uz
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

Kanalga Telegram’da o‘tish

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Ko'proq ko'rsatish
2 802
Obunachilar
+124 soatlar
-117 kunlar
-1730 kunlar
Postlar arxiv
🔰 Zip-Cracker Tool 🔰 ඔන්න ඉතින් අදත් සුපිරි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. Password දාලා තියෙන zip file Termux පාවිච්චී කරලා c
🔰 Zip-Cracker Tool 🔰 ඔන්න ඉතින් අදත් සුපිරි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. Password දාලා තියෙන zip file Termux පාවිච්චී කරලා crack කරලා Password එක හොයාගන්න Tool එකක් තමයි මේ.. ✴️ මේ Tool එකේ විශේශත්වය මොකද්ද ? මේකේ තියෙන වීශේශත්වය තමයි තප්පර එකකදී password 100 000 ක් check කරන්න පුලුවන් 😍😍 හරි ඉතින් වැඩි කතා ඕන නෑ ..පහලින් වීඩියෝ එකෙ link එක දාන්නම් වීඩියෝ එක හරියට බලලා වැඩේ කර ගන්න.. Razor Kenway - SL Android 🇱🇰

🔰 Zip-Cracker Tool 🔰 ඔන්න ඉතින් අදත් සුපිරි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. Password දාලා තියෙන zip file Termux පාවිච්චී කරලා c
🔰 Zip-Cracker Tool 🔰 ඔන්න ඉතින් අදත් සුපිරි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. Password දාලා තියෙන zip file Termux පාවිච්චී කරලා crack කරලා Password එක හොයාගන්න Tool එකක් තමයි මේ.. ✴️ මේ Tool එකේ විශේශත්වය මොකද්ද ? මේකේ තියෙන වීශේශත්වය තමයි තප්පර එකකදී password 100 000 ක් check කරන්න පුලුවන් 😍😍 හරි ඉතින් වැඩි කතා ඕන නෑ ..පහලින් වීඩියෝ එකෙ link එක දාන්නම් වීඩියෝ එක හරියට බලලා වැඩේ කර ගන්න.. Razor Kenway - SL Android 🇱🇰

🔰 R- Bomber Tool 🔰 The most powerfull SMS Bomber Tool in Sri Lanka 🇱🇰 ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ.. නම
🔰 R- Bomber Tool 🔰 The most powerfull SMS Bomber Tool in Sri Lanka 🇱🇰 ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ.. නම දක්කම ඔයාලා දන්නවා මොකද්ද කියලා.ඉතින් මේක SMS Bomber Tool එකක් .නිකන්ම නිකන් එකක් නෙමේ මෙතෙක් බිහුවුන Speed ම ඒවගේම powerfull ම tool එක 😍😍 දන්නවනේ ඉතින් SL Android අපි Tool එකක් හැදුවොත් ආයි සුපිරි භාන්ඩයක් තමා. ⚜️ මේ Tool එකේ විශේශතා 👇👇 ✴️ Unlimited SMS ගහන්න පුළුවන් ✴️ තනි Number එකකට වගේම එකපාර Number list එකකටම කෙලවන්න පුළුවන් ✴️ Bomb SMS ගහනකොට delay එකක් දෙන්න ඕන නෑ ✴️ විශේශම දේ තප්පරයට SMS 40 ත් 50 ත් අතර ගහන්න පුළුවන් 📛 හරි ඉතින් අනිවාරෙන් පහල වීඩියෝ එක බලලා ඒකේ විදියට කරන්න. 📛 Video එක skip කරන්න එපා කරොත් හරියට තේරෙන එකක් නෑ Razor Kenway - SL Android 🇱🇰

. හරි 😂 Anonymous SL hackers ලා කියලා හිතන් ඉන්න ටික අම්මෝ මුන්ගේ පම්පෝරිය එක්ක බලද්දි පම්පෝරි ජනක හොදයි බන්..😂 https://you
. හරි 😂 Anonymous SL hackers ලා කියලා හිතන් ඉන්න ටික අම්මෝ මුන්ගේ පම්පෝරිය එක්ක බලද්දි පම්පෝරි ජනක හොදයි බන්..😂 https://youtu.be/BjIdJd2neAI

🔰 Python ගැන හැමදේම සිංහලෙන් ඉගෙන ගමු 🔰
🔰 Python ගැන හැමදේම සිංහලෙන් ඉගෙන ගමු 🔰

🔰 Python Programming ගැන හැමදේම සිංහලෙන් ඉගෙනගමු 🔰
🔰 Python Programming ගැන හැමදේම සිංහලෙන් ඉගෙනගමු 🔰

C - WidoxLK
C - WidoxLK

C - WidoxLk
C - WidoxLk

C - widoxLK
C - widoxLK

Anonymous SL එකේ පුංචි හොර ගෙඩියා කෝ 😂 මගේ වීඩියෝ එක උඩින් පොරගෙ නම දාගෙන 😂 Anonymous උනාට වැඩක් නෑ වාසගමේ ඉදලා දන්නවා 😂
Anonymous SL එකේ පුංචි හොර ගෙඩියා කෝ 😂 මගේ වීඩියෝ එක උඩින් පොරගෙ නම දාගෙන 😂 Anonymous උනාට වැඩක් නෑ වාසගමේ ඉදලා දන්නවා 😂

🔰 Termux ගැන හැමදේම සිංහලෙන් 🔰 මේ වීඩියෝ ටික හරියට මුල ඉදලම බැලුවොත් ඔයාටත් Termux ගැන හරියටම ඉගෙන ගන්න පුලුවන් ඊට පස්සේ te
🔰 Termux ගැන හැමදේම සිංහලෙන් 🔰 මේ වීඩියෝ ටික හරියට මුල ඉදලම බැලුවොත් ඔයාටත් Termux ගැන හරියටම ඉගෙන ගන්න පුලුවන් ඊට පස්සේ termux එකෙන් කරන සුපිරි hacking වැඩ ඔයාට ලේසියෙන් කරන්න පුලුවන් 🔰 Termux Full course (Sinhala) 🔰

Termux ගැන හැමදේම සිංහලෙන් 🇱🇰
Termux ගැන හැමදේම සිංහලෙන් 🇱🇰

Quadrantid උල්කාපාත වර්ෂාව Quadrantid යනු Geminids වැනි වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවන් වලින් එකකි. මෙය සෑම වසරකම දෙසැම්බර් 26 පමණ සිට ජනවාරි 16 පමණ දක්වා ක්‍රියාත්මක වේ. මෙවර එහි උච්චතම අවස්ථාව යෙදී තිබෙන්නෙ ජනවාරි 2වෙනිදා රාත්‍රියේ සිට පසුදා පහන් වන තුරුයි. මේ වර්ෂාවේ Radiant point එක එහෙමත් නැත්නම් උල්කාපාත පැමිණෙන්නා සේ පෙනෙන ප්‍රදේශය පිහිටා තිබෙන්නෙ බූටස් තාරකා රාශි පසුබිම ආශ්‍රිතවයි. ඒ නිසා මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය වඩාත්ම සුදුසු වන්නේ බූටස් රාශිය අහසේ පහසුවෙන් නිරීක්ෂණය කල හැකි තරම් ඉහල පැමිණි විටයි. ඒ අනුව මෙය ජනවාරි 3 වනදා අලුයම 2.30පමණ සිට 5 පමණ දක්වා නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසු වේ. එදින මේ කාලය තුළ ඊසානදිග අහස නිරීක්ෂණය කරන්න. එම අවස්ථාවේ පැයක් තුල ඔබට උල්කාපාත 50-120 අතර ප්‍රමාණයක් දැකගත හැකිවේවි. මේ වන විට සඳ අමාවකට ආසන්න කලාවක පවතින නිසා සඳෙහි ආලෝකයෙන් මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණයට කිසිඳු බාධාවක් ඇති නොවේ. ඒ නිසා මෙය ඉතාමත් හොඳින් නිරීක්ෂණය කල හැකියි. එසේම පහත කරුණු පිලිබඳවත් සැලකිලිමත් වන්න. 👉උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට පෙර විනාඩි 10ක් පමණ අඳුරේ සිට ඔබේ ඇස අඳුරට හුරු කරගන්න. 👉ඔබ නිරීක්ෂණයට ස්ථානයක් තෝරාගැනීමේදී හැකිතාක් අවට ආලෝක ප්‍රභව වලින් බාධා නොවන අඳුරු ස්ථානයක් තෝරාගැනීමට වග බලාගන්න. ©Andromeda Telescopes

Wish you All ,a very Happy New year..✨️🎉️May every moment of your life be a blessing..May you be showered with love and care❤️🎊️🎈 -Razor Kenway-

Ready ...

Intel processor නිර්මාණය ගැන එම සමාගමේම procrssor engineer කෙනෙකු විසින් ඇමරිකාවේ සිට zoom මගින් පවත්වන විශේෂ දේෂණය ජනවාරි මස 22 සෙනසුරාදා රාත්‍රි සංවිධානය කරයි. Processor සැලසුම් කිරිම හා නිෂ්පාදනය එම ක්ෂේත්‍රයට පිවිසීම ඇමරිකා මෘදුකාංග වෙළදපොලට පිවිසිම සාකච්චා කරයි

🔰 Request Module ( Library ) in Python 🔰 Full Tutorial හොදයි අද කතා කරන්නේ ඉතාමත් වැදගත් topic එකක් . Https request ගැන. ⚙️
🔰 Request Module ( Library ) in Python 🔰 Full Tutorial හොදයි අද කතා කරන්නේ ඉතාමත් වැදගත් topic එකක් . Https request ගැන. ⚙️ඉතින් මේකේ තියෙන වැදගත්කම මොකද්ද ? Server එකකට request එකක් යවලා ඒ server එකෙන් අපිට ලබාදෙන සේවාවන් අපි පයිතන් භාවිතයෙන් ලබා ගන්නවා. එහෙම කිව්වට උබලට තේරෙන්නේ නෑ. ⚙️ All downloader tool ⚙️ R-Bomber Tool ඔය දෙකම හදලා තියෙන්නේ මේ ක්‍රමේට... ඉතින් termux tool හදන්න ඉන්න අය..බලන්නම ඕන වීඩියෝ එකක්..මේවා දන්නේ නැතුව ජීවිතේට sms bomber එකක් හදන්න බෑ.. ❤️ Video link https://youtu.be/3Y4XNDs4r5Q . . . . Razor Kenway - SL Android 🇱🇰

🔰 All Termux Tools | SL Android 🇱🇰 Termux Tool ගැන විතරක් තියෙන playlist එක https://www.youtube.com/playlist?list=PLo53q4ylnKlDPxPd3wLqpBwTmJK0rQMf2