන.. ඉතින් මාගේ සිත නැමැති e වලාව ඔහු වෙතට දිව යාම පුදුමයක්ද.. 𝓢𝓮𝔀𝓶𝓲𝓷𝓲 #kathamadura_nisadas @kathamadurachats @kathamaduraofficial
Hammasini ko'rsatish...
🔥 15👍 1
https://www.youtube.com/watch?v=ymSG-wvCDFo Such a masterpiece 🔥❤️
Hammasini ko'rsatish...
Unmada Wu Premadare - (උන්මාද වූ ⁣) Cover By JR Rasnayake Sachini Nisansala

Original Song By- Kamal Addararachchi ft Damayanthi Jayasooriya Lyrics-Kamilas Perera Music-Dr.Rohana Weerasinghe Ummada Wu Cover By JR Rasnayake | Sachini Nisansala

2🔥 2
අවක්ෂේප වූ ප්‍රේමය 🧪 මම විය පරීක්ෂණ නළයක් නොරිස්සුම් අඩුවකට හිරව කඩතොළු වදන් දැල්ලෙන් දැවුණ ඒ දැල්ලෙ අග්‍රය දාහකය නුඹ හදවත රත්වී බුබුළු දමා අවසන ප්‍රේමය අවක්ෂේප විය! -Bio කාරයෙකුගේ ඩයරිය- Yassa❤️ ——————————-————————————- අධිමාත්‍ර💛⚡️| #Bio_Karayekuge_Diarya
Hammasini ko'rsatish...

15
✨අහල බලන්න! ❤️ කඩාවැටෙන හිරු Created With suno.ai Lyrics By Yassa ❤️‍🔥
Hammasini ko'rsatish...
—කඩාවැටෙන හිරු—.mp310.19 KB
🥰 5👌 1
Stress අඩුකරන්නේ මට, සිංදු Film මමම කුරුටු ගාලා ලියන ඒවා සත්තු පරිසරය ඉතින්,නොලියා ඉන්නේ මොකටද? මම ලියනව! ❤️
Hammasini ko'rsatish...
7🔥 2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.