cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

සිහින මන්දාරම

🔥 දැවී විදවන .............🔥 සුසුමන් පවා ගිනි අවුලුවාලන......⚡️ විඩාබර මනසට සැනසුම ගෙනදෙන....... දයාබර තෝතැන්න...💕 ⭕️කවි , නව කතා , කෙටි කතා , චිත්‍ර ඔබගේ නිර්මාණ අපිට එවන්න......👇 @Sihina_mandarama_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
189
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep 14❤️ " okay baby ...අද ඔයාට අපිව ඕන වෙයි...බායි ...😌😌😌😏😏😏 hot and sexy ....🤤🤤🤤😘" ආයෙමත් ෆ්ලයින් කිස් එකක් දීපු නිකේශ් එතනින් යන්න ගියේ හිත හොදකින් නෙවෙයි😒😒😒... අනුශ්කට තේරුණා අද ප්‍රාර්ථනා ලොකු අමාරුවක වැටෙන්න යන බව...කෙල්ල තනියම අප්සට් මූඩ් කියලා දැනගෙන කෙල්ලව යූස් කරන්න පුලුවන් අවස්ථාව මේක බවත් උන් දන්න බව අනුශ්කට තේරුණා...😢😢 " මොකක්ද අනූ අරූ අර කිව්වෙ.😳😳තේරුන්නෑ.මට උන්ව ඕන වෙයි....චික් කවම දාවත් නෑ ඕකුන්ව ජීවිත කාලෙටම ඕන නෑ.මාව විනාස කරා.දැක්කනෙ කතා කරපු විදිය .වනචරයා.ෆැෂන් දදා කියපු ගොස්බයා.🤣🤣🤣" ප්‍රාර්ථනා මුල් ටික කළබලෙන් කිව්වත් අන්තිම ටික හයියෙන් හිනා වෙලා කිව්ව... අනුශ්කට ඒ කතාවට පොඩ්ඩක් හිනා ගියත් හිත ඇතුළෙන් චකිතයක් ගැබ් වෙලා තිබුනා.මොකද මේ කෙල්ල විහින් අමාරුවෙ වැටුනෙ කට නිසා...ඔව් ...වෙන මොකක් නිසාද.😒😒 මාලුවා නහින්නෙත් කට නිසානෙ... "කට තිබුන පළියට මොකාද වගේ කියවගෙන කියවගෙන ගියා මැෂින් එකකට දාලා වගේ... දැන් ඉතින් මෙයා ගෙදරට ඇරලවනකම් මගේ වගකීමක්.😌😌කොහොම හරි මේ කෙල්ලව ආවා වගේම පරිස්සමට ගෙදරට ඇරලවන්න ඕන...මොනා කරන්නද.චේතියට මම පොරොන්දු උනා.😇😇😇මගෙ යාලුවා...උබේ ජීවිතේ මේ කෙල්ල වෙනුවෙන් දුන්න නම්...මට උබ වෙනුවෙන්..මගෙ ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ...මචං...උබ හැමදාම මගෙ යාලුවා.😔😔😔😔" අනුශ්ක හිතේ තියාගෙන මේවා තමන්ටම කියාගන්නවා.😒😒 ප්‍රාර්ථනාට කිසිම ගානක් නෑ..බයක් ගෑවිලාවත් නෑ.අරෙහෙම තර්ජනයක් තිබිලත්.හනේ මන්දා...😕😕😕කාට කියන්නද මේවා... ප්‍රාර්ථනා තව ජූස් එකක් ගෙන්නව ගත්තා මේ අතරතුරේ...ඒ ලොකු තිබහක් ආපු නිසා...ඔව් ඉතින් කියවපු කියවිල්ලට තිබහක් නාවොත් පුදුමෙ...🤪🤪 ටික වෙලාවක් යද්දි ප්‍රාර්ථනාට ගොඩක් දාඩිය දාන්න ගත්තා...🥵🥵🥵...ඇයි මේ ...මොකක්ද වෙන්නෙ කියලා කිසිම දෙයක් තේරුණේ නෑ...ප්‍රාර්ථනා අනුශ්කට කියලා හොටෙල් එකේ රූම් බෝයි කෙනෙක්ට කතා කරවගෙන රූම් එකකට ගියා...☹️☹️අනුශ්කට හිතට අමුත්තක් දැනුනා. අනුශ්ක වටපිට බැලුවේ නිකේශ් කියන මිනිහා ඉන්නවද කියලා....නෑ ඒ මිනිහා නෑ...දන්න හැමෝගෙන්මත් ඇහුවා.ඒත් පේන්න හිටියෙ නෑ.හොටෙල් එක පුරාමත් හෙව්වා ඒත් නෑ.මොකද මෙච්චර අනුශ්ක නිකේශ් ගැන හොයන්නෙ.ඒකට හේතුව ප්‍රාර්ථනා..😖😖😖ඒ එයාට එක පාරටම ඇති උන අසනීපෙ.අනික අර මිනිහගෙ තර්ජන...මේ මිනිහත් පේන්න නැති නිසා අනුශ්ක රූම් බෝයි හොයාගෙන ගිහින් ප්‍රාර්ථනාගෙ රූම් එක හොයා ගත්තා..😳😳😳🤯🤯🤯🤯 අනුශ්ක එතනට යද්දි පරක්කුයි...ප්‍රාර්ථනාගෙ කාමරේ දොර භාගෙට ඇරලා..😖😖 ප්‍රාර්ථනා ඇදේ හාන්සිවෙලා...ඒත් සිහිය නෑ... ලොකුවට ඇදුම ඇග වැහෙන්න නොතිබුනත් ඒක සංවර ඇදුමක්...ප්‍රාර්ථනා ඇදන්හිටපු එකේ අවුලට වඩා තිබුනේ...නිකේශ් ප්‍රාර්ථනාගෙ ඇද උඩ ඉදගෙන ප්‍රාර්ථනාගෙ ඇගට අත තියන්න ඔන්න මෙන්න😰😰😰😰 වහාම ක්‍රියාත්මක උන අනුශ්ක ඉක්මනට ගිහින් නිකේශ්ට හොද පයින් පාරක් ගැහුවෙ විසි වෙන්න....නිකේශ් විසික් වෙලා ඇදේ එහා කෙළවරට තල්ලු උනා.... මීට පස්සෙ වෙන දේ ඊළග එපියෙන්...🤗🤗🤗 මම B.I.S🤫🤫
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep 13❤️ " හලෝ ප්‍රාර්ථනා...why are you crying darling 😳😳...?" මොකාද මේ එන්ටර් උනේ...😐😐 "හෑ...කවුද ප්‍රාර්ථනා මේ...?" අනුශ්ක ඇහුවේ ඒ ආපු කෙනාව අදුනගන්න ට්‍රයි කරන ගමන්... " මොකාද මේ ඒපාර...මේකිට නිදහසක් ඇත්තෙම නැද්ද මේ මල පරාලවලින්.😐 ඉදහම්කො ...ටිකක් ඉවසන්නම්...චේතිය ...උබ ඇයි බන් මේ කෙල්ලව දාලා ගියේ.😔 ...ඇයි උබ මටම ඒකිව භාර දුන්නෙ.ඇයි බන් ඒ...ඔව් මම ඒකිට ඇත්තටම ආදරේ කරා...ඒත් ඒ උබ හදපු කෙල්ලට.😔😔 උබ ආදරෙයි කියලා ඒකිට මම දැනගත්තහම පපුව කඩාගෙන යන වේදනාවක් ආවත්...ඒ උබ හදාගත්ත එකී කියලා පැත්තකට උනා.ඒත් උබ අන්තිම මොහොතේ.පණ ඇද ඇද කෝල් කරලා මට කිව්වෙ මේකද.🥺🥺🥺...ආහ් මැසේජ් ටයිප් කරේ අමාරුවෙන් මේක කියලද...?ආහ්...ඇයි උබ මට මෙහෙම සලකන්නෙ.මම උබට ඉන්න කාලෙ කිසිම දෙයක් කරලම නෑ..😭😭😭😭 ඇයි ඒ උබ උබේ එකම ආදරේ මටම පවරලා යන්නම ගියේ.උබට මාව එච්චරට විශ්වාසද බන්.😞😞...මට උබ ගැන ඉරිසියයි.මම කවදාවත් උබ වගේ එකෙක්නම් නෙවෙයි...උබ තරම් හොද කෙනෙකුත් නෙවෙයි.ඒත් මේකි මගෙත් ආදරේ.උබෙත් ආදරේ.උබ අවසන් වතාවට විශ්වාස කරේ මාව.😢😢මම උබේ විශ්වාසෙ මැරිලා හරි රකිනව.මම ඒකිව පරිස්සම් කරනව.සත්තයි.උබෙ ආත්මයට සැනසීමක් මම දෙනව බන්.මම පොරොන්දු වෙනව.😫😫😫...." අනුශ්කගෙ හිත මේ විදියට දෝංකාර දිදී චේතියට ස්තූති කරනව...දුක් වෙනවා..ඒත් මේ කිසිම දෙයක් ප්‍රාර්ථනාට දැනගන්න බෑ.මොකද චේතිය පොරොන්දු කරගත්තා අපේ අනුශ්කව.☹️☹️ ඒ කතාවට යමු.....😇😇😇 අනුශ්ක ...චේතියගෙ ළගම යාලුවෙක්...කැම්පස් එකේ හිටියා කියලා මම කිව්වනෙ.මෙයත් චේතිය වගේම ප්‍රාර්ථනාට ආදරේ කරා.ඒත් ඒ ප්‍රාර්ථනා ලස්සන වෙන්න ගත්තට පස්සෙ...මොකද ප්‍රාර්ථනාට ආකර්ශනීය පෙනුමක් මිසක් කිසිම ලස්සනක් තිබ්බෙ නෑ.ඒත් චේතිය වෙනස්...ප්‍රාර්ථනාට ආදරේ කරේ එයාගෙ මොන දේටද කියලා නොදන්න චේතිය අවංකවම ආදරේ කරා.මේ ගැන දැනගත්තහම අනුශ්ක චේතියගෙනුයි ,ප්‍රාර්ථනාගෙනුයි ටික ටික ඈත් උනා.ඒ චේතියගෙ හිත හොද කම නිසා.🥰🥰🥰...චේතියට මේ ගැන තේරුනා. ඊට පස්සෙ චේතිය ඇහුවා අනුශ්කගෙන් චේතිය හිතන දේ හරිද කියලා.අනුශ්කත් ඔව් කිව්ව.😊..ඒත් චේතිය කිව්වෙ අනුශ්කට ප්‍රාර්ථනාගෙන් ඈත් වෙන්න එපා .අපි දෙන්නගෙන් ප්‍රාර්ථනා කැමති කාටද එයාට ප්‍රාර්ථනාව ලැබෙයි කියලා..."ඔව් ඒක ඇත්ත..." අනුශක ඒ කතාව පිළි අරගෙන චේතියලට ආයෙ එකතු උනා.ඒත් වැඩිය හිතමිතුරුකම් ප්‍රාර්ථනා එක්ක නෑ...මේ කාලෙදි ප්‍රාර්ථනා වෙනස් උනේ...ඒ දුක දරාගන්න බැරුව චේතිය විදෙව්වෙ අනුශ්ක එක්ක දුක බෙදා ගන්න ගමන්.🥺🥺🥺..ඇඩුවා ,...පිස්සු නැටුවා...අනුශ්කට ප්‍රාර්ථනා එපා උනා..ඒ නිසා අනුශ්ක චේතියගෙත් හිත හදලා.එයත් හිත හදාගන්න ට්‍රයි කරා.ඒත් දෙන්නගෙම හිත් හැදුනෙ නෑ.පස්සෙ කැම්පස් අවුට් වෙලා දෙන්නම රට ගියා .මුලින්ම අනුශ්ක ලංකාවට ආවා .පස්සෙ උන දේවල් දැනටම ඔයාලා දන්නව..අනුශ්කගෙ බිස්නස් වැඩවලට චේතිය උදව් කරලා ලංකාවට ආවා..😊😇😇ඔන්න සැගවුන කතාව... වර්තමානයට....,☺️☺️ " අහ්...කවුද මේ..🤨🤨🤨මට හිතාගන්න බෑ ඔයා කවුද කියලා..?" ප්‍රාර්ථනා කිව්වෙ වැඩිය ගානකට නොගෙන... " why baby ඔයා මෙහෙම...darling ඔයාට මතක නැද්ද මාව..ආහ්..?" අර ආපු කොල්ලා ෆැෂන් දලා ඇක්ට් කර කර කියනව....අනුශ්කට ඒක දැකලා හිනා යන්න එනකොටම අතින් කට වහගත්තා.😂😂😂🤣🤣 ඒත් ප්‍රාර්ථනාට ඒක දරාගන්න බැරි උනා.ප්‍රාර්ථනා අඩ අඩම මහ හයියෙන් හිනාවෙලා කිව්වෙ "නෝමල් විදියට කතා කරන්න පොෂ් ගතිය පෙන්නන්න එපා...මොකද එතකොට හෙන ගොඩේ පෙනුමක් එනව..අනික ඔයා කොල්ලෙක් කෙල්ලෙක්වගේ දගලන්නෙ ඇයි...🤣🤣🤣.සොරි මම ඔයාව දන්නෙ නෑ..🤣🤣🤭🤭🤭" ප්‍රාර්ථනා කිව්වා... ඒකටනම් අනුශ්කටත් හිනා.. "Sorry darling ...ඔයා මෙහෙම හැසිරෙයි කියලා මම හිතුවෙ නෑ.හොදයි බලාගමු.මම නිකේශ්...මතක තියාගන්නවා...අශේන්ගෙ හොදම යාලුවා.මතක ඇති ඔහෙට නේද darling ....hot and sexy 😋😋😋😚😚😚😙😗😙😙😘....උම්ම්ම්ම්මා..." නිකේශ් කියන මිනිහා එහෙම කියලා ප්‍රාර්ථනාගෙ පැත්තට කට උල් කරලා flying kiss එකක් දුන්න. " ෂිට් ...තමුසෙත් ආවද..මට ඔහෙව හොයාගන්න බැරි උනා.කෝළම් වැඩි නිසා.කෝ අර චීත්තෙ ගෑණුන්ගෙ .....එක්කො ඕන නෑ..😏😏 තමුසෙත් ඒ වගේමනෙ.😂😂😂 අවුලක් නෑ...මට hot ඕනත් නෑ sexy ඕනත් නෑ මිස්ටර් මොකාද...?" ප්‍රාර්ථනා එහෙම කියලා නම මතක් කරන ගමන් අනුශ්කගෙන් ඇහුවේ නළල කසන ගමන්.😌😌😌 " නිකේශ් ....නිකේශ් ...🤪🤪" අනුශ්කත් නෝක්කාඩුවට වගේ කිව්ව.😅😅 " ආහ් සොරි වෙන්ඩ මිස්ටර් නිකේශ්...ඔයා ඒ ප්‍රේතයො එක්කම ඉන්න මට ඉන්න දීලා.ඕකේ බායි...😌😌" ප්‍රාර්ථනා කනකට නොගෙන කිව්ව. අපෝ ඇති...අදට ඇති...අදවත් මට හොදක් කියම්න..😋😋පව් නෙ...😃😃 කමෙන්ට් ඕනෙ.කතාව කොටයි කිව්ව මොසා ටයිපින් ස්ලෝ වෙනකම් ටයිප් කරා.😂😂 මම B.I.S.💖💞💞💞
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep 12 " මම ළගදි දැනගත්තෙ ප්‍රාර්ථනා ...කැම්පස් එකේ හිටිය හොදම කොල්ලා...මගෙ හොදම යාලුවා... ඌ ...😔😔😔 සොරි බන්.ඌ ඔයාට පට්ටෙට ආදරේ කරා...ඌට ඔයාව නැති වෙනවනම් මැරෙන්න පවා ලේස්ති වෙලා හිටියේ...ඒත් ඒ ආදරේ ලබන්න යන අතරමග ...මෙහෙම ...🥺🥺🥺🥺🥺ඌ වගේ අවංක අහිංසක නිහතමානී ,නිර්ලෝභී කොල්ලෙක් ජීවිතේට දැකලා නෑ.😔😔...මගේ බිස්නස් වැටුන වෙලාවෙ ඌ හිටියෙ රට...ඌ එහේ ඉදන් මගේ බිස්නස්වලට හෙල්ප් කරා...මගේම අයත් අහක බැලුවා..ඒත් මේ කොල්ලා...අගාධයෙන් ගොඩට එන්න මට උදව් කරා..😩😩😩" අනුශ්ක ගොඩක් දුකෙන් වේදනාවෙන් හැගීම් තද කරගෙන කියාගෙන කියාගෙන ගියේ...කදුලුපටලයක් ඇස්වලට එද්දි ඒ කදුලු පටලේ කැඩිලා කඳුළු එළියට වැටෙන්න නොදී.🥺🥺🥺🥺 " හ්ම්ම්....මම දන්නෙත් එයා නැති උනහම.මට ඒ අහිංසක කොල්ලා ලබන්න පින් නැති උනා අනු...😞😞මට එච්චර ආදරේ කරලත් මගෙ ඇගට ,සල්ලිවලට පෙරේත උන එකෙක්ට මම ආදරේ කරා.😖😖😖😖මෝඩ කම....මගේ පව...මගේ පව් නිසා අහිංසකයෙක්ට ජීවිතේ නැති උනා...😏😏 මූසලියෙක් මම...😞" ප්‍රාර්ථනා කියාගෙන කියාගෙන කියේ කඳුළු බිංදු කම්මුල් දිගේ බේරෙනකොටයි😭😭😭😭.... මේ අතරේ තවත් කෙනෙක් කතාවට එනවා...ඒ කවුද ඒ...ඊළග ep එකෙන් බලමු...🙈🙈🙈🙈 මම B.I.S❤️❤️❤️
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep11 ප්‍රාර්ථනා bachelor party එකට ගියත්, හිතේ තිබුනෙ චේතිය ගැන .එයා බාර් එක ළග වාඩිවෙලා කූල් ඩ්‍රින්ක් එකක් බොනගමන් කල්පනා කරෙත් චේතිය ඉස්සර එයා එක්ක හිටිය විදිය...,චේතිය එයාට සළකපු විදිය,චේතියට එයා කරපු දේවල්....😔😔 ඔලුව විකාර කරගෙන බාර් එකට වෙලා කල්පනා කර කර ඉන්න ප්‍රාර්ථනා දැකලා යාලුවො නටන්න කතා කරා.ඒක මග හැරලා ප්‍රාර්ථනා වෙන තැනකට ගියේ පාටියට ආවත් තමන්ගෙ හිත පාටියට යොමු කරගෙන ඉන්න බැරි තරමෙ හිතේ ගින්දරක් තියාගෙන ජීවත් වෙන නිසා.😔😔😔...කොහෙන් ගියත් චේතියගෙ මතකයන් හැම තැනකම වගේ මතක් කරනව. ප්‍රාර්ථනාට හිතෙන්නෙම එදා ගෙනාපු ප්‍රපෝසල් එකට එදා ප්‍රාර්ථනා කැමති වෙලා මැරි කරානම්...අද ප්‍රාර්ථනත් හොදින් චේතියත් ජීවත් වෙනවා.එහෙනම් ඒ පුංචි කුරුලු කූඩුව ගොඩක් සතුටින් කියලා.පවුල් දෙකේම අයත් එක්ක.🥺🥺 නිතරම මේ වගේ පහුගිය දේවල් මතක් වෙවී විදවන ප්‍රාර්ථනාව දැක්කෙ අනුශ්ක...😊😊 අනුශ්ක අලුත්ම චරිතයක්.☺️☺️ අනුශ්ක කියන්නෙ බිස්නස්මන් කෙනෙක්.😃...මෑන්ස්ට සල්ලි හොදට තිබුනා.ප්‍රාර්ථනා කියන්නෙත් බිස්නස් කරන කෙනෙක් නිසා මේ දෙන්නා හොදට අදුනනව.🥰🥰...ප්‍රාර්ථනා ආවෙ bachelor party එකකට කියලා මම කලින් කිව්වනෙ.ඔයාලා බලනව ඇති මේ බිස්නස්මන් කොහොමද bachelor party එකට සෙට් උනේ කියලා. මේක කැම්පස් එකේ 20.... (කැමති අවුරුද්දක් හිතාගන්න.) හිටිය සල්ලිකාර ෆැමිලි...ඒ කියන්නෙ බිස්නස්මන්ල වැඩියෙන් ඉන්න පාටි එකක්. අනුශ්ක ඒ කාලෙ හිටිය ලොකුමත් නොවන යම් තාක් දුරට සල්ලි තිබුන කොල්ලෙක් .හරි නිහතමානියි.🥰🥰🥰ඒ වගේම හොද පෙනුමක්.බොරු කියන්න ඕන නෑ...ලොකු ලස්සනක් නැ.හැමෝම එක්ක සුහද කොල්ලෙක්...කෙටියෙන්ම කිව්වොත් කාගෙ කාගෙත් හොද බොක්කක්☺️☺️ මෙයා මෙයාගෙ මහන්සියෙන් ලොකු බිස්නස්මන් කෙනෙක් වෙලා රටේ නමක් හදාගෙන පාඩුවේ ජීවත් වෙන කොල්ලෙක්...☺️☺️ ඉතින් කාලෙකින් දැකපු නිසා ප්‍රාර්ථනා ගාවට අනුශ්ක ගිහින් කතා කරා.😁😁 (මගුල් කපු කමක් කරමුතේ...🤣🤣) " හායි ප්‍රාර්ථනා...,මාව මතකද ...?😉😀" ඇහැකුත් ගහලා අනුශ්ක ප්‍රාර්ථනා ළගම පුටුවක වාඩි උනා..☺️☺️ " අඩෙහ්...අනුවෝ....උබව අර බිස්නස් මීටින් එකෙන් පස්සෙ දැක්කෙවත් නෑ කියහංකො.😂😂කොහෙද උබ මිසින් උනේ.කෑල්ලක්වත් සෙට් උනාද...ම්ම්....කියපන් කියපන්...එහෙම සීන් එකක් නේද...?😉😃😃😃" ප්‍රාර්ථනා අනුශ්කගෙන් ඇහුවෙ කාලෙකින් දැකපු නැති නිසාත්...බයිට් එකක් කරලා ප්‍රාර්ථනා ආතල් එකේ හොදින් ඉන්නව කියන්නත් එක්කමයි...☺️☺️ " ඔන්න ඉතින්...ඔයත් පටන් ගත්තනෙ ප්‍රාර්ථනා.😏...උයාලා දන්නවනෙ අපි ඉතින් ලොකුවට සල්ලිභාගෙ තියෙන,හැන්ඩි පොරවල් නෙවෙයි කියලා.හරියට චේ....😬🙊😢😢😢😢😔😔" කතාව කියන්න ගිහින් නතර කරගත්තේ මූණ දුක්බර එකක් කරගෙන. සතුටින් හිනාවෙලා ආපු අනුශ්ක කියවෙන්න ආපු දේ නතර කරගත්තෙ කඳුලුත් පුරවගෙන...🥺🥺🥺 ඊළග කොටස ,ඊළග ep එකෙන්...🥰🥰🥰 කමෙන්ට් ඕනි... මම B.I.S🙈🙈❤️😜
Hammasini ko'rsatish...
ඔන්න කතාව දැම්මා එපි ටිකක්.🥲...කමෙන්ට් නෑ මටත් එපා වෙලා.කතා දාන්න අනිත් ඇඩ්මිනුත් නෑ.ඕනර්ත් නෑ.....
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep 10 කාලයක් මේ දෙන්නා මේ විදියට එකම ගෙදර ...ප්‍රාර්ථනා චේතියගෙ හැම බිස්නස් එකක්ම හැන්ඩ්ල් කරා...එයාගෙ ඒවාත් එක්කම... ප්‍රාර්ථනා ලංකාවෙ ඉන්න හොදම බිස්නස්මන්ලටත් ලොකු අභියෝගයක් උනා...ඒ වගේම ගොඩක් බාධක ආවා...සමහර වෙලාවට ප්‍රාර්ථනාගෙ ජීවිතේ පවා අනතුරේ වැටුණා...ඒත් චේතිය ළගින්ම හිටිය නිසා.ප්‍රාථනා හැම අනතුරකින්ම බේරුණා.☺️☺️ චේතියගෙ හිතේ නිතරම ලොකු දුකක් හිරවෙලා තිබුනා.ඒ ප්‍රාර්ථනා හැමදාම තනියම ජීවත් වෙන එක ගැන.🥺🥺...ඒත් මොනා කරන්න්ද චේතිය ප්‍රාර්ථනාට ආදරේ උනත් එයාට ප්‍රාර්ථනාට ළං වෙන්න බැ.එයා මනුස්සයෙක් නෙවෙයි...😞😞 චේතිය මෙහෙම කළකිරීමෙන් ඉන්න දවසක ප්‍රාර්ථනා තනියම ගමනක් යනව.ඒත් මොකක්දො හේතුවක් නිසා එදා ප්‍රාර්ථනා එක්ක චේතියට ඉන්න බැරි වෙනව.මොකක්ද වෙලා එයාට ප්‍රාර්ථනා එක්ක ඉන්න බැරි වෙනව...🥺🥺 චේතිය ඒ ගැන කළ කිරිලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්නෙ..පිස්සු වැටිලා... ප්‍රාර්ථනා ගිහින් තියෙන්නෙ bachelor party එකකට...😁😁😁 ඊළගට මොකද වෙන්නෙ ...ඊළග ep එකෙන් බලමු.. මම B.I.S❤️☺️
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep 9 " මොකක්...අ..අ..අ.." ප්‍රාර්ථනා ගොත ගහන්න ගත්තා ...තොලකට වේලිලා ගිහින්...කොහොමත් හොල්මන්වලට සිතුම් පැතුම් තියෙනෝද දන්නෙත් නෑනෙ.😳😳😳 " බුදු අම්මොහ්....බය වෙන්න එපා බබෝ...මම ලේ බොන්න ඩ්‍රැක්ස් නෙවෙයි...මම චේතිය...කූල්ඩවුන්...😂😂😂😂" චේතිය හිනාවෙවී කිව්ව.. " හිනාවෙන ලස්සන හිවල් මොටා.ඇයි බොල මම බය වෙනව මනුස්සයෝ...ඔයා...පිස්සු කරනව." ප්‍රාර්ථනා එහෙම කිව්වෙ ටිකක් කළකිරිලා.😞😞😞 " අනේ ඇයි මේ...මම මැරුණ නිසා දුකටද නැත්නම් ...මැරිලත් පව් දෙන්න ආපු එකටද මේ...ම්ම්..කියන්න බලන්න.? 🥺🥺🥺" චේතිය ඇහුවෙ ප්‍රාර්ථනාගෙ මූණෙ තිබ්බ වෙනස් වීම දැකලා...😳😳 " අනේ නෑ චේතු.මට හිතාගන්න බෑ.මට ආදරේ කරන හැමෝම මට ඒ ආදරේ ඕන කාලෙදිම මාව දාල යනව.ඔයා පවා...මම හැම තැනකදිම තනි වෙනව.ජීවිතේ මට තනියම ගෙවන්න බෑ...මට පිස්සු හැදෙයි...ඔව් මට පිස්සු හැදෙයි.හැමෝම මට පිස්සි කියයි...කොච්චර සල්ලි තිබ්බත් ආදරේ සෙනෙහස ඒ සල්ලිවලින් ගන්න බෑ චේතු...මම තනි වෙලා ගොඩක් තනි වෙලා...😩😩😩" ප්‍රාර්ථනා ඇස්වල කඳුළු පුරවගෙන කියාගෙන කියාගෙන යනව... චේතිය ප්‍රාර්ථනා දිහා බලාගෙන හිටියෙත් සමාව ඉල්ලනව වගේ... " ඇයි මට තව ටිකක් කල් ඉන්න බැරි උනේ.ඇයි මාව එයාගෙන් ඈත් කරෙ..අපි මොන වරදක් කරාටද...?" චේතියගෙ හිතත් ප්‍රාර්තනාට හොරෙන් කෑ ගහගහ එයාගෙන්ම ප්‍රශ්න අහනව...😩😩 චේතිය තීරණයක් ගත්තා.ඒ ප්‍රාර්ථනාට අවංක ආදරයක් හොයලා දීලා මිසක් එයාව දාලා යන්නෑ කියලා.ඒ වගේම ප්‍රාර්ථනාවක් කරා...ප්‍රාථනාට චේතිය අමතක වෙන්න කියලා...ඒ අවංක ආදරේ ලැබුනහම...🥺🥺🥺 චේතිය ප්‍රාර්ථනා තනියම නිසා එයාගෙ ගෙදර භූත ආත්මයක් විදියට හරි තනිකම යවන්න නතර උනා.ඒ හිතාමතා නොවුනත් ඒ ආදරේ නිසා බව ප්‍රාර්ථනාත් දැනගෙන හිටියා..🥰🥰 ඒත් ප්‍රාර්ථනාගෙ හිතේ හැමදාම එයා චේතියට කරපු වෙනස්කම් මැවි මැවී පේන්න ගත්තා.ඒත් චේතිය ඒවා අමතකම කරලා...ජීවිතේ නැති වෙලත් එයා වෙනුවෙන් ඉන්නව දැකලා හැමදාම අඩන්න ගත්තා...😭😭😭 " පුදුම පව් කාරියෙක් මම ..ඇයි මටම මෙහෙම ...?' ප්‍රාර්තනාගෙ හිත හැමදාම මේ විදියට හිත හිත අඩන්න ගත්තා..., අදට ඇති නේද ළමයි...ඊළග ep එකෙන් හමු වෙමු... මම B.I.S❤️❤️❤️
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep 8 " හරි මම අඩන්නෑ...ඔයා ...ඒත්....මට පිස්සු වගේ...🥺" චේතිය දිහා බලන් ප්‍රාර්ථනා කිව්වෙ කදුලු පුරවගෙන...🥺🥺 " මැණික අහන්නකො...මට ඔයාගෙ ආදරේ ඕන උනේ හැමදාම.ඔයාට මතකද ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනාවා...කැම්පස් කාලෙ..☺️ඒ මම.." චේතිය ප්‍රාර්ථනාට කිව්වෙ ප්‍රාර්ථනාගෙ මූණට එබිලා වගේ... ඒ බලපු විදියට කදුලු බේරි බේරි ප්‍රාර්ථනා හිනා උනේ චේතියගෙ මූණ දැකලා හිනා ගිය නිසයි...😂😂😂 " අම්නේ...චේතු...ඔය මූණ හරි කැතයි...නිදහසෙ අඩන්නවත් දෙනවකො...😂😂 ඇයි බොල...අඩාගන්නවත් දෙන්නෙ නෑනෙ.🥺🥺" ප්‍රාර්ථනා කිව්වෙ හිනා වෙවී... " අඩ්ඩෙහ් ...මම අල්ලගත්තය ...අඩාගන්න එකයි ඇත්තෙ.හැබැයි මම නිසා ඇඩිලි වානම කෙල්ලෙ.😉😉 මම ඉතින් ජෝකර් ලන්තෙන් පැනලා ආපු එකෙක් නෙ.😂😂..." චේතිය කිව්වෙ හිනාවෙවී " හැච ...හැච...තමයි.... ඒහ් මාර ප්‍රශ්නෙ ඔයාට කෑම බීම ඇදුම් පැළදුම්...ඒවා ඕනද නැද්ද.😳😳😳? ඔයාට බඩගිනි දැනෙයිද...?"ප්‍රාර්ථනා ඇහුවේ චේතියගෙන්...මොකද චේතිය හොල්මනක් නෙ... " එහෙ... එහෙ.. එහෙ... 😬😬" කැත හිනාවක් දාපු චේතියත් කල්පනා කරේ ඒ ගැන එයාටත් හිතාගන්න බැරි නිසා.🤣🤣 ( ඒ දෙන්නට විතරක්ද මටත් හිතාගන්න බෑ.ඇයි අනේ.හොල්මන්වලට කන්න බොන්න ඇදුම් පැළදුම් ඕන නෑනෙ..😉😉) " ආහ් ප්‍රාර්ථනා මට බඩගිනි උනොත් මම ඔයාගෙ බෙල්ලට කට තියලා ලේ බොන්නම් ඩ්‍රැකියුලා වගේ...එතකොට හරි නේ..👹👹👹"යක්ෂ මූණක් හදාගෙන කිව්වහම ප්‍රාර්ථනා බය උනා. චේතිය ඉතින් දැන් හොම්මනක් නේ.😬😬 අදට කතාව ඇතී..🤭 ඉතුරු එපිය පසුවට... මම B.I.S.🦋🦋🦋😁
Hammasini ko'rsatish...
Repost from N/a
ප්‍රාර්ථනා 🌺🌺 Ep7 Breaking News ... මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්... ලෝකයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ...චේතිය සමරදිවාකර නම් තරුණ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නුවර එළියට යන මාර්ගයේ හදිසි අනතුරකට ලක්ව ඇත.මේ අනතුර සිදුව ඇත්තේ එම ප්‍රදේශයේ පැවති අධික මීදුම හා තදබල වැසි තත්වය නිසා බව පොලීසිය සඳහන් කර සිටිනව.මොටර් රථයෙන් තම මිතුරියකගෙ නිවසට යමින් සිටි මෙම ව්‍යාපාරික තරුණයා මෙම අනතුරට ලක්ව ඇති බව ඔහුගේ පෞද්ගලික ලේකම් පවසන අතර .ඔහුගේ සියලු දේපළ එම මිතුරියට පවරා ඇති බවත් ඔහු පවසනව.ඒ ඔහු අවසන් කැමැත්ත මත බවයි ඔහු පවසන්නෙ... " මොකක් මොකක්ද මේ...අනෙ චේතිය මෙහෙ නම්.නෑ නෑ වෙන්න බෑ .මේ ඒ චේතිය නෙවෙයි...🥺🥺🥺😢😢" ප්‍රාර්ථනා එහෙම හිතුවත් ඊළග මොහොතෙම ප්‍රවෘත්තිවලින් චේතියගෙ කාර් එක හැප්පුණ තැන චේතියගෙ බොඩි එක එළියට ගන්නව..ඇදුම ... මේවා දැකලා ප්‍රාර්ථනා ලොකු කම්පනයට පත් උනා...😨😨😨😨 ඔව් චේතිය මැරිලා...ඇක්සිඩන්ට් එකකින්... " චේතිය චේතිය"...ප්‍රාර්ථනා අශේන්ව හොයාගෙන ගියා...චේතිය හොදට එළිය තියෙන තැනක වාඩි වෙලා හිටියා. ප්‍රාර්ථනාට නිකම්ම බැලුනෙ හෙවනැල්ල.ඔව් චේතියට හෙවනැල්ලක් නැ...එයා හොල්මනක්😱😱😱😱... (බුදු අම්මො මෙන්න හොල්මනක් ...දුවපියව්...මම නැතෝ.....) "ප්‍රාර්ථනා...ඔයා දැක්කා නේද...? මට සමාවෙන්න ඔයා ළගට මට ජීවත් වෙන කාලෙ එන්න බැරි උනා...🥺🥺🥺😭😭ඔයාට මම ගොඩක් ආදරෙයි මැණික....සමාවෙන්න මට...😭😭" චේතිය අඩනවා... ප්‍රාර්ථනා චේතිව අල්ලන්න බෑ කියලා හිතුවත් උරේට අත තිබ්බා.අනේ මන්දා ශරීරයක් නැතත් ප්‍රාර්ථනාට චේතියගෙ උරහිස අල්ලන්න පුලුවන් උනා,කටහඬ ඇහෙනවා...පේනවා..😳😳😳 "චේතිය මටත් සමාවෙන්න.මාත් වැරදියි...ඔයා කියනදේවල් අහලා ඒකාලෙ ඔයා එක්ක හිටියනම් මට මෙහෙම වෙන්නෑ...😭😭😭🥺🥺 ඔයත් මාව දාලා ගියා මගෙ තාත්තා වගේම...😭😭😭" ප්‍රාර්ථනා අඩනවා හොදටම.... චේතිය ප්‍රාර්ථනාගෙ කඳුළු පිහිදාලා අඩන්න එපා කියලා ඇස්වලින් කිව්ව...🥺🥺🥺 ඔය ඇති අදට...😜😜 අශේන්ව මැරුවෝ....එයා තමයි හොම්මන..🥳🥳🥳හොල්මන් බැක්...😝😝 මම B.I.S.🦋🦋🦋🦋
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
නිවන් සුව මිණි🥺😔🏳🏳🏳
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.