cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2023 Physics Kurunegala

🔴 කුරුණෑගල 2023 A/L Physics හදාරන කුරුණෑගල සිසු දරුවන් වෙනුවෙනි Channel Link : https://t.me/+3FKL_O8-6hcxOTE1

Ko'proq ko'rsatish
Reklama postlari
862
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-77 kunlar
-2730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailable
✔️ A/L Results බලලා තාම අවුලෙන්ද? වැඩේට තාම සෙට් උනේ නැති අයට....ེ 📹https://youtu.be/SeSdHOERo2w?si=lu6RujXlGkAov1pv
Hammasini ko'rsatish...
Photo unavailable
🔴 2024 Quiz Based Revision ➡️ඩොප්ලර් ආචරණය 2 ➡️ඝර්ෂණය 2 ➡️තාප ගති විද්‍යාව පහත Link එක ඔස්සේ පෙ.ව 7.30ට සම්බන්ධ වන්න 📹 https://youtu.be/CERM8ds_W1w?si=6Thfr3C6x4U9uJxF PDF ✈️ https://t.me/DU2024RE/4707 යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු....❤️
Hammasini ko'rsatish...
Photo unavailable
🔴 2024 Theory/Revision වැඩපිළිවෙල(ඉහත Image එකේ සඳහන් කර තිබේ) 🔴 2024 Paper Class වැඩපිළිවෙල 1. ප්‍රශ්න පත්‍ර ලිවීම 2024 Paper Class එකේ Paper වර්ග 02ක් ඇත. ➡️A Type Paper දැනට 2024 සිද්ධාන්ත පන්තියේ උගන්වා අවසන් කල සිද්ධාන්ත කරුණු ආවරණය වන පරිදි සැකසූ Full Papers ➡️ B Type Paper භෞතික විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසූ Full Papers ⛔A සහ B Type Papers මාරුවෙන් මාරුවට පැවැත්වේ .(එනම් එක් සතියකදී එක් වර්ගයක Paper එකක් පමණක්) 2. Paper Class Time Table (අදාල දිනයන් සහ වේලාවන්) ➡️A Type Papers 📌 මහනුවර 🔸 අගහරුවාදා- 7.30-1.00 🔸 අගහරුවාදා- 2.30-5.30 🔸 සදුදා- 7.30-1.00 📌 කෑගල්ල 🔸 බදාදා - 7.30 - 1.00 🔸 සිකුරාදා - 7.30 - 1.00 🔸 ඉරිදා - 12.30 - 5.30 📌 නුගේගොඩ 🔸බදාදා - 8.30 - 1.30 🔸බ්‍රහස්පතින්දා  -8.30-1.30 🔸බ්‍රහස්පතින්දා  -2.45-5.45 🔸සිකුරාදා - 2.45 -5.45 📌 කුරුණෑගල 🔸 බදාදා 7.30-1.00 🔸 බදාදා 2.30-5.30 🔸 සිකුරාදා 7.30-1.00 A Type Paper සඳහා එක් සතියකදී Essay/Mcq ලෙස අවස්ථා දෙකකදී A Type Full Paper එක සඳහා සහභාගි වීමටද හැකිය. ඉහත දිනයන් වල Physically පිලිතුරු ලිවීමට නොහැකි සිසුන්ට Online ආකාරයට ද පිළිතුරු ලිවීමට අවස්ථාව ඇත. 🖥 Online Paper ➡️ Essay paper 🔹 බ්‍රහස්පතින්දා ප.ව. 7.00- 10.00 🔹 සිකුරාදා  ප.ව. 7.00- 10.00 ➡️ Mcq paper 🔹 බ්‍රහස්පතින්දා ප.ව 7.00 - 9.00 🔹 සිකුරාදා  ප.ව 7.00 - 9.00 ➡️ B Type Papers 📌 මහනුවර 🔸අගහරුවාදා පෙ.ව 7.30-1.00 🔸බදාදා පෙ.ව 7.30-1.00 📌 කුරුණෑගල 🔸බදාදා පෙ.ව 8.00-1.00 🔸සිකුරාදා පෙ.ව 8.00-1.00 📌 නුගේගොඩ 🔸බදාදා පෙ.ව 8.30-1.30 🔸බ්‍රහස්පතින්දා පෙ.ව 8.30-1.30 📌 කෑගල්ල 🔸බදාදා පෙ.ව 7.30 - 1.00 🔸සිකුරාදා පෙ.ව 7.30 - 1.00 🔸ඉරිදා - ප.ව 12.30 - 5.30 🖥 Online Paper 🔵  Essay paper 🔹සදුදා ප.ව. 7.00- 10.00 pm 🔹බදාදා ප.ව. 7.00- 10.00 pm 🔵 Mcq paper 🔹සෙනසුරාදා ප.ව 6.00 - 8.00 pm 🔹ඉරිදා ප.ව 6.00 - 8.00 pm 📌 All Island ආයතන ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලිවීම නගර/දිස්ත්‍රික්ක වලට අදාල Telegram/WhatsApp Group හරහා දැනුවත් කෙරේ. (ඔබේ ප්‍රදේශයට/දිස්ත්‍රික්කයට අදාල Adminව Whatsapp ඔස්සේ Contact කරගන්න) District Admin's Numbers List දුරකථන/WhatsApp අංක මෙතනින් ලබාගන්න : https://t.me/DU2024RE/4711 3. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ➡️Normal Paper Discussion අඟහරුවාදා ප.ව 7.00 ➡️ Full Paper Discussion ඉරිදා ප.ව 9.00 4. Paper Class සඳහා ගෙවීම් කටයුතු ➡️Theory පන්ති සමගින්ම Paper Class සඳහා සහභාගී වන සිසුන්ට,නිබන්ධන සහ Paper කුරියර් කර ගැනීම සඳහා එක් කුරිය‍ර් ගාස්තුවක් (රු.300.00)පමණක් ගෙවීම ප්‍රමාණවත්ය. ➡️ Online Paper class සහභාගී වන සිසුන් සඳහා කුරියර් ගාස්තු ගෙවා ඔබගේ Papers මාසය මුලදීම නිවසටම ගෙන්වා ගත හැක. ➡️ විභාග මධ්‍යස්ථාන හෝ ආයතන වෙත ගොස් පේපර් සඳහා සහභාගි වන සිසුන් අදාළ පන්ති ගාස්තු ආයතනය වෙතම ගෙවිය යුතුය. ➡️ Online මුදල් ගෙවූ සිසුන්ට ආයතන වෙත ගොස් පේපර් ලිවීම සිදු කල නොහැකි වේ. 📌 පන්ති ගාස්තු : ➡️ Normal Paper class ( 2 Paper -A type papers) • Total Papers = 2 අප පන්ති පැමිණෙන සිසුන්ට- 700/= Paper Only සිසුන්ට- 1500/= ➡️ Full Syllabus Paper Class (2 paper - A type papers) (2 paper - B type papers) • Total Papers = 4 අප පන්ති පැමිණෙන සිසුන්ට -1400/= Paper Only සිසුන්ට- 2200/= 2024 Paper Class Channel ✈️https://t.me/DU2024PC
Hammasini ko'rsatish...
Photo unavailable
🔴 2024 Quiz Based Revision ➡️ඩොප්ලර් ආචරණය 1 + ඝර්ෂණය 1 හෙට දවසේ උදේ 7.00ට යන Repeat එක තාපගති විද්‍යාව + ඝර්ෂණය 2+ ඩොප්ලර් ආචරණය 1 . ඒ අනුව හෙට Repeat එක නරඹන්න පෙර මෙම ඩොප්ලර් 1+ ඝර්ෂණය 1 අනිවාර්යයෙන්ම නරඹා පැමිණෙන්න... පහත Link එක ඔස්සේ නරඹන්න... 📹 https://youtu.be/dibGTBPwHfs?si=fRMoYdbwtBpnhZBm PDF ✈️ https://t.me/DU2024RE/4707 යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු....❤️
Hammasini ko'rsatish...
Photo unavailable
🔴 2024 Revision අලුත් වැඩපිළිවෙල ❗️Online සහ Physical.. ප්‍රතිඵල පැමිණි පසු සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Theory/ Revision දරුවන්ට.... ✔️ Revision එකේ ඉදිරියට වැඩ වෙන්නේ කොහොමද ? ✔️ මුල් පාඩම් සහ අනෙක් පාඩම් සාකච්ඡා කරන විදිය ✔️ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට පණිවිඩ... ✔️ Paper Class එකේ වැඩපිළිවෙල ආදී Revision එක සම්බන්ධ සියලුම විස්තර මේ වීඩීයෝ එකේදී කතා කරනවා. ⚠️ හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න....මේ සතියේම වැඩපිළිවෙල පටන් ගන්නවා.. Youtube Video Link 📹 https://youtu.be/gPTQvUfkx3M?si=3uu4tsXys7AJfKl4 Revision එක සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555 WhatsApp 📗0713444555 Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ, ✈️https://t.me/DU2024RE
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
Hammasini ko'rsatish...
🔴2024 Revision අලුත්ම වැඩපිළිවෙල (රතිඵල පැමිණීමෙන් පසු Revision එකට සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Revision/Theory දරුවන්ට...) 📹https://youtu.be/gPTQvUfkx3M
Hammasini ko'rsatish...
2024 Revision අලුත්ම වැඩපිළිවෙල | Dr Darshana Ukuwela - Physics

2024 Revision අලුත්ම වැඩපිළිවෙල ‼️ Online සහ Physical.. 📌IMS මහනුවර + Online අඟ. පෙ.ව 7.00 - ප.ව 2.00 📌 Ziyon කුරුණෑගල + Online බදාදා පෙ.ව 7.00 - ප.ව 2.00 📌 Siyochem නුගේගොඩ + Online බ්‍රහස්. පෙ.ව 7.00 - ප.ව 2.00 (Revision සඳහා,Repeat Revision එකක්ද ලබාදේ...) 👉🏻 සාමාන්‍ය Revision පන්තියේ Repeat එක සෙනසුරාදා ප.ව 7-12.00 👉🏻 මුල් පාඩම් සාකච්ඡා කරන, සිකුරාදා Online Class එකේ Repeat එක ✅ Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ,

https://t.me/DU2024RE

✅ Revision එක සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555 WhatsApp 0713444555 #darshanaukuwela #physics #AL #2024AL #2023AL #ALresulහ්

  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05දෙනා...🎉🔥
මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!👍🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍
❗️2023 අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න https://forms.gle/2h1zkrWWVCo5ekLPA තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී..🔥 2024 A/L ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීම් ඉදිරියේදී Telegram Channel එක ඔස්සේ බලාපොරොත්තු වන්න ✈️https://t.me/DU2024RE ✈️ https://t.me/DarshanaUkuwelaOfficial
Hammasini ko'rsatish...
✔️ සර්ගේ ක්ලාස් ආපු අය,ඔයාලගේ 23 Results මේ Google Form එක Fill කරලා දැනුම් දෙන්න.... 🖥 https://forms.gle/2h1zkrWWVCo5ekLPA
Hammasini ko'rsatish...
2023 උසස් පෙළ විභාග ප්‍රතිඵල දැනුම් දීමේ පත්‍රිකාව

Photo unavailable
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු, තවත් සුපිරි Result එකක්.!🔥 අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻 F ---> A 🔥 📍ඉසුරු උමයංග | Biology 📍මොණරාගල දිස්ත්‍රික්කය 1st Shy AAF - Physics F 🥲 2nd Shy AAA. - Physics A 😎 මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි. අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා.. අවසානයේ සුපිරි Result එකක් දාලා මොණරාගල District 8 වෙනවා..✌🏻 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️ සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Hammasini ko'rsatish...
Photo unavailable
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!🎉🔥 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!😍👍 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්, පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Hammasini ko'rsatish...