𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Kanalga Telegram’da o‘tish
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Ko'proq ko'rsatish3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
🌺 Winners Of Competition 🌺
1st Place : 409 Screenshots
Sukka ❤️
2nd Place : 268 Screenshots
Claws ❤️
3rd Place : 202 Screenshots
Chamod ❤️
I'll Try To Do Something For Who Passed 100 Votes
( If Possible )
Making Prizes For Winners 👌
It Takes Few Hours 👍
Stay Peace 🌷
චැනල් එකේ 5500 ඉන්නවා 🙂
උදවු ගන්න කියලා එකෙක් වත් නෑ
තරගෙට ආපු වෙන අය එයාලගේ චැනල් වල දැම්මම එයාලා වෝට් කරලා ss එවුවා 😶
ඔයාලට තමා කිසි වැඩක් කරගන්න බැරි 😒
දැන් කියලා වැඩක් නෑ 😶💔
එයාලා තන්ගේ චැනල් වල දැම්මම අනිවා වොට් කරලා ss දාලා ලස්සනවට වැඩේ ඉවර කලා 😒💔
උබලට තමා මොනවත් බැරි 😒💔
හොදටම උබලාගැන කල කිරිලා ඉන්නේ 😢👎
උබලට තමා දෙන්න බැරි 👎💔
අනිත් අය එයාලගේ චැනල් එකේ දැම්ම වෝට් 800 යි අපේ 200යු උබලා ගැන කතා කරලා වැඩක් නෑ 👎😒
🔰රණවිරුවන්ට උපහාර පිණිස ශ්‍රී ලංකාවේ නිපදවූ දැවැන්ත Triple-A Game Project එක NERO නිකුත් වෙයි🔰
🔹 Nero කියන්නේ ලංකාවේ හැමෝම දන්න, ශ්‍රී ලංකා යුද හමුදාව සතුව සිටි දක්ෂම සහ විශිෂ්ටතම sniper වෙඩික්කරුවෙක්. ඔහුට සහ අනෙකුත් සියලු රණවිරුවන්ට උපහාරයක් ලෙස ශ්‍රී ලංකාවේදී නිපදවූ දැවැන්තම Triple-A (AAA) Game Project එක තමයි NERO කියන්නේ.
🔹 Triple-A කියන්නේ ලොකු වියදමක් දරලා, ගොඩක් මහන්සි වෙලා high quality gaming experience එකක් ගන්න පුළුවන් ලෙස නිපදවන game වලට. ඉතින් මේ game එක අද නිකුත් වුනා.
🔹 මෙම Game එක නිපදවීම සහ බෙදා හරිම සිදුකරන්නේ Arimatic Lanka සමාගම විසින්.
🔹 Single player action game එකක් වන මෙය දකුණු ආසියානු යුද බිම් පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙහි Nero කියන්නේ විශේෂ මෙහෙයුමක් අතර තුල දිවි ගලවාගත් sniper සෙබලෙක්. මෙහිදී ඔබට මෙම Nero කියන චරිතය බුද්ධිමත්ව පාලනය කරමින් ඉදිරියට යාමට තිබෙන්නේ.
🔹 මෙය ඔබට Steam ඔස්සේ $20 ක පමණ මුදලකට මිලදී ගන්න පුළුවන්. ආසන්නව රුපියල් 4000ක් පමණ වෙනවා. NERO කියන්නේ Gamer කෙනෙක් වශයෙන් ඔබ play කලයුතුම game එකක්. ( https://store.steampowered.com/app/1448610/NERO/ )
📌MINIMUM SYSTEM REQUIREMENTS :
🔸 Requires a 64-bit processor and operating system
🔸 OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
🔸 Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
🔸 Memory: 4 GB RAM
🔸 Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
🔸 Storage: 12 GB available space
📌RECOMMENDED SYSTEM REQUIREMENTS :
🔸 Requires a 64-bit processor and operating system
🔸 OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
🔸 Processor: Intel CPU Core i7-3770 or AMD equivalent
🔸 Memory: 8 GB RAM
🔸 Graphics: Nvidia GPU GeForce GTX 970 / AMD GPU Radeon RX 480
🔸 Storage: 12 GB available space
මොනාද යකෝ අන්න අරුන් පරදින්න යන්නේ
සප් එකක් දියල්ලකෝ කාලකන්නි වෙන්නේ නැතුව
විනාඩි 2ක් යයි උබලට ඕකට
https://t.me/joinchat/QAkqlsN-yy02NGRl
මෙන්න මේ channel එකට join වෙලා...
https://t.me/c/1241101239/1951
මෙන්න මුට වෝට් එකකුත් දීලා..
@VOTE_gcc_123_bot
ss එක මෙන්න මුට සෙන්ඩ් කරහල්ල...
මොනාද බම් මේක පොඩි වැඩක්නේ..
අපේ කොල්ලෙක්ට සප් එකක් දියල්ලා
ගුණමකුවෝ නොවී
මේකෙන් දිනන ඒවත් බොලාට තමයි යකෝ
එක හින්ද vote කරහල්ලා.. මේක අන්තිම චාන්ස් එක
https://t.me/joinchat/QAkqlsN-yy02NGRl
මේ චැනල් එක join වෙලා
https://t.me/c/1241101239/1951
මේකට වෝට් කරන්න ❤️
ඊට පස්සේ
@VOTE_gcc_123_bot
මේ බොටාට ss එකක් දන්න ❤️🥺
https://t.me/joinchat/QAkqlsN-yy02NGRl
මේ චැනල් එක join වෙලා
https://t.me/c/1241101239/1951
මේකට වෝට් කරන්න ❤️
ඊට පස්සේ
@VOTE_gcc_123_bot
මේ බොටාට ss එකක් දන්න ❤️🥺
https://t.me/c/1241101239/1951
මේ ලින්ක් එක කික් කරාම post එකට යනවා 😒
ඊට පස්සේ යට තියන ඉමෝජිය ටච් කරාම වෝට් වෙනවා
ඊට පසේ scrreen shot botta එවන්න ❤️
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
ඒ බොටාට
https://t.me/c/1241101239/1951
මෙන්න ලින්ක් එක වෝට් කරන්න
වෝට් ලරන්න දන්නෑ කියපු අය ❤️😒
මගේ චැනල් එකෙ 5000 ක් ඉන්නවා ඒත ගොඩාක් අර වෝට් දෙන්න අකමැතියි 🥺
වෝට් එකෙක් ගහලා ss එකක් දෙන්න සල්ලි යන්නේ නෑනේ යාලුවනේ 😒❤️
මම හැමදාම post දානවා 🥺
උබලට මම වෙනුවෙන් වෝට් කරලා ss එකක් වත් දාන්න බෑනේ 💔💔
වැඩක් නෑ 🥺❤️
බන් 🥺💔
https://t.me/c/1241101239/1951
කට්ටිය ගිහිල්ලා වෝට් කරලා ss එවන්න 🥺
අනේ මේක විතරයි
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
මේ බොටාට දාන්න අනිවා දන්න
වෝට් කරන්න 🥺❤️
Plz ❤️🥺
Happy 23rd Birthday GOOGLE !! 😗❤️
Thamps for ur huge Service ❤️
b.s.
Credit @SusaEpic
කොල්ලනේ මම ඩාක් ස ගෙ competition එකට යන්නද උබල සප් එක දෙනවද🙂☘️
Price list :
https://t.me/About_ImDark/11
යටින් කියාගෙන පලයල්ල prizes ටික බලල🌚❤️
මීට
@G_c_c_123
