cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2024 Theory Rathnapura - CD

Ko'proq ko'rsatish
Reklama postlari
1 456
Obunachilar
+224 soatlar
+77 kunlar
+3830 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

⭕ 2024 - Chemistry 🔘 චාලක රසායනය ගැටලු 🔘 Special Live Class 2024-07-12 🔵 අද සිකුරාදා        රාත්‍රී 7.30 - 9.00 ළමයි රෑ 7.30 වෙනකොට හැමෝම සම්බන්ධ වෙන්න. චාලක රසායනය ගැටලු සාකච්ඡා කෙරේ. 🔸 නුගේගොඩ / ගම්පහ දරුවන්.       syzygy.lk / syzygy app 🔸 රත්නපුර දරුවන්.       e - sisulka app මගින් සම්බන්ධ වෙන්න. සජීවී විකාශනය තුල විෂය ගැටලු විමසීම සදහා පහත දුරකතන අංකයට whatsapp කරන්න. 📱 0759808618 - whatsapp විමසීම් 👇 💠 ගම්පහ.       ☎️ 0724683239 - whatsapp             0777688507 - call 💠 නුගේගොඩ.      ☎️ 0701663839 - whatsapp            0777453275 - call 💠 රත්නපුර.      ☎️ 0704198614 - whatsapp            0706330330 - call Hot line - 0777 67 47 47. Thank U..❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Hammasini ko'rsatish...
👍 1 1
Photo unavailable
🔰 2024 REVISION 🔰 CHEMISTRY ලංකාවටම FREE 🔥 කර්මාන්ත රසායනය ඇරඹේ...✨ 🔴 YOU TUBE LIVE පමණි. 🔴 හෙට, ජූලි 13 සෙනසුරාදා, රාත්‍රී 7.00 - 10.00
⛔️ කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය (14 වන ඒකකය) කියන්නෙ A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න 5-6 ක් ලැබෙන සහ අනිවාර්යයෙන්ම 10 වෙනි රචනා ප්‍රශ්නයද ලැබෙන ඒකකයක්. ⛔️ A/L paper එකේ සම්පූර්ණ ලකුණු වලින් ලකුණු 13 ක් පමණ අනිවාර්යයෙන්ම කර්මාන්ත රසායනය හා පරිසර දූෂණයෙන් ආවරණය වෙනවා.
ඒ නිසා කවුරුත් මේ කොටස මගහැරගන්න එපා...🤚 Physical ළමයින්ට කර්මාන්ත Tute එක අපි පන්තියෙදි දීලා තියෙන්නෙ.Online ළමයින්ට සතියක් ඇතුලත Tute ලැබේවි.Tute නැති අය ඉන්නවනම් ඒ අයට අපි PDF එක Telegram එකට දාන්නම්. You Tube link සහ PDF එක ලබාගන්න අපේ Telegram channel එකට සම්බන්ධ වී සිටින්න. 🍃 Telegram link:- https://t.me/NMCHM Thank you..! ❣️ •නිපුන් මද්දුමගේ.
Hammasini ko'rsatish...
එන්න අලුත් හද බලන්න...🌕
Photo unavailable
⭕️ 2024 - Paper Class හෙට 07| 11 බ්‍රහස්පතින්දා රත්නපුර 🔹 හෙට 🔵ප.ව.2.30 - ප.ව. 4.45 ප්‍රශ්න පත්‍රය ලිවීම.. 🔹Paper model ESSAY 🔹Paper No : 76 ළමයි තියෙන්නෙ ESSAY ප්‍රශ්න පත්‍රයක්.කාලය පැය 2 මිනිත්තු 15යි. 🔹Online Student Online දරුවන් හට esisulka app එක මගින් සම්බන්ධ විය හැක... සිසුල්කා - රත්නපුර ☎️ 0712643509 0706330330 Hot line - 0777 67 47 47. Thank U. Sisulka Rathnapura Chemistry Team.
Hammasini ko'rsatish...
👍 2
Photo unavailable
⭕️ 2024 THEORY CHEMISTRY CHARITHA DISSANAYAKE ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🅾️ කාබනික රසායනය - ගැටළු කර්මාන්ත රසායනය Ksp දන්න කියන හැම යාලුවත් එක්කම ඔයත් එන්න... 🔰 ජූලී 11 බ්‍රහස්පතින්දා       පෙ.ව.7.30 - 2.00 නවක සිසුන්ට පළමු දින නොමිලේ... 🔥 🔘 අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට පසුගිය පාඩම් ආවරණය කරගැනීමට හැකි විශේෂ වැඩපිලිවෙලක් සහිතයි. යාලුවන්ටත් කියන්න.❤️ ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call 🍃 Telegram Channel👇         https://t.me/+4LpS8TI_cLM0ODI1 Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Hammasini ko'rsatish...
👍 1 1
Repost from N/a
Photo unavailable
Photo unavailable
⭕ 2024 Revision Physical & Online Students 🔰INORGANIC 🔰ප්‍රශ්න සාකච්ඡාව 🔰 DAY - 02 විශ්ලේෂණ රසායනය හා D ගොනුව මිශ්‍ර ගැටලු සාකච්ඡාව...🔥🔥 🔴 YOU TUBE - FREE 🔴 🅾️ අද       ජූලි 07 ඉරිදා,       රාත්‍රී 7.00 ට. Inorganic Question No 02 Tute එකේ ප්‍රශ්න අංක 12 සිට ඉදිරියට ප්‍රශ්න ටික කරගෙන රෑ 7ට හැමෝම සම්බන්ධ වෙන්න. Youtube link එක සහ Tute PDF ලබාගන්න Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 🍃 Telegram link:- https://t.me/NMCHM Thank U..❣ Chem with Nipun. #Inorganic #extra #youtube
Hammasini ko'rsatish...
👍 1
එන්න අලුත් හද බලන්න...🌕
Photo unavailable
⭕️ 2024 - Paper Class හෙට 07 | 07 ඉරිදා රත්නපුර 🔹 හෙට 🔵පෙ.ව.8.00 - 10.00 ප්‍රශ්න පත්‍රය ලිවීම...෴ 🔵පෙ.ව.10.20 - ප.ව.12.00 ප්‍රශ්න පත්‍රය සාකාච්ඡාව...෴ 🔹Paper model MCQ 🔹Paper No : 75 ළමයි තියෙන්නෙ MCQ ප්‍රශ්න පත්‍රයක්.කාලය පැය 2 යි. 🔹Online Student Online දරුවන් හට esisulka app එක මගින් සම්බන්ධ විය හැක... සිසුල්කා - රත්නපුර ☎️ 0712643509 0706330330 Hot line - 0777 67 47 47. Thank U. Sisulka Rathnapura Chemistry Team.
Hammasini ko'rsatish...
Photo unavailable
👍 2
⭕ 2024 - Chemistry 🔘 චාලක රසායනය ගැටලු 🔘 Special Live Class 2024-07-05 🔵 අද සිකුරාදා        රාත්‍රී 7.30 - 9.00 ළමයි රෑ 7.30 වෙනකොට හැමෝම සම්බන්ධ වෙන්න. චාලක රසායනය ගැටලු සාකච්ඡා කෙරේ. 🔸 නුගේගොඩ / ගම්පහ දරුවන්.       syzygy.lk / syzygy app 🔸 රත්නපුර දරුවන්.       e - sisulka app මගින් සම්බන්ධ වෙන්න. සජීවී විකාශනය තුල විෂය ගැටලු විමසීම සදහා පහත දුරකතන අංකයට whatsapp කරන්න. 📱 0759808618 - whatsapp විමසීම් 👇 💠 ගම්පහ.       ☎️ 0724683239 - whatsapp             0777688507 - call 💠 නුගේගොඩ.      ☎️ 0701663839 - whatsapp            0777453275 - call 💠 රත්නපුර.      ☎️ 0704198614 - whatsapp            0706330330 - call Hot line - 0777 67 47 47. Thank U..❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Hammasini ko'rsatish...
1
Photo unavailable
⭕ මෙම විශේෂ නිවේදනය සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය භාවිතා කරන සියලුම දරුවන් හටයි... ජූලි 06 සෙනසුරාදා සිට බස් රථවල යම් වෙනසක් සිදු වේ... 🔺 මෙපමණ කලක් උඩවලවට ධාවනය වූ බස් රථය ඒ පරිදිම ධාවනය වන අතර තවත් බස් රථයක් ඇඹිලිපිටිය දක්වා ධාවනය වේ... 🔺 ඇඹිලිපිටිය බස් රථය ඇඹිලිපිටිය බස් රථ නැවතුම්පළ ඉදිරිපිටින් (ඇඹිලිපිටිය බස් Stand එක ) ගමන් ආරම්භ කරන අතර ඉහත කාලසටහන අනුව බස් රථ ධාවනය වේ... 🔺 ඇඹිලිපිටිය සහ ගොඩකවෙල බස් රථය පෙර පරිදි එකම බස් රථයක් ම ධාවනය නොවන අතර සතියකට වරක් එම බස් රථ වෙනස් වේ... 🔺 එම නිසාවෙන් ඔබට බස් රථ හදුනා ගැනීමට බස් රථ වල සිසුල්කා නම සහිත පුවරුවක් ප්‍රදර්ශනය කර ඇත... 🔺 එමෙන් ම බස් රථවල දුරකථන අංකද වෙනස් වී ඇති බැවින් ඒ පිළිබඳව ද ඔබගේ අවධානය යොමු කරන්න... 🔺 තවද අවිස්සාවේල්ල දක්වා පෙර එක් බස් රථයක් ධාවනය වුව ද මෙම සතියේ සිට අවිස්සාවේල්ල දක්වා බස් රථ දෙකක් ධාවනය වේ. 🔺 බලංගොඩ ප්‍රදේශයේ බස් රථ පෙර පරිදිම කිසිදු වෙනසක් නොමැතිව ධාවනය වේ...
Hammasini ko'rsatish...
👍 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.