eLearning.lk updates
Kanalga Telegram’da o‘tish
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Ko'proq ko'rsatish1 030
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kun
-1530 kun
Postlar arxiv
1 029
ජීවිතේ නොහිතන මොහොතක කඩා වැටුණු කෙනෙක් නම් මේ කතාව අහන්න - https://www.youtube.com/watch?v=mfZyiHReFb4
1 029
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.

ශ්‍රී ලංකා දේපල නීතිය යටතේ දේපල උරුම වෙන විදිහ ගැන ඔබ දැනුවත්ද? විවාහක කෙනෙක් අන්තිම කැමැත්ත නොලියා මිය ගියොත් ඒ දේපල වලට මොකද වෙන්නෙ? මෙන්න නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ විග්‍රහය - https://www.youtube.com/watch?v=RgkOy6VL9VY
1 029
පාසලේ එක එක ශ්‍රේණි අවසන් කරන්නෙ, එක එක වෙලාවල් වලටයි. එහෙම කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මෙන්න ඒ හේතුව - https://www.youtube.com/watch?v=grAcqMdnpaM
1 029
🥳 AI ගැන මුළු ලෝකයක්ම කතා කරන මේ කාලයේ ඔයාලා අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනම AI Course එක මෙන්න! මූලික සංකල්ප වල සිට Python මගින් AI model එකක් Develop කරලා අදාළ Predictions ලබා ගන්න හැටි මේ පාඨමාලාවෙන් කතා කරනවා. 2023 මැයි මස 15 වන දින රාත්‍රී 12.00ට පෙර Register වෙන සියලුම දෙනාට 50%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබෙනවා..!!!!!
✍ මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/ai
🏦 For Bank Payments
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
☎️ තාක්ෂණික සහාය සහ වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න.
1 029
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 029
:: 2025 A/L Combined Mathematics (English Medium) ::
🔍 If you're looking for an Online Mathematics teacher for English Medium GCE A/L Combined Mathematics, Pasan Sir is the one you can count on.
📌 He is currently conducting highly successful online classrooms with over 15,000 enrollments through eLearning.lk.
☎️ For more details, you can visit the eLearning.lk website and search for "Pasan Mandara," or you may call 075 6 700 700.
1 029
FREE Seminar : ඉඩම් නඩුවක පැටලිලාද? ශ්‍රී ලංකාවේ දේපල නීතිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ ⚖️
📅 2023 මැයි 12 | රාත්‍රී 7.00 සිට 9.00 දක්වා | නොමිළේ
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට පළවෙනි Comment එක බලන්න.
1 029
ඉටිපන්දම් එළියෙන් ජීවිතය ආලෝකවත් කරගත් හුරතල් ඩිලේෂියා - https://www.youtube.com/watch?v=LSnr6zBSnGM
1 029
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 029
දේපල උරුම වීම, අයිති කර ගැනීම සහ බදු/කුලියට දීම ඇතුළු ශ්‍රී ලංකාවේ දේපල නීතිය ගැන සාකච්ඡා කෙරෙන නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අලුත්ම eLearning.lk පාඨමාලාව (පළවෙනි දවස FREE) - https://www.youtube.com/watch?v=9utChVhE3RA
1 029
දඟ ළමයි දඟ ඇයි? දගලන ළමයින්ගෙ දැගලිල්ල අඩු කරගන්න ඕනද? එහෙනං මේ කතාවත් අහලම ඉමු - https://www.youtube.com/shorts/BYNCDQW9U1M
1 029
FREE Seminar : මිය ගිය අයෙකුගේ දේපල, ශ්‍රී ලංකා දේපල නීතිය යටතේ උරුම වෙන හැටි ⚖️
📅 2023 මැයි 12 | රාත්‍රී 7.00 සිට 9.00 දක්වා | නොමිළේ
✍️ දැන්ම Register වෙන්න: https://bit.ly/44b9E87
💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group): https://bit.ly/3FnB8Ne
☎️ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
📌 දේපල උරුමවීම, දේපල අයිති කර ගැනීම, දේපල බදු/කුලියට දීම, දේපල හා සම්බන්ධ වෙනත් කාරණා.... ශ්‍රී ලංකාවේ දේපල නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න, 2023 වසරේ මැයි මාසය පුරාවටම නීතීඥ චානක අබේවික්‍රම (Chanaka Abeywickrama) මහතා සූදානම්.
1 029
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 029
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 029
රුසියාවට ඉස්ලාම් ආගම එපා වුණේ ඇයි? අද BioFacts තුළින් අපි සාකච්ඡා කරන්නෙ රුසියාව ඉස්ලාමය ආදී අනෙකුත් ආගම් වෙනුවට ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම ගැනයි - https://www.youtube.com/watch?v=Bv4RifvSd2Y