cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

╰☆☆ ۝⃟̥̩̩̩̥̩̥සිහින 🦋⃝❉⃟࿔ꦿ☆☆╮

ලස්සන කතා🌹⃝✥⃟☺️᭄ꦿ ✓✒️.....📖📜 චිත්‍ර,🎨🖼 📜📜නිසැදැස් 📜📜 රසවිදින්න 🥰💖🥰 පලකරන්න 🎁🎖 අප හා එක්වන්න.....♥️✓♥️💫 ®®®®®®®®®®®®®®®®®®®®®®®®® ~කතා ,චිත්‍ර,නිසැදැස් එවන්න => @sihina08bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
685
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

පුංචි කතාවක්.....😊☺️ මන් අහලා තියනවා ඔන්ලයින් ආදරයක් වැඩි කාලයක් පවතින්නේ නෑ කියලා... 🤔🤔 නෑ ඒක වැරදියි.... මොකද දෙදෙනා අතරේ අවංක ආදරයක් තියනවනම්...🥰🥰 ඒ ආදරේ ඔන්ලයින් ද ... නැත්තම් සැබෑ ජීවිතයේ ද කියල එකක් නෑ මන් හිතන්නේ....😊🌺 මගේ කතාව දැන් පටන් ගන්නම්..😊 මටත් හම්බුනා ලස්සන ඔන්ලයින් ආදරයක්....🥰😊 ඉතින් ඒ ආදරය ...❤️❤️ එන්න එන්න වැඩි වුනා මිසක් කවදාවත් අඩු උනේ නෑ...😊🥰 ඔහොම පැය , දවස් , මාස ගෙවිලා ගියා... 😇😇 හැම කතාවකම දුශ්ටයෙක් ඉන්නවනේ... 👿😈 එයා තමා H කියන්නේ... ඔන්න ඉතින් එයත් ආවා අපේ ආදරය මැද්දට....😓😓 ඉතින් මේ H දවසක් මගේ L ට මැසේජ් එකක් දාලා... මට කිවුවා L මෙහෙම කෙනෙක් මැසේජ් කරනවා කියලා... මගේ L , friendship රිප්ලයි කරා...😊😊 කොහොම හරි දවසක් H , මගේ L ට ආදරය කරන බව පවසා තිබුනා...😠😠 ඇය මෙසේ පවසා සිටියා H ට " මම කෙනෙක්ට ආදරය කරනවා...❤️ එයත් මට ගොඩක් ආදරය කරනවා..... ඒ නිසා මට සමාවෙන්න මට ඒක කරන්න බෑ. " ....🥰🥰 අන්න ඒකයි අවංක ආදරය කියන්නේ...😘🥰 ඔහොම කාලය ගෙවිලා ගියා...⏱⏱ මගේ L ට උවමනා වුනත් H ට රිප්ලයි කරන එක නතර කරන්න , ඒක එයාට කරන්න බැරි වුනා......😔😔 ඒකට හේතුවක් තියනවා..... ඔයාලා හිතන්නේ ඒ මොකක් වෙන්න ඇතිද ....🤔🤔 එයාට H ගැන ......... 😳😳 නෑ නෑ..... එහෙම එකක් නෙමෙයි....🤭 මොකද එයා මට අවංකව ගොඩක් ආදරේ කරනවා .....🥰😘 එයා අරයට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න බැරි උන හේතුව මන් කියන්නම් දැන්.....😊😊 ඒකට හේතුව මගේ L ගාව තියන මනුස්සකම ....... මොකොද H ට ලගදි විභාගයක් තියනවා කියලා L දැන ගත්තා.... ඉතින් මගේ L ට හිතුනා මන් නිසා විභාගේ අවුල් ගියොත් එයාගේ ජීවිතේ නාස්ති වෙන්න පුලුවන් .....☹️☹️ ඒ නිසා විභාගේ ඉවර වෙනකන් මන් රිප්ලයි කරනවා කියලා එයා හිතුවා....😇😇 එයා ඒ කරපු ඔක්කොම දේවල් මට කිවුව....🙃😇 හැබැයි මොනවා වුනත් ඉතින් රන්ඩු උනේ නෑ කියලා කියන්න බෑ....🥲🥲 අපි දෙන්නා අතරත් රන්ඩු උනා ඒ ප්‍රශ්නෙ නිසා.....😔😔 මොකොද මොන කොල්ලා වුනත් ඒ වගේ ප්‍රශ්නෙකදි කේන්ති ගන්නවා .... මොකද ඒ තමන්ගේ කෙල්ලව අවිස්වාස නිසා නෙමෙයි....😔😔 තමන් පන වගේ ආදරය කරන කෙල්ලට මොකක් හරි කරදරයක් වෙයි කියන බයට....🥺🥺 මන් හරිද වැරදිද කියල මේක කියවන කට්ටිය කමෙන්ට් කරන්න...😊 කතාව ඉතුරු ටික පසුවට.....😁😊 ඉස්සරහට මොනවා වෙන්න ඇතිද.... කට්ටිය කමෙන්ට් කරන් යන්න....🤟✌️ මගේ පලවෙනි කතාව ...... හොදයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ....🙃😊 ✍️.... L ගේ අවංක ආදරය..❤️🥰 @sihinaofficial
Hammasini ko'rsatish...
නොසලකා හරින්න හරින්න කොතරම් ප්‍රබල හැගීමක් වුවද කල් ඉකුත් විය හැකිය එනිසා සෑම දුකක්ම තාවකාලික බව සිහියේ තබා ගන්න මේ මොහෝතේ ඔබට පුළුවන් උපරිමයෙන සතුටු වන්න හැම මොහාතකටම උපරිම වටිනාකමක් දෙන්න.... @hesara @sihinaofficial ♥️♥️♥️
Hammasini ko'rsatish...
ආඩම්බරකාරී (කෙටි කතාව) – Telegraph https://telegra.ph/%E0%B6%86%E0%B6%A9%E0%B6%B8%E0%B6%B6%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB-03-10
Hammasini ko'rsatish...
ආඩම්බරකාරී

excuse me 🙄 ඇයි? එහාට වෙලා ඉන්නවා ගොඩේ කෙල්ලො🤮🙄😒 අහ්හ්😏😏 😁ඔයාලා බලනවා ඇති නේ මොකද්ද මේ වෙන්නේ කියලා😂 ඔය පොශ් සීන් එකේ ඉන්නේ Lavanya😏🌼 අවුරුදු 18ක පෝසත් පවුලක ආඩම්බරකාර කෙල්ලෙක්....😏 එයා ඔය බනින්නෙ අහිංසාට🥺 අහිංසා නම් පොශ් කෙල්ලෙක් නෙමේ... නම වගේම අහිංසක මධ්‍යම පාන්තික පවුලක ලස්සන කෙල්ලෙක්🤓❤️😊 Lavanya අහිංසට කැමති නෑ මොකද එයා lavanya ට වඩා ගොඩක් ලස්සනයි වගේම හොදට ඉගෙන ගන්නවා.... දැන් අපි කතාවට බහිමු😁😁 Lavanya - ඔව් ඔව් තමුසෙට තමා කිව්වෙ... මට තමුසෙවයි තමුසෙගෙ යාලුවන්වයි පෙන්නන්න බෑ🤮 බලනවකො තමුසෙලගෙ ගොඩේ…

Photo unavailableShow in Telegram
අම්මෙකුගේ උණුහුමක් නැති තාත්තෙකුගේ රැකවරණයක් නැති ආදරය කියන අකුරු හතරට ආසකරන අය අතරෙ ඒක විදින්නට වරම් ලැබි පව්කාර දරුවො..😑 තමන්ගෙ අම්මා තාත්තාව පිළිකුලක් වෙලා... වැඩිහිටි නිවාස වල මහපාරවල් වල දෙමව්පියන්ව දාල යද්දි හිතුවෙ නැද්ද ඒ උබේ කවුද කියලා...😕 දසමසක් කුස දරාගෙන ලේ කිරිකර පොවා... තමන්ගෙ කැතකුනු අතගාල වැදුව අම්මාව...❤️ සොච්චම් පඩියකට හරි රස්සාවකට ගිහිල්ලා... දුක් විදලා... උබව පෝෂණය කල තාත්තාව...❤️ නමට විතරක් අම්මා කියලා කතාකරන්න එපා... නමට විතරක් උබ එයාලගෙ දරුවෙක් වෙන්නත් එපා... කවදා හරි දවසක තේරෙයි මේ ලෝකෙ අපිට ඉන්නෙ... අපිට ආදරය කරන්න ඉන්නෙ... අම්මායි තාත්තායි විතරයි කියලා....🌹 හැමදාමත් ආදරෙයි ❤️😘 💖Dilukshi💖 @sihinaofficial ♥️🥺♥️
Hammasini ko'rsatish...
- හලෝ 🥺💔 + හ්ම්... කියන්න😊 - ඔයා වෙනස් වෙලා😏 + හ්ම්... - හ්ම්... ගාන්නෙ🙂💔 + අහන්නෙ නැද්ද ඇයි එහෙම උනේ කියලා? - දැන් ඉතින් අලුත් යාලුවො ඇති නේද😂🙏 + ඕක ඔයාගෙ උපකල්පනයක් නේ? - ඔව් ඉතින් මට එහෙම හිතුණා... + ඔයාට හිතෙන හැමදේම හරිද? - අහ්😔 + දන්නවද? - මොකද්ද? + ඕක තමා මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ...😊 - ඒ කිව්වෙ? + ඒ කිව්වෙ... වෙනස් උනා කියන්න දාහක් ඉන්නවා බන්... ඒත් වෙනස් උනේ ඇයි කියලා අහන්න කෙනෙක් නෑ නේද🙂❤️ - හ්ම් ඒක ඇත්ත.... + දෙයක් කියන්නම්....🌼 - මොකද්ද? + බැඳීම් දුකක් කියල තේරුම් යන්න යන්න මිනිස්සු බැඳීම් වලින් ඈත් වෙනවා... තව දෙයක් මේ ලෝකෙ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම වෙද්දි කවදාවත් කාටවත් චෝදනා කරන්න එපා එයා වෙනස් වෙලා කියලා.....🌼❤️ හිමා...🌼❤️ @sihinaofficial ♥️♥️♥️
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
ආලයට අරුත් දුන් අහිංසකාවිය...

විසිහයවන අවසරය...

Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.