cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

The cook house

ඔයාලා කන්න කැමති ආහාර වල රෙසිපීස් ලබාගන්න අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් 😌✨

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
179
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

https://t.me/GIRLS_PARADISEonlygirls 🛑Hii guys 🛑 සාදරයෙන් පිලිගන්නවා හැමෝම 🙏 🛑යාලුවෝ ඇඩ් කරන්න. 🤗 🛑අලුත් යාලුවො අදුර ගන්න 🛑 හිතේ හැටියට චැට් කරන්න.. 🛑 අනවශ්‍ය ලින්ක් වීඩියෝ දැමීම තහනම්.🚫
Hammasini ko'rsatish...
៚ᎶℐℛℒЅ ℙᎯℛᎯⅅℐЅℰ៚

https://t.me/GIRLS_PARADISEonlygirls

🛑Hii guys 🛑 සාදරයෙන් පිලිගන්නවා හැමෝම 🙏 🛑යාලුවෝ ඇඩ් කරන්න. 🤗 🛑අලුත් යාලුවො අදුර ගන්න 🛑 හිතේ හැටියට චැට් කරන්න.. 🛑 අනවශ්‍ය ලින්ක් වීඩියෝ දැමීම තහනම්.🚫

https://t.me/pusthakalaya123/9582 මේකට වෝට් එකක් දාලා මට සප් එකක් දෙන්න ප්ලීස්.❤️
Hammasini ko'rsatish...
ආපහු competition එකක් තීනවා.තීනවට කැමති අය කියාගෙන යමුනේ
Hammasini ko'rsatish...
චොක්ලට් ලාවා කේක් ඔබට අවශ්‍ය වේ මිල්ක්මේඩ් 390g හොඳින් පොඩිකරගත් ඩාක් චොක්ලට් 110g බිත්තර 2Nos කහමද 2Nos පිටි 42g අපි ඒක හදමු පියවර 1 ඩාක් චොක්ලට් තැටියකට දමා හොඳින් උණු කරගන්න පියවර 2 වෙනත් ලොකු බඳුනක් ගෙන ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්සරය ආධාරයෙන් බිත්තර කහමද ලා පැහැයකට හැරෙන තුරු මිනිත්තු 2ක් පමණ බීට් කරගන්න පියවර 3 බිත්තර කහමද මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් බීට් කරන්න. ඉන්පසු උණු කරගත් චොක්ලට් ද ඊටම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න පියවර 4 හලාගත් පිටි චොක්ලට් මිශ්‍රණයට එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර (Fold) කරන්න පියවර 5 සූදානම් කරගත් කප්වලට බැටර් මිශ්‍රණය දමාගන්න පියවර 6 180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 10-12ක් පමණ අවන් එකේ බේක් කරගන්න. මෙහිදී දාර හොඳින් සවි විය යුතු නමුත් මැද කොටස මෘදුව තිබිය යුතුය
Hammasini ko'rsatish...
milkmaid toffe Milkmaid Chocolate 510g වතුර ටින් ¾ ක් සීනි 250g කොකෝවා පවුඩර් 50g කජු(අවශ්‍ය නම්) 50g බටර් 15g සාස්පානකට MILKMAID, කොකෝවා පවුඩර්, සීනි හා වතුර දමා මිශ්‍ර කරගනිමින් අඩු ගින්දරේ මිශ්‍රණය පෑන් එකේ නොඇළෙන පදමට එනතෙක් පිසගන්න. බටර් හා කජු (අවශ්‍ය නම්) එයට එකතුකර හොඳින් මිශ්‍රකරගන්න. බටර් තවරාගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝන වීමට පෙර කැමති හැඩයකට කෑලි කපාගන්න.
Hammasini ko'rsatish...
කොමඩු අයිස් ක්‍රීම්.. අවශ්‍ය අමුද්‍රවුය කොමඩු ගෙඩියක් සීනි කුල් වතුර අයිස් කැට මුලින්ම කොමඩු ගෙඩිය අරන් පොත්ත ඉවත් කරගන්න.ඒ පොත්ත ඉවත් කරගත් කොමඩු ටිකට සීනි දාන්න.ඒ කොමඩු ටික කූල් වතුරයි අයිස් කැටයි දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලට ඕනෑම හැඩයක භාජනයක් අරන් ඒකට කොමඩු මිශ්‍රණය දාගන්න.ඒක ෆීසර් එකේ විනාඩි.20-30 අතර ප්‍රමානයක් තියා ගන්න.
Hammasini ko'rsatish...
මයිලෝ පුඩිං අවශ්‍ය ද්‍රව්‍ය :- පොඩි මයිලෝ පිටිපැකට් 2හෝ3 බිත්තර 2 සීනී 100g වතුර 250 ml මුලින්ම මයිලෝ ටික අරන් සීතල වතුරට දාලා කලවම් කරන්න.ඒකට සීනි,බිත්තර ටික එකතු කරන්න. වලදක් තියලා ඒකට වතුර එකතු කරන්න.ඒක උඩින් පොඩි රැක් එකක් තියලා අර මයිලෝ ටික භාජනයකට දාලා මිනිත්තු 45-50 අතර වෙලාවක් තැම්බීමට හරින්න
Hammasini ko'rsatish...
ඔයාලට මොන වගේ කෑමද ඕන.කමෙන්ට් එකක් දාන්න
Hammasini ko'rsatish...
කේක් ටොෆී අවශ්‍ය ද්‍රව්‍ය: ඕනෑම වර්ගෙකින් කේක්(මැද අයිසිං නැති) ෆ්‍රෙශ් මිල්ක් (පිටි කිරි උවද කමක් නැත) අයිසිං ශුගර් කලරින්(අවශ්‍ය නම් පමනක්) මුලින්ම කේක් ටික අරන් කුඩු කරගන්න.කැමතිනම් බීට් කරන්න.ක්‍රීමි ගතියට නෙවෙයි.කුඩු හැලෙන්න.ඊට පස්සේ ඒ කේක් ටිකට ෆ්‍රෙශ් මිල්ක් දාන්න.ඕනෑම ප්‍රමානයක් දැමිය හැකියි.ඔබේ රස අනුවටඑක හොඳට මික්ස් කරගන්න..ට්‍රේ එකක් අරන් ඒකට ඔයිල් පේපර් එකක් දාන්න.ඒක උඩින් බටර් හෝ ඇස්ට්‍රා ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒ කේක් මිශ්‍රනය ට්‍රේ එකට දාන්න.ටික වෙලාවක් ෆ්‍රිජ් එකෙ තියන්න. ඒ අතරේ අර අයිසි ශුගර් ටිකට කලරින් ටිකක් දාලා කලවම් කරගන්න.ෆ්‍රිජ් එකේ තියලා ගත්ත කේක් එක කෑලි වලට කපාගන්න.ඊට පස්සේ එකින් එක අරන් මැදින් දෙකට කපලා අර අයිසිං ටික ගාගන්න.
Hammasini ko'rsatish...
ඒග් රෝල් ශවර්මා🌮 🌮ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය- 🌮පාන් පිටි කප් 2 🌮තෙල් මේස හැඳි 2 🌮වතුර අවශ්‍ය තරමට 🌮ලුණු තේ හැඳි 2/1(රස අනුව) ☝️මේ දේවල් හොඳින් මිශ්‍ර කර අතේ නොඇලෙන ඩෝ එකක් හදා ගන්න. 🌻විනාඩි 10 restවෙන්න තියන්න. 🌮රොටි හදන හැටි: 🌻ඩෝ එක ගෙන අවශ්‍ය තරමට බෝල සාදා ගන්න.(ඉහත ප්‍රමාණෙන් මම හැදුවෙ 4යි) 🌻ලෑල්ලක් මත තබා රෝලින්පින් එකක ආධාරයෙන් තුනී කර ගන්න.(පාන්පිටි ඉහගන්න එතකොට ලස්සනට රොටිය හදාගන්න පුළුවන් ) 🌻දැන් පෑන් එක රත්වෙන්න හැර අමු ගතිය යනතුරු විතරක් දෙපැත්ත පුච්චා ගන්න. 🌻රොටියෙ යට පැත්තෙ යන්තම් brown පාට dots එනකොට රොටිය උඩ තෙල් චුට්ටක් ගාන්න. 🌻දැන් අනිත් පැත්ත දාන්න.ඒපැත්තෙත් තෙල් චුට්ටක් ගාන්න.(මේ විදිහට දෙපැත්තම පුච්චා ගන්න) 🌻ඒ විදිහට ඔක්කොම රොටි ටික හදාගෙන පැත්තකින් තියන්න. මැදට දාන සලාදයට 👇 🌶️කපාගත් බී ලූණු ගෙඩියක් 🌶️කපාගත් ගෝවා ටිකක් 🌶️කපාගත් බෙල් පෙපර් හෝ මාලු මිරිස් ටිකක් 🌶️කපාගත් අමු මිරිස් කරල් 2 🌶️කපාගත් පොඩි තක්කාලි ගෙඩියක් 🌶️ගම්මිරිස් කුඩු ටිකක් 🌶️ලුණු කුඩු ටිකක් 🌶️කෑලි මිරිස් ටිකක් 🌶️තෙල් චුට්ටක් 🌶️බිත්තර(හදන රොටි ප්‍රමාණය අනුව) 🌶️තක්කාලි සෝස් 🌶️මයෝනිස්... හදන හැටි:👇 🌻පෑන් එක රත්වෙන්න හැර තෙල් යන්තමට දාන්න. 🌻තෙල් රත්වෙනකොට ලූණු ,ගෝවා,මාලුමිරිස්,කැරට්,තක්කලි....අර කපාගනිපු ඔක්කොම එළවලු ටික දාගන්න.අවශ්‍ය තරමට ලුණුකුඩු,ගම්මිරිස් කුඩු දාගන්න.(ඉක්මනින් ලිපෙන් අයින් කරගන්න. යන්තම් අමුගතිය යනකන් විතරයි රත් කරගන්නෙ) 🌻දැන් ආයෙමත් පෑන් එක රත්වෙන්න තියලා තෙල් යන්තමට දාලා ගසාගත් බිත්තර ඒකට දාලා ඔම්ලට් එක රොටියෙ තරමට හදාගන්න 🌻ඒ ඔම්ලට් එක උඩින් රොටියක් තියලා දෙපැත්ත ආයෙ පුළුස්සා ගන්න. 🌻ඒ විදිහට ඔක්කෝම ටික හදාගන්න. 🌻දැන් බිත්තර රොටිය මැද තක්කාලි සෝස් හා මයෝනිස් ගාගන්න 🌻අර සලාද ටිකක් මැදට දාලා,අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකකුත් ඉහ ගන්න. 🌻 රොටිය දෙකෙලවර එකතුකරලා ටූත්පික් එකකින් අමුණගන්න. Copied
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.