SL Android Official ™ 🇱🇰
Kanalga Telegram’da o‘tish
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
Ko'proq ko'rsatish2 804
Obunachilar
-224 soatlar
-127 kunlar
-1730 kunlar
Postlar arxiv
Repost from TechTokᴸᴷ
Breaking News ⚠️
Some of Meta services has been down 🫠
#down #meta #facebook #instagram #whatsapp #error
මෙක install කරගෙන දැනට යූස් කරන අය ඉන්නවානම් මෙක අප්ඩේට් කර ගන්න පොඩි අප්ඩේට් එකක් කලා 🤝
SL Android Official ™ 🇱🇰
IP ස්කෑන් කිරීමට Python මඟින් භාවිතා කළ හැකි pip modules කිහිපයක්
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
01 pip install python-nmap
02 pip install scapy
03 pip install shodan
04 pip install pymasscan
05 pip install pyftpdlib
06 pip install paramiko
07 pip install asyncssh
08 pip install pyzmap
09 pip install netaddr
10 pip install pysnmp
⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️
SL Android Official ™ 🇱🇰
gallery-dl යනු වෙබ්සයිට් වලින් ගොනු හෝ ඡායාරූප සහ වීඩියෝ ඩවුන්ලොඩ් කිරීම සඳහා භාවිතා කරන ප්‍රසිද්ධ python tool එකකි
01 pip install gallery-dl
02 gallery-dl --version
03 gallery-dl
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
SL Android Official ™ 🇱🇰
🤝(️Installation)
To get started with IM COOL BOOY GIF TOOL, install it using pip with the following command..
01 pip install IM-COOL-BOOY-GIF
02 IM-COOL-BOOY-GIF
1️⃣ Create a folder named 'Download' in your sdcard.
2️⃣ Place the photos you want to include in the GIF into that folder.
3️⃣ Run the command 'IM-COOL-BOOY-GIF
4️⃣ A folder named 'IM-COOL-BOOY'will automatically be created in your sdcard,and yourGIF will be saved there.
Once installed, you can start using the tool in Python projects right away.Repost from UNIVERSITY STUDENTS 🇱🇰
GIS- කුප්පිය
හරි අපි මේ කුප්පි series එකේදි exam එකට එන්න පුලුවන් ප්‍රශ්න සාකඡ්ඡා කරනවා.ඊට අමතරව ArcGIS software එක හරියට use කරලා Mapping කරන විදියත් කියලා දෙනවා..
මේ playlist එකටත් දිනපතා videos වැටෙනවා ඒකනිසා අමතක නොකර channel එක Subscribe කරන්න.
Playlist : https://www.youtube.com/watch?v=k9KWFUZOqEQ&list=PLcox9MpI0aj8LQaH5WDx8FSiNp5XjV2DX
SL Android Official ™ 🇱🇰
ඩිවයිස් එකේ වයිරස් එකක් තියෙනවද කියලා termux එකෙන් පරීක්‍ෂා කිරීම සඳහා පහසු ක්‍රමයක්
මුලින්ම නිවැරදිව clamav install කරගන්න
01 apt update && apt upgrade
02 pkg install clamav
03 apt autoremove && apt-get -f install && apt --fix-broken install && clear
04 freshclam
05 clamscan -h
06 clamscan
☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
2 more days Guys Hurry up
Challenges ඔක්කොම Beginner Friendly විදියට හදලා තියෙන්නේ,
ඉතින් අලුතින් පටන් ගන්න ඉන්න අයටත් හොඳ Chance එකක් තියෙනවා.
Challenge එක ඉවර වෙන දවසින් දවස ඒකට ආදාල Writeup එක ඔයාලට බලාගන්න පුළුවං එතකොට play නොකරපු කෙනෙක්ට උනත් Play කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුලුවන්
ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගන්න ❤️
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Snowy Secret CTF-2024 🚩
"Are you 🫵🏻 ready to test your cybersecurity skills and unravel the Snowy Secret?"
Join us for an epic 15-day Online Capture The Flag (CTF) competition starting December 5 and ending December 20. Each day, you’ll face a unique and exciting challenge designed to test your knowledge, skills, and determination.
Key Details:
Participation: Individual only (no teams).
Registration: Open until December 5. Once you pay the registration fee, you will receive an exclusive invitation code to access the event.
Limited Slots: Only a few seats are available, so act fast to secure your spot!
Prizes:
🎖️1st Place 🎖: LKR 10,000 /=
Don’t miss your chance to compete, learn, and win!
👉 Register Now using the provided link and get ready to Dare to Complete.
- https://registration.hackkap.com/
Registration Fee : 500/=
• Contact : 070 255 7300
• Email : info@hackkap.com
Powered By HACK KAP
SL Android Official ™ 🇱🇰
SQLMap Termux මත .deb package එකක් භාවිතා කරමින් install කිරීමේ ක්‍රමයක්
01 pkg update
02 pkg upgrade
03 pkg install python3 curl
04 curl -L https://git.io/vpZZb --output sqlmap_1.2.4-1_termux.deb
05 dpkg -i sqlmap_1.2.4-1_termux.deb
06 sqlmap -h
SQLMap භාවිතා කරලා URL එකක vulnerabilities පරීක්ෂා කරන්න
Repost from N/a
🥇 HostingXD, the ultimate hosting service for host your python bots. ⚙️
🔥 Features,
Easy-to-use user interface 💎
Ultra speed ⚡️
Very cheap pricings 💵
With 2hrs of free trial 🆓
100% guaranteed 💯
👍Text @Itz_DarkLusiferbot ✔️here for more info 👑
Hurry up ‼️ Grab your opportunity now. Limited edition ⚠️
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
