uz
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Kanalga Telegram’da o‘tish

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Ko'proq ko'rsatish
1 063
Obunachilar
-124 soatlar
+37 kunlar
-530 kunlar
Postlar arxiv
ඔබ තුළ සිටින තරුණ ව්‍යවසායකයාව අවදි කරගන්න ඔබ කැමතිද? 2021 දෙසැම්බර් 17 වන දින Generation ALPHA මගින් සංවිධානය කරන ලද විශේෂ ව
ඔබ තුළ සිටින තරුණ ව්‍යවසායකයාව අවදි කරගන්න ඔබ කැමතිද? 2021 දෙසැම්බර් 17 වන දින Generation ALPHA මගින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන වෙත, eLearning.lk අප ආයතනයේ නිර්මාතෘ සහ විධායක නිළධාරී සංජය ඇල්විටිගල මහතා දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව මෙතනින් - https://www.facebook.com/generationalpha2025/videos/309084101100612/

මාස දෙකෙන් ඉංග්‍රීසි කතා කරන්න ආසද? ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා ක
මාස දෙකෙන් ඉංග්‍රීසි කතා කරන්න ආසද? ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා කරන්න උත්සහා කරපු නිසා. මෙම පාඨාමාලාව තුළින් ඔබට මඟ පෙන්වන්නේ සිංහල කතා කරන්න ඉගෙන ගත් ඔබ විසින්ම භාවිතා කළ පලපුරුදු ක්‍රමවේදය ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නත් භාවිතා කරන්නෙ කොහොමද කියලා. ඔබ කළ යුත්තේ පාඨමාලාව තුළ උගන්වන සෑම ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ම ඒ ආකාරයටම පුහුණු වීමයි. මේ සඳහා ඔබට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට තිබෙන දැඩි ආශාවත් ඒ වෙනුවෙන් කැපවීමට තිබෙන හැකියාවත් පමණයි. වැඩි විස්තර සඳහා සහ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න - https://elearning.lk/course/spoken-english-with-grammar තාක්ෂණික සහාය සඳහා 075 6 700 700 අමතන්න !

නැපෝලියන් අනුකරණය කරමින් අධිරාජයෙක් ලෙස කිරුළු පැළඳූ ශෝන්-බදෙල් බොකාසා ගැන දන්නවද? https://www.youtube.com/watch?v=9-N6ibo_Fc8

ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? 👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? 👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ. 🧒 පාඨමාලා කාලය : සති 5 🧒🏻 ආරම්භක දිනය : 2022.01.01 🧒🏽 අවසාන දිනය : 2022.01.29 🧒🏿 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා මාධ්‍යය : සිංහල ලියාපදිංචි වීම: https://bit.ly/3EZT8vf

අගහරු ව්‍යාපෘතියේ මීළග පිම්ම > https://www.youtube.com/watch?v=9LtnUGF5cmY

Bio Map අද කතාව දහසය වසරක් ජර්මනියේ චාන්සලර් ධූරය දැරූ ඇන්ගෙලා මර්කල් ගැනයි > https://www.youtube.com/watch?v=f1_IGFJ2AZw

Join SAARC Leadership Forum organized under ICBM 2021 to hear thoughts of leaders of the South Asian Region on "The Impact of
Join SAARC Leadership Forum organized under ICBM 2021 to hear thoughts of leaders of the South Asian Region on "The Impact of Covid 19 Pandemic on South Asian Economies and Businesses" Date: 10th December 2021 Time: 7.00 p.m. onwards Register Now: https://bit.ly/31M7KPK ----------- We are proud to be the technology partner for the ICBM 2021 SAARC Leaders Forum hosted by the University of Sri Jayewardenepura 🙂

නැවත නැවත භාවිතා කළ හැකි අයිස් කැට නිර්මාණය කළ පුවතක් ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙන් වාර්තා වෙනවා. සම්පූර්ණ විස්තරය මෙතනින් > https://www.youtube.com/watch?v=8Nrbd42LNnU

Branding, Marketing සහ Graphic Designing අතරේ ඇති සම්බන්ධතාවය සහ හොඳ Graphic නිර්මාණයක් තුළින් ව්‍යාපාරයකට පාරිභෝගිකයන් ආකර්ශනය කරගන්නේ කොහොමද? මෙතනින් ඉගෙනගමු : https://www.youtube.com/watch?v=DxKMOqo8jRU

ප්‍රංශයේ සුවිශේෂී නායකයකු වූ චාර්ල්ස් ඩි ගෝල් - https://youtu.be/XIKMT7T4GmQ

කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයක් වන Omicron වෛරසය, දකුණු අප්‍රිකාවේ වර්තමාන තත්වය සහ ශ්‍රී ලංකාවට තිබෙන බලපෑම - මහාචාර්ය චන්දිම ගෝමස් මහතා සමඟ අප කළ සාකච්ඡාව ; https://www.youtube.com/watch?v=es-vZ0oixGw

Bio Map අද කතාව රුසියාවේ පළමුවන ත්සාර් ඉවාන් ග්‍රෝස්නි හෙවත් බිහිසුණු ඉවාන් ගැනයි. : https://www.youtube.com/watch?v=rgJTqVnPvS8

Few Hours Left ! Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are
Few Hours Left ! Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we can help. 👨‍🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation👨‍🎓 🥳 Starting Date : 2021.11.20 🥳 Ending Date : 2022.01.08 🥳 Via : Zoom 🥳 Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions) 🥳 35 mock practice modules with feedback (25 written + 10 speakings​​) 🥳 Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts) 🥳 Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement 🥳 Weekly Additional Free Learning Materials 🥳 Remote support guidance 7 days a week Register here: https://elearning.lk/courses?home_search=IELTS 📮 Discount Code : FA736802

ජර්මනියේ අවසන් අධිරාජයා වූ දෙවන විල්හෙල්ම් : https://www.youtube.com/watch?v=J5QOaRbhNFU

Only 1 more day left ! Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that yo
Only 1 more day left ! Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we can help. 👨‍🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation👨‍🎓 🥳 Starting Date : 2021.11.20 🥳 Ending Date : 2022.01.08 🥳 Via : Zoom 🥳 Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions) 🥳 35 mock practice modules with feedback (25 written + 10 speakings​​) 🥳 Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts) 🥳 Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement 🥳 Weekly Additional Free Learning Materials 🥳 Remote support guidance 7 days a week Register here: https://elearning.lk/courses?home_search=IELTS 📮 Discount Code : FA736802

Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we
Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we can help. 👨‍🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation👨‍🎓 🥳 Starting Date : 2021.11.20 🥳 Ending Date : 2022.01.08 🥳 Via : Zoom 🥳 Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions) 🥳 35 mock practice modules with feedback (25 written + 10 speakings​​) 🥳 Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts) 🥳 Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement 🥳 Weekly Additional Free Learning Materials 🥳 Remote support guidance 7 days a week Register here: https://elearning.lk/courses?home_search=IELTS 📮 Discount Code : FA736802 (Get a 10% Discount)<

Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we
Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we can help. IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation Starting Date : 2021.11.20 Ending Date : 2022.01.08 Via : Zoom Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions) 35 mock practice modules with feedback (25 written + 10 speakings) Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts) Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement Weekly Additional Free Learning Materials Remote support guidance 7 days a week Register here: https://elearning.lk/courses?home_search=IELTS Discount Code : FA736802

මේ සතියෙ Bio Map කතාව ජර්මනියේ අවසන් අධිරාජයා වූ දෙවන විල්හෙල්ම් ගැනයි. 2021 නොවැම්බර් 19 වෙනි සිකුරාදා රාත්‍රී 7.00ට හමුවෙමු >>> https://www.youtube.com/watch?v=JQg8i1HWeWY

Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we
Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we can help. 10% OFF from the full course fee if you register before 16th November. 👨‍🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation👨‍🎓 🥳 Starting Date : 2021.11.20 🥳 Ending Date : 2022.01.08 🥳 Via : Zoom 🥳 Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions) 🥳 35 mock practice modules with feedback (25 written + 10 speakings​​) 🥳 Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts) 🥳 Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement 🥳 Weekly Additional Free Learning Materials 🥳 Remote support guidance 7 days a week Register here: https://elearning.lk/courses?home_search=IELTS 📮 Discount Code : FA730684

Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we
Have you wasted time and money trying to pass IELTS in the past? Well, we are here to tell you that you are not alone and we can help. 10% OFF from the full course fee if you register before 16th November. 👨‍🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation👨‍🎓 🥳 Starting Date : 2021.11.20 🥳 Ending Date : 2022.01.08 🥳 Via : Zoom 🥳 Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions) 🥳 35 mock practice modules with feedback (25 written + 10 speakings​​) 🥳 Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts) 🥳 Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement 🥳 Weekly Additional Free Learning Materials 🥳 Remote support guidance 7 days a week Register here: https://elearning.lk/courses?home_search=IELTS 📮 Discount Code : FA736802