𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Kanalga Telegram’da o‘tish
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Ko'proq ko'rsatish3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
ඉතා වැදගත් සහ බැරෑරුම් පණිවිඩයක්
කරුණාකර කොටස් අත නොහැර අවසානය දක්වා කියවන්න.
ඔබගේ බොහෝ දරුවන් online පංතිවලට සහභාගිවන අතරම, මෙවලම් (gadgets) වලටත් ඇබ්බැහිවී ඇති බව නිසැකයි. කරුණාකර පරිස්සම්වන්න. මම ලියන්නේ මේ කාලයේ සිදුවන දෙයක් ගැනයි.
මගේ ඉතා ළග හොදම මිත්‍රයාගේ නංගීගේ පුතා ඉගෙනගන්නේ 12 ශ්‍රේණියේයි (13 වසර). ඔහු කුඩා කාලයේ ඉඳලම ඉතා දීප්තිමත් ශිෂ්‍යයෙක්. ඒ පවුලේ එකම පුතා.
ඔහුගේ online පන්ති දිනපතා උදේ 10 ට පටන් ගන්නවා. ඉතින් ඔහුගේ laptop පරිඝණකය උදේ 9 වෙනකොට පණගන්වනවා. ක්‍රියාත්මකවී තිබෙන online පන්ති සම්බන්ධව පාසැලේ පන්ති සගයන්ගේ පීඩනය නිසා දිනපතා අඩුම වශයෙන් රාත්‍රී 10 වනතුරු laptop එකේ හෝ ජංගම දුරකථනයේ රැඳීසිටීමට ඔහු පුරුදුවී සිටියා. කිසිම භෞතික ක්‍රියාකාරකමක යෙදුනේ නෑ. COVID-19 බිය නිසා අසල්වාසි, ඥාති, හිතවත් දරුවන්ගේ නොපැමිණීමත් ඒ වගේම ඔහු පවුලේ එකම දරුවා වුණු නිසාත් ඔහුට සෙල්ලම්කරන්න කවුරුත් හිටියේ නෑ.
27/10/2020 අඟහරුවාදා උදේ ඔහු කිව්වා ඇඟට හරි නැති බව. ඊට දවස් දෙකකට කලින් ඔහුට වම් අතේ සුළු වේදනාවක් තිබුණා. කවුරුත් ඒක බැරෑරුම් විදියට ගත්තේ නෑ. අඟහරුවාදා ඔහු කිව්වා online පන්තිවලට සහභාගිවෙන්න බෑ කියලා. ඔහුට දෙමවුපියන් එක්ක ඉන්න ඕනෑ කියලා. දෙමවුපියන් පුදුමයට පත්වෙලා ඔහුට විවේකගන්න කිව්වා. ඔහු නිදාගන්න හැදුවත් බැරිවුණා. ඔහු කිව්වා ඔහුගේ පියාට වැඩටයන්න එපා කියලා. “රෝහලකට යන්න ඕනැද?” කියලා ඔහුගේ පියා ඇහුවාම දරුවා කිව්වා “හැමතැනම කොරෝනා නිසා කොයි රෝහලටද යන්නේ” කියලා. “හොඳ නින්දක් දැම්මාම මට හරියයි” කියලා ඔහු ඔහුගේ පියාට වැඩටයන්න කිව්වා. ඔහුට ගොඩක් බඩගිනියි කියලා ඔහුගේ අම්මාට කිවුවා ඔහුට තෝසේ කවන්න කියලා. ඔහු ආයෙත් නිදාගන්න හැදුවත් බැරිවුනා. පස්වරුවේදී ඔහු පියාට කථාකරල කිව්වා වහාම ගෙදර ඇවිත් ඔහුව රෝහලකට ගෙනියන්න කියලා. විනාඩි 15 ක් ඇතුලත පියා ගෙදර ආවා. පුතා ඇවිත් ඔහුව වැළඳගෙන “මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න” කිව්වා.
පියා කාර්එක පණගන්වන අතරතුර දරුවා සිහිනැතුව ඇදගෙන වැටුනා. ඔවුන් එසැනින් කිලෝමීටර් 4 කට එහා තිබුණු රෝහලකට දරුවාව ගෙනගියා. ඔහුව පරීක්ෂාකළ වෛද්‍යවරු කිව්වේ ඔහුගේ නාඩි නොවැටෙන බවයි. ඔවුන් කෘතිම ස්වසනය දෙමින් හෘදය සම්බාහනයකරමින් (CPR කරමින්) දිගටම උත්සාහකරණ විට හෘදය ක්‍රියාකරන්ට පටන්ගත්තා. ඔවුන් සියලු scan පරීක්ෂණ කළ විටයි දැනගත්තේ දරුවාගේ මොළය මැරී ඇති බව. ඒත් ඔවුන් දිගටම 31/10/2020 සෙනසුරාදා උදෑසන වනතුරු උත්සාහකළත් වැඩක් වුණේ නැති නිසා කෘතිම ස්වසන යන්ත්‍රය ගළවාදැමීමට තීරණයකළා.
දැන් ඔහු තවදුරටත් මේ ලෝකයේ නෑ.
ඊළඟ කණගාටුවට කාරණය වුණේ, දරුවා රෝහලට ගෙන එන විට සිහිසුන්ව සිටි නිසාත් අවුරුදු 13-19 වයස් කාණ්ඩයේ දරුවෙකු වූ නිසාත්, රෝහල් බලධාරින් විසින් මෘතදේහය පොලීසියට භාරදීමයි. ඔවුන් එය ආපසු භාරදීමට නියමිත වන්නේ මරණ පරීක්ෂණයෙන් සහ කොරෝනා පරීක්ෂණයෙන් පසුවයි. ඉතින් ඒ අද 31/10/2020 ද, හෙට 01/11/2020 ද කියල කියන්න බෑ.
වෛද්‍යවරයා කිව්වා පහුගිය දින 20 ඇතුලත රැගෙන ආ මෙවැනිම 5 වෙනි රෝගියා මේ දරුවා බව.
මෙවලම් (gadgets) අධික ලෙස පාවිච්චිකිරීම නිසා ඒවායින් නිකුත්වන විකිරණ විසින් මොළයට හානි සිදුකරල ඊට ඔක්සිජන් සැපයීම වැලැක්වීම නිසයි මේ ත්ත්වය ඇතිවන්නේ.
ඒනිසා මෙවලම් සීමිත ලෙස පාවිච්චිකරන්න. හැකිතරම් උපරිම ලෙස earphones/headsets පාවිච්චිකිරීමෙන් වළකින්න.
සියලුම දෙමවුපියන්, භාරකරුවන් වෙත කරන යටහත් ඉල්ලීම නම් ඔබේ කුඩා දරුවන්, අවුරුදු 13-19 වයස් කාණ්ඩයේ පිරිමි ගැහැණු ළමයින් පරිස්සම්කර ගන්න. ඔවුන්ට කියන්න online පන්තිවලට සහභාගිවන විටදී හැර මෙවලම් පාවිච්චි නොකරන ලෙස සහ හැකිතරම් මුද්‍රිත සටහන්/පොත් ආදිය කියවන ලෙස.
මට හැඟුනා මෙය ප්‍රයෝජනවත් වැදගත් කාරණයක් බව.
Smart Phone ඇබ්බැහියෙන් ගැලවීමට උපකාරී වන Forest App එක ගැන දැන ගනිමු
මේ වන විට ඔබත් මමත් ඇතුලු අප බහුතරයක් දෙනා එදිනෙදා වැඩ පහසු කර ගැනීමට Smart Phone භාවිතා කරනු ලබන අතර ඒවායෙන් ලබා දෙන අලුත් අත්දැකීම් තුළින් එදිනෙදා විවිධ කාර්යයන් පහසු කර ගන්නා බව සත්‍යක්.
ඒ කොහොම වුණත් ඔබ පොත් පත් ආශ්‍රිත අධ්‍යාපනික කටයුත්තක් කරන අවස්ථාවක, පවුලේ අය සමග කටයුතු කළ යුතු අවස්ථාවක, ක්‍රීඩා කටයුතු කරන අවස්ථාවල Smart Phone එක කරදරකාරී වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇතුවාට සැක නැත.
ඉතින් මේ ගැටලුවට විසදුමක් හොයන්න ඉදිරිපත් වුන Seekrtech සමාගම stay focused සහ be present යන සංකල්පය පදනම් කර ගනිමින් Forest කියන App එක හදුන්වා දෙන අතර මේ App එක හරහා තමන්ට අවශ්‍යය අවස්ථාවට තම Smart Phone එකෙන් සිදු වන බාධාකාරී තත්ත්වය මගහරවාගෙන තමාට අවශ්‍යය කාර්යය සඳහා සම්පූර්ණ අවධානය යොමු කර ගන්න අවස්ථාව ලැබෙනවා.
මේ App එක භාවිතා කිරීම හරහා ඔයාගෙම කියලා විවිධ වර්ගවලින් පිරුණු ගස්, පදුරු ආදියෙන් සමන්විත අලංකාර virtual forest එකක් නිර්මාණය කර ගන්න ඔයාට පුලුවන්. මෙතනදී විශේෂම දේ තමයි ඔයා ඔයා විසින්ම ස්වයං පාලනය වනතාක් ඔයාට පුලුවන් ඔයාගේ වනාන්තරය දවසින් දවස ලස්සන කරගන්න.
ඔයා මුලින්ම කරන්න ඕනෙ ඔයාට Focus කරල වැඩ කරන්න අවශය කාලය select කරලා plant කියන button එක press කරන්න විතරයි. ඔයා select කරපු වෙලාවට ගැලපෙන විදිහේ ගහක් ඒ කාලය තුළ පැළ වෙන්න පටන් ගන්නවා.
මේ App එක හරහා ඔයාට එන notifications වගේ ඔයාගේ අවධානය බිඳින දේවල් නවත්වන නිසා, මේ ඇප් එකෙහි උපරිම ක්‍රියාකාරීත්වයට අවශය Advance Detect access මේ App එකට ලබා දෙන්න ඔයාට සිද්ධ වෙනවා.
අදාල කාලය Focus කරල වැඩ කළහොත් ලස්සන පැළවුනු ගසක් දැකගන්න පුලුවන් වගේම ඒ පැළවුනු ගස ඔයාගේ වනාන්තරේ ගිහින් හිටවන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයා Focus කරල වැඩ කරපු කාලය අනුව Coins දිනා ගන්නත් ඒ Coins භාවිතා කරලා නව ශාක ප්‍රභේධ මිලදී ගන්නත් මේ හරහා හැකියාව ලබා දී තිබෙනවා.
කිසියම් හේතුවක් නිසා ඔයා අදාල කාර්යය අතරමග නවතා Social media වැනි App එකක් භාවිතා කරන්න උත්සාහ කළහොත් නැවත Forest App එකටම ඔයාව යොමුවන අතර ඒ අදාල ඇප් එක භාවිතා කරන්න අවශ්‍යය නම් දැනට පැළ වෙමින් තියෙන ළපටි පැලය විනාශ කර දැමීමට ඔයාට සිදුවෙනවා.
එතැන් සිට ඔයාගේ වනාන්තරය තුළ ඒ පැළය සදකාලික මැරුණු ශාකයක් බවට පත්වෙනවා වගේම ඔයාගේ අලංකාර වනාන්තරයට අඳුරු ප්‍රදේශයක් ඒ මැරුණු ශාකය මගින් ඇති කරනු ලබනවා.
ඉතින් ඒ වගේම මේ ඇප් එක භාවිතා කරලා ඔයාට පුලුවන් යාලුවොත් එකක් එකතු වෙලා පැළ හිටවන්න, Achievements සම්පූර්ණ කරලා Badge දිනා ගන්නත්, ඔයා කරන වැඩ Tags වලට බෙදාගෙන කරන්න වගේම ඒ ඒ කාර්යයන් වල ඔයා කොච්චර හොදින් නිරත වුනාද කියලා දැනගන්නත් පුලුවන්.
ඒ වගේම ඔයා ගන්න Coins භාවිතා කරල ඇත්ත ලොකේ ගහක් පැළ කරන්නත් මේ app එක හරහා හැකියාව ලැබෙනවා. මේ app එක නිර්මාණය කරපු සමාගම ඇත්ත ලෝකයේ ගස් හිටවන ආයතනයක් සමඟින් එකතු වෙලා තමයි මේ කර්තව්‍යය සිදු කරන්නේ.
මේ app එක iOS සහ Android සඳහා පිළිවෙලින් AppStore සහ Play Store හරහා download කරගැනීමේ හැකියාව තිබෙනවා.
Facebook සමාගමෙන් නිකුත් කරන්නට සූදානමින් සිටින Smartwatch එක, ගලවා ඉවත් කළ හැකි කැමරා 2 ක් සහිත වනු ඇති බව වාර්තා වෙයි
Facebook සමාගම නිකුත් කරන්නට සූදානම් වන Smartwatch එක ගැන මීට කලින් ලිපියකිනුත් අපි ඔබට තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.
ඔන්න දැන් The Verge වෙබ් අඩවිය විසින් මේ ගැන තවත් තොරතුරු හෙළිදරව් කර තිබෙන අතර ඒවාට අනුව Facebook සමාගමේ මෙම නවතම smartwatch එක සතුව detachable camera ඇතුලත් වනු ඇති බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව යම් දවසක මෙම smartwatch එක මිලදී ගන්නා පරිශීලකයින්ට මෙම smartwatch එක ඔස්සේ ලබාගන්නා ඡායාරූප, smartphone එකක සම්බන්ධතාවයකින් තොරව සෘජුවම, Facebook,WhatsApp, Messnger හෝ Instagram සමඟ share කිරිමේ හැකියාව ලැබෙනු ඇති.
මෙම කැමරා 2, එකක් front facing කැමරාවක් වනු ඇති අතර අනෙක් එක rear facing කැමරාවක් වෙනු ඇති.
මෙහි ඇතුලත් වන front facing කැමරාව සාමාන්‍ය පරිදි, video call ආදිය සඳහාත් rear facing කැමරාව සාමාන්‍ය පරිදි ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා සහාය දක්වනු ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මෙහි ඇතුලත් වනු ඇති rear facing කැමරාව සතුව auto focus පහසුකම සහ 1080p වූ ඉහල resolution එකක් දක්වා video record කිරීමේ හැකියාවද ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම ජංගම දුරකථනයක සම්බන්ධතාවයකින් තොරව, ස්වාධීනව LTE connection එකක් සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මක වන ලෙස මෙම watch එක නිර්මාණය කර ඇති බව වාර්තා වෙනවා.
වාර්තා වන පරිදි Facebook සමාගම විසින් මේ වන විටත් 3rd party accessories නිෂ්පාදකයින් සමඟ එක්ව, මෙම watch එකේ කැමරාව හා සම්බන්ධ කල හැකි 3rd party gadgets හා backpack හා cases ආදිය නිර්මාණය කරමින් සිටිනවා.
2022 වසරේදී නිකුත් වෙතැයි අපේක්ෂා කරන මෙම smartwatch එක White, Black හා Gold යන colors වලින් ලබාගත හැකිවනු ඇති අතර මිල ආසන්න වශයෙන් $400 පමණ වෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.
හදවත් ❤️❤️ 1000 යන්න link එක share කරලා උදවුවක් දෙනවද?
හැකර්වරුන් පිරිසක් විසින් EA ආයතනයේ FIFA 21 game එකෙහි source code එක ඇතුළුව තවත් tools කිහිපයක් සොරකම් කරයි
හැකර්වරුන් පිරිසක් විසින් Electronic Arts සමාගමේ servers වලට අනවසරයෙන් ඇතුළු වී, FIFA 21 game එකෙහි source code සහ එහි matchmaking server එක සඳහා වන code ඇතුළුව EA servers වල තිබූ 780GB පමණ data ලබාගෙන ඇති බව වාර්තා වෙනවා.
එසේ ලබාගත් data අතර, Frostbite engine එකෙහි source code සහ tools ද ඇතුළත් වන අතර, Frostbite engine එක යනු Battlefield වැනි EA ආයතනයේ ජනප්‍රිය titles කිහිපයක්ම බලගන්වන game engine එකයි.
මේ වනවිට එම data dark web එක තුළ අලෙවි කිරීමට හැකවර්වරුන් පිරිස කටයුතු කර ඇති අතර EA ආයතනය විසින් මේ පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ, මෙය ransomware ප්‍රහාරයක් නොවන බවත්, මෙසේ ලබාගත් දත්ත අතර player data හෝ පරිශීලකයන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් නොවන බවත් ය.
එමෙන්ම, EA ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, EA network එකට පහරදීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති අතර දැනටමත් ඔවුන්ගේ servers වල ආරක්ෂාව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති බවත්, මෙම ප්‍රහාරයෙන් EA ආයතනයේ games සඳහා හෝ EA ව්‍යාපාරයට බලපෑමක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවත් ය.
මෑතකාලීනව gaming industry එක ආශ්‍රිතව විශාල සොරකම් කිහිපයක් දැකගැනීමට හැකියාව ලැබී ඇති අතර මීට පෙරද හැකර්වරු විසින් CD Projekt Red ආයතනයේ Cyberpunk 2077 සහ The Witcher 3 games වල source code සොරකම් කිරීමට කටයුතු කළ අතර 2020 ජූලි මාසයේදී Nintendo ආයතනයේ Super Mario Kart සහ release කර නොතිබූ Zelda game ඇතුළු බොහෝ SNES සහ Nintendo 64 games සඳහා වන source code ද සොරකම් කිරීමට කටයුතු කර තිබුණා.
*💥 Infinix 160W Mobile Charger 💥*
⭕ infinix ලත් Charger සීන් එකට බැහැලා වගේ 😂😂... ඔන්න 160W එකක් එලියට දාන්න යන්නෙ.. 2013 දි phones නිශ්පාදනය කරන්න යෙදුන infinix සමාගම බහුලවම නිශ්පාදන කරේ Budget සහ Midrange devices....
⭕ ඒත් දැන් මේ 160W changer එක නිසා තොරතුරු මූලාශ්‍ර නම් කියන්නෙ ලගදිම infinix flagship එකක් එයි කියලා ❤... එහෙම උනොත් නම් ලංකාවෙ අපිට සාම්ප්‍රදායික flagship මිලගනන් වලින් තරම්ක් හෝ සහනයක් ලැබෙන්න පුලුවන්..
⭕ ඒත් මේක charger රහිතව ලබා දෙන නූතන ජංගම දුරකථන ඉල්ලක්ක කරගෙන නිපදුවා වෙන්නත් පුලුවන්…
💟 අද කියන්න යන්නේ සුපිරි ඇප් ටිකක්
ගැනයි
Colorize
පරණ / ටිකක් අබලන් වූ තත්වයේ පින්තුර වලට අලුත් පාටවල් එකතු කරලා විශේෂයෙන්ම black and white photo වලට එහෙම විවිධ වර්ණ එකතු කරලා නවීන පන්නයේ පින්තුරයක් කරගන්න උදව් කරන app එකක්.
Toon Me
විවිධ effects පාවිච්චි කරලා අපේ තියන පින්තුරයක් ගොඩක් පහසුවෙන් cartoon වගේ සකස් කරලා දෙන app එකක්.
Niagara Launcher
Phone එකට පාවිච්චි කරන්න පුළුවන් ටිකක් වෙනස් clean launcher එකක් විදියට හඳුන්වන්න පුළුවන්.
PhotoRoom
background එක ඉවත් කරලා photo capture කරන්න වගේම ලේසියෙන්ම background එක මාරු කරන්න කියාපු app එක.
Droid Cam
මේ දවස් වල නම් ගොඩක් වැදගත් app එකක් . අපේ phone එක web cam එක සහ mic එක විදියට පරිගණකයට පාවිච්චි කරන්න මේ app එක පාවිච්චි කරනවා. real time usb හරහා හෝ wifi හරහා ඉතාමත්ම පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. zoom, skype , microsoft teams හැමදෙමට නියමයි.
Post Box
ඩිගිටල් වෙල්බින් කියන්නේ මේ වෙද්දී ගොඩ දෙනෙක් කතා කරන දෙයක්. notifications කියන්නේ අපිව නිතරම phone එක පාවිච්චි කරන්න පොළඹවන දෙයක්. කොච්චර වැඩක හිටියත් එකපාරට notification එකක් අපි ගමන් අපිව distract වෙනවා. හැබැයි post box එකෙන් අවශ්‍ය notifications විතරක් අවශ්‍ය වෙලාවකට ගෙන්නන්න පුළුවන් නිසා ගොඩක් දුරට phone usage එක අඩු කරගන්න පුළුවන්.
*🕸️WHAT IS HOAX*
⭕Hoax එකක් කියන්නෙ බොරු ප්‍රචාරයක්,උදාහරන ලෙස ඔයාලා දැකලා ඇති/ඔයාලට ඇවිල්ලා
ඇති මේ වගෙ මැසේජ්
❌අම්මට ආදරෙයි නම් මේ මැසේජ් 1 දහ දෙනෙකුට යවන්න,මටත් එවන්න.
❌මේක දහ දෙනෙකුට යවපන්,නැත්තම් තෝ ඉවරයි.
❌දෙවියන් විශ්වාස නම් මේ මැසේජ් 1 දහදෙනෙකුට යවන්න සුභ ආරංචියක් අහන්න ලැබෙයි,මටත් එවන්න.
❌මගේ නම ****,මම මැරුනෙ අවුරුදු ** දි,මේ මැසේජ දෙනෙකුට යැව්වෙ නැත්තම් මගේ ආත්මය රෑට ඔයත් එක්ක නිදාගනීවි.
❌ප්‍රසිද්ධ ආයතන
වගේ මැසේජ්,මේ වගේ මැසේජ් එකක් ආව ගමන් සමහරු නොසලකා හැරියත් සමහරු මේවායෙ අඩංගු අන්තර්ගතයට බය වෙලා/අවංක චේතනාවෙන් මේවා ශෙයාර් කරනවා.ඉතින් ඔයා හිතනවා ඇති මේවා
*ශෙයාර් කරා කියලා මොනා වෙන්නද🤔*
කියලා,ඉතින් ඔයාට තේරෙනවා ඇති hoax නිර්මානය කරලා තියෙන්නෙ ඉක්මනින් අන්තර් ජාලය පුරාම ක්ශනිකව ප්‍රචාරය වෙන විදිහට.
*මොකද්ද HOAX වලින් වෙන්නෙ?🤹♂️*
ඉතින් මතක තියාගන්න මේවායෙ තුන්වන පාර්ශවයක් ඉන්නවා,මේ HOAX වලින් කරන්නෙ ඔයාගෙ *මානසික මට්ටම TRACK😦* කරන එක 👉ඔයාලා දන්නවා ඇති BLUE WHALE 🐳 GAME 1,මේ ගේම් එකෙන් වෙන්නෙ අපෙ බ්‍රේම් වොශ් කරන 1,ඔයා දන්නවා ඇති මේ ගේම් එක ප්ලේ කරන්නෙ වට්සැප් වල,ඉතින් මේ වගේ වැඩ වලට *USERS* ලා තෝරගන්න තුන්වන පාර්ශවය විසින් මේ HOAX භාවිත කරනවා.තව උදාහරනයක් ගත්තොත් ඔයාට කවුරුහරි *PHISHING* ඇටෑක් එකක් කරන්න කලින් Hoax එකක් දාලා ෆිශිං වලින් ඔයාව හැක් කරන්න පුලුවන්ද කියලා බලනවා👉ඔයාට Hoax එක දුන්නට පස්සෙ ඔයා ඒක ශෙයාර් කරන්න ගත්තොත් තුන්වන පාර්ශවයේ කෙනා දන්නවා ඔයාව ෆිශිං වලින් හැක් කරන්න පුලුවන් කියලා,ඔයාට තුන් වන පාර්ශවයෙ කෙනෙක් Hoax එකක් එවපු ගමන් ඔයා ඒක ශෙයාර් කරොත් තුන්වන පාර්ශවයෙ කෙනා දැනගන්නවා ඔයාව මේ වගේ දේකින් බය කරලා යම් කිසි දෙයකට පොලබවා ගන්න පුලුවන් කියලා.
*මං හිතනවා ඔයාට ඒ*
*පිලිබඳ පොඩි හරි අවබෝධයක් ගන්න පුලුවන් උනා කියලා🙂🤝*
⭕ ඊලග කාරනය තමා මේ HOAX හැදුවෙ කව්ද මේ මැසේජ් එක/පින්තූරය අස්සෙ මොනවා තියෙනවද කියලා අපි දන්නෙ නෑ නෙ,ඔයාලා දන්නවා ඇති පින්තූරයකට වයිරස් ෆයිල් එකක් bind කරලා කාට හරි ශෙයාර් කරොත් ඒ පින්තූරය ලබපු කෙනාට ඒ PHOTO එක ඩබල් ක්ලික් කරපු ගමන් එයා දන්නෙවත් නැතුව ඒ වයිරස් එක අදාල කෙනාගෙ පරිගණකයට එකට ඇතුලු වෙනවා,මේ හොඇක්ස් මැසේජ් එකත් ඒවගේ දෙයක් වෙන්න පුලුවන්,ඉතින් මේ මැසේජ් එක කවුරු හරි 10 දෙනෙකුට ශෙයා කරොත්;ඒ දහ දෙනා ඒ හොඇක්ස් එක තව දහ දෙනෙකුට ශෙයාර් කරොත් මේ Hoax වයිරස් එකෙන් ගොඩ දෙනෙකුට හානි වෙලා,ඉතින් මං කියන එක ඔයාට තේරෙනවා ඇති.Hoax කියන්නෙ හොද දෙයක් නෙමේ,කොහොම උනත් මේ වගේ දේවල් සමහරු විනෝදයක් වශයෙනුත් පාවිච්චි කරනවා
*HOAX ශෙයාර් කරන එක මෝඩ සහ අවදානම් වැඩක් කියලා ඔයාට දැන් තේරිලා ඇති*
#education
හ Chat චැට් පැතිකඩ. හ voice කතාබස් හ්භාගීවනනනගේ ලැයිස්තුවේ පරිශීලකයෙකුගේ සම්පූර්ණ ජෛව හා පුළුල් පැතිකඩ පින්තූර බැලීමට තට්ටු කරන්න.
චැට් එක අවම නොකර ඔබේ පින්තූරය වෙනස් කර අතුරු මුහුණතේ සිටම ඔබේ ජෛව සංස්කරණය කළ හැකිය.
ටෙලිග්‍රාම් වෙබ්. ඕනෑම උපාංගයක ඔබේ බ්‍රව්සරයේ ටෙලිග්‍රාම් වෙබ් යෙදුම් එකක් විවෘත කරන්න - ඩෙස්ක්ටොප් හෝ ජංගම.
Z WebZ
K වෙබ් කේ
ටෙලිග්‍රාම් වෙබ් සජීවිකරණ ස්ටිකර්, අඳුරු මාදිලිය සහ චැට් ෆෝල්ඩර වැනි ඔබේ ප්‍රියතම විශේෂාංග සඳහා සහය දක්වයි, එය ඇදහිය නොහැකි තරම් කාර්යක්ෂම වේ - අවශ්‍ය වන්නේ 400 KB බාගත කිරීමක් සහ ස්ථාපනය කිරීමක් පමණි.
අපගේ ඩෙස්ක්ටොප් යෙදුම් මෙන්, ටෙලිග්‍රාම් වෙබ් ද තනිවම පවතී. ඔබ ප්‍රවිෂ්ට වූ පසු, ඔබගේ දුරකථනය අසල හෝ අන්තර්ජාලයට සම්බන්ධ කර තබා ගැනීමට අවශ්‍ය නොවේ.
