2026 SFT | Sakya | Malith Wasalage
Kanalga Telegram’da o‘tish
1 070
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-47 kunlar
-2130 kunlar
Postlar arxiv
Repost from N/a
2024 Online පමණක් සහභාගි වන ලමුන් පහත link එකෙන් group එකට join වෙන්න .
https://t.me/+6tRjqVPHeFw4ZDVl
⭕️⭕️Online zoom meeting passcode එක මෙම online group එකට පමනක් යොමු කෙරේ⭕️⭕️
https://youtu.be/gk_ircPOxVc
වනියර් කැලිපරය
පාඨාංක කියවන ගැටලු සාකච්ජාව
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
2024 SFT fee YouTube class
සිසුන්ගේ physics දැනුම ප්‍රවර්ධනය සදහා භෞතික පන්ති වලට අමතරව physics for SFT class එකක් පැවැත්වේ.
2024 නවක සිසුන්ද භෞතික පන්තියේ physics ඇරඹෙන තුරු මේ YouTube class එකෙන් ඔබේ physics දරනුම වැඩි කර ගන්න.
ඉදිරි සති වලදී මේ පන්තියට අදාලව නිබන්ධනද නිකුත් කෙරේ.
මලිත් වාසලගේ
2024 SFT -Measuring instrument
දෙසැ 24 සෙනසු උදේ 6.30
https://youtu.be/HDOJF1gQeVc
Repost from 2025 SFT MALITH WASALAGE
මිනුම් day 02
දෙසැම් 24 සෙනසු උදේ 6.30
free live class
https://youtu.be/Oit05dWEWW4
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
Now start free live class
https://youtu.be/Oit05dWEWW4
කොරෝනා වසංගතය සහ ආර්ථික අපහසුතා නිසා උසස් අධ්‍යාපන කටයුතු අඩාල වුණු 2023 සහ 2024 උසස් පෙළ සිසුන් සඳහා SFT YouTube Class
මෙවරත් ලංකාවේ ප්‍රථමයා, තෙවැනියා සමග වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමි කර දුන් විශිෂ්ටත්වය සමග ඔබත් අදම එක්වන්න
දිවයින පුරා සිසුන්ගේ ඉල්ලීම පරිදි නැවතත් Physics for SFT සෑම සෙනසුරාදා දිනකම උදෑසන 6.30 සිට 7.30 දක්වා Malith Wasalage YouTube චැනලය තුලින්
• YouTube - https://www.youtube.com/@malithwasalage
මලිත් වාසලගේ - දිවයිනේ වැඩිම සිසුන් පිරිසකගේ SFT ආචාර්ය
Physics for SFT නිබන්ධන සඳහා පහත Telegram Group සමග සම්බන්ධ වන්න
• 2023 SFT telegram link - https://t.me/+QM6D_ozRgbkwMDE1
• 2024 SFT telegram link - https://t.me/physics_for_technology
SFT hotline: 077 890 3843
#MalithWasalage #SFT #2023AL #2024Theory #2024AL
2024 & 2023 SFT Free Youtube class
ආයෙත් පටන් ගන්නවා ළමයි..ලංකාවෙ ගොඩක් ළමයිගේ ඉල්ලීමක් තිබුනා..ආයේ physics for SFT පටන් ගමු කියලා..⛹️♂️⛹️♂️⛹️♂️⛹️♂️
ලංකාවෙම හතරදිග්බාගෙ ළමයි දහස් ගණනක් එක්ක අපි වැඩේ පටන් ගන්නවා..
🤾♂️දෙසැ 17 සිට සෑම සෙනසුරාදාවකම උදේ 6.30-7.30 කාලය තුල සක්යා ආයතනයේ සිට Youtube live විකාශය කරනවා.
මේ වැඩෙට ගිය පාරත් ගොඩක් අය නිදිමරාගෙන මහන්සි වුනා..
උගන්වන නිබන්ධන physics Theory & papers පහල Telegram සමූහයට යොමු කෙරේ.
🎾2024 SFT telegram link:
https://t.me/physics_for_technology
🏐2023 SFT telegram link:
https://t.me/+QM6D_ozRgbkwMDE1
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
