uz
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Kanalga Telegram’da o‘tish
1 070
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-47 kunlar
-2130 kunlar
Postlar arxiv
Special notice ඇතැම් නිබන්දන මධ්‍යස්ථාන වලට ලබා දුන් නිබන්ධන අවසන් වී ඇත.. කරුනාකර ආයතන වලට යෑමට පෙර පහත අංක අමතා තහවුරු කරගෙන යන්න.. (072) 060 0557 0765859126 0778903843

අවසාව සති 40 Revision plan එක අද රාත්‍රි සම්මන්ත්‍රනයේදී මුද්‍රිත පත්‍රිකාවක් ලෙස ඔබ සතු කෙරේ.. Box file එකකුත් දෙනවා.. ඔයා ගේන්න ඕනි රෑ කෑම එකයි ..වතුර බෝතලෙයි..කටුවැඩ කොලයි විතරයි.. SFT Night Seminar සක්යා නුගේගොඩ

👉රාත්‍රි සම්මන්ත්‍රනයට සහභාගී වන දරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩසටහනක් සක්යා ආයතනයේ කාර්යය මන්ඩලය හා මලිත් සර්ගේ පෞද්ගලික කාර්ය මන්ඩලය 30 දෙනෙකුට ආසන්න පිරිසක් හා එක්ව ගෙන ඇත.. 👉සවස 6.00 පෙර සියලු සිසුන් පැමිනිය යුතුය. 👉ගැහැනු දරුවන් වැඩිහිටියකු සමග පැමින අප කාර්යය මන්ඩලයට භාර දී අප ලබා දෙන admission paper එක අත්සන් කර රැගෙන යා යුතු අතර .. නැවත සිකු උදේ 6.00-8.00 කාලය තුල පැමින දරුවා රැගෙන යන විට එම පත්‍රිකාව අපට භාර දිය යුතුය. (වැඩිහිටියකු සමග පැමිණිමට අපහසු අය භාරකරුගේ නම,ලිපිනය,හැදුනුම් පත් අංකය සහ දුරකතන අංකය සමග දරැවා මෙම සම්මන්ත්‍රනයට සහබාගී කරවිමට කැමැත්ත ප්‍රකාශ කල ලිපියක් දරුවා අත එවන්න.) 👉එමෙන්ම රාත්‍රියේ අප සමග රැදී සිටිමටද දෙමව්පියන්ට අවස්තාව ඇත 👉පිරිමි ලමුන්ගේ නාමලේකනයක් වෙනමම සකස් කෙරේ. 👉👉පිරිමි සිසුන් මෝටර් සයිකල් වල පැමිනීම තහනම් වන අතර බස්/නිවසේ වාහනයකින් එන්න 👉රාත්‍රි ආහාරය රැගෙන එන්න.රාත්‍රි 9.30 කෑමට අවස්තාව දේ.වතුර බෝතලයක්ද රැගෙන එන්න. 👉 රාත්‍රි 12 පසු සිසුන්ට සංග්‍රහ කිරීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.. 👉විශේෂ අසනීප තිබේ නම් සහභාගී වීමෙන් වලකින්න. 👉පසුදා පෙව 6.00 වනතුරු පිටව යාමට අවසර නැත. 👉භෞතිකව පැමිනිය නොහැකි සිසුන් සදහා සම්මන්ත්‍රනය malith Wasalage YouTube Channel ඔස්සේ ලංකාවටම සජීවීව විකාශය කෙරේ. Organizing crue සක්යා නුගේගොඩ

ඔයාට සාර්ථක වෙන්න බෑ කියලා කියන අයට දෙන්න හොදම පිලිතුර තමයි ඔයා සාර්ථක වෙලා පෙන්නන එක ❤️
ඔයාට සාර්ථක වෙන්න බෑ කියලා කියන අයට දෙන්න හොදම පිලිතුර තමයි ඔයා සාර්ථක වෙලා පෙන්නන එක ❤️

සියල්ල සූදානම්..තව බොහෝ දේ සමග.. මහන්සි වෙමු..අනාගතය වෙනුවෙන්.. දිනන්නම බලාගෙන එන්න..
+3
සියල්ල සූදානම්..තව බොහෝ දේ සමග.. මහන්සි වෙමු..අනාගතය වෙනුවෙන්.. දිනන්නම බලාගෙන එන්න..

2024/25 SFT Night seminar 👉👉 බාහිර සිසුන්ට එදින දොරටුවෙන් නිබන්දන නිකුත් කෙරෙන අතර Rs500 නිබන්දන හා ශාලා ගාස්තුවක් අය කෙරේ 👉👉බාහිර සිසුන් online සම්බන්ද වේ නම් නිබන්දන ලබා ගැනීමට 0765859126 අංකයෙන් cash on delivery (rs500)හෝ ඉහත නිබන්දන මර්‍ධ්‍යස්තාන වලින් ලබා ගන්න

Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. Lesson:🥰පාඩම් කරවන පන්තිය🥰 💪දිනන්නම බලාගෙන එන්න💪💪💪 Time: F
Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. Lesson:🥰පාඩම් කරවන පන්තිය🥰 💪දිනන්නම බලාගෙන එන්න💪💪💪 Time: Feb 18, 2024 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87587503286?pwd=XL4MUyfbhrRG6u2WKLyHH7yEAAM3sJ.1 Meeting ID: 875 8750 3286 Passcode: 778561

2024/25 SFT Night seminar 🫧අපගේ physical හෝ online class එන 2024 SFT සිසුන් සදහා සම්මන්ත්‍රනය නොමිලේ පැවැත්වේ. 👉👉එදින සම්මන්ත්‍රනයට ඇතුල් වීමට මේ මස Class fee ගෙවා ලබාගන්නා chit එක එක තිබීම අනිවාර්යය වේ. 👉👉එය නොමැති වුවහොත් rs500 ප්‍රවේශපත්‍රයක් ගැනීමට සිදුවේ. 👉👉 🫧2024 බාහිර සිසුන්ට සහ 2025 අපගේ සිසුන්ට එදින දොරටුවෙන් නිබන්දන නිකුත් කෙරෙන අතර Rs500 නිබන්දන හා ශාලා ගාස්තුවක් අය කෙරේ 👉👉බාහිර සිසුන් online සම්බන්ද වේ නම් නිබන්දන ලබා ගැනීමට 0765859126 අංකයෙන් cash on delivery (rs500)හෝ ඉහත නිබන්දන මර්‍ධ්‍යස්තාන වලින් ලබා ගන්න

පැය 12න් ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉවර කරන SFT බලගැන්වුම 2024-2025 A/L සිසුන් සඳහා පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා ප.ව. 6.00 ට ආරම්භ වේ ▪
පැය 12න් ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉවර කරන SFT බලගැන්වුම 2024-2025 A/L සිසුන් සඳහා පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා ප.ව. 6.00 ට ආරම්භ වේ ▪ Physical - Sakya Nugegoda ▪ Online - YouTube Live 2024-2025 AL Tech ළමයි වැඩිවිස්තර සදහා මේ telegram group එකට එකතුවන්න https://t.me/physics_for_technology නිබන්ධන ලබා ගැනීම සඳහා අමතන්න - 076 5859 126 නිබන්ධන ලබාගත හැකි මධ්‍යස්ථානයන් ▪ නුගේගොඩ / පානදුර / කිරිබත්ගොඩ- සක්යා ▪ රත්නපුර - සිසුල්කා ▪ හෝමාගම - සුසිප්කා ▪ ගම්පහ - යහන්සා ▪ කුරුණෑගල - ගතික ▪ කහවත්ත - සරසවි ▪බලංගොඩ-සිල්වර්නෙට් ▪ ගාල්ල - සදර්න් දිවයිනේ ප්‍රථමයන් 4ක්, දිවයිනේ පළමු, දෙවන, තෙවන ස්ථාන 9ක්, දිස්ත්‍රික් ප්‍රථමයන් 25ක් මග පෙන්වූ ලංකාවේ ජනප්‍රියම SFT ගුරුවරයා මලිත් වාසලගේ වැඩි විස්තර සඳහා අමතන්න - 077 890 3843 #MalithWasalage #SFT #Revision #Online #SakyaNugegoda #SisulkaRatnapura #SusipkaHomagama #2024AL #2025AL

අම්මලත් එක්කම දැන් එන්න අපේ ළමයි👍👍

Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: special Zoom meeting Time: 8.00 P.M Join Zoom Meeting htt
Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: special Zoom meeting Time: 8.00 P.M Join Zoom Meeting https://us06web.zoom.us/j/88972974971?pwd=6HxypjJ7H19eSKbDa5Pyw1ez75gG3b.1 Meeting ID: 889 7297 4971 Passcode: 100562

ඛංඩාංක ජ්‍යාමිතිය Night seminar Online නිබන්දන ගෙන්වාගැනිමට අමතන්න 076 5859126
ඛංඩාංක ජ්‍යාමිතිය Night seminar Online නිබන්දන ගෙන්වාගැනිමට අමතන්න 076 5859126

අද රාත්‍රි 8.00 සියලු භෞතික හා online සිසුන් සදහා zoom meeting එකක් පැවැත්වේ. දෙමව්පියන් සහභාවී වන්න. මලිත් වාසලගේ

ලංකාවම එක පැත්තකට යොමු කරන SFT බලගැන්වුම පිලිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 13 අගහරුවදා රාත්‍රී 8 ට ආරම්භ වේ. මෙහිද
ලංකාවම එක පැත්තකට යොමු කරන SFT බලගැන්වුම පිලිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 13 අගහරුවදා රාත්‍රී 8 ට ආරම්භ වේ. මෙහිදී ▪️ පෙබරවාරි 22 SFT බලගැන්වුම Night seminar සම්මන්ත්‍රණ සැලැස්ම ලබා දීම ▪️ Revision පන්තියේ විභාග ජයගන්නා සති 40 සුවිශේෂී සැලැස්ම හෙළි කිරීම ▪️ 2024/25 සියලු භෞතික සහ online සිසුන් සමග දෙමවිපියන්ද සහභාගී විය යුතුය

මලිත් සර්ගේ SFT online/physical class ගැන දැනගන්න 0778 903843 අමතන්න