𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Kanalga Telegram’da o‘tish
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Ko'proq ko'rsatish3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
අපේ offical චැනල් එක join වෙන්න
ඉක්මනට
200 sub ආපු ගමන් paid post එකක් leak කරනවා 😁
https://t.me/upade_tech
Leaking ☁
♨️ ʜᴏᴡ ᴛᴏ ғɪɴᴅ ʟɪᴠᴇ ʟᴏᴄᴀᴛɪᴏɴ ᴡɪᴛʜ ɪᴘ ᴀᴅʀᴇss ᴡɪᴛʜ ᴛᴇʀᴍᴜx ɪɴ ᴍᴏʙɪʟᴇ ♨️
☘️ 200 subcribes
☘️ Share and suport us
https://t.me/Alexandria_bot_Cloud
අපේ වැඩක් මේ චැනල් එකේ ඉන්න ඔක්කොම join වෙන්න
ලොකු වෙනසක් ලගදිම එනවා පට්ට වැඩක් 😁
සමාජ මාධ්‍යය සහ එහි භාවිතය පිළිබඳව නිවැරදිව දැනගනිමු
View post 🧑💻☁
Credit - tech news lk
පරිගණක සහ ජංගම දුරකථන වලින් ඇස් වලට වන හානිය ගැන ඔබ දැනුවත් ද? එයින් ආරක්ෂා වන ආකාරය දැනගනිමු
View post 🧑💻☁
Credit - tech news lk
Windows හා MacOS සඳහා අලුත්ම WhatsApp App එකක් නුදුරේදීම
View post 🧑💻☁
Credit - tech news lk𝙿𝚁𝙾𝙹𝙴𝙲𝚃 𝙱𝚈 ᵁᴾᴰᴬᵀᴱ ᵀᴱᶜᴴ 🚀☁
All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content
☘️ No Copyright Infringement Intended
Powered by
technology knowledge store 🇱🇰
☘️Join fast ☘️
https://t.me/Netflix_Approved_bot?start=Bot7362200
Verify කරලා link share කරලා 🤷
Netfix ඇක් එකක් දින්නා ගන්න 😁❤️
බොට් start කරලා 🤷
Register වෙන්න 🚀☁
https://t.me/Netflix_Approved_bot?start=Bot7362200 netflix acc ekaka ganna puluvan free point 15 ekathu karala kamathi aya ganna 🥰🥰
සමහරෙකුට මේක නුහුරු වචනයක් උවත් මේ කාරණාව ගැන ඔබලා බොහෝ දෙනෙක් පුවත්පත්වල, රූපවාහිනියේ හෝ
අන්තර්ජාලයේ සැරිසරනකොට විස්තරාත්මකවත් දැකල, අහල නැත්නම් කියවල ඇති. මේ Phishing කියන වචනයත් නිකම් Fishing වගේ එකක් තමයි කියලත් යම් විදියකට කියන්නත් පුළුවන්.
හැබැයි එයම නොවුනත් යම් ආකාරයකට Phishing කියන එකත් Fishing (මාළුබෑම) වගේ තමයි.
මෙම කරුණ පිළිබදව වඩාත් තේරුම් ගැනීමට මම අන්තර්ජාලයෙන්ම ලබා ගත් ඡායාරූපත් අතරින්පතර ඇතුළු කරල තියෙන බවත් පවසනවා. ඒ වගේම මේක ටිකක් දිග ලිපියක් නිසා ඔබගේ පහසුවට කොටස් කිහිපයකට පළකරන්නමි.
Phishing වලදී කෙරෙන්නේ අපගේ පරිගණක වල භාවිතා වන සහ වෙනත් අපගේ සංවේදී දත්ත වන usernames, passwords and credit card (personal and financial information) වගේ දේවල් අපට නොදැනුවත් ලෙස හෝ බොහොම නීත්‍යානුකූල ස්වරූපයක් අපට හඟවමින් අපගෙන්ම ලබා ගැනීමයි. ඒ කෙසේදයත් සමහරවිට අපට ලැබෙන විද්‍යුත් තැපැල් පණිවිඩ වලදී අප ලබා දෙන අපගේ දත්ත වලින්, අප සාමාජිකත්වය ලබා සිටින සමහර සමාජීය වෙබ් අඩවි (Social networking sites)වලින්, එසේත් නැතහොත් අන්තර්ජාලය හරහා අප සිදුකරන සමහර online ගණුදෙනු වලදී අප ලබා දෙන තොරතුරු උපයෝගී කරගෙන සහ තවත් නොයෙකුත් අපට කිසිදු ආකාරයක සැකයක් නොදැනෙන ආකාරයකට තමයි මෙම නීතිවිරෝධී කටයුතුවල යෙදී සිටින්නන් ක්‍රියාත්මකවෙන්නේ.
අදවන විට මෙම Phishing කටයුතු වල යෙදී සිටින්නන්ගේ වැඩිම අවධානය යොමුකර ඇත්තේ සමාජීය වෙබ් අඩවි නැතහොත් facebook වගේ වෙබ් අඩවි වලට කියල තමයි අත්තර්ජාලයේ මේ පිලිබදව දක්වා ඇති සටහන් වල තිබෙන්නේ. මොකද ඒවායෙන් සොරකම් කරගැනීමට හැකි දත්ත ප්‍රමාණය වැඩි නිසයි. එය එම සමාජීය වෙබ් අඩවි පවත්වා ගෙන යන අය දන්නා නිසා තමයි අපේ Profile data ආරක්‍ෂාකර ගැනීම සදහා අප එම දත්ත එම වෙබ් අඩවි වලට ඇතුළු කරන විට විවිද උපක්‍රම භාවිතාකිරීමට අපිට උපදෙස් ලබා දීම සහ කලින් කලට ආරක්‍ෂිත ක්‍රම වල යාවත්කාලීන කිරීම් සිදුකරන්නේ
❇️Vpn දාල ගියහම වැඩ නෑ පුතේ සමහර චැනල් මේක දාල එහෙම කිව්වට . Test කරලා බලලා දැම්මේ කිසි අව්ලක් නෑ.Vpn කිව්වේ ehi අරවා මෙව් දාගෙන ගියහම වැඩ නෑ තමා. msg එන්නේ නැත්තම් කෝල් ගනිම් Verify කරන්න .
🔰Free USA Number එකක් ගමු🔰
🔲මන් දැක්කා හැම තැනම එක එක vpn දදා මේ නම්බර් වලින් whatsapp හදනවා එහෙම 😗 ඉතින් මේ ක්‍රමෙන් ඕගොල්ලන්ට සම්පුර්ණ නම්බර් එකම ලබෙනෝ ඒකෙන් කට්ටියට msg යවන්න කෝල් ගන්න ඕන එකකට Account හදාගන්න පුළුවන්.
💢අපි Step විදිහට යමු.
🟢Step 1 :- ඔයාලගේ ෆෝන් එකෙන් මේ app එක බාගන්න .
https://play.google.com/store/apps/details?id=com.enflick.android.tn2ndLine
🟢Step 2 :- ඔයාලගේ Mail එකකින් Sign In වෙන්න .
🟢Step 3 :- ඔකේ අහනවා Area Code එක ඔයාගේ Live Location ගන්නද කියලා ඒක ඔබලා permission දෙන්නේ නැතුව deny දුන්නම ඔයාලගෙන් Area Code එකක් අහනවා. ඒකට Area Code එක 234 දෙන්න.
🟢Step 4 :- ඔයාලට කැමති නම්බර් එකක් සිලෙක්ට් කරගන්න එච්චරයි 🙂
⭕️දැන් ඔයාලට ෆ්‍රී Us Number එකක් තියේ .නයිම්ස් 😗❤️🔥
⭕️අහලා Share කරපන් කරනොනම් 🥲💔
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ🔰Coding ඉගෙනගන්න Website 10 ක්🔰
1 :- udemy.com
2 :- codeacademy.com
3 :- geeksforgeeks.org
4 :- coursera.org
5 :- khanacademy.org
6 :- sololearn.com
7 :- freecodecamp.org
8 :- hackpledge.org
9 :- codewars.com
10 :- Keycaptenhackr.io
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ