uz
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Kanalga Telegram’da o‘tish

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Ko'proq ko'rsatish
3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
Sandbox එකේ තියෙන විශේෂතා මොනවද? Microsoft ආයතනය කියනවිදිහට සඳහා sandbox එකට පහල තියෙන ලක්ෂණ තියෙනවා. 🔸 Windows හි කොටසක් - sandbox සදහා අවශ්‍ය සියළුම දෑ windows සමග ම පැමිණේ. වෙනම බාගත කිරීමක් අනවශ්‍යයි. 🔸 නැවුම්(brand new වගේ) - sandbox ක්‍රියාත්මක වන සැම අවස්ථාවකම එය පිරිසිදුයි. 🔸 ඉවත දැමිය හැකියි - Sandbox යෙදුම වසා දැමූ පසු එහි සියල්ල මැකී යයි. 🔸 ආරක්‍ෂිතයි - දෘඪාංග අතථ්‍යකරණය (hardware-based virtualization) මගින් kernel isolation සිදු කරයි. Microsoft hypervisor හරහා sandbox සදහා වෙනම කර්නලයක් භාවිත වෙන නිසා ආරක්‍ෂිතයි. 🔸 කාර්යක්ෂමයි - ඒකාබද්ධ කර්නල් උපලේඛනය, සුහුරු මතක කළමනාකරණය, virtual GPU භාවිත කරයි.

පියවර 3 Restart කරාට පස්සේ search box එකේ Sandbox කියලා type කරන්න. දැන් Sandbox app එක පෙන්නයි ඒක ඕපන් කරලා පාවිච්චි කරන්න.
පියවර 3 Restart කරාට පස්සේ search box එකේ Sandbox කියලා type කරන්න. දැන් Sandbox app එක පෙන්නයි ඒක ඕපන් කරලා පාවිච්චි කරන්න.

පියවර 2 ඊට පස්සේ“Windows Sandbox” කියන එක ඉස්සරහින් හරියක් දාන්න. දැන් OK button එක ඔබන්න. දැන් Sandbox එකට අදාළ files ඩවුන්ල
පියවර 2 ඊට පස්සේ“Windows Sandbox” කියන එක ඉස්සරහින් හරියක් දාන්න. දැන් OK button එක ඔබන්න. දැන් Sandbox එකට අදාළ files ඩවුන්ලෝඩ් වෙනවා. මේ වෙන කොට ඔයා device එක Internet එකට connect කරන්න ඕන. එකත් හරි නම් PC එක restart කරගන්න ඕනේ.

පියවර 1 Search box එකේ “Turn windows features on or off” කියලා search කරන්න.‌
පියවර 1 Search box එකේ “Turn windows features on or off” කියලා search කරන්න.‌

දැන් කොහොමද Sandbox Enable කරගන්නේ? දැන් ඔයාට උඩ කිව්ව system requirements තියෙනවනම් පල්ලෙහා තියෙන විදිහට sandbox එක enable කරගන්න.

Virtualization check කර ගන්න :- මේ රූපයේ තියෙන විදිහට Task manager එකේ Performance ටැබ් එකට ගිහින් CPU එක යටතේ virtualization
Virtualization check කර ගන්න :- මේ රූපයේ තියෙන විදිහට Task manager එකේ Performance ටැබ් එකට ගිහින් CPU එක යටතේ virtualization enable වෙලාද කියල බලන්න. නැත්නම් BIOS වලට ගිහින් enable කරගන්න (මේක motherboard එකෙන් එකට වෙනස්)

Minimum Requirements (AMD64 architecture කියන්නෙ ×86-64 හෙවත් 64bit OS එකට)
Minimum Requirements (AMD64 architecture කියන්නෙ ×86-64 හෙවත් 64bit OS එකට)

AndroidWadakarayo Windows feature එකක් වන Sandbox enable කරගන්නේ කොහොමද? Windows sandbox කියන්නේ windows මෙහෙයුම් පද්ධතියේම ක
AndroidWadakarayo Windows feature එකක් වන Sandbox enable කරගන්නේ කොහොමද? Windows sandbox කියන්නේ windows මෙහෙයුම් පද්ධතියේම කොටසක් වශයෙන් අපට තියෙන Virtual machine එකක්. අපි එදිනෙදා පරිගණකය භාවිතා කරද්දී විවිධ සැක සහිත files, e-mails ඕපන් කරන්න වෙනවා. මේ සැක සහිත files, e-mails ඕපන් කරන්න වගේ වැඩ වලට තමා මේ windows sandbox කියන පහසුකම තියෙන්නේ. Sandbox කියන්නෙ අපේ තාවකාලිකව නිර්මාණය වුන windows OS එකක් වගේ. මේ sandbox එක අනිත් virtual machine software වලට වඩා lightweight (ඒ කියන්නෙ system resources වැඩියෙන් භාවිත වෙන්නේ නෑ). එහෙනම් ඔයා windows පාවිච්චි කරන කෙනෙක් නම් windows සමගම නොමිලේ දෙන මේ sandbox එක පාවිච්චි කරලම බලන්න.

😃ඔබට සැපක් ඕනේනම් අනිවා set වෙම්න ආතල් memes සහ jokes video නැරඹීමට ඕනේ නම් අපේ channel එකට එකතු වෙන්න.😅 😅 ඒ වගේම ඔබට ඒ channel එකේ admin අවශ්‍ය නම් මෙම Username එකට message එකක් දාන්න 🙂 🙏 ඒ වගේම මෙම post එක share කරලා පොඩි support එකක් දෙම්න 🙏 https://t.me/memes_sinhala 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 😃Post By Captian Edward☺️ #PromoteCampaign

"Something New" කියපු අය ideas ටිකක් Commentවල drop කරලා යන්න🙂

ඊළඟට මොන වගේ පෝස්ට්ද ඕනේ?
Anonymous voting

අලුත් තාක්ෂණික තොරතුරු මෙන්ම ඔබේ තාක්ෂණික ගැටලු විසදා ගැනීමට අදම අප සමග එකතු වන්න.. Our Telegram Group - https://t.me/cyberwaddotech Our Website - https://www.cyberwaddo.com Our App - https://play.google.com/store/apps/details?id=com.teamxdevelopers.cyberweddo #PromoteCampaign

TECHNEWSLK Google සමාගම විසින් ඊයේ දිනයේ Android 13 සංස්කරණයේ පළමුවැනි Developer Preview සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ල
TECHNEWSLK Google සමාගම විසින් ඊයේ දිනයේ Android 13 සංස්කරණයේ පළමුවැනි Developer Preview සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී අලුත් Photo API එකක් ඇතුළු privacy focused options ගණනාවක් Android Developer වරුන් හට හඳුන්වාදීමට කටයුතු කර තිබුණා. මීට අමතරව මේ අලුත්ම Android සංස්කරණයට ද සුපුරුදු පරිදි අතුරුපසක නමක් ලබාදීමට Google සමාගම කටයුතු කර තිබුණු අතර, මෙවර එය ඉතාලි අතුරුපසක් වන Tiramisu යන නමින් හැඳින්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

TECHNEWSLK සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංග හේතු කොටගෙන ඇතිවූ සූර්ය කුණාටුවක් හේතුවෙන්, ඉකුත් තුන්වෙනිදා Falcon 9
TECHNEWSLK සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංග හේතු කොටගෙන ඇතිවූ සූර්ය කුණාටුවක් හේතුවෙන්, ඉකුත් තුන්වෙනිදා Falcon 9 රොකට්ටුව භාවිතයෙන් කක්ෂ ගත කරන ලද Space X සමාගමට අයත් සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා. එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40-50 ක් තම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවට Space X සමාගම නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම පාලනයෙන් ගිලිහුණු චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතූළු වී ගිනිගෙන කඩා වැටීමට ඉඩ ඇති බවට NASA ආයතනය දැනුම් දී තිබෙනවා.

Compitision winner 🥺❤️ Ⲛⲇⲙⲉ :- 𝘿𝘼𝙍𝙆 𝙎𝙆𝙐𝙇𝙇 Ⳙ⳽ⲉⲅⲛⲇⲙⲉ :- @Predator_X_404 Dark skull තමා compitision එක දින්නේ 🏆 ඔයාගේ තැගි ටික ඉක්මනට දෙනවා 🥺👌

Compitision winner 🥺❤️ Ⲛⲇⲙⲉ :- 𝘿𝘼𝙍𝙆 𝙎𝙆𝙐𝙇𝙇 Ⳙ⳽ⲉⲅⲛⲇⲙⲉ :- @Predator_X_404 Dark skull තමා compitision එක දින්නේ 🏆 ඔයාගේ තැගි ටික ඉක්මනට දෙනවා 😒👌

Samsung සමාගම විසින් S22 Line-up එක නිකුත් කරයි Samsung සමාගම විසින් සිය ප්‍රමුඛතම Premium flagship line-up එක වෙන Note Line-
Samsung සමාගම විසින් S22 Line-up එක නිකුත් කරයි Samsung සමාගම විසින් සිය ප්‍රමුඛතම Premium flagship line-up එක වෙන Note Line-up නිල වශයෙන් අතහැර දැමීමත් සමඟ 2022 වසර සඳහා නිකුත් වීමට නියමිත වූ S22 Line-up එක ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඒ අනුව අප විසින් මීට පෙර ඔබව දැනුවත් කළ ආකාරයටම සැබවින්ම Note Line- up එක ඉවත් නොකර, මෙවර S22 Line-up එක, Note හා S හි සංකලනයක් ලෙස නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.