cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

3 A's For A Better Life ⚡️🔥

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
2 141
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

✳️ SHORT NOTES KEYS 🔑🔑 ⭐️ BIO SHORT NOTES පරිණාමය හා ජෛව විවිධත්වය https://t.me/LifewithAL/14 https://t.me/LifewithAL/569?single ශාක පෝෂණය https://t.me/LifewithAL/16 සත්ව පටක https://t.me/LifewithAL/20?single ඇනිමාලියා රාජධානිය https://t.me/LifewithAL/28?single සතුන්ගේ ශ්වසන අවයව https://t.me/LifewithAL/31 සෛල සැකිල්ල https://t.me/LifewithAL/32 සෛල බිත්තිය https://t.me/LifewithAL/33 https://t.me/LifewithAL/92 සෛල චක්‍රය https://t.me/LifewithAL/67 ස්වායු සෛලීය ශ්වසනය https://t.me/LifewithAL/89 දර්ශිය ප්‍රාග්න්‍යෂ්ටික බැක්ටීරියා සෛලයක ව්‍යුහය https://t.me/LifewithAL/91 ආහාර ජීර්න පද්ධතිය https://t.me/LifewithAL/104?single https://t.me/LifewithAL/501 ජීවී දේහවල මූලද්‍රව්‍ය සංයුතිය https://t.me/LifewithAL/109 ශාක ජීවන චක්‍ර https://t.me/LifewithAL/123?single මානව කන https://t.me/LifewithAL/483 https://t.me/LifewithAL/484 අක්මාව https://t.me/LifewithAL/650?single ⭐️ PHYSICS SHORT NOTES සරල අනුවර්තීය චලිතය https://t.me/LifewithAL/11?single නිව්ටන් නියම හා ගම්‍යතාවය https://t.me/LifewithAL/74?single රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය Mind Map https://t.me/LifewithAL/447 ⭐️ CHEMISTRY SHORT NOTES S-block https://t.me/LifewithAL/134?single https://t.me/LifewithAL/204?single නයිට්‍රේට, කාබනේට, හයිඩ්‍රොක්සයිඩ තාපස්ථායීතාවය https://t.me/LifewithAL/207?single අයනික සංයෝග වල ජල ද්‍රව්‍යතාවය https://t.me/LifewithAL/208 N හා P සංසන්දනය https://t.me/LifewithAL/231 කැටායන වර්ණ https://t.me/LifewithAL/241?single#chemistry NH3 සංකීර්ණ සහ වර්ණ https://t.me/LifewithAL/244?single පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් https://t.me/LifewithAL/248 විද්‍යාගාරයේ දී නයිට්‍රජන් වල ඔක්සයිඩ පිලියෙල කරගන්නා ආකාරය https://t.me/LifewithAL/403 15 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ වල තාපාංකය https://t.me/LifewithAL/404 නයිට්‍රික් https://t.me/LifewithAL/409?single ඇලුමිනියම් https://t.me/LifewithAL/411?single සල්ෆර් https://t.me/LifewithAL/412 ඔක්සිජන් https://t.me/LifewithAL/413 14 හා 15 කාණ්ඩ වල හේලයිඩ වල ජල විච්ජේදනය https://t.me/LifewithAL/414 D block https://t.me/LifewithAL/415 ඇනායන හදුනාගැනීමේ පරික්ෂණ https://t.me/LifewithAL/457?single Unit 4 ( වායු ) https://t.me/LifewithAL/581 හේලයිඩ හඳුනා ගැනීම https://t.me/LifewithAL/598 H2S https://t.me/LifewithAL/625 H2O2 https://t.me/LifewithAL/635 #copyrights
Hammasini ko'rsatish...
මේ පාර Exam ඉවර ළමයි ඊළඟට ඔයාලා කරන්නේ මොකක්ද කියලා කියන් යමු බලන්න...🤭Anonymous voting
  • Result එනකන් ඉන්නවා...😏
  • ඊළඟ Shy එකට වැඩ පටං ගන්නවා 😍
  • වෙනත්....
0 votes
🛑 අද දින ආරම්භ කරන ලද 2022 Online Revision Class එකෙහි Recording එක 👇 🇵 🇦 🇷 🇹 0⃣ 1⃣ https://youtu.be/Jh7lNedVMmM 🇵 🇦 🇷 🇹 0⃣ 2⃣ https://youtu.be/ex2IOzuvnDI ✅ Live Class එකට සම්බන්ධ වීමට නොහැකි වු සියලුම දරුවන් ඊළඟ පන්ති පැවැත්වෙන දිනට (මාර්තු 08) පෙර මෙය නරඹා අවසන් කරන්න... ( 2022 Revision Class එකේ Plan එක, පන්ති පැවැත්වෙන දින ඇතුළු සියලුම තොරතුරු ද මෙම Video එක තුළ අන්තර්ගත වේ..)
Hammasini ko'rsatish...
2022 Chemistry Revision_Day 01

Photo unavailableShow in Telegram
Link එක ලබා ගැනීමට පහත Telegram group එකට join වෙන්න..👇 https://t.me/+3ZmDqb4fU6I2ZWY1
Hammasini ko'rsatish...
📌 A/L Exam එකට තව මාස 8 යි නේද? 📌 ඔයත් මේ දවස්වල Chemistry Revision යන්න Class හොය හොය ඉන්නවද ?😜 📌 ඔයාව A+ එකකට අරන් යන්න පුළුවන් Smart විදිහට වැඩ ගොඩක් කරවන Chemistry Class එකක් නේද හොයන්නේ ? 😃🙈 📌 එහෙනම් ඔයාට ගැලපෙන ම Chemistry Revision එක ගැන තමයි මේ කියන්න යන්නේ..😉 ✅ මේක Zoom (online) හරහා කරන Live Revision Class එකක්.. ✅ Class එක පටන් ගන්නේ මාර්තු 06 වෙනි ඉරිදා ප.ව. 02.00 ට.. ✅ එදාට ඔයාලා ඕනිම කෙනෙක්ට Free join වෙලා බලන්න පුළුවන් ඔයාලට මේ Class එක Set වෙනවද කියලා.. ✅ අපේ Chemistry Revision Class එකේ වැඩ කරන් යන්නේ කොහොමද කියලා දැනට කෙටියෙන් කියන්නම්.. 🔴 සතියට දවස් 3 ක්‌ Revision එක තියෙනවා.දවස් 2 ක්‌ Revision එක.. අනිත් දවස Paper Class එක ( Timetable එක හා විස්තර මෙතනින් ) 🔴 පළවෙනි ඒකකයෙ ඉදන් අන්තිම එක වෙනකන් ම පිළිවෙලට Units 14 ම ඔක්තෝම්බර් මාසේ වෙද්දී ඉවර කරනවා.. 🔴 හැම පාඩමට ම ඔයාලට Tute එකක් දෙනවා.. 🔴 2011 ඉදන් 2020 වෙනකන් past papers ප්‍රශ්න සාකච්චා කරනවා.. 🔴 හැම පාඩමකට ම විශේෂ විවරණ, Short Notes දෙනවා 🔴 හැමදාම ඔයාලට Homework දෙනවා 🔴 MCQ Paper එක ගොඩදාගන්න හුරු කරන MCQ 1000+ ක්‌ විවරණය කරන වැඩපිළිවෙල Revision එකේ පටන් ගන්නවා.. 🔴 Essay වගේම Structured Essays ගොඩදාගන්න දින 100 වැඩසටහන කරනවා 🔴 Paper Class එක හරහා Papers ලියවන නිසා ඔයාලා ඉන්න මට්ටම බලාගන්න පුළුවන් වගේ ම Papers කරද්දී වැරදෙන තැන් හදාගන්නත් පුළුවන්.. ( ගිය අවුරුද්දේ අපේ Class වලට සම්බන්ධ වුන ළමයින්ගේ අදහස් මෙතනින් ) ✅ මේවගේ ලොකු වැඩපිළිවෙලක් එක්ක තමයි Revision එක යන්නේ..😌 ✅ දැන් ඔයාලට තවත් ප්‍රශ්න ගොඩක් එනවා ඇති..Recordings දෙනවද, Join වෙන්නේ කොහොමද වගේ දේවල්...🤫 ✅ මේ හැම ප්‍රශ්නෙකටම උත්තර වගේම අපේ Revision වැඩපිළිවෙල ගැන අනිත් විස්තර ඔක්කොම ආරම්භක සම්මන්ත්‍රණයේදී දැනුවත් කරනවා..🤩 ✅ එදාට රසායනික ගණනය පාඩමත් පටන් ගන්නවා.. ✅ එතකොට කොහොමද පළවෙනි දවසේ එන්නේ ? 🤔 🔴 පළවෙනි දවස Free නිසා ඕනිම කෙනෙක්ට එන්න පුළුවන්.. එදාට එන්න බලාපොරොත්තු වෙන හැමෝම පහළින් තියෙන Telegram Group එකට join වෙන්න.. ඒකෙ තමයි Zoom Links වගේම වැඩි විස්තර දාන්නේ..👇 https://t.me/+3ZmDqb4fU6I2ZWY1
Hammasini ko'rsatish...
Lakmal Sajith Chemistry - 2022R+P

2022 Chemistry Revision (online) ආරම්භක සම්මන්ත්‍රණය ( නොමිලේ ) මෙහෙයවීම :- අද්විතීය ඉගැන්වීම් කලාවේ සැබෑ වෙනස.. රසායන විද්‍යාවේ ඉංජිනේරු ඇසින් දකින්නට.. Lakmal Sajith B.Sc. Engineering (Hon's) University Of Peradeniya Contact :- 070 417 17

Photo unavailableShow in Telegram
🛑 2022 Revision පන්තිය සදහා සහභාගී වීමට අපේක්ෂා කරන දරුවන් පහත Link එක ඔස්සේ මාර්තු 03 වන දිනට පෙර Register වන්න..👇 https://forms.gle/h2tofFMYqdSrerFA6
Hammasini ko'rsatish...
2022 A/L Chemistry Revision + Paper class 🔥🔥 ------------------------ 1⃣ Online Class (Zoom හරහා සතියට දින 2 ක්) අඟහරුවාදා 8.00 a.m. - 1.00 p.m. ඉරිදා 2.00 p.m. - 07.00 p.m. Zoom හරහා සිදු කරන Paper Class එක සෙනසුරාදා දිනයේදී, 7.00 p.m. - 10.00 p.m ◽️ Live classes සදහා සහභාගී වීමට නොහැකි වුවහොත් Recordings ලබා ගත හැකිය.. ------------------------ 2⃣ Physical Class කුරුණෑගල - සිසු සවිය සෑම සදුදා දිනකම 8.00 a.m. - 5.00 p.m. ------------------------ ✅ සියලු සිද්ධාන්ත මුල සිට ආවරණය කෙරෙන අතර පළමු ඒකකයේ සිට ඇරඹේ... ✅ මාස 10 ක්‌ තුළ විෂය නිර්දේශය ආවරණය කෙරේ.. ✅ සෑම සතියකදීම ප්‍රශ්න පත්‍ර ලියවා Rank කිරීම සිදු කෙරේ.. ✅ 2011 සිට සියලු විභාග ප්‍රශ්න විවරණය කිරීම සිදු කෙරේ.. ✅ මීට අමතරව දින 100 වැඩපිළිවෙල සහ MCQ 1000+ වැඩසටහන අපගේ සියලුම Revision පන්ති සදහා සම්බන්ධ වන දරුවන් සදහා නොමිලේ.. ( Zoom හරහා ) ✅ මාසික අයකිරීම - රු.2200 /= 🛑 2022 Revision පන්තිය සදහා සහභාගී වීමට අපේක්ෂා කරන දරුවන් පහත Link එක ඔස්සේ පෙබරවාරි 28 වන දිනට පෙර Register වන්න..👇 https://forms.gle/h2tofFMYqdSrerFA6 ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සහභාගී විය හැකිය...
Hammasini ko'rsatish...
2022 A/L REVISION REGISTRATION

CHEMISTRY - ලක්මාල් සජිත්

00:53
Video unavailableShow in Telegram