uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Kanalga Telegram’da o‘tish
931
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-37 kun
-3830 kun
Postlar arxiv
ලංකාවටම නොමිලේ පවත්වනු ලබන 2022/2021 තාක්ෂණවේදය සිසුන්ගේ Physics දැනුම ප්‍රවර්ධනය කරන ♥️PHYSICS 4 SFT♥️ පන්තිය අගෝස්තු 19 රාත්‍රී 9.00 ඇරඹේ. අපේ Telegram සමූහයට join වෙන්න. 🎯YouTube channel: https://youtube.com/channel/UCZJ3vHJKM9pVF0LhyzKGGWQ 🎯Join Zoom Meeting: Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: 2021 - 2022 Physics for SFT Time: Aug 19, 2021 09:00 PM Join Zoom Meeting https://us02web.zoom.us/j/85927426550 Passcode: 506206

ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින දහස් සංඛ්‍යාත දූ පුතුන් වෙනුවෙන් නුදුරු දිනයේදීම ආරම්භ වන Physics for SFT වැඩසටහන සමග අත්වැල් බැදගැනීමට සූදානම් වන්න . SFT වල හැමෝම අමාරුයි කියන Physics part එක හරියටම ගොඩ දාන්නේ කොහොමද කියලා තාම කවුරුවත් කියල දුන්නේ නැත්නම් මේ නොමිලේ විකාශය වන පන්තියට සමිබන්ධ වෙන්න. Physics for SFT මුද්‍රිත ග්‍රන්ථය ලබා ගැනීමට අගෝස්තු 03 සිට පහත ඕනෑම ආයතනයකට පිය නගන්න. (සතියේ දින 7ම උදේ 8.00 - ප.ව 5.00 විවෘතයි) 🎯පොත ලබා ගත හැකි ආයතන: 🎯සක්යා නුගේගොඩ 🎯සක්යා කිරිබත්ගොඩ 🎯සක්යා පානදුර 🎯සැසිර පිළියන්දල 🎯සුසිප්කා හෝමාගම 🎯සිප්යානා මාතර 🎯සිප්යානා ගම්පහ 🎯සිසුල්කා රත්නපුර 🎯සරසවි කහවත්ත 🎯සිල්වනෙටි බලංගොඩ 🎯ඇහැලියගොඩ සිසුල්කා නිබන්ධන මධ්‍යස්ථානය 🎯සිප්ලි මතුගම 🎯ගතික කුරුණෑගල 🎯 දුර බැහැර ප්‍රදේශ වල සිසුන් පමණක් Physics for SFT book නිවසට ගෙන්වා ගැනීමට 0778 903 843 අමතන්න. 2022/21 A/L TECHNOLOGY. Physics for SFT Education channel Malith wasalage 25.07.2021