Experiments & Wisdom
Kanalga Telegram’da o‘tish
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
Ko'proq ko'rsatish1 175
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-47 kun
-1630 kun
Postlar arxiv
1 175
Nephophile' s Diary ! ☁️🌵💙
නිල් පාට පිරුනු අහසක, සුදු මීදුම් වළා අතරින් සිහින ලෝකෙට පියනගන්න... 🌻💙 මේක ආදරණීය හදවතක් තියෙන ඔයා වෙනුවෙන්මයි... 💗 Nephophile' s Diary ! ☁️🌵💙පහල button එකෙන් join වෙන්න ! 😚💙
1 175
Nephophile' s Diary ! ☁️🌵💙
නිල් පාට පිරුනු අහසක, සුදු මීදුම් වළා අතරින් සිහින ලෝකෙට පියනගන්න... 🌻💙 මේක ආදරණීය හදවතක් තියෙන ඔයා වෙනුවෙන්මයි... 💗 Nephophile' s Diary ! ☁️🌵💙පහල button එකෙන් join වෙන්න ! 😚💙
1 175
Rotterdam, Netherlands
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරය.
#Netherlands #Rotterdam #city #amazing #beautiful #architecture #engineering
♣️Experiments & Wisdom♣️
☘️Now on whatsapp☘️
1 175
මියගිය අශ්වයෙකුගේ පෙනහලු යුගලයක්.
#lungs #horse #biology #nature #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Visualization of the Sun's magnetic field
මේ තියෙන්නේ අපේ සූර්‍යයාගේ චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරපු අවස්ථාවක්.
චුම්බක ක්ෂේත්‍රයක් කියන්නෙ මොකක්ද කියල අපි දන්නව හැබැයි සූර්යයා ,පෘථිවිය වගේ ග්‍රහ වස්තූන්ට චුම්බක ක්ෂේත්‍රයක් ලැබෙන්නෙ කොහොමද කියල දන්නව ද?
අපි දන්නවා පෘථිවි කබොලේ ලාවා වල දියර යකඩ තියෙනව කියල. පෘථිවිය තමාගේ අක්ෂය වටා භ්‍රමණය වෙනකොට මේ කබොලෙ තියෙන විද්‍යුත් සන්නායක මූලද්‍රව්‍ය නිසා චුම්බක ක්ෂේත්‍රය හට ගන්නවා.
පෘථිවිය මධ්‍යයේ යකඩ ආදී විද්‍යුත් සන්නායක මූලද්‍රව්‍ය තියෙනව වගේ තමයි සූර්යයාගේ අභ්‍යන්තරයේ අයනීකරණයට ලක් වූ වායූන් තියෙනව.
තව එක වැදගත් දෙයක් මතු කරන්න කැමතියි,
පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යන දෙක විතරයි තියෙන්නෙ(මීට අමතරව South Atlantic Anomaly එක තියෙයි). හැබැයි සූර්යයාගේ චුම්බක ධ්‍රැව තැන් තැන් වල ගොඩක් තියෙනව. (Animation එක බලන්න)
පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ගැන දැනගන්න කැමති නම් කියන්න. මට විවේක වෙලාවක විස්තරයක් දාන්නම්.
#magnetic #science #physics #amazing #fields
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
🕊️SeVeNWiNgS🪽
Subscribe to my channel. For those who subscribe to my channel.
මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.
😂Meme
♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
😇Couple Photos
@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න. Join and join from the link below.
1 175
කාචයක නාභිය හොයාගන්න මේ විදිහටත් පුළුවන් 😅
#lens #optics #physics #science #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
