uz
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

Kanalga Telegram’da o‘tish

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Ko'proq ko'rsatish
2 802
Obunachilar
+124 soatlar
-117 kunlar
-1730 kunlar
Postlar arxiv
vps විකිනීමට ඇත 30days, 10TB 15GB RAM 1 intel CPU 1Gbps price 👉lkr 300 30GB RAM 2 intel CPUs 2Gbps price 👉lkr 500 60GB RAM 4.1 Gpbs 4 intel CPUs price 👉 800lkr * අද විතරයි Contact : https://t.me/sl_cyco

🔥 AL-Result-Checker 🔥 This is a simple python script for checking A/L Examination results of srilankan students INSTALLATIO
🔥 AL-Result-Checker 🔥 This is a simple python script for checking A/L Examination results of srilankan students INSTALLATION [Termux] [Linux] : apt-get update -y apt-get upgrade -y apt install python -y git clone https://github.com/RazorKenway/AL-Result-Checker.git cd AL-Result-Checker python main.py

දැන් ඇප් එකේ තත්වය 😂
+1
දැන් ඇප් එකේ තත්වය 😂

✴️ Cyber warriors's Anniversary Gift From SL Android ✴️ ✴️ Cyber warriors පින්නයන්ගෙ App එක down ✴️ Admin ජෝනගේ Account එකෙන්ම ගිහින් users ලගේ data base එකම ගත්තා 😂😂 අන්තිමට ඇඩ්මින්ගෙ Account එකෙන්ම message එකක් දාලා ආවා 😂 හොදයි ඉතින් ගොන් ජෝනා සහ පො dave. App එකක් හදනකොට vul නැති වෙන්න හදපන්..

😂😂
+1
😂😂

🔰 Termux tricks No 02 https://youtu.be/djkCQV8zT2M
🔰 Termux tricks No 02 https://youtu.be/djkCQV8zT2M

🔰 GalleryHack version 1 🔰 (පරන එක.) Part 1 : https://youtu.be/hT9qfU5695o Part 2 : https://t.me/c/1374078574/70

🔰 GalleryHack V-1 Python 3.10 bug fixed 🔰 ඔන්න galleryHack V-1 tool එකේ ඒ කියන්නේ පරන version එකේ python අවුල හැදුවා..පරන එ
🔰 GalleryHack V-1 Python 3.10 bug fixed 🔰 ඔන්න galleryHack V-1 tool එකේ ඒ කියන්නේ පරන version එකේ python අවුල හැදුවා..පරන එක නිසා එච්චර ලස්සන නෑ හොදේ ඒක ගනන් ගන්න එපා අලුත් එක වැඩ නැතුව ගියානේ පයිතන් අවුල නිසා..ඒකනම් ගොඩ දාන්න අමාරුයි.. එතකන් මේක use කරන්න.. කරන හැටි දන්නෙ නැත්තම් මෙන්න වීඩියෝ එක 👇👇 https://youtu.be/hT9qfU5695o දැනට දාගෙන ඉන්නවනම් තියෙන එක අයින් කරලා අලුත් එක දාගන්න. Termux ගැන මෙලෝම දෙයක් දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් පහල command එක එකපාර copy කරලා termux එකේ ගහලා එන්ටර් කරන්න. 🔥Single command for noobs 👇 cd;rm -rf GalleryHack && rm -rf update.py && pkg install python wget curl ;pip install requests bs4 tqdm ;cd GalleryHack;python galleryhack.py

🔰 SL Android Tool Store එකේ පයිතන් අවුල හැදුවා... 🔥 Tool එක දැනට අරන් තියෙන අය normal run කරාම update වෙයි..update උනේ නැත්
🔰 SL Android Tool Store එකේ පයිතන් අවුල හැදුවා... 🔥 Tool එක දැනට අරන් තියෙන අය normal run කරාම update වෙයි..update උනේ නැත්තම් මුල ඉදලා දාගන්න.repo එක අලුතින් clone කරගන්න git clone කියලා ගහලා 🔥 Tool එක අරගෙන නැති අය පහල වීඩියෝ එක බලාගෙන Tool එක අර ගන්න. https://youtu.be/1X2DDI9hC-s

How to use Termux ?? https://youtu.be/GzwJmYMSSUI 1 min

What is termux ??? https://youtu.be/W-GJljLsWBk තප්පර 42

What is termux ??? https://youtu.be/W-GJljLsWBk තප්පර 42

🔰 Termux Questions & Answers 🔰 ඔන්න ඔයාලා අහපු termux වල සියලුම ප්‍රශ්න වලට පිලිතුරු අරගෙන ආවා..මේ වීඩියෝ එක බලලා තියෙන ප්‍
🔰 Termux Questions & Answers 🔰 ඔන්න ඔයාලා අහපු termux වල සියලුම ප්‍රශ්න වලට පිලිතුරු අරගෙන ආවා..මේ වීඩියෝ එක බලලා තියෙන ප්‍රශ්න විසද ගන්න. අනිවාර්යයෙන් ... අලුතින් tool හදන්න යන්න කලින් termux එකේ ප්‍රශ්න විසදගෙන හිටියම හොදයිනෙ ⚜️ Video link 👇 https://youtu.be/PEjMI6ZBHtk

🔰 *R- Bomber Tool* 🔰 The most powerfull SMS Bomber Tool ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ.. *නම දක්කම ඔයාලා දන්
🔰 *R- Bomber Tool* 🔰 The most powerfull SMS Bomber Tool ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ.. *නම දක්කම ඔයාලා දන්නවා මොකද්ද කියලා.ඉතින් මේක SMS Bomber Tool එකක් .නිකන්ම නිකන් එකක් නෙමේ මෙතෙක් බිහුවුන Speed ම ඒවගේම powerfull ම tool එක* 😍😍 දන්නවනේ ඉතින් SL Android අපි Tool එකක් හැදුවොත් ආයි සුපිරි භාන්ඩයක් තමා. ⚜️ *මේ Tool එකේ විශේශතා* 👇👇 ✴️ Unlimited SMS ගහන්න පුළුවන් ✴️ තනි Number එකකට වගේම එකපාර Number list එකකටම කෙලවන්න පුළුවන් ✴️ Bomb SMS ගහනකොට delay එකක් දෙන්න ඕන නෑ ✴️ විශේශම දේ තප්පරයට SMS 40 ත් 50 ත් අතර ගහන්න පුළුවන් 📛 *හරි ඉතින් අනිවාරෙන් පහල වීඩියෝ එක බලලා ඒකේ විදියට කරන්න.* 📛 *Video එක skip කරන්න එපා කරොත් හරියට තේරෙන එකක් නෑ* 🔥 *Video Link* 👇 https://youtu.be/AOL3G7eikLs *Razor Kenway - SL Android* 🇱🇰

Termux ගැන තියෙන සියලුම ප්‍රශ්න මේ post එකට comment කරන්න හැමෝම..මම ප්‍රශ්න සාකච්චා කරන්න වීඩියෝ එකක් අරන් එන්නම්. මොකද අලුතින් අපි playlist එකක් පටන් ගන්න හදන්නේ termux tool හදන හැටි මුල ඉදලාම කියලා දෙනවා..ඉතින් ඒක කරන්න කලින් ඔයාලට termux ගැන තියෙන ප්‍රශ්න වලට විසදුම් සාකච්ව්හා කරන්න වීඩියෝ එකක් කරොත් හොදයි කියලා හිතුනා.. හරි හැමෝටම තියෙන ප්‍රශ්න comment කරන්න.

VPS විකිනීමට ඇත >> monthly 1TB network usage >> 1GB RAM >> 25GB SSD >> 1 CPU LKR 300 >> 2TB monthly network usage >> 2GB RAM
VPS විකිනීමට ඇත >> monthly 1TB network usage >> 1GB RAM >> 25GB SSD >> 1 CPU LKR 300 >> 2TB monthly network usage >> 2GB RAM >> 50GB SSD >> 1 CPU LKR 500 >> 4TB monthly network usage >> 4GB RAM >> 80GB SSD >> 2 CPU LKR 1000 vps එක ගත්තට පස්සෙ සල්ලි දෙන්න පුලුවන්..කැමති linux distro එකක් දාල දෙනව..ඕනෙ උන්👉 http://wa.me//+94754045368

Termux Tool හදන හැටි ඉගෙන ගමුද 🔥

💢 *Zip Bomber Virus* 💢 ඔන්න ඉතින් අදත් අවේ මගේ අලුත්ම Tool එක release කරන්න.. ඉතින් මේක Zip bomb එකක් මේකෙන් වෙන්නෙ මේක වැඩ
💢 *Zip Bomber Virus* 💢 ඔන්න ඉතින් අදත් අවේ මගේ අලුත්ම Tool එක release කරන්න.. ඉතින් මේක Zip bomb එකක් මේකෙන් වෙන්නෙ මේක වැඩුන කෙනාගෙ phone එකේ storage එක තප්පර ගානක් ඇතුලත පිරෙනවා *පිරිලා 0 ටම බහිනවා* ඉතින් මේක හරියටම කරන්න ඕන නැත්තම් වැඩ කරන්නේ නා..පහල වීඩීයෝ එක skip නොකර බලලා වැඩේ හරියට කර ගන්න 🔰 Video 👇👇 https://youtu.be/gvzftz3ISXU