uz
Feedback
Nirandika_2028 Batch

Nirandika_2028 Batch

Kanalga Telegram’da o‘tish

✅ ඔබ මෙම වසරේ O/L විභාගයට මුහුණදී, 2028 වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂිත Chemistry විෂය හදාරන සිසුවෙක් නම්, නිරන්දික ජයවර්ධන සර්ගේ 2028 A/L Chemistry පන්ති සම්බන්ධ සියලුම තොරතුරු මෙම චැනලය හරහා ලබා ගැනීමට හැකිවේ ... ❤️

Ko'proq ko'rsatish
2 430
Obunachilar
+824 soatlar
+477 kunlar
+39030 kunlar
Postlar arxiv
➡️.2028 දරුවන් වෙනුවෙන් මෙතෙක් අප කලේ මොනවාද ❓ ✅. 2028 දරුවන් සදහා පළමු පාඩම සාර්ථක ලෙසින් මේ වන විට අවසන්..... ✍️. මෙතෙක් සි
➡️.2028 දරුවන් වෙනුවෙන් මෙතෙක් අප කලේ මොනවාද ❓ ✅. 2028 දරුවන් සදහා පළමු පාඩම සාර්ථක ලෙසින් මේ වන විට අවසන්..... ✍️. මෙතෙක් සිදු කරනු ලැබූ සියළු කොටස් වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න අප සිදු කරන ලදියි. ✍️. අමතර අභ්‍යාස ලෙසින් පළමු පාඩමට අදාළව ලබා දුන් work book හි ප්‍රශ්න 400 කට අධික ප්‍රමාණයක් සිදු කොට අවසන් ✅. Day Pass ලෙසින් ප්‍රශ්න පත්‍ර මාලාවක් ආරම්භ කරන ලදියි. ✅. 2028 Spot Test 01 ලෙසින් ඇති ප්‍රශ්න පත්‍ර මාලාවෙහි පළමු ප්‍රශ්න පත්‍රය සාර්ථකව දිවයින පුරා විශාල සිසුන සංඛ්‍යාවකගේ සම්බන්ධ වීමකින් සිදු කොට අවසන් ✅. Chat with NJ වැඩසටහන් මාලාවෙහි පළමු වැඩසටහන සාර්ථක ලෙසින් සිදු කරනු ලැබූ අතර එමගින් මගින් දරුවන් සමග ඇති වන ප්‍රශ්න සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් ලබා දීම ✅. Rapid Revision ලෙසින් පළමු පාඩම තව දුරටත් අධ්‍යනය සදහා අවස්ථාව සලසා දීම සහ General Chemistry නැවත නැවත ආවර්ජනයට Rapid Revision මගින් සිදු කිරීම ( සම්පූර්ණයෙන් නොමිලයේ ) ඉතිම්.......... අපි දෙවැනි පාඩමට ලෑස්තී. අලුත්ම පාඩමකින් අලුත් ම විදිහට අපි දැන් පටන් ගමු. ජය වේවා ළමයි ♥️ දෙවැනි පාඩමට අප ලෑස්තියි.

ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භවේ | 2028 A/L 🔥 🔴 ආරම්භය හෙට, ✅ Apex - කෑගල්ල - ජූලි 05 ඉරිදා සවස 1.00 සිට 5.00 දක්වා. 🔕 වැඩිදු
ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භවේ | 2028 A/L 🔥 🔴 ආරම්භය හෙට, ✅ Apex - කෑගල්ල - ජූලි 05 ඉරිදා සවස 1.00 සිට 5.00 දක්වා. 🔕 වැඩිදුර විස්තර සඳහා - 🟦 2028 A/L Chemistry WhatsApp Channel Link - https://whatsapp.com/channel/0029VbC8j4tDp2Q8a2Vf172H ✅ 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚 ලංකාවේ Quality ම Chemistry පන්තිය. @Nirandika Jayawardena 🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල 🔷 Online - මුලු දිවයිනටම ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භවේ | 2028 A/L 🔥 🔴 ආරම්භය හෙට, ✅ Ziyon - කුරුණෑගල - හෙට, ජූලි 04 සෙනසුරාදා උදෑසන 8.00 සිට 12.00 ද
ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භවේ | 2028 A/L 🔥 🔴 ආරම්භය හෙට, ✅ Ziyon - කුරුණෑගල - හෙට, ජූලි 04 සෙනසුරාදා උදෑසන 8.00 සිට 12.00 දක්වා. ✅ Apex - කෑගල්ල - ජූලි 05 ඉරිදා සවස 1.00 සිට 5.00 දක්වා. 🔕 වැඩිදුර විස්තර සඳහා - 🟦 2028 A/L Chemistry WhatsApp Channel Link - https://whatsapp.com/channel/0029VbC8j4tDp2Q8a2Vf172H ✅ 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚 ලංකාවේ Quality ම Chemistry පන්තිය. @Nirandika Jayawardena 🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල 🔷 Online - මුලු දිවයිනටම ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

✅. 2028 දරුවන් සදහා වැඩිදුර අධ්‍යනයට past paper ප්‍රශ්න පළමු පාඩමට අදාළ ව මෙලෙසින් ඉදිරිපත් කරමු. ✅. මෙම වීඩියෝව නරඹා අදාළ ගැටලු නිරාකරණය කර ගනිමින් දෙවැනි පාඩම සදහා සූදානම් වෙමු. 🛑. PPQ book හි 52 වන ගැටළුවෙහි සිට 65 වන ගැටලුව දක්වා සාකච්ඡා කොට ඇත. 🛑. https://youtu.be/fDMf_sOv060

🛑. General Day Pass 🔥 ⚠️. General Day pass 01 Discussion. https://youtube.com/live/ED9gxSiJ-1g?feature=share ⚠️. General Day Pass 02 Discussion https://youtu.be/ctaIyM0FRtg ඉහත Day Pass සාකච්ඡාවන් ද්විත්වය නරඹා හොදින් අධ්‍යනය කොට තෙවන Day Pass paper හි සාකච්ඡාව සමග එකතු වීමට සූදානම් වන්න. 🛑. සියලු දරුවන් මෙම Day Pass සාකච්ඡාවන් නැරඹීම අනිවාර්ය වන අතර ඉහත සාකච්ඡාවන් ද්විත්වය අධ්‍යනය කොට තුන්වැනි day pass paper එක සිදු කොට එහි සාකච්ඡාව සමග සම්බන්ධ වීමට සූදානම් වීමට මෙම සතිය ඔබ වෙත ලබා දෙනු ලැබේ. ♥️

🔈. විශේෂ දැනුවත් කිරීමයි 🚨. අද දින Day Pass 03 Discussion එක නොවැළැක්විය හැකි හේතුවක් නිසා නොපැවැත්වෙන අතර Day Pass 01 සහ 02 සාකච්ඡාවන් නරඹා Day pass 03 සිදු කොට Day pass 03 හි සාකච්ඡාව සමගින් 08 වන බදාදා දින හමු වීමට සූදානම් වන්න ♥️

After OL දරුවන් සදහා අපගේ Fast Covering වැඩපිළිවෙළට අදාළව පෙර පැවති සියළු පාඩම් සහ වැඩමුළු සියල්ලම ආවරණය කර ගැනීම ට අදාල ක්‍රියාවලිය දැනුවත් කිරීමයි... මෙහිදී දරුවන් හට ඉතාම කෙටි කාලයකින් මග හැරුණු විෂය කොටස් ආවරණ කර ගත හැකි වන අතර ඉතා ඉක්මනින් අනෙකුත් දරුවන් සමග සුපුරුදු රිද්මයට වැඩකටයුතු ආරම්භ කල හැකි වේ. ♥️ ඔබ උදෙසා අප ගත් මෙම වටිනා වෑයමින් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබ සතු වේ. දරුවන් උදෙසා සැමදා පෙනි සිටින අප Quality Chemistry 🔥

📣. After OL දරුවන් පහත උපදෙස් පිළිපදිමින් පංති සදහා සම්බන්ධ වීමට කටයුතු කරන්න. ⚠️. After Ol දරුවන් මේ වන විට සාමාන්‍ය ලෙසින් පංති පැමිණි දරුවන් සමග සසදා බැලු විට මාස තුනකට අදික ප්‍රමාදයකින් පසුවේ ⚠️. එබැවින් නව පංතියක් ආරම්භ කළහොත් දෙවැනි ඒකකය ආවරණ කර ගනිමින් ඉදිරියට යාම ඉතාම අභියෝගාත්මක වනු ඇත. ⚠️. මෙම නිසා මේ සියල්ලටම ඉතාම ඵලදායී ලෙසින් මූණ දීම සදහා අප විසින් After OL short time fast course ලෙසින් නවතම වැඩ පිළිවෙළක් හදුන්වා දී ඇත. ⚠️. මෙහිදී ඔබට පළමු මාස තුනකට අධික කාලයක් පුරා අප විසින් සිදු කරනු ලැබූ සියලු පංති දිනයන්ට අදාළ වීඩියෝවන් සහ වැඩමුළු සියල්ල ලබා ගැනීමෙ හැකියාව පවතිනවා 💜 ඔබේම සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න. ඔයාලා වෙනුවෙන් eChemistry අප ගත් ඉතාම වැදගත් තීරණයක් 🥰 පහත උපදෙස් අනුව Course එක ලබා ගැනීමේ හැකියාව ඔබට පවතියි.

✅. 2028 දරුවන් සදහා මෙම මාසයට අදාල ව නිබන්ධයන් පවතින අතර කුරියර් ගාස්තු ගෙවීම සිදු කල යුතු වේ.. ✅. මාර්තු අප්‍රේල් මැයි සහ ජූනි මාස තුළ සම්බන්ධ වූ සිසුන් අපගේ වෙබඅඩවිය වන www.echemistry.lk හි 2028 Theory පංතිය සදහා payment සිදු කල හැක. ✅. මෙම මස සිට අලුතින් සම්බන්ධ වන සිසුන් හට පෙර පාඩම් සියල්ල course එකක් ලෙසින් ලබා ගැනීමෙ හැකියාව පවතින අතර ඒ සදහා උපදෙස් පහතින් දක්වා ඇත. ✅. ජූලි මස සිට අලුතින්ම සම්බන්ද වන දරුවන් 2028 Theory පංතියට payment සිදු කොට අදාළ නිබන්ධයන් නිවසට ම ගෙන්වා ගැනීමට කටයුතු කරන්න 🩵

Online සිසුන් ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔴 සියළුම සිසුන් ප්‍රථමයෙන්ම eChemistry.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. 🔴 වෙබ් අඩවියේ Register වීම සදහා :- https://youtu.be/H_w72JS0XRY 📍 බැංකු තැන්පතු සදහා පහත Drive Link එකෙහි ඇති ගිණුම් අංක භාවිතා කරන්න. Drive Link:- https://drive.google.com/file/d/16QmlV7AKJX9JRiEQcIAd3CO20P9OYNo-/view?usp=drivesdk 📍 Card Payment ලෙසද සිදු කළ හැක. https://youtu.be/EvEemAtcRZg?si=l1zWnyaA5I1JzTgu 🔴 බැංකු Deposit කිරීමෙන් ඔබට ලබාදෙන Slip එක 0777507750 දුරකතන අංකයට ඔබගේ eChemistry Student ID එක හා ඔබ සම්බන්ද වන පන්තියද සදහන් කර Whatsapp Massage එකක් යොමු කරන්න. 📍 Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activete වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. 📍 පන්ති පටන් ගැනීමට ප්‍රථම online classes හි class active වී නැතිනම් eChemistry Hotline සම්බන්ද කරගන්න. ✅ 2028 දරුවන් සදහා මෙම මාසයට අදාළ ව නිබන්ධයන් ඇති අතර කුරියර් ගාස්තු ගෙවීම සිදු කල යුතු වේ 🔵 මීට අමතරව කුලියාපිටිය රුවන , දඹුල්ල සිප්ණැන, ඇඹිලිපිටිය කාවන්තිස්ස, කන්තලේ සිසුල සහ බණ්ඩාරවෙල Image යන අධ්‍යාපන ආයතන හරහාද අපගෙ පංති සදහා online දරුවන් හට Payment කර නිබන්ධයන් ලබා ගැනීමේ හැකියාව ඇත ... NIRANDIKA JAYAWARDENA 𝗕.𝗦𝗰 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 (𝗛𝗼𝗻𝘀) 𝗖𝗵𝗲𝗺𝗶𝗰𝗮𝗹 & 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗢𝗳 𝗠𝗼𝗿𝗮𝘁𝘂𝘄𝗮

ලෝකවාසී සැමදෙනට බැතිබර පොසොන් පොහෝ දිනක් වේවා🙏
ලෝකවාසී සැමදෙනට බැතිබර පොසොන් පොහෝ දිනක් වේවා🙏

🛑. General Day Pass 🔥 ⚠️. General Day pass 01 Discussion. https://youtube.com/live/ED9gxSiJ-1g?feature=share ⚠️. General Day Pass 02 Discussion https://youtu.be/ctaIyM0FRtg ඉහත Day Pass සාකච්ඡාවන් ද්විත්වය නරඹා හොදින් අධ්‍යනය කොට තෙවන Day Pass paper හි සාකච්ඡාව සමග එකතු වීමට සූදානම් වන්න. 🛑. සියලු දරුවන් මෙම Day Pass සාකච්ඡාවන් නැරඹීම අනිවාර්ය වන අතර ඉහත සාකච්ඡාවන් ද්විත්වය අධ්‍යනය කොට තුන්වැනි day pass paper එක සිදු කොට එහි සාකච්ඡාව සමග සම්බන්ධ වීමට සූදානම් වීමට මෙම සතිය ඔබ වෙත ලබා දෙනු ලැබේ. ♥️

🎉🩷
🎉🩷

Now ❤️
Now ❤️

📌. මුල ඉදන්ම පටන් ගමු ♥️.... 📺. After OL සිංහල මාධ්‍ය Student meeting 👇 https://youtu.be/XT93Z3m8Nqw?si=s0bhdyY5p7NcP6VU ✔️. වැඩ කරන පංතියක වැඩ කරන පිරිසක් වෙමු. 🔥 ✔️. අපි ගැම්මෙන් පටන් ගමු. ලස්සන ගමනක පළමු පියවර ♥️ 🔴. Quality Chemistry🔥 ➡️.https://t.me/Nirandika_2028

📌. https://us02web.zoom.us/j/84915631202 ⚠️. අද 8 ට Join වෙමු

💎. ඔයාලගෙ ප්‍රශ්න පහත Telegram චැනලයට යොමු කරන්න 🔥. ▶️. https://t.me/+OGzsMN0nHE0zZjc9

📌. 2028 දරුවන්ගෙ Results ආවා. ♥️ ➡️. කොහොමද ළමයි... ඔන්න Results ආවා. පළමුවෙන් ඔයාලාගෙ Results වලට හදවතින්ම සුබ ප්‍රාර්ථනා ක
📌. 2028 දරුවන්ගෙ Results ආවා. ♥️ ➡️. කොහොමද ළමයි... ඔන්න Results ආවා. පළමුවෙන් ඔයාලාගෙ Results වලට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ♥️ දැන් තමා ළමයි ඔයාලගේ අනාගතයේ බරපතලම කොටස ආරම්භ වෙන්නේ. සමහර විට මේක ඔයාල ජීවිතයේ ගන්න බරපතල ම වැදගත් ම තීරණය වෙන්න පුළුවන්. අපි ඒ තීරණය නිවැරදිව ගන්න ඔයාලට අවශ්‍ය සහයෝගය දෙන්නම් ළමයි 🔥 ළමයි Al කියන්නේ අතිශය තරගකාරී විභාගයක්... අපි මේ ගැන කතා කරමු. සරලව නමුත් ඵලදායිව ♥️ අද රෑ 8 ට අපි හමුවෙමු 🛑. Telegram Channel - https://t.me/Nirandika_2028

📌. 2028 දරුවන්ගෙ Results ආවා. ♥️ ➡️. කොහොමද ළමයි... ඔන්න Results ආවා. පළමුවෙන් ඔයාලාගෙ Results වලට හදවතින්ම සුබ ප්‍රාර්ථනා ක
📌. 2028 දරුවන්ගෙ Results ආවා. ♥️ ➡️. කොහොමද ළමයි... ඔන්න Results ආවා. පළමුවෙන් ඔයාලාගෙ Results වලට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ♥️ දැන් තමා ළමයි ඔයාලගේ අනාගතයේ බරපතලම කොටස ආරම්භ වෙන්නේ. සමහර විට මේක ඔයාල ජීවිතයේ ගන්න බරපතල ම වැදගත් ම තීරණය වෙන්න පුළුවන්. අපි ඒ තීරණය නිවැරදිව ගන්න ඔයාලට අවශ්‍ය සහයෝගය දෙන්නම් ළමයි 🔥 ළමයි Al කියන්නේ අතිශය තරගකාරී විභාගයක්... අපි මේ ගැන කතා කරමු. සරලව නමුත් ඵලදායිව ✨ අද රෑ 8 ට අපි හමුවෙමු 🛑. Telegram Channel - https://t.me/Nirandika_2028

💎. General Chemistry Day pass 03