uz
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Kanalga Telegram’da o‘tish

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Ko'proq ko'rsatish
3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
@SLbuttonmakerbot buttonpost හදන්න @DOtelegraph_uploaderbot ලිපි දාලා ඒකට telegraph ලේසියෙන් හදාගන්න @SophiaSLBot - usefull welcome bot @TheAnkiVectorbot - usefull welcome bot @MissRose_bot - usefull welcome bot @MentionMirrorBot - link එකක් Group එකෙ ඉන්න් හැමෝටම යවන්න පුලුව මෙයාව group එකට ඇඩ් කරන්න ඇඩ් මින් දෙන්න.... @gamee - inbox ගිහිල්ලා start කරලා ගේම් ගහන්න...🎮🎮 @TheAnkiVectorbot - usefull welcome bot @TechnologyKnowOfficialBot - අපේ Official බොට් @noarab_bot - arab බොට්ලා remove කරන්න @daysandbox_bot - ලින්ක් දානවනම් link remove කරන්න @TheMizukiBot - group එකේ song download කරගන්න @dihanofficialsongsbot - song download කරගන්න @GroupHelpBot - group protect bot Addmin දෙන්න @telegraph - telegram එකෙන්ම් දීල තියෙන official orginal telegraph create bot http://t.me/princeesofsping_bot - තාම වැඩ ඉවරකරලා නැති technology knowledge store owner chanel bot @textbooksbemrobot - රජයේ ඕනෑම අච්චු පොත් download කරගන්න @Buttonpostbot - buttonpost හදාගන්න...... මම bot list coming soon කියලා like දාන්න හදලා තියනවා වගේ @vid - start කරලා @ vid කියලා ගහලා ඕන video එකේ නම් දාන්න.... @like - like 😏 🤔 imogi හදා like කරන්න පොස්ට් හදා ගන්න මේ බොට්ලා ගැන අදහස් comment එකක් දාන්න....😊💝

ලගදිම මම power full bot ලා list එකක් ගේනවා ඒ කෙ ඉන්න bot ලගෙන් ඔයාලට වැඩ ගන්න පුලුවන් 🤔
Anonymous voting

පින්බර පොසොන් දිනයක් වේවා!!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා 😞 සුවපත් වෙත්වා 😞 මේ පෝහොය දිනේවත් පින් දහම් කරන්න මේ ලබන පෝයට පින්
පින්බර පොසොන් දිනයක් වේවා!!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා 😞 සුවපත් වෙත්වා 😞 මේ පෝහොය දිනේවත් පින් දහම් කරන්න මේ ලබන පෝයට පින් දහම් කරන්න අපි ඉදීද කියන්න බෑ මේ කොරොනා අස්සේ 😣

ඔයාලා create කරලා ලග ඉන්න power ful bot ලා කීයක් ඉන්නවද?
Anonymous voting

අම්මගේ online පන්තියේ නිල තාක්ෂණික ශිල්පියා වෙනවා කියන්නේ ඉතින්, *පන්තිය පටන් ගන්න කලින් දවසේ රෑ අනිවාර්යෙන් link එක දාන්න ඕන, නැත්තන් කුණු බැනුම්. *පන්තිය ඉවර වෙනකන් ළඟ ඉන්න ඕන cut වුණොත් ආයිත් දාල දෙන්න. *ළමයි පේන්නේ නෑ කියල කෑ ගහද්දි ඒවත් බලලා කඩිනම් විසඳුම් ලබා දෙන්න ඕන. *මගේ phone stand එක සින්නක්කරම දෙන්න ඕන, (පන්තිය ඉවර වුනත් ගලවන්න තහනම් 🤦‍♂️) *whatsapp group එක handle කරන්න ඕන, ළමයි එවන sticker වලින් කියවෙන තේරුම පැහැදිලි කරන්නත් ඕන * you tube එකේ ළමයින්ට යවන video වල link දාන්නත් ඕන. * ළමයින්ට දෙන පණිවිඩ සිංහලෙන් type කරන්නත් ඕන. * මේ photo එක ළමයින්ට පෙන්නන්න කියපු ගමන් screen එක share කරන්න සැදී පැහැදී ඉන්න ඕන. * ළමයින්ගෙ කෑ ගැහිල්ල වැඩි වුණු ගමන් කාගේත් මයික් off කරන්නත් ඕන. *මම meeting එක shedul කරාට අම්මට zoom app එකේ විස්තර ඔක්කොම කියල දෙන්නත් ඕන, කොහොමද කෙරෙන්නේ කියල. *white board එකේ permanent marker එකෙන් ඉරි ඇඳලා දෙන්නත් ඕන. *හැමදාම පන්ති කරන්න කලින් phone එකේ data balance එක check කරල, data package ඉවර වෙලා නම් reload දාන්නත් ඕන. *පාඩමට ඕන රූප කපල, ඉරටු හොයල ඒවා කරන්නත් ඕන *පන්ති කරන්න කලින් අම්මගේ ඇඳුම ලස්සනද, කොන්ඩේ හොඳට තියේද කියල කියන්නත් ඕන. *ඔක්කොමත් හරි තුනේ පන්තියේ පාඩම් ආයිත් පැය දෙක හමාරක් විතර හැමදාම අහන් ඉන්නවා කියන්නේ 😂 (සිංහල පාඩම් කරද්දී පඹයට ගමරාළට, සීයට වේශ නිරූපණය කරන්නේ පොඩි මල්ලි, ඌ හිටිය නැත්තම් ඒකත් කරන්න වෙන්නේ මට තමයි 😂) Online පන්ති කරනවා කියන්නේ අම්මට පට්ට ආඩම්බරයක්, කාත් එක්ක කතා කරත් ඒක කියනවම තමයි., ඉතින් ඒ පන්තියේ කොටස්කාරයෙක් වෙනවා කියන්නේ ගැම්මක් තමයි ❤️🙏 Copied අපිට එව්වේ lihini උපුටා ගන්නා ලද්දකි...😍

OnePlus, Oppo සමාගමේ Sub Brand එකක් බවට පත් කරන බව සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සනාථ කරයි OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Peta Lue මහතා විසින් පසුගිය සතියේ සඳහන් කර තිබුණු පරිදි OnePlus හා Oppo යන සමාගම් ඒකාබද්ධ කිරීමට නියමිත වන නමුත් එය කුමන ආකාරයකින් සිදු කරනවාද යන්න පැහැදිලි කර දක්වා තිබුණේ නැහැ. කොහොම නමුත් The Verge වෙබ් අඩවිය ඊයේ දිනයේ දී මෙම සිදුවීමේ නවතම තොරතුරු හෙළි කර තිබුණු අතර, ඒ අනුව OnePlus සමාගම Oppo සමාගමේ sub-brand එකක් බවට පත් කිරීමට නියමිත බව හෙළි වී තිබෙනවා. ජනප්‍රිය tech leaker කෙනෙකු වන Evan Blass විසින් OnePlus සමාගමේ අභ්‍යන්තර memo එකක් පදනම් කරගනිමින් නිකුත් කරන ලද Twitter පණිවිඩයක මේ පිළිබඳ සඳහන් කර තිබෙන අතර එම memo එකට අනුව OnePlus , Oppo හි Sub brand ලෙස නම් කලද, එය ස්වාධීන ආයතනයක් ලෙස දිගටම ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම දැනට OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Peta Lue මහතා, සමස්ථ නිශ්පාදන උපායමාර්ග වල වගකීමද සමඟ Oppo සමාගමෙහි නිශ්පාදන ප්‍රධානියා බවට පත් වනු ඇති. එතරම් ප්‍රසිද්ධ නැති කරුණක් වුවත්, සමාගම් දෙක සතු Research and development අංශය දැනටමත් ඒකාබද්ධ කර තිබෙනවා. කෙසේ වුවත්, OnePlus පරිශීලකයින් මේ පිළිබඳව කලබල විය යුතු නැති අතර, දැනට ඇති තොරතුරුවලට අනුව OnePlus පරිශීලකයින් හට බලපාන ආකාරයේ කිසිදු වෙනසක් මෙයින් සිදු කරන්නෙ නැහැ. ඒ වගේම OnePlus ආයතනය විසින් Oppo හි ColorOS Android skin එක ද භාවිතා නොකරනු ඇති අතර, ඒ අනුව Oppo හි Sub brand එකක් බවට පත් වුවත්, මෙම තීරණයෙන් Oneplus මෙතෙක් පවත්වාගෙන ආ අනන්‍යතාවයන් වලට බලපෑමක් සිදු නොවනු ඇති.

https://t.me/az_technologyandgaming Game ගහන්නයි technology ඉගෙන ගන්න කැමති අය join වෙන්න අපේ චැනල් එක ලින්ක් කරලා තියෙන්නේ මේ චැනල් එකට....... අනවශ්‍ය වැඩ කරන්න එපා group එක ඇතුලේ.................... 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

Chanel එකේ අපේ බොක්කලා සෙට් එකට telegram game 🎮 දාන්නද? 🤔🤔
Anonymous voting

මොනවද මේ අපට උන වැඩේ 😭😭
මොනවද මේ අපට උන වැඩේ 😭😭