uz
Feedback
2023 - ROTARY- ET

2023 - ROTARY- ET

Kanalga Telegram’da o‘tish

2023 ROTARY ONLY

Ko'proq ko'rsatish
731
Obunachilar
-124 soatlar
-107 kun
-3530 kun
Postlar arxiv
😃2023 (2024) උසස් පෙල සදහා ඔබ බලාපොරොත්තුවෙන් සිටි ප්‍රතිඵලයම ලැබී ඇතැයි අපි විශ්වාස කරන්නෙමු..🤩 😊සියලු දෙනාට සුභ පැතුම් එ
😃2023 (2024) උසස් පෙල සදහා ඔබ බලාපොරොත්තුවෙන් සිටි ප්‍රතිඵලයම ලැබී ඇතැයි අපි විශ්වාස කරන්නෙමු..🤩 😊සියලු දෙනාට සුභ පැතුම් එක් කරන අතර ඔබේ ඉදිරි වැඩ කටයුතු ද සර්වප්‍රාකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු..🥰 🏆ඉංජිනේරු තාක්ශනවේදයේ දැනුමෙන් ඔබව පරිපූර්ණ කල ඔබේ ශ්‍රීමාල් විජේසිංහ ගුරුතුමා සමග ඔබේ ප්‍රතිඵල බෙදාගැනීම සදහා 👉හෙට(June 06 ) දහවල් 01.00ට නුගේගොඩ රොටරි  ආයතනයට පැමිණෙන ලෙස ඇරයුම් කරන්නෙමු...🔥 Admine crew...🖊

👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න ⏰ DISTRIC
👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න DISTRICT 03 - ISLAND 12 - DASUN KARUNARATHNA ⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

⚠️ 2️⃣0️⃣2️⃣3️⃣ 🔠🔠 ⚠️ ⭐️ 🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤⭐️ 🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻 🔸 2023 විභාගයට මුහුණ දුන සියලුම ආදරණීය දරුවන් වෙත
⚠️  2️⃣0️⃣2️⃣3️⃣ 🔠🔠   ⚠️ ⭐️ 🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤⭐️ 🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻 🔸 2023 විභාගයට මුහුණ දුන සියලුම ආදරණීය දරුවන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි. 💻 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් විභාගයට මුහුණදුන්, එයින් සමත් වූ සියලුම අදරණීය දූවා දරුවන් ඇගයීමේ විශේෂ උත්සවයක් පැවැත්වීමට මේ වන විට අප විසින් කටයුතු සූදානම් කර ඇත. 💻 මෙහිදී,ඔබගේ ඉදිරි කටයුතු සදහා අවශ්‍ය වන ශිෂ්‍යත්ව පිරිනැවීම්, ත්‍යාග ආදීය ඔබ සදහා සූදානම් කර ඇත. ❤️ඔබගේ ප්‍රතිඵල කුමක් වූවත් අනිවාර්යයෙන් මෙහි ඔබගේ තොරතුරු සටහන් කරන්න 🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻 https://docs.google.com/forms/d/e/1FAIpQLSci_wfy1XUNpIxfZjR3ELhlvNREIxxnPvqwNTBNlKRRLMH5RA/viewform?usp=sf_link 🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻 💻 මේ සදහා සියලුම සිසු දරුවන්ට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබාදී ඇති අතර, සියලුම දෙනා මේ සමග ඇති Google Form  එකෙහි ඔබගේ සියලුම තොරතුරු පිරවීමට කාරුණික වන්න. 🔻 අපේ ඉංජිනේරු පංතිය 🔻

👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න ⏰ DISTRIC
👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න DISTRICT 01 - ISLAND 03 - DASUN ANUSARA ⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

👑👑 මේ ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් ඔවුන්ය... අපි ඔවුන්ට මග පෙන්නුවා පමනි.. ආදරණීය රත්නපුර දරුවනේ ඔබට හරිම ආදරෙන් ජය පතමි 👑👑

🔥 අප විශිෂ්ඨයයි සැබවින්ම, ප්‍රතිඵල මතින් පමනක්ම සනාථ කලෙමු 🔥 ⚠️ 2023 AL තවත් ප්‍රතිඵල සමග හමුවෙමු ⚠️
🔥 අප විශිෂ්ඨයයි සැබවින්ම, ප්‍රතිඵල මතින් පමනක්ම සනාථ කලෙමු 🔥 ⚠️ 2023 AL තවත් ප්‍රතිඵල සමග හමුවෙමු ⚠️

📌✔️ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික් පලමු ස්ථානය, ලබාගත් ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ දසුන් අනුසරට..අපේ ඉංජි
📌✔️ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික් පලමු ස්ථානය, ලබාගත් ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ දසුන් අනුසරට..අපේ ඉංජිනේරු පංතිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් 📌✔️

⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, ඔබගේ ප්‍රතිඵල අපගේ 0717775768 අංකයට SCREENSHOT එකක් WHATSAPP හරහා එවන්න. දිස
⚠️  🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, ඔබගේ ප්‍රතිඵල අපගේ 0717775768  අංකයට SCREENSHOT එකක් WHATSAPP  හරහා එවන්න. දිස්ත්‍රික්කයත් සදහන් කරන්න.. 🔺ඔබ සියලුම දෙනාට ජය 🔺 🔹අපේ ඉංජිනේරු පංතිය🔹

⚠️🟢 ප්‍රථමයන් වන්න.. ඔබත් ප්‍රථමයෙන් එන්න 🟢⚠️ 💯 2026 උසස් පෙලට..උසස් ලෙසට TECHNOLOGY 💯 📌 SFT - මාලක ප්‍රියදර්ශන 📌 ICT -
⚠️🟢 ප්‍රථමයන් වන්න.. ඔබත් ප්‍රථමයෙන් එන්න 🟢⚠️ 💯 2026 උසස් පෙලට..උසස් ලෙසට TECHNOLOGY 💯 📌   SFT - මාලක ප්‍රියදර්ශන 📌   ICT - භානුක ඒකනායක 📌  ET - ශ්‍රීමාල් විජේසිංහ ⭕️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. https://t.me/altechnologysrilanka2026 ✏️විමසීම් : 071 300 500 5 ⏰එන්න අපි ඔබේ සිහින, යථාර්ථයක් කරන්නෙමු

සිහින දිනන්න, එකතු වෙන්න ප්‍රමාද ✏️විමසීම් : 071 300 500 5 📣සිහින දිනනන්ම මේ පාරෙන්ම එන්න✔

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸�
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸🔸 හැමෝම අමාරුයි කියන පාඩම, ඇත්තටම අමාරුද බලන්න අනිවාර්යයෙන් යාලුවොත් එක්ක පලමු දින  සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න. 👑 තොරතුරු දැන ගන්න - 0777652944 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

*සුර ලොව බලන්න ගිහින්* ඔයත් එන්න ...❤️ https://youtu.be/nxgLUrc3m5k?si=eWphuOYEhs5uxsIP
*සුර ලොව බලන්න ගිහින්* ඔයත් එන්න ...❤️ https://youtu.be/nxgLUrc3m5k?si=eWphuOYEhs5uxsIP

photo content

🙏බක් පුර පසළොස්වක පොහොය දිනය🙏 ⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ. ⚜️ බුදුරජාණන් වහන්සේ දෙ
🙏බක් පුර පසළොස්වක පොහොය දිනය🙏 ⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ. ⚜️ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනකය.. ⚜️ බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම. ⚜️ එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. මෙවන් ශාසනික ලෙස වැදගත් දේ රාශියක් සිදුවූ උතුම් පොහෝ දිනය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී කුසල් රැස්කරගැනීමට ඔබත් උත්සුක වන්න. ☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

👑 ඇතුගල්පුර බලගැන්වුම මෙලෙස සාර්ථක ලෙස ඊයේ දිනයේ කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනයේදි 👑 ☀️🟡ගෘහස්ථ ජල සම්පාදනය සහ කසළ අපවහනය 🟡☀️ ⚠️ අපේ ඉංජිනේරු පංතිය ⚠️

⭐️දවස - 2019 අප්‍රේල් 21 ⭐️වෙලාව - උදේ 8.45 😓😓 🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත
⭐️දවස - 2019 අප්‍රේල් 21 ⭐️වෙලාව - උදේ 8.45 😓😓 🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා අප අතරින් සමුගත් අපේම සහෝදර සහෝදරියන් සැමට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 යළි උපදින කිසිදු ආත්මයක මෙවන් රුදුරු මරණයක් නොවේවා 🙏🙏 ⏰අපේ ඉංජිනේරු පංතිය

🧑‍💻අපේ ඉංජිනේරු පංතියත් එක්ක වැඩ අල්ලමු🧑‍💻 🔥අප්‍රේල් මස 14 වන ඉරිදා දින, පූර්වභාග 00.06 ට නිල්වන්  වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , මෙම PAPER එක කොට අලුත් අවුරුද්ද ආරම්භ කරනු මැනවි. ♻️අවුරුද්දේ අලුතින්ම අරඹමු, අවුරුද්දේ අලුත් වෙමු♻️ ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️ ⚡️අපේ ඉංජිනේරු පංතිය ⚡️