cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

METTA ONE මෙත්තා

මෙත්තා කියලා කියන්නෙ ආදරය සහ කරුනාවට.. මෙ පන්තිය එ ගැන සරලව කෙටි ක්‍රම වලින් උගන්වන්න සහ පුරුදු කරන්නයි

Ko'proq ko'rsatish
Reklama postlari
3 867
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-207 kunlar
-8330 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Fengshui for 2024 ෆෙංෂුයි වැඩමුළුව ලංකාවෙ නගර 6 ක සහ කලුබෝවිල මායා පාසලෙ තියෙනවා .එන්න බැරි අයට online විඩියො වලින් තියෙනවා . 2024 පෙබරවාරි 9 වෙනිදා තමයි චීන ජොයාතිෂයට අනුව 2024 පටන් ගන්නෙ. 2024 ට ෆෙංෂුයි වැඩමුළුව මෙවර නගර 6 ක සහ online පවත්වනවා . මායා පාසලෙත් කුඩා කන්ඩායම් පන්ති තියෙනවා පෙබරවාරි 2 සිකුරාදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරය 3 සෙනසුරාදා කොලබ නව පුරහල ශාලාව 4 ඉරිදා මහරගම ජනාධිපති විදුහල් ශාලාව 7 බදාදා ගාල්ල . ගෝල් ඩි හෝල් ශාලාව 8 බ්‍රහස්පතින්දා කුරුණෑගල නගර සභා ශාලාව 9 සිකුරාදා මීගමුව නගර සභා ශාලාව ටිකට් පතක මිල 1500 /= යි. උදෙ 8.00 සිට දවල් 1.00 දක්වා ටිකට් දැන් ෆෙංෂුයි මධයස්තාන වලින් ගන්න පුළුවන් එන්න අපහසු අයට සහ විදෙශ ගතවෙලා ඉන්න අයට online සහ විඩියො වලින් තියෙනවා . පෙබරවාරි 10 සෙනසුරාදා සවස 7 ට. මිල 1800 /= කුඩා කන්ඩායමක් විදියට ඉගෙන ගන්න කැමති අයට මායා පාසලෙත් මෙ ෆෙංෂුයි පන්තිය දෙවරක් තියෙනවා 4500 /= පෙබරවාරි 10 සෙනසුරාදා මායා පාසලෙ උදෙ 8.00 - 1.00 දක්වා පෙබරවාරි 11 ඉරිදා මායා පාසලෙ උදෙ 8 .00 සිට 1.00 දක්වා මායා පාසලෙ ඉහත පන්තියකට එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න අනිවාර්යයෙන් එනවා නම් විතරක් . ඒවට සහභාගි වෙන්න නොහැකි අයට online සහ විඩියො වැඩමුළුව තියෙනවා පෙබරවාරි 10 සෙනසුරාදා රැ 7 ට. මිල 1800 /= සහභාගි වෙන්න අවශ්‍ය අය ඉහත බැංකු ගිනුමකට එ මුදල දාලා දිලිනිට එ රිසිට් එකෙ ෆොටෝ එකක් whatsapp කරන්න . එතකොට දිලිනි ඔයාව online වැඩමුළුවට ඇතුළු කරගන්නවා . අන්තිම දින වල විශාල තදබදයක් ඇතිවෙන නිසා දැන්ම ඇතුළු වෙන්න දිලිනි 0701657989
Hammasini ko'rsatish...
බ්‍රහ්ම දෙවියන්ගෙ ආදරෙට සීමාවක් නැ , බ්‍රහ්ම දෙවියන් වගෙ ජාති ආගම් කුල කිසිවක් නොබලා හැමොටම ආදරෙ කරුනාව දීම ගැන තවත් උගන්වන සහ ලොව මිහිරිතම බ්‍රහ්ම ස්ත්‍රොත ගායනා කරන මෙ පන්තිය නොමිලේ කරන්නෙ. (වියදම් සදහා මායා පාසලට එන බැතිමතුන් මුදල් දීලා තියෙන්නෙ ) ඉඩ තියෙනවා . එ නිසා ගෙදර ඔක්කොම සහ යාලුවන්වත් අරගෙන එන්න . මෙ ඔක්තෝබර් 28 සෙනසුරාදා පෝය දවසෙ උදෙ 8.30. සිට 1.30 දක්වා මහරගම ජනාධිපති විදුහල් ශාලාවෙදි (වාහන නවත්වන්න ඉඩ තියෙනවා ) මෛත්‍රී භාවනාව ගැන උනන්දු ඕනැම කෙනෙකුට එන්න පුළුවන් . සම්පුර්ණයෙන්ම නොමිලේ . පෑනක් ,වතුර බෝතලයක් , උදෙ ආහාර අරගෙන එන්න . ටිකට් ගන්න අවශ්‍ය නැ . ශාලාවෙ ඉඩ තියෙනවා හැමොටම
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
00:25
Video unavailableShow in Telegram
ඊයේ අංජනම් පන්තියේ මෛත්‍රී භාවනාව ගැන අත්දැකීමක් .. මම වතුර විදුරුවෙන් අංජනම් බලන ක්‍රමය පුරුදු කරලා ඊට පස්සෙ කිව්වා ඔයාලාගෙ ගෙදර ගැන දැන් අංජනමෙන් බලන්න කියලා . එතකොට මෙ මහත්මිය වතුර විදුරුවෙන් දැකලා තිබුනා එයාගෙ අම්මා ගෙ ඉස්සරහ ඉන්නවා . අම්මාගෙ සිරුරට සහ එයාලාගෙ ගෙදරට විශ්ව කිරන සහ දේව කිරන ලැබිලා තියෙනවා , එයා වතුර විදුරුවෙන් දැකලා . ඒකට හේතුව තමයි මෙ දෙන්නාම ගෙදර මෛත්‍රී භාවනාව කරන අය . එනම් විශ්වයට සුදු කිරන දාන අය . එතකොට එයාලාට විශ්වයෙන් , දෙවිවරුන්ගෙන් ආශිර්වාදය සහ රැකවරණය ලැබෙනවා . ( පින් කරන ගෙවල් උඩින් දෙවිවරු දේව විමන් හදනවා එ පින් ගන්න කියලා එක ස්වාමින්වහන්සෙ නමක් දේශනාවකදි කිව්වා  )
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
බොහොදෙනෙක් ඉල්ලන නිසා එදා මම භාවනාව ෆෝන් එකට පටිගත කලා . දැන් youtube එකට දැම්මා https://youtu.be/zPiA9eQ0m_I
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
ගනදෙවියන්ගෙ උපන් දින පනිවිඩය මෙන්න . මේ පනිවිඩය කලින්ම ලැබුනා . මොකද ඔයාලාට ටිකක් සුදානම් වෙන්න ඕන නිසා . මම මේක එදා මුල්වරට කිව්වා මායා පාසලෙ පන්තියේදි . එ කෙටි විඩියො එක පහල තියෙනවා දැන් බලන්න . මේකට ගනදෙවියන් නමක් දුන්නා New Me / New You ක්‍රමය කියලා . මේ ක්‍රමය ඔයාගෙ සම්පුර්ණ ජිවිතයම වෙනස් කරාවි . ඔයාව අලුත්ම කෙනෙක් බවට පත් කරාවි. ලෞකික සාර්ථකත්වය සහ අධයාත්මික සාර්ථකත්වය දෙකම ලබාගන්න පුළුවන් . මම මේක කරනවා එදාට . ඔයා අනිවාර්යයෙන් කරන්න . සම්පුර්ණ විඩියො එක බලලා ක්‍රමය ඉගෙන ගන්න . https://youtu.be/9hkswKX3QZU
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
මෛත්‍රී භාවනාව දියුණු කරගන්න මේ වගෙ කාලයක් ආයෙත් එන්නෙ නැ . එ නිසා මේ කාලයෙන් උපරිම ප්‍රයොජනය ගන්න . අද තවත් කෙටි විඩියො එකක් ( විනාඩි දෙකෙ ) මේ ලෝකෙ වටිනාම දෙ වන මෛත්‍රී භාවනාවට ඔයාව උනන්දු කරවන. https://youtu.be/9tRxi3HbPtE
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
තප්පර 90 යි. අද අලුත්ම විඩියො එක . https://youtu.be/QF3GFs1WHh8
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
තප්පර 90 කෙටි විඩියො පාඩමක් මෛත්‍රී භාවනාව ගැන උනන්දු අයට

මෛත්‍රී භාවනාව ගැන මම කරපු විඩියො බලන්න . මගෙ ටෙලිග්‍රැම් group එකට join වෙන්න .

https://t.me/mayapasala

Photo unavailableShow in Telegram
මාර්තු 18 වෙනිදා තමයි මෙවර මහා ලක්ෂ්මි ජයන්ති දිනය යෙදිලා තියෙන්නෙ . එදාට මහරගම තරුන සේවා සභා ශාලාවෙදි අපි මහා පූජාව කරනවා ගනදෙවියන්ට සහ ලක්ෂ්මි මෑනියන්ට. මහා පූජා දෙකක් ඔබෙ ඉල්ලිම දෙවියන්ට බාර දීම දෙවියන් සමග සම්බන්ධ වීම ඇතුළු බොහොදෙවල් මෙවර කරන්න තියෙනවා . නමුත් මෙවර අවසර තියෙන්නෙ ශාලාවෙන් 50 % කට විතරයි . එ නිසා ඉක්මන් වෙන අයට විතරයි මෙ අවස්තාව තියෙන්නෙ . අපි දැන් සියලුම ෆෙංෂුයි මධයස්තාන වලට ටිකට් ( 1000/=) බෙදහැරලා අවසන් වුනා . දැන් ඔයාලට ටිකට් ගන්න පුළුවන් . මාර්තු 30 වෙනිදා මහරගම තරුන සේවා ශාලාවෙදි නොමිලේ පවත්වන මෛත්‍රී භාවනා metta one වැඩමුලුවෙ ටිකටුත් ෆෙංෂුයි මධයස්තාන වලින් දැන් ලබාගන්න පුළුවන්
Hammasini ko'rsatish...