SSB PROJECTS
Kanalga Telegram’da o‘tish
ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS
Ko'proq ko'rsatish8 925
Obunachilar
-424 soatlar
-467 kunlar
-14930 kunlar
Postlar arxiv
8 923
ගෙදරකට සොලා පැනල් ගහන්න කියලා බැලුවේ 🤔අයිඩියා එකක් නැ එ ගැන 😶 හොද සර්විස් එකක් දෙන තැනක්. quality බඩු යුස් කරන හොද after service එකකක් තියන තැනක් කියනව ද
8 923
මතකනේ HOT කියලා බොට් එකක් තිබ්බා ගොඩක් අය කරලා මගින් අතඇරියා 😪
ඔන්න අගොස්තු 7 air drop එක එනවා කියලා අරංචියක් යනවා
අමතක උන අය ආයේ මයිනින් පටන් ගන්න තව මාසෙකට වැඩිය තියනවා නේ 😌
8 923
Repost from Bybit Announcements
🚨 Bybit Pre-deposit — Bombie!
🎁 New users who pre-deposit on-chain BOMB from Jun 12, 2025 - Jun 15, 2025 can share 15,000,000 $BOMB!
💰Each user can get up to 200,000 $BOMB
8 923
At this moment මචංලා tv series වල සබ් දාලා තිබ්බ private ලොකු චනල් එකක් මගෙ අතින් හබක් වෙලා තියනවා කියලා පේනියනවා 😅😪
8 923
+2
The blacklist 🔥
ටිකක් ලොකු කතාවක් හැබැයි පට්ට ආසාවෙන් බැලුවේ 🥺
ලොකේ ඇත්තටම දුවන විදිහ ගැන පොඩි හරි අයිඩියා එකක් ගන්න පුලුවන් කතාවක් ❤️
කාතාව කියනවා නම් අවු 30 තිස්සේ හැංගිලා ඉන්න FBI blacklist no1 වල ඉන්න පොර එක පාර භාර වෙලා එක fbi එකේ එයා කියන ගැනු කෙනා විතරක් ආවොත් කාතා කරනවා කියලා කියනවා 😶 එතනින් පටන් ගෙන ඉස්සරට යන ලස්සන කතාවක් 🤛
spoiler alert
කතාවෙ කැරැක්ටර් බිල්ඩ් එකේ ඉදන් එ කැරැක්ටර් එකේ එන්ඩ් එකට යනකන් ම හොදටම ප්ලැන් කරලා කරපු ලස්සන කතාවක්
හොදම යාලුවෙක් ගේ වටිනාකම. හොද ටීම් එක්ක වටිනාකම. වටේට හොද සෙට් එකක් ඉන්න හදා ගන්න එකේ වටිනාකම කියලා දුන්නා.
ඇත්තටම කියලා තියනවා වගේ i love a good ending කියන එකට හරියනම එන්ඩ් එකක් දුන්නා කාටවත් පදිරි නැති චරිතයක් වෙලා 🔥
ඇත්තටම ලස්සන කතාවක් එපියෙන් එපියට බලන්න ආසවෙන 🙏
පොර අදින විදිහට තමා ඇත්තටම මම ආස කලේ 🥺 මොනවා නැත්තත් ෆුල් කිට් එක ගහලා ඉන්න හැම වෙලේ ම ❤️
ඇඩෙන එන්ඩ් එක්කට වඩා ඔයවගේ කතාවක අන්තිමට වෙන්න පුලුවන් දෙයින් හැපි එන්ඩ් එකක් දුන්නා කියන්න පුලුවන් මට
8 923
Repost from Bybit Announcements
📣 BOMB ($BOMB) is Coming Soon to Bybit Spot
🤩 Stay tuned for more!
