cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🇱🇰 📚 කතා මැදුර Official_™ 📚 🇱🇰

💖 සිත්සේ ලියන්න 💖 ✨ කවියෙකු රචකයෙකු වන්න ✨ 🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹 🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡 t.me/kathamaduraofficial/511 කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖 Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ko'proq ko'rsatish
Reklama postlari
887
Obunachilar
-124 soatlar
-37 kunlar
-1430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Hammasini ko'rsatish...
ආදරණීය වස්සානේ..

ආදරණීය වස්සානේ ❤️ ••••01•••• ගෙදරට අලුතින් ගෙනාපු බඩු හැමතැනකම... අස් කරන්න ඕනෙ තමා. කොහෙන් පටන් ගෙන කොහෙන්ද ඉවර කරන්න ඕනෙයි කියලයි හිතාගන්න බැරි.. බඩු වගේම මේ ගේත් අලුත්.. ඊටත් වඩා දැන් ගෙවන්න යන ජීවිතේත් අලුත්.. කවදාවත් නොදැකපු ආශ්‍රය නොකරපු කෙනෙක්ව කසාද බැදලා මේ ආවෙ දිව්‍යලෝකෙකටද අපායකටද කියල හිතාගන්නවත් බැරි තරම්. ඒත් මට තේරුම් ගන්න පුලුවන් මගේ හිත තාම එයාව පිළිගන්න තරම් සූදානම් නෑ වගේම තාම එයාගෙ හිතේ මම නෑ...""" _________________________🖤 වෙනද වගේම උදේම නැගිටල පහලට බහින නුවාන් දකින්නෙ ශෝටකුයි ස්කිනි…

3
Fictional lover ඇසිපිය හෙලන ඇසිල්ලෙන් සුරඟනන් පැරැද්දූ කැරලි කෙහෙරැලි වලින් මගෙ හිතම නැවැත්තූ පොතක පිටු අතර ඉඳ ප්‍රේමයම ඉගැන්වූ කඩදාසි චරිතයකි බොළඳ සිත සැනස්වූ ඇස ගැටෙන ලෝකයේ පෙම්වතුන් පැරැද්දූ Fictional චරිතයකි මගෙ සිතම පැලැන්දූ සිහිනයෙන් පවා එන මුහුණ පැහැදිලි නොවූ නුඹ ගුප්ත ප්‍රේමයක් සැබෑ ලොව හිමිනොවූ #samoo
Hammasini ko'rsatish...
4🥰 1
Photo unavailableShow in Telegram
මව්වරුන්ගේ දිනය වේ අද පුතා දන්නේ නෑ වගේ වෙනදා වාගෙම පෙට්ටියක් ගෙන ඔබ ඔබා ඉන්නවා පෙනේ උදේ බත් එක පමා වේ දැන් ලිපට දර ඉවරයි වගේ දරදෙකක් අරගෙන ඇවිත් හැකි විගස ඉව්වා බත උදේ ගෙයම දෙදරා යනෙන අයුරින් පුතුගෙ හඬ ඇසුණා දැනේ බෙදා බත්ටික හනික ඔහු වෙත දුන්නා සම්බල් සමගිනේ හැමදාම එකලෙස උයනවා දැන් පුතත් අමනාපෙන් වගේ කෙසේ රසමසවුළු ගෙනෙන්නද අතේ කාසිත් නෑ පුතේ හංදියට ගොස් මිතුරු කැල හා ඉන්නෙ ඔහු දැන් සතුටිනේ පුතා හට මට කියන්නට එක් කාරණාවක් ඇත පුතේ නැත වෙලාවක් අසන්නට මගෙ වචනයක් නුඹහට පුතේ පෑගුනා මට නාගයෙක් දර සොයන් එනවිට අද උදේ (Meanwhile පුතා/දුව social media එකේ..... " Happy mothers' day " ) #samoo ✍️ Samodha Sandeepani
Hammasini ko'rsatish...
❤‍🔥 7👍 1
eClub Business College is inviting you to a scheduled Zoom meeting. Topic: Crypto Currency Free Session Time: Jun 27, 2024 08:00 PM Colombo Join Zoom Meeting https://us02web.zoom.us/j/85315727916?pwd=eDZjh9rWSKXt6kEMBkuc8i4zc6392d.1 Meeting ID: 853 1572 7916 Passcode: 211990
Hammasini ko'rsatish...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

Photo unavailableShow in Telegram
තරු පොළොවෙදි දිලිසෙන්නේ නැත! ✨
කදු පාරේ තාර මතට ඇදවැටුණා තරුවක්! හිත ආයේ නැද්ද මෙහෙට මතුවෙන්නේ වරුවක්! කලුවර මැකෙන්න තනි එළියක් වේයැයි හිතුවත් තරු දිලිසෙන්නේ නෑ පොළොවෙදි නම් මැරුවත්! Yassa❤️ Listen on Youtube 📱 ——————————-————————————- #kathamadura_nisadas @kathamaduraofficial @kathamadurachats
Hammasini ko'rsatish...
5
https://www.youtube.com/shorts/iDLBshqDd58 Don't forget to subscribe ! ❤️
Hammasini ko'rsatish...
තරු පොළොවෙදි දිලිසෙන්නෑ! | Starts don't shine on grounds | Soul Sri Lanka

තරු පොළොවෙදි දිලිසෙන්නෑ!|Starts don't shine on groundsLyrics- Yasindi EdirisinghaMusic/Melody/Vocals- Suno.aiVideo- Yasindi EdirisinghaSoul! ❤️කදු පාරේ තාර ම...

2
Photo unavailableShow in Telegram
ගියේ කලකට පසුයි වෙළඳසැල වෙත අම්මාගේ බඩු ලිස්ට් එක ගෙන අතට බඩු තෝරමින් යන විට නැවතුනේ නෙත රාක්ක ළඟ උන්න හුරු පුරුදු රුවක් ළඟ "තැඹිලි පාට හරි ලස්සනයි ඔයාට" යැයි මා කුඩා කළ කීවා මතකද තවම තැඹිලි පාටින් සැරසිලා ආඩම්බර බවින බලා සිටියේ ඔබ අදත් මා වසඟයට ගෙන "පුලුවන් නම් මාව අයිති කර ගනින්" මට පැවසුවේ ඔය ආඩම්බර බැල්ම බඩු ලිස්ට් එකත් ගුලි වුණා දෑඟිලි අතර නොදැනීම තනි වුණා මා දෙලොවක් අතර නොදුටු සේ යන්නට බෑ ඔය බැල්ම ළඟ එනිසයි ළං වූයේ හිමිහිට ඔබ ළඟට ඔය ඉඟ වට දෑත් රඳවාන ගත්තේ දෝතට ආපහු අතාරින හිතකින් නම් නොවේ මම හිත් වශීවන තැඹිලි පාටට නෙත් අලවාන මං බැලුවේ ලේබලයේ ඇති මිල දෙස මුදල් ගෙව්වේ බඩුවලට සේම ඔයාටත් මම ඉතින් ෆැන්ටා, ඔයා දැන් මගේමයි හරිද? 𝓢𝓮𝔀𝓶𝓲𝓷𝓲
Hammasini ko'rsatish...
6
Photo unavailableShow in Telegram
......අප්පච්චිගෙන් ලියුමක්....... හිරිමල් වියට පානගන මගෙ සුදු දෝණිගේ ඇස් දෙක බලන් අතීතේ පිණි කඳුළු අතරට සැනින් මා විසිවුණා දැන් මගෙ දුවේ නුඹ අම්ම වගෙමයි කියන්නට සිත තැත් කලත් අම්මගේ හැඩරුව කියා නුඹ රිදවන්න සිත සවි නොවෙත් දූගෙ වයසයි ඇගෙ වියෝවයි කාලයෙන් සමවූ බැවින් අප්පච්චි අසරණයි දෝණිගේ ජන්ම දින නොම සමරමින් දුවේ නුඹහට කියන්නට එක් කතාවක් මට ඇති බැවින් ලියා තබනෙමි මෙලෙස ලියුමක් කඳුළු අකුරට හරවමින් නුඹ උපන් දා සතුටු කඳුලැලි ශෝක ගින්නට යට වුණා නුඹේ අම්මා මටත් නොකියා නොඑන ගමනක් නික්මුණා                 ඈ අවසානයට පෙර නික්මුණා #samoo ✍️ Samodha Sandeepani
Hammasini ko'rsatish...
❤‍🔥 11
බිඳුණු හිත් යළි බිඳී යාවිද පළුදු වුණු තැන් මැසිය නොහැකිද අත්හැරීගිය සිතට අවනත ප්‍රේමයක්‌ නම් නොවේමැයි අවැසි වූ විට ප්‍රේම බස් ඇත අනිසි වූ කළ අතැර යනුඇත මිරිඟුවක්වන් ප්‍රේම මයා අන්ධකාරෙන් මිදෙන්න සිතෙහි සිරවූ වේදනාවන් සුළං පොදකට කියන්න #samoo
Hammasini ko'rsatish...
❤‍🔥 7💔 2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.