uz
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Kanalga Telegram’da o‘tish

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Ko'proq ko'rsatish
3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
දැනට ළඟ තියන ෆෝන් පරිස්සම් කරගන්න..‼️
දැනට ළඟ තියන ෆෝන් පරිස්සම් කරගන්න..‼️

Repost from Trendar Bots⚡️
ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ public Repository එකක් හැදුවා. ඉවරම නැ ඉතින් කට්ටියම එකතු වෙලා Develop කරලා ගමු🌝. මේ repo එකෙන් ඔයා
ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ public Repository එකක් හැදුවා. ඉවරම නැ ඉතින් කට්ටියම එකතු වෙලා Develop කරලා ගමු🌝. මේ repo එකෙන් ඔයාලට firebase එක්ක Bot කෙනෙක් වැඩ කරන හැටි Idea එකක් ගන්න පුළුවන්😜. මන් හිතන්නේ නැහැ මීට කලින් firebase එක්ක වැඩ කරන Bot කෙනෙක්ගෙ Repo එකක් open source publish කරලා ඇති කියලා. මෙන්න link එක👇 https://github.com/TharukRenuja/MissRaya

ගොඩක් අය කිව්වා කලින් Method එක Mod WhatsApp වලට Support නැහැ කියලා වගේම Bot ගෙ Usage එක වැඩි වෙන හින්දා Queue එකක් හැදුනා කි
ගොඩක් අය කිව්වා කලින් Method එක Mod WhatsApp වලට Support නැහැ කියලා වගේම Bot ගෙ Usage එක වැඩි වෙන හින්දා Queue එකක් හැදුනා කියලා.ඉතින් දැන් ගෙනාවේ All in One Solution එක 😌🌺 දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා 🌺 Step 1 :- මුලින්ම මෙන්න මේ Link එකට ගිහිල්ලා App එක Install කරගන්න 🙊 Step 2 :- ඊට පස්සේ ටෙලිග්‍රැම් එකට එන්න.ඇවිල්ලා ඕනිම චැට් එකකට ගිහිල්ලා ඔයාට ඕනිකරන ස්ටිකර් එක දාන්න 😉.දාලා ඉවර වෙලා ඒ Sticker එක උඩ ටච් කරලා ඒ Sticker Pack එකට අදාළ Link එක Copy කරගන්න 😌. Step 3 :- යන්න අපේ අලුත් App එකට.ඇප් එකේ යට ඇති + ලකුණක් 🧜🏻‍♀️.ඒකට ගිහිල්ලා " Enter Set Name" තෝරන්න ✅.ඊට පස්සෙ අපි අර Copy කරගත්තු Link එක එතන Paste කරලා OK දෙන්න.Ok දීලා Download කියන එක දෙන්න 😉. Step 4 :- දැන් Sticker Pack එක Download වෙනවා.වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගෙන් අහයි WhatsApp / Mod WhatsApp එකට Add කරන්නද කියලා.ඉතින් ඇඩ් කරගන්න තමා තියෙන්නේ 🌝❤️. කලින් දැම්ම Method එක වැඩ කරන්නේ Original WhatsApp වලට විතරයි මං හිතන විදියට.සමාවෙන්න හොඳේ 😁 @RazorTech 🔰

ඔයාලා දන්නවා Telegram එකේ සුපිරි Sticker Pack තියේ 😁❤️.ඉතින් ඒ ස්ටිකර් Pack හැම එකක්ම WhatsApp එකට Transfer කරගන්න පුළුවන් උනොත් ? 🙄 ඉතින් අද Post එක ඒක ගැන 😌❤️ මේකෙදි, 📌 Static Stickers are Supported 📌 Animated Stickers are Supported 📌 Video Sticker are Supported දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා 🌺 Step 1 :- මුලින්ම මෙන්න මේ Link එකට ගිහිල්ලා App එක Install කරගන්න 🙊 Step 2 :- ඊට පස්සේ ටෙලිග්‍රැම් එකට එන්න.ඇවිල්ලා @tgtowabot ව Start කරන්න 😉 Step 3 :- ඔයාට ඕනි කරන Sticker Pack එකට අදාළ ස්ටිකරයක් ඒ බොටාට යවන්න 🌝.එහෙම යැව්වාම බොටා සම්පූර්ණ Sticker Pack එකම Parts වලට කඩලා එවනවා 😇.එහෙම Parts වලට කැඩෙන්න හේතුව තමයි Telegram Sticker Pack එකක උපරිම Stickers 120 ක් Support කිරීමත් සහ WhatsApp එකේ Stickers 30 ක් විතරක් Support කරන එක 😗. Step 4 :- බොටා එව්ව wastickers කියන ෆයිල්ස් ඔක්කොම Download කරලා ; පළවෙනියටම එව්ව File එක උඩ ටච් කරන්න 🧜🏻‍♀️.එහෙම ටච් කරාම Telegram Stickers to WhatsApp කියන ඇප් එක ඕපන් වෙයි 😌.ඉතින් ඔයාට තියෙන්නේ ඒකේ තියෙන Add to WhatsApp කියන එක දෙන්න විතරයි ✅.එතකොට ඔයාගේ WhatsApp එක Open වෙලා Stickers ටික ඇඩ් වෙනවා 👻.ඉතින් හැම ෆයිල් එකක්ම ඔය විදියට ඇඩ් කරගත්තාම Telegram එකේ තිබ්බ සම්පූර්ණ Sticker Pack එකම ඔයාගෙ WhatsApp එකේ 🤭 අදට Post එක ඉවරයි තේරුනානම් React කරන්න.පුළුවන්නම් Screenshots ඒමත් දාන්න වැඩේ හරි ගියොත් 😁❤️ මම @Ravindu_Deshan 😉 මේ වගේ Post බලන්න එන්න @RazorTech එකට ✅ අපේ Chatgroup එකේ නැත්නම් දැන්ම Join වෙන්න :- @Razor_Tech 🔰

මන් කලින් පෝස්ට් එකක් ගෙනාවානේ heroku වෙනුවට use කරන්න පුළුවන් platforms ගැන. ඔන්න ඉතින් heroku නැතුවාම බැ වගේ අයට solution එකක්🌝😅. Post එක මෙතැන👆

✅ Solution to Heroku Problem 🙋‍♂️ Hello Dear Developers & Heroku Users, You know we run a lot of Github projects using the free hosting service provided by Heroku .but recently Heroku and Github linked up and lost our ability to work . Today I will introduce you to Heroku CLI There are those who already know this but there are those who do not know so I brought this with a Video . ✓✓ 01. If you first use this Heroku CLI then Git install . 02. It is also important that you have to set the Vars in your Projects folder . ✓✓ 🤭To help you, I will put the commands I typed below in order👇 ─────────────── » heroku update » heroku login » heroku git:remote -a <Your app name> » git init » git add . » git commit -am "some text" » git push heroku main ─────────────── 🎉 Watch the video and share this with the programming related channel groups and do not forget to inform them about this. 📮 Credits: @szteambots 🇱🇰 සිංහල පොස්ට් එක මෙතනින්

Repost from YouTech HUB
ගෙවල් වලින් රිපෝට් එකේ ලකුණු අඩුයි කියලා දැක්කා...🙂 ඒත් එයාලා දැක්කෙ නෑ උඹ සමාජෙ එක්ක ගැටිලා කොච්චර පරිණත වුණාද කියලා...✨ ගෙවල්වලින් උඹ දවස තිස්සේම පාඩම් නොකර ඉන්නව දැක්කා...🙂 ඒත් උබ වයර් කෑල්ලක් අමුනලා හදපු ගැජට් එක කවුරුවත් දැක්කෙ නෑ...✨ උඹ පන්තියේ ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙළිනවා ගුරුවරු දැක්කා...🙂 ඒත් උඹ හිස් period එකකදී මේසෙට පෑනකින් ගහලා ගාණට pitch එක අල්ලපු ලස්සන music එක එයාලට ඇහුනේ නෑ...✨ උඹ දවස තිස්සෙම පන්තිය අස්සට වෙලා කිසිම බාහිර ක්‍රියාකාරකමක් නොකර පන්තියට වෙලා ඉන්නවා හැමෝම දැක්කා...🙂 ඒත් උඹ පන්තිය අස්සට වෙලා ඉඳගෙන පොතේ අන්තිම පිටුවේ ඇඳපු ලස්සන චිත්‍රය කවුරුත් දැක්කෙ නෑ...✨ ලංකාවෙ මිනිස්සු / අධ්‍යාපන ක්‍රමය කවදාවත් ළමයින්ගෙ දක්ෂතාවය දැක්කෙ නෑ.. කරේ අලින්ට ගස් නගින්න උගන්නපු එක 🖐🏻 #Think🇱🇰 Credits - STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

හෙට O/L ලියන කට්ටිය හැමෝම හොදට ලියන්න හොදේ. Good luck කට්ටියටම✌️
හෙට O/L ලියන කට්ටිය හැමෝම හොදට ලියන්න හොදේ. Good luck කට්ටියටම✌️

මේ තීරණය Apple සමාගම කැමැත්තෙන් ගත්ත තීරණයක් කියල කියන්න අමාරුයි. යුරෝපා සංගමයේ වෙලඳ හා පාරිභෝගික ආරක්ෂණ කමිටුව විසින් ගත්ත ත
මේ තීරණය Apple සමාගම කැමැත්තෙන් ගත්ත තීරණයක් කියල කියන්න අමාරුයි. යුරෝපා සංගමයේ වෙලඳ හා පාරිභෝගික ආරක්ෂණ කමිටුව විසින් ගත්ත තීරණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණයේ සියලු විද්‍යුත් උපාංග USB-C වලට සහය දැක්වීම අනිවාර්‍ය කිරීම. මේ තීරණය Apple සමාගම ගත්ත තීරණයට අනිවාර්‍යයෙන්ම බලපාන්න ඇති. USB-C භාවිතයෙන් ලැබෙන වාසි තමයි සාමාන්‍ය lightning cable වලට වඩා වැඩි වේගයකින් data හුවමාරු කිරීමේ හැකියාව සහ ඊට වඩා වේගයෙන් battery charge කිරීමේ හැකියාව. මේ USB-C එක්ක එන iPhone දුරකථන පෙල නිකුත් වෙන්න අවම වශයෙන් 2023 වර්ෂයවත් වේවී. ඒ කියන්නෙ iPhone 15 දුරකථන පෙලෙහි බොහෝවිට මේ USB-C වෙනස දකින්න ඉඩක් තියනවා. ඉතින් කවුරුහරි Apple උපාංගයක් මිලදී ගන්න ඉන්නවනම් මේ වෙනුවෙන් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියන එකයි අපේ මතය. මොකද මේව නිකුත් වෙන්න තවමත් කල් තියනව වගේම මේ පිලිබඳ තමවත් කටකතා පමණයි තියෙන්නේ.

PCGLK USB-C Port එකක් සහිත iPhone දුරකථනයක් අන්තර්ජාලයේ මේ වෙනකොට පල වෙන leaks වලට අනුව iPhone දුරකථන පෙළ Apple වලටම ආවේණික L
PCGLK USB-C Port එකක් සහිත iPhone දුරකථනයක් අන්තර්ජාලයේ මේ වෙනකොට පල වෙන leaks වලට අනුව iPhone දුරකථන පෙළ Apple වලටම ආවේණික Lightning port එක අතඇරල හුඟ දෙනෙක් පාවිච්චි කරන USB-C port එකට මාරු වෙන්න තීරණය කරල තියනවා. කලින් වාර්තා වෙන වුන විදිහට මේ වෙනස් කිරීම ඉදිරියේදී සිදු වෙන්න තිබුනත් අලුත්ම වාර්තා වල හැටියට මේ වෙනකොටත් ඒ මාරුවීම සිදු වෙන ගමන් තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ අපිට ඊලඟ වසර කිහිපයේදීම USB-C port එකක් සහිත iPhone එකක් දකින්න ලැබේවී. තමන්ගෙ devices සඳහා භාවිතා කරන කේබල් වර්ග රාශියක් හසුරවන්න සිදුවෙන කෙනෙක්ට මේක සුභ පණිවිඩයක්. මීට පෙර iPhones වලින් USB port එකක් දකින්න නොලැබුනේ Apple සමාගමට කේබල් විකිණීමෙන් ලැබෙන ලාභය සහ USB වලට වඩා හොඳට ජලයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් Lightening port වල තිබුණ නිසයි. නමුත් එකම කේබල් එකකින් device කිහිපයක් හැසිරවීමට හැකිවීම බොහෝ දෙනෙක්ට පහසුවක් වේවී.

ලංකාවේ app එකක් try කරලා බලන්න

About SWIPER MESSENGER Founders Swiper Messenger Was Found By Mr.Azy bro And Mr.Udula Damsara. Mr.Azy Bro is a, Web Designer Programing director Daraz Partner In Sri Lanka Founder of Ceylonecode(Pvt).Ltd Founder of Azygeekstore(pvt).Ltd Azy Bro social media society admin Someone Who has done a Web Developer Course Contact Azy on ccswiper.page.link/Azybro Mr.Udula Damsara is a, Web Designer Mobile app developer Founder of ceylonecode (pvt).ltd Complete UL/UX dising course on dreams solution software company. Learned java programing language from self study and complete some course. Complete mobile app development course on dreams solution software company. Contact udula on ccswiper.page.link/udula Mr.Azy Bro And Mr.Udula Damsara founding the social media platform SWIPER MESSENGER and its parent company CEYLONECODE platforms. Mr.Azy Bro and Mr.Udula Damsara, as well as the student of covid-19, whohave been influential in Sri Lanka in The recent past,have developed their own mobile phone application using their own knowledge of the internet and making good use of the knowledge gained from them. Designed to make data extremely secure,this application was entrirely developed by sri lankan Mr.AzyBro & Mr.Udula Damsara Swiper from CeylonCode is a FREE messaging and video calling app. It’s simple, reliable, and private, so you can easily keep in touch with your friends and family. Private messaging across the world Your personal messages to friends and family are AES encrypted. No one outside of your chats. Simple and secure connections, right away All you need is your phone number, no user names or logins. You can quickly view your contacts who are on Swiper and start messaging. High quality voice and video calls Make secure video and voice calls with up to 10 people for free*. Your calls work across mobile devices using your phone’s Internet service, even on slow connections. Group chats to keep you in contact Stay in touch with your friends and family. AES encrypted group chats let you share messages, photos, videos and documents across mobile and desktop. Stay connected in real time Share your location with only those in your individual or group chat, and stop sharing at any time. Or record a voice message to connect quickly. Share daily moments through Status Status allows you to share text, photos, video and GIF updates that disappear after 24 hours. You can choose to share status posts with all your contacts or just selected ones. *Data charges may apply. Contact your provider for details.*

Free Internet කියන සංකල්පය ඔවුන් විසින්ම සොයාගත්තායැයි සිතා තමා bill gates ට ආදේශ කර පත හෑලි Type කරමින් Number Ban කරන නොහික
Free Internet කියන සංකල්පය ඔවුන් විසින්ම සොයාගත්තායැයි සිතා තමා bill gates ට ආදේශ කර පත හෑලි Type කරමින් Number Ban කරන නොහික්මුණු මන්ධබුද්ධිකයන් ඉන්නා ලෝකයක Most Popular Media එකක් වන WhatsApp අතහැර එන SCS අපේ ටෙලිග්‍රෑම් ආගමනය !🌺 📌 Covid එක්ක මිනිස්සු තාක්ෂණික වශයෙන් ඉස්සරහට ආවා.ඒත් එක්කම Data ගාස්තුත් වැඩි උනා.ඔයාට Class යන්න වෙනම පැකේජ් එකක්,Social Media වලට වෙනමම පැකේජ් එක්ක සහ අනෙකුත් දේවල් වලට වෙනමම Data Card එකක් දාන්නත් වෙනවා. 📌 අපි මේ වියදම් තවත් අඩු කරමු.ඔයාලට පුළුවන් මාසෙටම සූම් පැකේජ් එකක් විතරක් දාගෙන Free Internet යන්න..එහෙමත් නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් සූම් පැකේජ් එකක් දාගෙන WhatsApp,Telegram යන්න පුළුවන්..ඒ කීවේ රුපියල් 150 ක් වගේ වියදම් කරලා ගැලපෙන පැකේජ් එකක් දාගෙන මාසෙටම ඔයාට ඕනි කරන වැඩ ටික කරගන්න පුළුවන්💜 🖌 මං හිතනවා මොකක්ම හරි අදහසක් ඔයා ගත්තා කියලා.එන්න අපේ Channel එකට..Free Internet ගැන ඔයා දන්නෙ නැති හැමදේම අපි කියලා දෙන්නම් ✅ 🌏 Premium EHI ⌛️ Premium SKS 🤤Zero EHI ⏱ NO Expire EHI 🔰 Gaming EHI හැම දෙයක්ම අපි ඔයාට දෙනවා 💯 වාසියක් ඕන්නම් Join වෙන්න 😅❤️

Repost from S.T.U.F.F.
දැන් whatsapp වල profile photo එක බලන්න පුලුවන් අයව choose කරන්න option එකක් තියනවා 😙❤️ (දන්නැති අයට) *My contacts except...
දැන් whatsapp වල profile photo එක බලන්න පුලුවන් අයව choose කරන්න option එකක් තියනවා 😙❤️ (දන්නැති අයට) *My contacts except... option @SusaEpic #whatsapp #dp STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

🌀මොකක්ද මේ Heroku කියන්නේ? Heroku යනු සේවාවක් ලෙස (PaaS) container මත පදනම් වූ cloud Platform එකකි. Developersලට නවීන යෙදුම් යෙදවීමට, කළමනාකරණය කිරීමට සහ පරිමාණය කිරීමට Heroku භාවිතා කරයි. අපගේ platform අලංකාර, නම්‍යශීලී සහ භාවිතයට පහසු වන අතර, Developersලට ඔවුන්ගේ යෙදුම් වෙළඳපොළට ලබා ගැනීමට සරලම මාර්ගය ලබා දෙයි. Heroku සම්පූර්ණයෙන්ම කළමනාකරණය කර ඇති අතර, සේවාදායකයන්, දෘඩාංග හෝ යටිතල පහසුකම් නඩත්තු කිරීමේ බාධාවකින් තොරව ඔවුන්ගේ මූලික නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීමට Developersලට නිදහස ලබා දෙයි. Heroku services, tools, workflows, and polyglot සහාය සපයයි. සියල්ල Developersලගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත. 🌀දැන් එතකොට Heroku වෙනුවට අපිට මොනාද use කරන්න පුළුවන්, ✨ Railway ✨ Qovery ✨ Render ✨ Netlify 🌀ඕගොල්ලෝ Heroku use කරේ Telegram Botලා host කරන්න නම් ඕගොල්ලන්ට Railway හෝ Qovery try කරලා බලන්න පුළුවන්. 🌀ඕගොල්ලෝ Heroku use කරේ Website host කරන්න වගේ දේවල් වලට නම් ඕගොල්ලන්ට Render හෝ Netlify try කරලා බලන්න පුළුවන්. ඔය platform හැම එකක් ගැනම වගේ ඉස්සරහට පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා එකෙන් ඕවා ගැන Explanation එකක් කරන්නම් 🌝 එහෙනම් try කරලා බලලා comments දාන්න තව දන්න ඔය වගේ Platform තියේනම් ඒවත් comment කරන්න. ~ Post By @TharukRenuja

Heroku වෙනුවට use කරන්න පුළුවන් free server, hosting ගැන කතාකරමු. මේ දවස්වල අපි වගේ free hosting use කරන ගොඩක් අයට තියෙන ප්‍ර
Heroku වෙනුවට use කරන්න පුළුවන් free server, hosting ගැන කතාකරමු. මේ දවස්වල අපි වගේ free hosting use කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Heroku වලින් Account ban වීම හා Heroku Stable නැති තත්ත්වය.

⭕️ ඇපල් සමාගම ජනෙල් රහිත මෝටර් රථයක් හඳුන්වා දීමට සැලසුම් කරයි.ඔවුන් විසින් මේ කුතුහලයකින් යුක්ත මෝටර් රථයක් සඳහා පේටන්ට් බලප
⭕️ ඇපල් සමාගම ජනෙල් රහිත මෝටර් රථයක් හඳුන්වා දීමට සැලසුම් කරයි.ඔවුන් විසින් මේ කුතුහලයකින් යුක්ත මෝටර් රථයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලියාපදිංචි කර ඇත. 🔥 2014 සිට, Apple සමාගම විසින් තමන්ගේම මෝටර් රථයක් හදුන්වාදෙන බව සදහන් කර තිබුණා . ❤️ මෙය, සුක්කානම හෝ පැඩල් පාලන නොමැති ස්වයංක්‍රීය පාලන ය වීමට ඉඩ සලසන තාක්‍ෂණයෙන් යුත් මෝටර් රථයක් වනු ඇත. 🔥 කලින් වාර්තා වලට අනුව, මෝටර් රථය 2025 එළි දැක්වීමට නියමිතය ...😮🔥 -copied- #tec