uz
Feedback
SSB PROJECTS

SSB PROJECTS

Kanalga Telegram’da o‘tish

ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS

Ko'proq ko'rsatish
8 930
Obunachilar
-924 soatlar
-507 kunlar
-15030 kunlar
Postlar arxiv
සීනා ඔහුගේ අවසන් තරගය ජයග්‍රහණය කළ යුතු ඇයි? 🫡 සාමාන්‍යයෙන් wrestling වලදී කොයි තරම් ලොකු legend කෙනෙක් වුණත්, ඔවුන්ගේ අවසන් තරගය පරාජයකින් අවසන් වෙන එක සාමාන්‍යය දෙයක්. මොකද retirement මැච් එකකින් ඒ සුපිරි තරුවට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම වගේම, ඔහුගෙන් පසු පරම්පරාව ගොඩනැගීමත් බලාපොරොත්තුවෙන්. Kurt Angle ගේ වුණත් Baron Corbin ට පරදින විදිහට retirement මැච් එක බුක් කරල තිබුණ මතකනේ. Also මේ අවුරුද්දේ ඩ්‍රීම් මැච් එකකින් ගෝල්ඩ්බර්ග්වත් අවසන් තරගයේදී Gunther ට පරාජය කළා. මේ වගේ "passing the torch moments" ඕනේ තරම් තියෙනවා. 🫡❤️ Cena ගේ retirement මැච් එකේදි වුණත් රෝමන්, රැන්ඩි, බ්‍රොක් වගේ ලෙජන්ඩ් කෙනෙක්ට නැතුව නව පරම්පරාවේ අයෙක්ට අවස්තාව දී තිබෙන්නෙත් අන්න ඒ නිසයි. (Gunther ටත් වඩා Austin Theory, Carmelo Hayes වගේ තවත් තරුණ කෙනෙක්ට අවස්තාව දෙන්න තිබුණු බවයි මගේ පෞද්ගලික මතය) ඒත් Cena කියන්නේ නිකන්ම නිකන් ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. සීනා කියන්නේ සමස්ත wrestling industry එකේම කොඳු නාරටිය බඳු අයෙක්... 😇 1995-2005 ජෙනරේශන් එකේ මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් wrestling බලන්න පටන් ගත්තෙත්, wrestling අත් නොහැරියෙත් සීනා නිසයි. සීනාගෙ ජනප්‍රියත්වය කොච්චර ඉම්පැක්ට් එකක් කළාද කිව්වොත්, WWE කියල නමක් නොදන්න අපේ අත්තම්මා පවා John Cena කිව්වම දන්නවා 🙂👌 දශක දෙකකට වඩා කාලයක්, වෙන කිසිම ප්‍රොමෝශන් එකකටවත් මාරු නොවී, අන් අය වෙනුවෙන් කැප කෙරූ Cena ට අනිවාර්යයෙන්ම අවසන් ජයග්‍රහණයක් උරුම වෙන්න ඕනේ. ❤️✋ 2025 සීනා Elimination Chamber එක ජයග්‍රහණය කරන්න කලින් සීනාගේ අවසන් PLE වින් එක වෙලා තියෙන්නේ 2018 අප්‍රේල් මාසේ. ඒ කියන්නෙ සීනා අවුරුදු 7 කට වඩා younger generation එක වෙනුවෙන් කැප කර තිබෙනවා. සීනාගේ අවසන් Royal Rumble එක පවා Jey Uso වෙනුවෙන් සීනා sacrifice කළේ එයාගේ නිහතමානීවය පෙන්නමින්. කොටින්ම කිව්වොත් එයා Solo Sikoa ටත් පරාජය වුණා. 🙂 ඔය තැන The Rock එහෙම හිටිය නම් ඔය වගේ sacrifice එකක් ජීවිතේට කරන්නෑ 😂 මම නම් කියන්නේ සීනා younger talents පුශ් කළා දැන් හොඳටම ඇති... අනික Gunther ව අමුතුවෙන් පුශ් කරන්න දෙයකුත් නෑ, පොර කොහොමත් එයාගෙ ජෙනරේශන් එකේ හොඳම හීල් එක. සීනා කියන්නෙ Superman වගේ බලාපොරොත්තුවේ සංකේතයක්. සීනා තුළින් හැමෝම දකින්නේ positivity එකක්. අන්න ඒකයි එයාගේ හීල් රන් එකත් හිතපු තරම් දිරෙව්වේ නැත්තේ. ඉතිං ඔහොම්මම අන්තිම මැච් එකත් ජයග්‍රහණය කරලා අපිට ඒ positivity එකවත් ඉතුරු කරලා ගියා නම් හොඳ නැද්ද? 😇 සීනාට satisfying ending එකක් ලැබිය යුතුමයි. ඒක පරාජයකින් අවසන් වුණොත් සීනාගෙ ෆෑන්ස්ලට ජීවිත කාලෙටම scar වෙනවා ශුවර්. කොහොමත් කට්ටිය සීනාගේ අන්තිම කාලේ චොර කරා කියල complain කරන එකෙත් ඉවරයක් නෑනේ. අනික සීනා වගේ කෙනෙක් ආයෙ කවදාවත් බිහිවෙන්නේ නැහැ. ඒ තරම් වටිනා කෙනෙක්ගේ finish line එක දිනලම ඉවර කළොත් තමයි වඩාත් සුදුසු. Also සීනාගේ persona එකම "Never Give Up" නම් එහෙම කෙනෙක් පැරදුණොත් අවුල් වගේ නේද? 🙂 ඔය ඔක්කොටම වඩා හරිම හේතුව මොකද දන්නවද? Because he f#©king deserves it. ලෝක වටේ මිලියනය ගාණක් මිනිස්සුන්ට wrestling පෙන්නපු, ලක්ෂ ගාණකට ජීවත් වෙන්න කියාදීපු, දහස් ගාණකගේ ජීවිත වෙනස් කරපු මනුස්සෙක්ට last match එකේ win එකක් බුක කරන්න බැරි නම්, wrestling වල ඇති වැඩේ මොකද්ද? #HypeZone

Downloading 🔥
Downloading 🔥

Repost from Life of Kenway
Hogwarts Legacy [Epic Games PC] Sale ends 12/18/2025 at 6:00 PM 📎 https://store.epicgames.com/en-US/p/hogwarts-legacy #freeg
Hogwarts Legacy [Epic Games PC] Sale ends 12/18/2025 at 6:00 PM 📎 https://store.epicgames.com/en-US/p/hogwarts-legacy #freegames #epic

Tg desktop එක මෙහෙම connecting වැටෙන එකට විසදුමක් නැද්ද 🤔
Tg desktop එක මෙහෙම connecting වැටෙන එකට විසදුමක් නැද්ද 🤔

Telegram desktop වැඩද කට්ටියගේ

මෙක shared account එකක් private එවා ටිකක් ගනන් නිසා අඩුවට දෙන්න කලින්ම් පොඩ්ඩක් ටෙස්ට් කරන්න ගත්ත එකක් වැඩේ සෙට් නම් ශේයාර්ඩ් එවලින් ගේමක් ගහන්න පුලුවන් 👌

අඩේ අද දන්නෙ 😅 spotify premium එකේ music video එක paly වෙනවා 🔥

Spotify Premium accounts 👌
Spotify Premium accounts 👌

sticker.webp0.19 KB

Happy customer 🥳 Adobe Creative Cloud 1 year account sold just 8.5$ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message:
Happy customer 🥳 Adobe Creative Cloud 1 year account sold just 8.5$ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message: https://t.me/Delta_theta 📢 තවත් Offers බලාගන්න Channel එකට එන්න: 👉 https://t.me/SSB_PROJECTS 👍 Facebook: https://www.facebook.com/News.of.SSB.Projects

Happy customer 🥳 GitHub Student Developer Pack sold just 15$ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message: https:
+1
Happy customer 🥳 GitHub Student Developer Pack  sold just 15$ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message: https://t.me/Delta_theta 📢 තවත් Offers බලාගන්න Channel එකට එන්න: 👉 https://t.me/SSB_PROJECTS 👍 Facebook: https://www.facebook.com/News.of.SSB.Projects

ආයේ නොඑන ඒ අතීතේ 🥺 එ track list එක🔥 hans zimmer  instrumental track , bryan ගේ සිංදුම කීයක් ද 🙏🔥 එ ඇනිමේශන් 100%ක් අතින් ඇදපුවා 🥺 එ ස්ටොරි ආයේ කවදාවත් එන්නෙ නැ 😭 කතාවේ හැම තත්පරයක්ම prefect ❤️

අපි මෙච්චර අඩුවට මෙවා දෙනකොට තාම page වලින් 5000 , 6000 දීලා ගන්න අය ඉන්නවා 😞 අපි ගැන ගොඩක් අය දන්නෙ නැ fb එකේ ඇඩ් එකක් වත් ගහලා නැනේ අපී 😢 (සල්ලි ටිකක් සෙට් උන ගමන් ගහනවා ඇඩ් එකක් හරී ) මෙකේ ඉන්න අයෙගෙන් ඉල්ලන්නෙ අපිගැන පොඩි ශෙයාර් පාරක් fb වල දෙන්න telegram වල නම් ගොඩක් අය ශෙයාර් කරාට වැඩියෙන් ඉන්නෙ fb වගේ අනිත් එවලනේ අපෙන් service එකක් දැනටමත් ගත්ත අය ඉන්නාවා ගොඩක් එයාලත් ශෙයාපාරක් දෙන්න 🙏👌 Recommendation එකක් එක්ක

එ වගේම දැන් අඩුවට අපි කෙලින්ම දෙන email+password (password change කරන්න පුලුවන් ) එකවුන්ට් තියනවා

price change 🤗 Chatgpt දැන් ඔයාගේ mail එකටම pro, plus දෙකම අඩුවට හදාගන්න පුලුවන් 6,12 months plan තියනවා plus 12 ekak 32$ වගේ දෙන්න පුලුවන් ඔයාගෙම එකවුන්ට් එකට 🤛 shared account නෙමෙ

Happy customer 🥳 Microsoft 365 Personal 1 Year Account sold just 2.5$ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Messag
Happy customer 🥳 Microsoft 365 Personal 1 Year Account sold just 2.5$ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message: https://t.me/Delta_theta 📢 තවත් Offers බලාගන්න Channel එකට එන්න: 👉 https://t.me/SSB_PROJECTS 👍 Facebook: https://www.facebook.com/News.of.SSB.Projects

😂
😂

Spotify Wrapped එක බැලුවද මේ අවුරුද්දේ ✌️ අපේ playlist එකත් චෙක් කරලා බලන්න 😌 https://open.spotify.com/playlist/1iXUwz8IOq9g
Spotify Wrapped එක බැලුවද මේ අවුරුද්දේ ✌️ අපේ playlist එකත් චෙක් කරලා බලන්න 😌 https://open.spotify.com/playlist/1iXUwz8IOq9g074ZEG0ljw?si=AZTRkJEyShyjU99iUJhsDQ&pi=AuijgK66TQy4e

Happy customer 🥳 Netflix premium 12 months account sold just 12 $ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message: h
Happy customer 🥳 Netflix premium 12 months account sold just 12 $ 📩 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න: 👉 Message: https://t.me/Delta_theta 📢 තවත් Offers බලාගන්න Channel එකට එන්න: 👉 https://t.me/SSB_PROJECTS 👍 Facebook: https://www.facebook.com/News.of.SSB.Projects

Bolt. new pro accounts available

SSB PROJECTS - Telegram kanali @ssb_projects statistikasi va tahlili