uz
Feedback
2026A/L PHYSICS Theory - Buddhi Hiripitiya

2026A/L PHYSICS Theory - Buddhi Hiripitiya

Kanalga Telegram’da o‘tish

මෙම channel එක මගින් ඔබට භෞතික විද්‍යාවේ මුල් පාඩමේ සිට ඉදිරියට ඇති සියලුම පාඩම් සංක්ෂිප්තව කෙටි සටහන් මගින් විස්තර කර ඊට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ව සිදු කරයි.

Ko'proq ko'rsatish
372
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-37 kun
-830 kun

Ma'lumot yuklanmoqda...

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Dekabr '24
Dekabr '24
+2
0 kanalda
Noyabr '24
+8
0 kanalda
Get PRO
Oktabr '24
+3
0 kanalda
Get PRO
Sentabr '24
+6
0 kanalda
Get PRO
Avgust '24
+23
0 kanalda
Get PRO
Iyul '24
+9
0 kanalda
Get PRO
Iyun '24
+8
0 kanalda
Get PRO
May '24
+37
1 kanalda
Get PRO
Aprel '240
0 kanalda
Get PRO
Mart '240
0 kanalda
Get PRO
Fevral '240
0 kanalda
Get PRO
Yanvar '240
0 kanalda
Get PRO
Dekabr '230
0 kanalda
Get PRO
Noyabr '23
+3
0 kanalda
Get PRO
Oktabr '23
+3
0 kanalda
Get PRO
Sentabr '23
+1
0 kanalda
Get PRO
Avgust '23
+10
0 kanalda
Get PRO
Iyul '23
+5
0 kanalda
Get PRO
Iyun '23
+13
0 kanalda
Get PRO
May '23
+1
0 kanalda
Get PRO
Aprel '230
0 kanalda
Get PRO
Mart '230
0 kanalda
Get PRO
Fevral '23
+1
0 kanalda
Get PRO
Yanvar '23
+58
0 kanalda
Get PRO
Dekabr '22
+46
0 kanalda
Get PRO
Noyabr '22
+109
0 kanalda
Get PRO
Oktabr '22
+712
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
22 Dekabr0
21 Dekabr0
20 Dekabr0
19 Dekabr0
18 Dekabr0
17 Dekabr0
16 Dekabr0
15 Dekabr+1
14 Dekabr0
13 Dekabr0
12 Dekabr0
11 Dekabr0
10 Dekabr0
09 Dekabr+1
08 Dekabr0
07 Dekabr0
06 Dekabr0
05 Dekabr0
04 Dekabr0
03 Dekabr0
02 Dekabr0
01 Dekabr0
Kanal postlari
https://youtu.be/Uhs5mpUjxB8?si=dDHjplNKkmt3Tqtl හැමෝම බලන්න ලමයි. හෙට ඉදල අපේ වැඩපිලිවෙල ආරම්භ කරනවා

2
🔥 *2024A/L Physics Guessings*🔥 ව්‍යුහගත රචනා අනුමාන 1. මිනුම් උපකරණ, ප්‍රත්යස්තතාවය හෝ පෘෂ්ඨික ආතතිය සම්බන්ධ පරීක්‍ෂණ, බර යෙදු නලය. 2. සිසිලන නියමය හෝ පීඩන නියමය 3. ධ්වනි මානය, ප්‍රිස්ම, වර්ණාවලීමානය 4. විභව මානය, සරල පූර්ණ පරිපත (2018/ 2019) Guessing video: https://youtu.be/jlUi9vc7t14?si=rpvOaOPiBcdTzDsu Practical Video:  https://youtube.com/playlist?list=PLL9crYHY77z3FShl8AzXeXCWtgwT26FoE&si=qQ8RY-EQy-9UtG_N රචනා අනුමාන ප්‍රශ්න 5. කාර්යය, ශක්තිය, ක්ෂමතාවය, ඝර්ෂණය, ද්‍රවස්තථිය 6. අක්ෂි දෝෂ, ලේසර්, අන්වීක්ෂ 7. පෘෂ්ඨික ආතතිය, ප්‍රත්යස්තතාවය (චුට්ටක්) 8. විද්‍යුත් චුම්භක බලය ප්‍රේරණය හෝ ආරෝපිත අංශුවක චලිතය 9. A - තාපන ඵලය (2016 / 2020) | B - FET ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් Logic Gates 10. A- තාපගතිය , වායු නියම, ආර්ද්‍රතාමිතිය B - ප්‍රකාශ විද්‍යුත් ආචරණය, තාප විකිරණ Guessing Video: https://youtu.be/Jj3NwR6AKqQ?si=Nkwu6VII2NpZ0sBj ✨බුද්ධි හිරිපිටිය........ *Syllubus එකම මතක් කරන Voice Note එක හදන ගමන් තියෙන්නෙ. අද දවස ඇතුලත Groups වලට දානවා.*
63
3
https://t.me/bh24p6 🔥🔥🔥🔥 *ලමයි Physics Voice Note එක සහ Papers ඔක්කොම දාන්නේ මේ Group එකට. ඒ නිසා සම්බන්ධ වෙන දරුවෝ පමණක් මේ Group එකට Add වෙන්න.*
43
4
1_දෛශික_ගමයතා_සංස්ථිතිය_1.m4a
43
5
🔥🔥හෙට ඔයාලටයි මටයි දෙගොල්ලන්ටම වැදගත්ම දවසක්😍😍😍😍 🟥හෙට අපේ තුන්වෙනි දවස දරුවනේ... ✌️හෙට (Nov 15 සිකුරාදා) උදේ 8ට පදාර්ථ
🔥🔥හෙට ඔයාලටයි මටයි දෙගොල්ලන්ටම වැදගත්ම දවසක්😍😍😍😍 🟥හෙට අපේ තුන්වෙනි දවස දරුවනේ... ✌️හෙට (Nov 15 සිකුරාදා) උදේ 8ට පදාර්ථ හා විකිරණ පාඩමේ අනුමාන ප්‍රශ්න කතා කරනවා දරුවනේ 🔴මෙවර විභාගයට අනුමාන කෙරෙන රචනා ප්‍රශ්න විෂය නිර්දේශයම ආවරණය කෙරෙන පරිදි කතා කෙරෙනවා 🔴ඉතින් හිත්න්න අන්තිම මොහොතේ විභාගය අතාරිනවට වඩා ඔයාලා පුළුවන් උපරිමයක් අවසානය දක්වාම කරන්න ⚡️ඔයා මොන මට්ටමක හිටියත් මේ programe එකත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ගොඩක් ලොකු උපකාරයක් ඔයාට අනිවාර්යයෙන්ම වෙනවා 💫ඉතින් ඔයාලගේ යාලුවන්වත් මේ පණිවිඩේ කියන්න ✅නිබන්ධනය අපි පහතින් දාලා තියෙනවා. ඉතින් උදේ 8ට කලින් ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. https://drive.google.com/drive/folder... Youtube: https://www.youtube.com/live/WgS8kByeVRM?si=ujwmx_u4Op9W5PeC හරි ලේසියි PHYSICS අමිත් පුස්සැල්ල ⭐️ බුද්ධි හිරිපිටිය 🌞 #හරි_ලේසියි_Physics #study #education #physics
414
6
✳️ *අද රාත්‍රී 7.00ට අනිවාර්යයෙන්ම Set වෙන්න ලමයි. ESSAY GUESSINGS ටික එක පෙලට බලාගන්න පුලුවන්*.✳️ ✨️ *Notify කරල තියාගන්න:* https://youtu.be/Jj3NwR6AKqQ?si=7cdfR7XNlyIyWT2P
394
7
*එදා වගේම PAST PAPERS ටිකත් ලගට ගන්න. (2020/2021/2022/2023)*
340
8
*ලමයි රාත්‍රී 7.00 වෙද්දි JOIN වෙමු*
340
9
🔥🔥🔥🔥🔥 *Notify කරල තියාගමු ලමයි.* https://www.youtube.com/live/sHlkhYIV57k?si=DfiSXmJ4TMUh3lfm වැඩේ හොදයි කියල Recommend කරන්න පුලුවන්නම් status එකක් දාලා Share කරන්න. https://whatsapp.com/channel/0029Vag5PoO2Jl8Ieziavf1m
341
10
🚨🚨🚨 අද තමයි දවස.....🤩🤩 🌀 STRUCTURED ESSAY GUESSINGS ටික ලැබෙන 🤩 මේක බැලුවොත් ලකුණු 20ක් නිකන්ම අතේ.😍 👉 හැමෝම VIDEO එක බලන්න NOTIFY කරල තියාගන්න. https://youtu.be/jlUi9vc7t14?si=WDEc_FjyJqVcVHku 👉 මුලින්ම Whatsapp Channel එකට Join වෙලා ඉන්න. https://whatsapp.com/channel/0029Vag5PoO2Jl8Ieziavf1m
301
11
https://www.youtube.com/live/ldCb-71y_8E?si=oT0ib9dGQvSsocis
341
12
https://youtu.be/Jd7XtBASXSs?si=No_J0hynGkvJP0kO
327
13
*හැමෝම 7.00 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. VIDEO එක බලල වැඩේ එක්ක SET වෙන්න.* https://youtu.be/2ih_PhRAXwc
57
14
වර්ණාවලීමානය: https://www.youtube.com/live/UOQSWI9Q-hE?si=0nw7sMOw86v3A7Sx
53
15
🚨🚨🚨🚨🚨🚨 අද ලමයි අපි Rapid Revision එකේ ලේසර් , X කිරණ සහ අංශු භෞතික විද්‍යාව කොටස් අද ආවරණය කරනවා. හැමෝම රාත්‍රී 8.00 වෙද්දී සම්බන්ධ වෙන්න. https://www.youtube.com/live/yKOqZxKr7Sg?si=6SbqRTvuC_ctkFlS
319
16
🛑🛑🛑පදාර්ථ විකිරණ😍😍😍. දැන්ම Notify කරල තියාගන්න https://www.youtube.com/live/Iz3u0CgOYzw?si=tLafasTMSwAXlCsM
350
17
*ලමයි අද රාත්‍රී 7.30ට Final Paper 2 Discussion එක තියෙනවා. හැමෝම අනිවාර්යයෙන්ම එන්න.*
49
18
🛑අද තමයි දවස😍😍 🔊NOTIFY කරල තියාගන්න ලමයි. https://www.youtube.com/live/ecSkJjD1qZ8?si=iquYSPOHvk8ozKOA
🛑අද තමයි දවස😍😍 🔊NOTIFY කරල තියාගන්න ලමයි. https://www.youtube.com/live/ecSkJjD1qZ8?si=iquYSPOHvk8ozKOA
435
19
‼️ලංකාවේ විදිමත්ම හා විශිෂ්ඨතම💯 PRACTICAL SEMINAR එක ඇරඹේ🔥 ❤️සෙනසුරාදා රාත්‍රී 7.00 අපි වැඩේ පටන් ගන්නවා ලමයි මුලු Paper එක
‼️ලංකාවේ විදිමත්ම හා විශිෂ්ඨතම💯 PRACTICAL SEMINAR එක ඇරඹේ🔥 ❤️සෙනසුරාදා රාත්‍රී 7.00 අපි වැඩේ පටන් ගන්නවා ලමයි මුලු Paper එකෙන්ම ලකුණු 20 ගන්න ඔයත් අදම වැඩපිලිවෙල සමග සම්බන්ධ වෙන්න💪 මේ පාර වැඩේ විශේෂයි🥵 💢ඔයාල වෙනුවෙන්ම හදපු විශේෂ Tute එකකින් තමයි අපි වැඩේ කරන්නේ. 💢මේ Tute එකේ Practical Guide එකේ තියෙන ප්‍රධානම Practical 32 විශේෂ Points එකතු කරල ලස්සනට පෙලගස්සල තියෙනවා සහ ඔයාට Class එකේදි ලියන්නත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ◾◾◾◾◾◾ 🟢ඔයාලට Practical එක පුලුවන් කරවන්න විශේෂයෙන්ම හදපු ප්‍රශ්න මාලාවක් Time තියල ලියල සාකච්ඡාවකුත් කරනවා. ✨අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. https://youtu.be/NVDdLPnEdcM?si=Ay7M6xZSGEJHmr8c ‼️ONLINE 🟢ඔක්තෝබර් 19 (සෙනසුරාදා) දවස් 3 ක සවස 7.00 සිට පාන්දර 12.30 දක්වා පැවැත්වෙනවා. *ගාස්තුව 1500/=* 🤩 ඉතින් Online දරුවො මේ Account Number එකට මුදල් බැර කරල Slip එක 0714712715 Number එකට එවන්න🫰🏼 🛑B.I.HIRIPITIYA BOC 7669184 Maharagama 🛑B.I.HIRIPITIYA SAMPATH BANK 106957226096 Homagama Whatsapp: https://whatsapp.com/channel/0029Vag5PoO2Jl8Ieziavf1m Voice: 0714712715
302
20
‼️ලංකාවේ විදිමත්ම හා විශිෂ්ඨතම💯 PRACTICAL SEMINAR එකට මම සූදානම් , ඔබ සූදානම්ද?🔥 මුලු Paper එකෙන්ම ලකුණු 20 ගන්න ඔයත් අදම ව
‼️ලංකාවේ විදිමත්ම හා විශිෂ්ඨතම💯 PRACTICAL SEMINAR එකට මම සූදානම් , ඔබ සූදානම්ද?🔥 මුලු Paper එකෙන්ම ලකුණු 20 ගන්න ඔයත් අදම වැඩපිලිවෙල සමග සම්බන්ධ වෙන්න💪 මේ පාර වැඩේ විශේෂයි🥵 💢ඔයාල වෙනුවෙන්ම හදපු විශේෂ Tute එකකින් තමයි අපි වැඩේ කරන්නේ. 💢මේ Tute එකේ Practical Guide අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. https://youtu.be/NVDdLPnEdcM?si=Ay7M6xZSGEJHmr8c ‼️PHYSICALLY 🟢ඔක්තෝබර් 14 (සදුදා) සහ 15 (අගහරුවාදා) දවස් දෙකේ උදෑසන 7.00 සිට දවල් 2.30 දක්වා නුගේගොඩ SASIP ආයතනයේදී පැවැත්වේ. ‼️ONLINE 🟢ඔක්තෝබර් 17(බ්‍රහස්පතින්දා) 18 (සිකුරාදා) 19 (සෙනසුරාදා) දවස් 3 ක සවස 7.00 සිට පාන්දර 12.30 දක්වා පැවැත්වෙනවා. *ගාස්තුව 1500/=* 🤩 පුදුමයි නේද මේ වගේ ගාණකට Paper එකෙන් ලකුණු 20 ක්ම අරන් දෙනව කිව්වහම🫶 ඉතින් Online දරුවො මේ Account Number එකට මුදල් බැර කරල Slip එක 0714712715 Number එකට එවන්න🫰🏼 🛑B.I.HIRIPITIYA BOC 7669184 Maharagama 🛑B.I.HIRIPITIYA SAMPATH BANK 106957226096 Homagama Whatsapp: https://whatsapp.com/channel/0029Vag5PoO2Jl8Ieziavf1m Voice: 0714712715
346