cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

~සිතක සිතුවිලි~

🍁......සිතට දැනෙනා හැඟුමන් අකුරු කරන්නට හැඟුමන් බෙදා ගන්න එන්න අප හා එක් වන්න......🍁 💚කෙටි කතා 💚නිසදැස් 💚 කවි 💚චිත්‍ර රසවිඳින්න , පළ කරන්න පිය නගන්න අප නිවහනට

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
139
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
විඩාබර ගමන් මගෙහි දයාබර ලැගුම්හල් සොයා යන.... දඟකාර හිත් වලට ජීවයක් ලබා දෙන..... පුංචි කවිකාර හිත් වලට උදා වූ නවමු තෝතැන්න.... 💫 අහස් විමන 💫
Hammasini ko'rsatish...
💫❤️ TO JOIN OUR CHANNEL ❤️💫
💫✉️ OUR DISCUSSION ✉️💫
❤️🧐 CONTACT OUR OWNER 🧐❤️
🌹✨ JOIN WITH US & ENJOY YOUR MOMENTS ✨🌹
Photo unavailableShow in Telegram
නුඹ නොමැතිව ඉන්නම හිතුවට එදාට ජීවිතේ රහත් නෑ.... අපිට අපි එපාවෙයි කියල හිතුවට ඒ දවස කවදාවත් ආවෙත් නෑ.... ජීවිතේ අඩියටම වැටුනම පන දෙන්න හදන වුන් හිටියෙවත් නෑ.... මතකද....? හිත රිදුනු තැන් නැත්තෙමත් නෑ හැබැයි අපි හිනානොවුනු දවසක් තිබ්බෙවත් නෑ.... @Sdscnlf / @Sdscnlf1
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
__ පුතුනි මා ගෙනයන්න __ (නිමිත්ත -: මඩමෙන් තමා ගෙන යන්නැයි මවක් තම පුතුගෙන් ඉල්ලයි) නෙතඟ කඳුල හා මිතුරුව දිවා රැයේ උන්නු ලෙසට පුංචි පුතුන් මාගෙ ළයේ එතැයි කියා මග බලමින් මගේ සිතේ මතක නැති උනිද එන මග මගේ පුතේ පුතේ එදා නුඹෙ සුවිසල් ගෙය ඇතුළේ නොදැන ගියා සුළුදිය එය මගෙ කරුමේ මතකද නුඹට පෙර කල පුත මගෙ උකුලේ නැලවිලි ගීත කියමින් නැළවුනු තාලේ අවැසි නොවේ මිණිමුතු අබරණ මෙමට වැටහෙන්නැතිය මම පවසන බස් නුඹට කල් ගතවෙලා මම මේ ලොව නැති දාට අම්මා කියා නුඹ අමතන්නේ කාට රිදුම් දෙන පපුව අල්ලාගෙන ඔන්න හැකිද මටත් දිනයක් වෙන් කර ගන්න ආසා හින්දාම කියනව මේ වැන්න අනේ ඇවිත් වරකට මා ගෙන යන්න එක් කල පැතුම් පර වී ඇත මල් සිහින දල්වනු හැකිද ගෙයි දැල්වූ ඒ පහන සටහන් කරමි දිනපොත මා වෙත රැගෙන ඔබ මෙය බැලිය යුතුමය පාදාගෙන නුවණ @Sdscnlf/@Sdscnlf1
Hammasini ko'rsatish...
යාලුවනේ, ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනි Fb ඉන්න අය මේ පේජ් එක like කරගෙන යමුකො https://www.facebook.com/පණ-ගැහෙන-මතක-100333209314522/
Hammasini ko'rsatish...
පණ ගැහෙන මතක

පණ ගැහෙන මතක. 7 likes · 5 talking about this. Personal blog

Photo unavailableShow in Telegram
____යදමින් බැඳි කලුගලකි____ ❤️ගැහැනිය❤️ දුවක් ලෙසින් ගෙදරම කලඑළි කරන දිනක් ඇවිත් ඇය වෙයි කෙනෙකුගෙ අඹුව ටිකක් කල් ගොසින් දරුවන් වැදි කලට දරයි නෙක ගැහැට සැකයක් නැත එයට පෙම්බර තුරුණු විය වෙහෙසෙයි දිවා රැයේ සිඳ බිඳ දමයි දුක් කරදර ඇය තරයේ දැඩි කළු ගලක් විලසින් මේ රළු දිවියේ ඇය වෙහෙසෙන්නෙ කිම මේ ලෙස අවාරයේ දියණිය පෙම්වතිය බිරිඳව කලින් කල දරුවන් ලදින් ඇය මව් තනතුරක් ලද වයසින් ගතවත්ම මිත්තනි කෙනෙක් වෙද ගැහැනිය කප් රුකකි සිතු දේ ලබාදෙන කවුරුන් දුටුවාද ඇයගේ නෙත කඳුලූ තොල්පෙති වියළි ඇතිමුත් ගසමින් පුපුරූ නෙත සිත පිනන රුව අද කොයිබද රුසිරූ විමසාලනු ඇගෙන් කිම වැහැරෙන කරුණූ කෑ ගසමින් හිතින් දුක්ගිනි උහුලන්ට මල් මදහාස පාමින් ලොව බබළන්ට ගැහැනිය නමැති දෙව්දුව මේ අහගන්ට උහුලනු හැකිද ප්‍රසූතියක් පිරිමින්ට ✍ දිලූ 🔥 @Sdscnlf1 @Sdscnlf
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.