uz
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Kanalga Telegram’da o‘tish

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Ko'proq ko'rsatish
3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
"YouTube එකෙන් සිංහල Subtitles එක්ක වීඩියෝ බලන විදිහ වගේම අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දෙයක් පහසුවෙන් සිංහලෙන් බලන විදිහ ගැන දැන ගනිමු අන්තර්ජාලය භාවිතා කිරීමේදී ශ්‍රී ලාංකික අපට තිබෙන ලොකුම ගැටලුව තමයි භාෂා ප්‍රශ්නය. Social media සියයට සියක්ම පාහේ ක්‍රියාත්මක වෙන්නේ සහ ඒවායේ අන්තර්ගතය සඳහා යොදාගෙන තිබෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය නිසා, බොහෝ ලාංකික සිසුන් සහ දෙමව්පියන් මේ වගේ අධ්‍යාපනික වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීම සැලකිය යුතු ලෙස අඩු කරන්න සමත් වෙලා තියෙනවා. ඉතිං අද අපි ඔබට කියන්නට යන්නේ YouTube වීඩියෝ වගේම ඕනෑම වෙබ් පිටුවක තිබෙන දෙයක් සිංහලට පරිවර්තනය කරගෙන කියවන්නෙ කොහොමද කියන එක ගැන. YouTube වීඩියෝ Subtitles එක්ක බලන විදිහ YouTube කියන්නෙ දැනට ලෝකයේ තිබෙන ජනප්‍රියතම social media platform අතළොස්සෙන් එකක් බව මේ වෙනකොට හැමා්ම දන්න කාරණයක්. Google සමාගම හිමිකාරිත්වය දරන මේ video platform එක smart ජංගම දුරකතනයක් තිබෙන ඕනෑම කෙනෙකුට Google account එකක් ඇතුව උනත් නැතුව උනත් භාවිතා කරන්න පුළුවන් වීම නිසා ඉතාම සරල ප්‍රවේශයක් සහිත platform බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම මේ වෙනකොට ලෝකය පුරාම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක YouTube වගේ platform අධ්‍යාපන කටයුතු වලටත් යොදා ගැනිම ඉහළ ගිහින් තියෙනවා. ඔබ දැනටමත් ඇතැම් විට YouTube video ඉංග්‍රීසි Subtitles එක්ක බලනවා වෙන්න පුළුවන්. මේ ඉංග්‍රීසි Subtitles එක්ක බලන feature එක enable කරන්න කරන්න තියෙන්නෙ YouTube වීඩියෝ එක play වෙද්දි මේ පහළ තියෙන clip එකේ පෙන්නල තියෙන CC එක icon එක click කරන එක විතරයි. මෙතනදි අදාළ video එක Upload කරපු කෙනා ඉංග්‍රීසිත් ඇතුළුව තවත් භාශා කිහිපයකටම සහය ලබා දෙන පරිදි භාශා කිහිපයකම subtitle ලබා දිල තියෙනවනම්, ඔබට ඒ භාශා අතරින් කැමති භාශාව තෝරගන්නත් පුලුවන්. ඔබට ඒ Setting මෙනුව වෙත පිවිසෙන්න නම්, කරන්න ඕනෙ කලින් කියපු CC කියන icon එක එහා පැත්තෙ තියෙන කුඩා Setting icon එක click කරන එකයි. මේ පහසුකම ලබාගන්න නම් ඔබට YouTube web view එක වගේම mobile app එකෙනුත් හැකියාව තියෙනවා."

🌺🍂මේ වගේ විඩියෝ බලන්න කැමැතී නම් එකතු වෙන්න නිම්නය සමූහය සමග පහල බටන් එක ක්ලික් කර එකතූ වෙන්න හැමොම.😊❤️

💢💢💢💢💢💢💢💢💢 ඔයාලට ඕනි වෙලාවක මොන යම් හෝ ලිපියක් අවශ්‍ය නම් අපේ admin හෝ owner ට කියන්න.. නැත්තම් අපේ discussion group එකේ කියන්න.. අපි අනිවාරෙන් ඔයාලගේ ඉල්ලීම ඉටු කරනවා☺️ 💢💢💢💢💢💢💢💢💢

"Google සේවා එහෙම නැත්නම් අපි හැමෝම දන්න Google services කියන්නේ එදා ඉදන් Android devices හැම එකක් එක්කම ආපු දෙයක්. මේ එක්ක Google apps කිහිපයක්ම built in ලැබුනා. කොහොම නමුත් කාලය ගත වෙත්ම මේවා අපිට නැතුවම බැරි apps වුනා. කොහොම නමුත් මේ වෙද්දීත් ලෝකේ නම දිනාගෙන තියන brands කිහිපයකට මේ වෙද්දීත් google අහිමි වෙලා තියනවා වගේම ඉදිරියේදී තවත් brands වලට මේ තත්වෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. Google services එක්ක මේ තියන apps හැම එකක් ම අපි හිතෙනවට වඩා වැදගත්. මොකද location services වල ඉදගෙන බොහෝ දේවල් මේ එක්ක වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියනවා. ඒ වගේම අද වෙද්දී අපිට නැතුවම බැරි YouTube, Google Maps ඇතුළු apps කිහිපයක් අපිට APK පාවිච්චි කරලවත් install කරගන්න බැරි බව අපි දන්නවා google services නැත්නම්. එත් එක්කම Uber, pickme වගේ location base වෙලා හැදිච්චි apps පවා තව දුරටත් පාවිච්චි කරගන්න බැරි වෙනවා. මේකට විසඳුමක් විදියට alternative app stores සහ alternative apps හඳුන්වා දුන්නත් මේවා කොච්චර දුරට ප්‍රයොගිකද කියන ප්‍රශ්නය තියනවා. මොකද අපි බලාපොරොත්තු වන සෑම සියලුම app එකක්ම මේවා එක්ක ලබාදෙන්න හැකියාවක් නැති නිසා. කොහොම වුනත් අපි පිළිගන්න ඕනේ Google services ඇතුළු google apps මේ වෙද්දීත් අපි අතරට ඇවිත් දැන් නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. playstore එක කියන්නේ ඕනෑම කෙනෙක්ට ලේසියෙන්ම app එකක් දාගන්න පුරුදු තැන. ඉතින් ඉදිරියේදී අපි දන්නා ප්‍රසිද්ද brands ගණනාවකට google සේවා නැති වෙන්න පුළුවන්. එහෙම වුනොත්……. විසඳුම් දෙකයි. එකක්, එම brands විසින් ගොඩක් powerful appstore alternative සේවාවන් ලබාදීම හෝ වෙන brand එකකට මාරු වීම"

"Samsung සමාගම මෝටර් රථ සඳහා වන පළමු Image Sensor එක එළිදක්වයි; Tesla සමාගම සමඟ ඩොළර් මිලියන 436ක ගිවිසුමක් අත්සන් තබයි Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා. Tesla Cybertruck එක වෙනුවෙන් දැනටමත් preorders 200,000ක් ලැබී තිබෙන බව Elon Musk ප්‍රකාශ කරයි Tesla සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෝටර් රථය වන Teslta cybertruck එක එළිදැක්වීමට පසුගියදා කටයුතු කරනු ලැබූ අතර එයලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ අදාල එළිදැක්වීම අතරතුර සිදු වූ වීදුරුබිඳීයාමක් නිසාවෙනි. කොහොම වුණත් මේ වන විට රටවල් ගණනාවක් පුරාවට 200,000කට … ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා. (1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. මේ වන විට බොහෝ මෝටර් රථ වල සාම්ප්‍රදායික headlamps වෙනුවට LED headlamps සවි කර ඇති බැවින්, මේ LED flicker mitigation ක්‍රමය ඉතාමත් වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම ISOCELL Auto 4AC image sensor එකෙහි Samsung සමාගම සතු CornerPixel තාක්ෂණය ඇතුලත් වෙන අතර මෙහි ඇති 3.0 µm pixel එක හරහා ඉතාමත් අඳුරු අවස්ථා වලදී පැහැදිලි දර්ශන ලබාදෙන අතර, ක්ෂණිකව සිදුවන ආලෝකය වැඩි වීමකදී අදාල pixel එකේ කොනකින් ඇති 1.0 µm pixel හරහා අඩු ආලෝක ප්‍රමාණයක් ලබාගනිමින් නොනවත්වාම පැහැදිලි දර්ශන ලබාදීමට මෙම image sensor එකට හැකියාව තිබෙනවා. බොහෝ විට උමඟක් වැනි අඳුරු ප්‍රදේශයක් පසුකර ඉන් පිටතට පැමිණි විට එක් වරම සිදුවන ආලෝක ප්‍රමාණයේ වෙනස් වීම අනුගත වීම සඳහා සාම්ප්‍රදායික image sensor වලට යම් කාලයක් ගත වන නමුත්, මෙහි ඇති CornerPixel තාක්ෂණය හරහා එයට විසඳුමක් ලබාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. ඉතින් බොහෝ දෙනා අනුමාන කරන පරිදි, Samsung හා Tesla අතර ඇතිවෙන මෙම නව ගනුදෙනුව ඔස්සෙ මෙම කැමරා Sensor, ඉදිරියේදී නිකුත් වීමට නියමිත Tesla cybertruck වෙත ලබාදීම හෝ ඉදිරියේදී නිකුත්වීමට නියමිත Tesla හි වෙනත් Electric vehicle සඳහා හෝ සැපයීම සිදු කරනු ඇති. එමෙන්ම ඉදිරියේදී Tesla සමාගම විසින් නිකුත් කිරීමට නියමිත electric vehicle වලට අවශ්‍ය Headlamps සඳහා Samsung සමාගම සතු PixCell LED headlamps නම් වර්ගය Tesla සමාගම වෙත ලබාදීමට ද කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා."

"Samsung සමාගම මෝටර් රථ සඳහා වන පළමු Image Sensor එක එළිදක්වයි; Tesla සමාගම සමඟ ඩොළර් මිලියන 436ක ගිවිසුමක් අත්සන් තබයි Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා. Tesla Cybertruck එක වෙනුවෙන් දැනටමත් preorders 200,000ක් ලැබී තිබෙන බව Elon Musk ප්‍රකාශ කරයි Tesla සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෝටර් රථය වන Teslta cybertruck එක එළිදැක්වීමට පසුගියදා කටයුතු කරනු ලැබූ අතර එයලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ අදාල එළිදැක්වීම අතරතුර සිදු වූ වීදුරුබිඳීයාමක් නිසාවෙනි. කොහොම වුණත් මේ වන විට රටවල් ගණනාවක් පුරාවට 200,000කට … TechNews.LK - Tech News සිංහලෙන් Sachin Kavindu ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා. (1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. මේ වන විට බොහෝ මෝටර් රථ වල සාම්ප්‍රදායික headlamps වෙනුවට LED headlamps සවි කර ඇති බැවින්, මේ LED flicker mitigation ක්‍රමය ඉතාමත් වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම ISOCELL Auto 4AC image sensor එකෙහි Samsung සමාගම සතු CornerPixel තාක්ෂණය ඇතුලත් වෙන අතර මෙහි ඇති 3.0 µm pixel එක හරහා ඉතාමත් අඳුරු අවස්ථා වලදී පැහැදිලි දර්ශන ලබාදෙන අතර, ක්ෂණිකව සිදුවන ආලෝකය වැඩි වීමකදී අදාල pixel එකේ කොනකින් ඇති 1.0 µm pixel හරහා අඩු ආලෝක ප්‍රමාණයක් ලබාගනිමින් නොනවත්වාම පැහැදිලි දර්ශන ලබාදීමට මෙම image sensor එකට හැකියාව තිබෙනවා. බොහෝ විට උමඟක් වැනි අඳුරු ප්‍රදේශයක් පසුකර ඉන් පිටතට පැමිණි විට එක් වරම සිදුවන ආලෝක ප්‍රමාණයේ වෙනස් වීම අනුගත වීම සඳහා සාම්ප්‍රදායික image sensor වලට යම් කාලයක් ගත වන නමුත්, මෙහි ඇති CornerPixel තාක්ෂණය හරහා එයට විසඳුමක් ලබාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. ඉතින් බොහෝ දෙනා අනුමාන කරන පරිදි, Samsung හා Tesla අතර ඇතිවෙන මෙම නව ගනුදෙනුව ඔස්සෙ මෙම කැමරා Sensor, ඉදිරියේදී නිකුත් වීමට නියමිත Tesla cybertruck වෙත ලබාදීම හෝ ඉදිරියේදී නිකුත්වීමට නියමිත Tesla හි වෙනත් Electric vehicle සඳහා හෝ සැපයීම සිදු කරනු ඇති. එමෙන්ම ඉදිරියේදී Tesla සමාගම විසින් නිකුත් කිරීමට නියමිත electric vehicle වලට අවශ්‍ය Headlamps සඳහා Samsung සමාගම සතු PixCell LED headlamps නම් වර්ගය Tesla සමාගම වෙත ලබාදීමට ද කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා."

මම අද ලිපියෙන් කියන්න හදන්නෙ කොහොමද miusic vedio එකක් හදාගන්න විදිහ......... මුලිනම අපි vido app එක playstore එකෙන් download
මම අද ලිපියෙන් කියන්න හදන්නෙ කොහොමද miusic vedio එකක් හදාගන්න විදිහ......... මුලිනම අපි vido app එක playstore එකෙන් download කරගන්න ඕනි ඊට පස්සේ app එක ඕපන් කරලා Allow permission දෙන්න ඕනි.....👍 ඊට පස්සේ plate ගොඩක් එවවා කැමති එකක් තෝරගෙන් පින්තූරයක් දාලා තමන් කැමති Song එකක් ඇඩ් කරන්න වීඩියෝ එක හැදුවම පස්සෙ gallery යට save වෙනවා පෙනම file එකක් විදිහට🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧 මෙන්න ඇප් එකේ ලින්ක් එක 🤠🤠 https://www.google.com/search?q=vido+app&oq=vido&aqs=chrome.1.69i57j0l2j0i10i433l2.3979j0j7&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8# Vido lysical make app😲😲 ලයිසිකල් හදන්න පුලුවන්..... https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://play.google.com/store/apps/details%3Fid%3Dvid.vido.android%26hl%3Den_US%26gl%3DUS%26referrer%3Dutm_source%253Dgoogle%2526utm_medium%253Dorganic%2526utm_term%253Dvido%2Bapp%26pcampaignid%3DAPPU_1_p3esYP7WI5aU4-EP9pWU-AI&ved=2ahUKEwi-xqOm-uPwAhUWyjgGHfYKBS8Q8oQBMAF6BAgEEAE&usg=AOvVaw0bARfPR_SB5omKlb6pDicS ආයි දෑම්මා 🙄

එසේම ආදරණිය යුවතියනි, ඔබ මේ කරුණ ද හොඳින් මතකයේ රඳවාගත යුතුය. ඔබ පාරිශුද්ධය. අතිශයින්ම පාරිශුද්ධය. කන්නගි නම් කත දේවත්වයට පත් වුයේ අගේ පතිවතේ බල මහිමයෙන් පමණක්ම නොවේ. ඇය යුවතියක සිටි සමයේ දී දිවි හිමියෙන් කුමාරි බඹසර ද රැක ගත් බැවිණි. එබැවින් ඔබ විසින්ම ඔබේ ජීවිතය තුල සිමා බන්ධන සලකුණු කරගන්නේ නම්, එයම ඔබේ ආරක්ෂාව වනු ඇත. ✍නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය ).. ❗️Thewoman.lk වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදී..❗️

💢 පරිඝනක අපරාධ පනත 💢 හැමෝටම ඉතාමත් වැදගත් ලිපියක් අද මම ගෙනාවේ.. හැමෝම අනිවාරෙන් කියවන්න.. මගහරින්න හිතන්නවත් එපා... ‼️ 👇👇👇👇 ” නීතිය ” මෙය ප්‍රවේශමෙන් විග්‍රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ මිණි පහන වන කාන්තා ඔබ, රටේ නිතිය පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසාම යි. නුතන පරිඝනක යුගයේ ජිවත්වන ඔබේ ආරක්ෂාව පතා රට තුල පවතින නීති පද්ධතිය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා තරම්. 2017 අංක 24 දරණ පරිඝනක පනත පිළිබඳව මෙලෙසින් අපි ඔබව දැනුවත් කරනු ලබන්නේ එබැවිනුයි. ” පරිඝනක අපරාධ ” මෙය අනාධිමත් කාලෙක සිට ලෝකයේ පැවති දෙයක් නොවේ. එය වර්තමානයේ පවතින විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව හේතුවෙන් අප මුහුණ පා සිටින ව්‍යසනයකි. එහෙත් අන්තර්ජාලය සහ පරිඝනකය පවතින්නේ අපේ දෛනික ජිවිතයේ රාජකාරිමය සහ පෞද්ගලික කාර්යයන් වඩාත් පහසු කර ගැනීම සඳහා බව ඔබ අවබෝධ කරගත යුතුයි. එහෙත් අන්තර්ජාලය භාවිතා කිරීම වර්ථමානය වන විට අතිශය සුලභ කාරණාවක් වී ඇති බැවිනුත්, උගත් නුගත් සියළු දෙනා කිසිඳු වග විභාගයකින් තොරව එය භාවිතා කිරීමට යොමු වී ඇති බැවිනුත් ” පරිඝනක අපරාධ ” බිහි වී ඇති බව පෙනේ. එය කෙසේ සිදු වුවද මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තා ඔබයි. විශේෂයෙන් යොවුන් වියේ සිටිනා යුවතියන් තම කුමාරි බඹසර දක්වන සැලකිලිමත් බව අතීතයට සාපේක්ෂව බොහෝ සෙයින් හිනාව ගොස් තිබීම අවාසනාවකි. ආදරය, රාගය, ආකර්ෂණය, හැඟීම්, අවශ්‍යතාවයන්, ප්‍රේමය සහ සෙනෙහස වචනයන්ට එකිනෙකින් බොහෝ සෙයින් විකර්ෂණය වූ අර්ථයක් ඇති බව ඔවුන්ට අමතකව ගොස් ඇති සෙයකි. එබැවින් තම පෙම්වතා සහ සැමියා අතර පැවතිය යුතු සිමා මායිම් බොහෝ යොවුන් දියණියන් අමතක කර දමති. පෙම්වතා විසින් පෙම්වතියගේ සොඳුරු ජායාරුපයක් ළඟ තබා ගැනීමට ඉල්ලා සිටීම යොවුන් ප්‍රේමයේ අවිහිංසකත්වය කියා පෑවේ අතීතයේදී ය. වර්තමානයේ, බොහෝ විට සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. වර්ථමානයේ පෙම්වතුන් ඉල්ලා සිටින්නේ පෙම්වතියගේ වඩාත්ම සොඳුරු ජායාරුප නොව වඩාත් වැඩියෙන් ඇඳිවත උනා දමා දමා සිටින ජායාරුප වීමයි ඛේදවාචකය. මෙහි මෙහි ඇති අරුමය එය නොවේ. තම පෙම්වතාගේ සිතැඟි ඉටුකිරීමට, කැමරාව සහිත තම දුරකථනය ඉදිරියේ කිසිදු විලි බියක් නොමැතිව හිරි ඔතප් බිඳ දමාගැනීමට සැදී පැහැදී සිටින පෙම්වතියන්ද අද සමාජයේ සුලබ වීමයි. එහි අවසානය සෑම විටම ඛේදවාචකයක්ම වේ. ප්‍රේමය බිඳ වැටුන විට පෙම්වතා විසින් පළමුව සිදු කරන්නේ පෙම්වතියගේ ජායාරුප අන්තර්ජාලයට මුසු කිරීමයි. අවමානයෙන් මිදීමට පෙම්වතිය ජිවිතයෙන් වන්දි ගෙවීමට උතසහ ගනියි. බොහෝ විට මෙවැනි අසංවර කථාවන්ගේ අවසානය එසේ වෙති. එහෙත් එය අනුවණකමකි. අවාසනාවකට ඔබ හෝ ඔබේ මිතුරිය මෙවැනි තත්වයකට මුහුණ දෙනු ලැබුවහොත්, ඔබ එයට පිළියම් සෙවිය යුතු වන්නේ නීති මඟිනි. ශ්‍රී ලංකාව තුල පවතින නීතිමය තත්වයට අනුව 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ ( සංශෝධන ) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීම වරදක් ලෙසයි දක්වා ඇත්තේ. මේ පනත යටතේ යම් කිසිවකුගේ නිරුවත් හෝ අඩනිරුවත් ජායාරුපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම එම පුද්ගලයාට ලිංගික හිංසනයක් සිදු කිරීමක් ලෙස පැහැදිලිව දක්වා තිබේ. ඒ අනුව එය දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වේ. මිට අමතරව අප මුලින් සඳහන් කල 2017 අංක 24 දරණ පරිඝනක අපරාධ වැළැක්වීමේ පනත ඔස්සේ ද අන්තර්ජාලය සහ විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරන නිරුවත් ජායාරුපයක් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව පවතියි. යම් පුද්ගලයෙකු විසින් වෙනත් පුද්ගලයෙකුට හිංසනයක් කිරීම උදෙසා මෙබඳු ජායාරුපයක් හෝ වීඩියෝවක් නිකුත් කර ඇත්නම් 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහයේ ( සංශෝධන ) පනතේ 345 ලිංගික හිංසනයක් සිදු කිරීම චෝදනාව යටතේ එම පුද්ගලයාට එරෙහි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇත. මෙබඳු සැකකරුවකු අත්අඩංගුවට ගත විට පොලිසියෙ දී දෙපාර්ශවය අතර සාමදානයක් ඇති කරගැනීමට ඉඩ සලස්වා එම ගැටළුව සමතයකට පත් කිරීම කිසි ලෙසකින් සිදු නොකරයි. මෙබඳු අපරාධ චුදිතයන් අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කල යුතුය. මෙබඳු අපරාධයකට වරදකරු වුවහොත් අනිවාර්යයෙන්ම ඔහු වසර පහක් දක්වා කාලයක් සිරගත කරනු ලබයි. එසේම මෙබඳු තත්වයකට මුහුණ පෑමට සිදුවුවහොත්, එබඳු පුද්ගලයන්ට නීතියේ පිළිසරණ ලබාගත හැකිබව ඔබට පැහැදිලි ඇති. එසේම මෙබඳු වරදක් සිදු කල පුද්ගලයෙකුට කිසි ලෙසකින් නීතියෙන් ගැලවීමක් නම් නොලැබේ. ඔබේ ජීවිතය ඔබට ලැබී ඇත්තේ ජීවත්වීම සඳහාම වේ. එබැවින් ඕනෑම තත්වයකට මුහුණ දුන් පසු වඩාත් ශක්තිමත්ව ජිවිතයට මුහුණ දීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. ඔබ ජීවිතය නැති කර ගත හොත් වරදකරුවන්ට දඬුවම් දීමට නිතිය ඉදිරියට යන්නේ කවුරුන්ද? එබැවින් ඔබ ජීවත්විය යුතුමය. වරදකරුවාට දඬුවම් කිරීම නිතිය විසින් අනිවාර්යයෙන්ම සිදු කරනු ඇත.