cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

class link 10 /11

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
251
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🛕🛕🛕🛕🛕🛕🛕🛕🛕🛕🛕 *ශ්‍රී ලංකාවේ online අධ්‍යාපනයේ රැඩිකල් වෙනස* 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 https://t.me/joinchat/HQt9BMvcV2c1OTg1 *🌏travel with education🌍* *ලංකාද්වීපයේ🇱🇰* *📗ඉගන ගන්න📗* *🌌travel කරන්න කැමති🌌* *🏮6️⃣ ශ්‍රේණියේ සිට🏮* *🏮1️⃣3️⃣ ශ්‍රේණිය දක්වාම🏮* class link 10 /11 https://t.me/sahanmethsara1sahanmethsara *සියලුම දරුවන් ඉහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.* 💚💚💚💚💚💚💚💚💚💚💚ඨ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 *ලංකාද්වීපයේ තිබෙන ලස්සන සැඟවුණු තැන්වල අසිරිය විඳින ගමන් පාඩම් ඉගන ගන්න* 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 *තවත් යාලුවෙකුට* *🏮share🏮* *කරන්න අමතක කරන්න එපා.* 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Hammasini ko'rsatish...
🏕️📗Travel with Education🇱🇰

🇱🇰 ශ්‍රී ලංකාවේ සොඳුරුතම හා සැඟවුණු ස්ථානවල සිට අධ්‍යාපනික වැඩසටහන් ගෙන එන travel එක්ක ඉගෙන ගන්න 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ රැඩිකල් සමූහය 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

හානා හීය පාඩමෙන් ගොඩක් වෙලාවට ඔයාලගෙන් අහන විචාර ප්‍රශ්නයක් තමයි උපදෙස් දීමේදී සංයමයෙන් උපදෙස් දීම පිළිබඳව විමසන්න කියලා.ඒත් ගොඩක් අය්ට තියන ගැටලුවක් තමයි සංයමය කියන්නේ මොකද්ද කියල නොදැන සිටීම.මේක බලන්නකෝ.බලල ඔයාලගේ අදහස පහළින් comment එකක් දා ගෙන යන්නකෝ... ඔයා තාම අපේ chanel එක subscribe කරල නැත්තම් subscribe කරන්න දුවේ පුතේ... ඒ වගේම යාලුවන්ටත් share කරන්න මේක... https://youtu.be/0HjxS4t0ivo
Hammasini ko'rsatish...
සංයමය,හානා හීය පානා අඩහැරෙන් දැනේ...

📌වැවක ප්‍රධාන කොටස්............ 1⃣වැව් බැම්ම වැවක ප්‍රධාන අංගය ව්දියට මෙය හදුන්වන්න පුලුවන්. වැව් බැම්ම නිර්මාණය වූයේ එකිනෙකට ළංව තිබෙන කදුගැට දෙකක් යා කොට බැම්මක් බැදීම තුළිනි. එම බැම්මෙන් ඉහළ ප්‍රදේශයේ සිට ගලන ජලයේ මේ බැම්ම නිසා ජලය එක් රැස් වීම හේතුවෙන් වැව බිහිවූවා. වැවෙහි ජල ධාරිතාවට ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වැව් බැම්ම උසට හා ශක්තිමත්ව නිර්මාණය කිරීම අවශ්‍ය වූවා. 2⃣සළපනාව වැව් බැම්මේ ආරක්ෂාව සදහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ පාදමේ කළුගල් පුවරු අතුරනු ලැබීම සිදුකරනු ලැබූවා. එමගින් වැව් බැම්ම ශක්තිමත් වූවා වගේම රළ පහරට වැව් බැම්ම සේදී යාමෙන්ද ආරක්ෂා වූවා. මේ ගල් පුවරු අතුරනු ලැබූ කොටස රළපනාව, රළ පැන්නුම, සළපනාව යන නම් වලින් හදුන්වනු ලබනවා. 3⃣පිටවාන වැවක ජලය අධික වන විට එම අතිරික්ත ජලය පිටට ගලා යාමට ඉඩ සලසන ස්ථානය වූයේ පිටවානයි. බොහෝ අවස්ථාවලදී වැව් බැම්මේ කෙළවරක වැව් බැම්මේ මට්ටමට පහත් වන ලෙස ගල් පුවරු අල්වා කපොල්ලක් ලෙස මෙය සාදනු ලැබූවා. ජලය වැඩි කාලයේදී අතිරේක ජලය මින් බැස යාම හේතුවෙන් වැව් බැම්මට ඇතිවිය හැකි හානිය වැළකුණා. 4⃣සොරොව්ව වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව නමින් හැදින්වෙනවා. විශාල වැව්වල සොරොව් කිහිපයක් පිහිටි අවස්ථා දැකිය හැකියි. සාමාන්‍ය වැවක සොරොව් දෙකක් දැකිය හැකි වනවා. වැවේ ජල මට්ටම ඉහල තිබෙන අවස්ථාවක ජලය සැපයිය හැකි ආකාරයෙන් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. මේ ගොඩ සොරොව්ව මගින් ජල මට්ටමට සාපේක්ෂ මට්ටමේ පිහිටි උස්බිම් ප්‍රදේශ සදහා ජලය සැපයිය හැකි වූවා. වැව් බැම්මේ වඩා පහළ මට්ටමකින් පිහිටවනු ලැබූ සොරොව්ව මඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. ජල මට්ටම බෙහෙවින් අඩුවූ කල ජලය ලබා ගන්නේ මේ මඩ සොරොව්වෙනි. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැව හිස් කිරීමටද මඩ සොරොව්ව උපකාරී වේ. කුඩා වැව්වල දකින්නට ලැබෙන්නේ මඩ සොරොව්ව පමණි. 5⃣බිසෝකොටුව පැරණි වැව් කර්මාන්තයේ විශිෂ්ඨ ශ්‍රී විභූතීය පෙන්නුම් කරන අංගයක් ලෙස බිසෝකොටුව හැදින්විය හැකිය. විශාල ගැඹුරු වැවකින් වැව් බැම්ම හරහා සොරොව්වක් මගින් ජලය පිටට ගලා යාමේදී ඇතිවන පීඩනය වැව් බැම්මට හානිකර විය හැකිය. වැව් ඉවුරත් ජල මට්ටමත් එක්වන තැන ගැඹුරු හතැරැස් ළිඳක හැඩයට තනා ඇති බිසෝකොටුව මගින් එකී පීඩනය පාලනය කරනු ලැබේ. බිසෝකොටුව යනු සොරොව්වෙහි ඉදිකල ප්‍රධාන කොටසකි.එම බිසෝකොටුව පතුලේ සිට වැව් කණ්ඩිය හරහා පිටට ජලය ගෙනයනු ලැබේ. අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍ය වේලාවට ජලය ලබා ගැනීම සදහා මෙම බිසෝකොටුවේ විශේෂ ජල පාලක උපකරණයක් යොදා තිබිණි. පැරණි සෙල්ලිපි ආදියෙහි මෙය මොහොල ලෙස හදුන්වා තිබේ. මුල් යුගයේ තනන ලද බිසෝකොටු වලටත් පසු කාලයේ තනන ලද බිසෝකොටුවලත් දක්නට ඇති එකම වෙනස විශාලත්වයෙන් වැඩිවීම පමණි. තාක්ෂණික ලක්ෂණවල වෙනසක් සිදුවී නොමැත. එයින් පැහැදිලි වනුයේ බිසෝකොටුව මුල් අවස්ථාවේදීම තාක්ෂණික අංග අතින් පරිපූර්ණ නිර්මාණයක් වූ බවයි. 6⃣මුරගල වැවක සොරොව්වේ හෝ ඒ අසල හෝ නාග රූපයක් සහිත මුරගලක් බොහෝවිට දක්නට ලැබේ. නාගයා ජලයට අධිගෘහිත යැයි පැරැන්නන් විසින් සලකන ලදී. ඒ නිසා වැව් පොකුණු ආදිය සෑදූ කළ ඒවාට ආරක්ෂාව සදහා නාග රූප ඉදිකරන ලද බව පෙනී යයි. එසේ නාග රූපයක් ඉදිකළ විට වැවේ ජලය අඩු නොවන බවට විශ්වාසයක් තිබුණි. මේ මූලික නිර්මාණ එක්වීමෙන් සෑදුණු වැව අපේ පැරණි තාක්ෂණික නිපුණතාවය විදහා දක්වනු ලබයි. වැවක සියලූම අංග විදහා දක්වන වැවක් ලෙස මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රය දැක්විය හැකියි. ⚜https://t.me/sahanmethsara1sahanmethsara
Hammasini ko'rsatish...
හිතලා බලන්න😈 අපේ ඉගෙනීමට කොරෝනා කියලා හෙනහුරෙක් ආවා 🚫 උගේ පිහිටෙන් ෆෝන් එක ලැප් එක අතට හම්බුනා 💔 අවංකව හිතලා බලන්න එකෙන් වැඩියෙන් කරන්නෙ ඉගෙනීමද ❓❓ නැත්තම් වෙන වැඩද ❓❓ ඔයා ඕක අම්මගෙන් තාත්තගෙන් ඉල්ලා ගත්තෙ ඉගෙන ගන්නවා කියලා නේද 🖐️ අවංකව හිතන්න දැන් ඒකෙන් හරි ප්‍රතිඵල ගන්නවද කියලා 👍 ගන්නවනම් අන්න ඔයා දිනලා නැත්තම් ඔයා පැරදිලා බොක්ක උබ පැරදිලා ලැජ්ජයි බන් 🤐 ඔයාට හීනයක් තියේද ❓ කෝ ඔයාගේ හීනේ, පොඩි කාලේ සිංහල, ඉංග්‍රීසි රචනාවට ලිව්වෙ My ambition is to be a doctor, an engineer, a teacher කෝ ඒ ambition එක❓ හිතේ ඇති. එහෙම තිබිලා වැඩක් නෑ ඒ හීනෙට වැඩ කරපම් 🙏 මෙහෙම දවසක් වැඩ කරන්න 👇 Time table එකක් හදාගන්න. ඒකට ෆෝන් එක ලැප් එක අතට ගන්න වෙලාවකුත් add කරගන්න.හැබැයි පොත් මේසෙ උඩ phone එක lap එක තියාගන්න එපා 🖐️ note එක phone එකේනම් data, wifi off කරලා ලග තියාගන්න නැත්තම් ඔයා වැඩ කරන්නෙ නෑ 🙂 දවසක් ඒකට වැඩ ටික කරපම්. Time table එක නැතුව කරපු වැඩයි Time table ඇතුව කරපු වැඩයි සසදලා බලන්න 🤲 ඔයාටම තේරේයි මම අද වෙනදට වඩා වැඩ කරලා නේද කියලා 😌 ඔයා සතුටු වෙන්න මන් මෙහෙම හෙටත් කරනවා කියලා හිතන්න 😇 ඔයා එහෙම සතියක් කලොත් ඔයාටම ඔයා ගැන ආඩම්බර හිතෙයි 😋 ඉතිම් ආඩම්බර වෙන්න 👍 සතුටු වෙන්න 👍 හැබැයි කිසිම වෙලාවක අනුන්ට වඩා තමන් හොදයි කියලා හිතින් මිමි හදාගන්න එපා 🚫 අන්න වැරදෙන තැන😈 මන් මෙහෙම දෙයක් කියන්නම් 🙂 මේ තාක්ෂණය අපේ සේවකයා කරගන්න 😊 නමුත් අපේ ස්වාමියා කර නොගන්න 🚫 හිතන්න මන් කිව්වෙ ඇත්තද බොරුද කියලා ඔයා දැන් phone එකට ඇබ්බැහි *(addicted)* වෙලානම් ඉන්නෙ අන්න ඔයා phone එකේ සේවකයෙක් වෙලා phone එක ඔයාගේ ස්වාමියා වෙලා phone එක ඔයාව පාලනය කරනවා. ගත නෙමේ හිත❗ ඒක තමා භයානක ම හිත වෙනස් කරන්න හරි අමාරුයි 💔 ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඒකෙන් ගැලවෙන්න මොලෙන් වැඩ කරන්න 🧠 ඔයා OL වලට A9, AL වලට A3 high results ගත්තොත් ආඩම්බර කාටද ❓ ඔයාට ඔයාගේ ආදර අම්මට තාත්තට 👑 එයාලට කොච්චර ආඩම්බරද, සතුටුද එයාලගේ හිත් සතුටු කළා කියන්නේ කොච්චර පිනක්ද 🥺 ♥️ රෑට හීනෙන් දකින්න තමන්ගෙ dreams, targets ✊ ඒවා හීනම විතරක් වෙන්න නොදී ඒවා සාර්ථක කරගන්න උපරිම ශක්තිය යොදන්න 😊 Wish your all dreams come true 😇♥️ All the best 🙃 Success your life and your parents life 😊 https://t.me/sahanmethsara1sahanmethsara 😁
Hammasini ko'rsatish...
🏮🏮 බුද්ධ ධර්මය පන්තිය..🏮🏮 🎤 වතුරවිල සුමන පොඩි හාමුදුරුවෝ... 10/11 ශ්‍රේණි 📌️ සම්පූර්ණයෙන්ම නොමිලේ... 📅 :- අගෝස්තු 26 බ්‍රහස්පතින්දා ⏰ :- හවස 4.30-06.30 Join Zoom Meeting https://us02web.zoom.us/j/87364402552?pwd=Q3JNQlU5UEs1SXk1MVBrS0IybXNxdz09 Meeting ID: 873 6440 2552 Passcode: 950878
Hammasini ko'rsatish...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

mp4.mp41.16 KB
mp4.mp41.80 KB
Hammasini ko'rsatish...
කර්තෘ කාරක වාක්‍ය සම්මන්ත්‍රණය (දෙවන අදියර)

Enna
Hammasini ko'rsatish...