eLearning.lk updates
Kanalga Telegram’da o‘tish
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Ko'proq ko'rsatish1 061
Obunachilar
-124 soatlar
-37 kunlar
-830 kunlar
Postlar arxiv
1 061
😊 අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන දරුවන් වෙනුවෙන්...
✍ Register Now - https://elearning.lk/sl/bright-minds-batch-01
* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2022.12.09
* අවසාන දිනය : 2023.01.06
* දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 061
ඔබට හදිසි විදුලි බිදවැටීම් හෝ තාක්ෂණික ගැටලු ඇත්නම් අපගේ Youtube නාලිකාව ඔස්සේ ද සම්මන්ත්‍රණයට සහාභාගි වෙන්න පුළුවන්
මෙන්න Link එක :https://www.youtube.com/watch?v=EWQTtmQ2gZ4
1 061
Bright Mind නොමිළේ සම්මන්ත්‍රණ දැන් ආරම්භ උනා. මෙතනින් සම්භන්ධ වෙන්න https://bit.ly/3EdBFjg
1 061
සාර්ථකත්වයට යන්න හීන මවන හැම කෙනෙක්ම අනුගමනය කරන්න ඕන පියවර අඩංගු, අපේ හැමෝගෙම ජීවිත වෙනස් කරන, ජීවිතය සාර්ථක කරගැනීමේ ප්‍රායෝගික පියවරයන්... 💪💪💪
✍️ Online Course: https://elearning.lk/sl/think-and-grow-rich-the-legacy
💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/IigArc1zr1s3eqcMSdhYBw
📞 More Details & Technical Support: 075 6 700 700
1 061
ලංකාවේ නිපදවූ ලෝකය හොල්ලපු කුඩා පරිගණකය - MagicBit - https://www.youtube.com/watch?v=l4yaboycoA4
1 061
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය
✍ Register Now : https://bit.ly/3XpYBEG
💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්.
🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්.
🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.
1 061
ජීවිතය යනු කුමක්ද?
ජීවිතයේ දිනෙන් දින වන වෙනස්වීම් සමඟ තමන්ගේ ඉලක්ක කරා නොසැලී ඉදිරියට යන පාර දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක. අළුත් මනසින් ජිවීතය දිනන්නට ධනාත්මක කරුණු රාශියක්...
https://www.youtube.com/watch?v=EdzTJgfDPKA
1 061
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය
✍ Register Now : https://bit.ly/3XpYBEG
💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්.
🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්.
🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.
1 061
අනිල් දෙල්දෙනිය මහතා විසින් eLearning.lk අපත් සමඟ පවත්වන ලද සියලුම මනෝ උපදේශන දේශන මාලාවන් මෙතනින් නැරඹිය හැක - https://www.youtube.com/playlist?list=PLO11TQVxyqlMv-7uEras7eHis7g2t7_sx
1 061
ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙනං මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවන්ටමයි.
✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://bit.ly/3EdBFjg
🔒 Password : 123
2022 දෙසැම්බර් මස 02 වෙනි සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා. මේ සුවිශේෂී අවස්ථාවට ඔබේ දරුවාව අනිවාර්යෙන්ම සහභාගී කරවන්න. ඔබත් එන්න.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 061
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය
✍ Register Now : https://bit.ly/3XpYBEG
💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්.
🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්.
🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.
1 061
අද (2022.11.23) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ජීවිතය ගැනයි....
👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd
👉 Passcode : 123
1 061
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය
✍ Register Now : https://bit.ly/3XpYBEG
💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්.
🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්.
🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.
1 061
හෙට (2022.11.23) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ජීවිතය ගැනයි....
👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd
👉 Passcode : 123
1 061
අද වැඩිහිටියා දරුවන් වර්ග තුනක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. කවුද ඒ දරුවන් වර්ග තුන? මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි ගෙන එන අලුත්ම සාකච්ඡාවෙන් ඒ ගැන දැනගමු [පාසල් ගුරුවරුන්ට විශේෂයි] - https://www.youtube.com/watch?v=S9zGugM9sa0b
1 061
අද වැඩිහිටියා දරුවන් වර්ග තුනක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. කවුද ඒ දරුවන් වර්ග තුන? මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි ගෙන එන අලුත්ම සාකච්ඡාවෙන් ඒ ගැන දැනගමු [පාසල් ගුරුවරුන්ට විශේෂයි] - https://www.youtube.com/watch?v=S9zGugM9sa0
1 061
ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙනං මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවන්ටමයි.
✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://bit.ly/3EdBFjg
🔒 Password : 123
2022 දෙසැම්බර් මස 02 වෙනි සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා. මේ සුවිශේෂී අවස්ථාවට ඔබේ දරුවාව අනිවාර්යෙන්ම සහභාගී කරවන්න. ඔබත් එන්න.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
💬 WhatsApp Group : https://chat.whatsapp.com/IigArc1zr1s3eqcMSdhYBw
1 061
ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතා eLearning.lk සමඟ ගෙන එන දත්ත විද්‍යා මූලික පාඨමාලාව... මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් - https://www.youtube.com/watch?v=QNrezhOGT1A
1 061
විද්‍යාඥයන්, පුද්ගලයින්ගේ හැසිරීම අනුව මිනිස් මොළය වර්ග 5කට බෙදලා තියෙනවා. මේ වැඩසටහන බැලුවොත් ඔයාලා අයිති වෙන්නෙ මොන වර්ගයටද කියලා හරියටම දැනගන්න පුලුවන් 🧠🧠🧠
https://www.youtube.com/watch?v=CWjXU-OncEg
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 