eLearning.lk updates
Kanalga Telegram’da o‘tish
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Ko'proq ko'rsatish1 064
Obunachilar
-124 soatlar
+37 kunlar
-530 kunlar
Postlar arxiv
1 063
FREE Basic Excel Seminar
📌 මෙතනින් ලියාපදිංචි වන්න :
https://elearninglk.zoom.us/meeting/register/tZUvce6orzorGN1U55pLRRE6_LhOIzsEted_
📌 2022 මාර්තු 16 වෙනි බදාදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පැවැත්වීමට නියමිත මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි ඔබට Microsoft Excel සම්බන්ධව සුළුවෙන් කියා දෙනවා. ඊටත් අමතරව ඉදිරියේදී අපි ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙන Basic Microsoft Excel පාඨමාලාව ගැන විස්තරත් ලබා දෙනවා.
📌 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 063
ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ YouTube Channel එක Subscribe කරලා, අපිත් එක්ක එකතු වෙලා ඉන්න : https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
1 063
FREE Basic Excel Seminar
📌 මෙතනින් ලියාපදිංචි වන්න :
https://elearninglk.zoom.us/meeting/register/tZUvce6orzorGN1U55pLRRE6_LhOIzsEted_
📌 2022 මාර්තු 16 වෙනි බදාදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පැවැත්වීමට නියමිත මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි ඔබට Microsoft Excel සම්බන්ධව සුළුවෙන් කියා දෙනවා. ඊටත් අමතරව ඉදිරියේදී අපි ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙන Basic Microsoft Excel පාඨමාලාව ගැන විස්තරත් ලබා දෙනවා.
📌 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 063
අර්බුදයට විසදුම ගැහැනුකමද?
ලෝක කාන්තා දිනය නිමිත්තෙන් සිදු කළ විශේෂ සංවාදාත්මක වැඩසටහන
https://www.youtube.com/watch?v=f9_YAyGJDn4
1 063
FREE IELTS Webinar
📌 16th of March 2022
📌 From 8.30 PM to 10.30 PM
📌 Register for the FREE Session : https://bit.ly/3CuJEre
We will be discussing the following areas of common questions everyone has when deciding to embark on this journey;
🥳 What is IELTS, Which IELTS examination should you select, and why
🥳 Explanation of the modules and test structures
🥳 Brief on IELTS marking scheme and band scale
🥳 Paper-based Vs Computer-Based - pros & cons
🥳 Pros and cons of IDP vs British Council examination registration centres
🥳 Test results, report form related details including validity period and retaking the test
🥳 10 Main Tips to help get started right from the beginning which nobody tells you
🥳 Details on the individual/group classes for interested students including how to get FREE classes 😀
💻 For More Details : https://elearning.lk/sl/academic-and-general-ielts-training
📞 For Technical Support : 075 6 700 700
1 063
ඔබේ දරුවාට Depression තිබෙනවා කියලා සැකයිද? කොහොමද ඒ ගැන හරියටම දැනගන්නෙ?
2022 මාර්තු 11 වෙනිදා, ඒ කියන්නෙ හෙට ආරම්භ කෙරෙන අපේ Effective Parenting Techniques පාඨමාලාවෙන් සාර්ථක දරුවෙක් හැදීම පිළිබඳව අපි මේ වගේ බොහෝ දේවල් කියා දෙනවා. දෙමාපියන්ට වගේම, පාසල් ගුරුවරුන් සහ මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන්ටත් මේ පාඨමාලාව විශේෂයි.
දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch3-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi
බැන්කු තැන්පතු සදහා:
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
1 063
දරුවන් නිසා ඔබට Stress එක එනවද?
2022 මාර්තු 11 වෙනිදා ආරම්භ කෙරෙන අපේ Effective Parenting Techniques පාඨමාලාවෙන් සාර්ථක දරුවෙක් හැදීම පිළිබඳව අපි මේ වගේ බොහෝ දේවල් කියා දෙනවා. දෙමාපියන්ට වගේම, පාසල් ගුරුවරුන් සහ මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන්ටත් මේ පාඨමාලාව විශේෂයි.
දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch3-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
1 063
ඔබේ දරුවාව තේරුම් ගැනීමට ඔබට විශාල අත්වැලක් වන, දිවයිනේ හොඳම Effective Parenting Techniques පාඨමාලාව ආරම්භ වීමට ඇත්තේ තවත් දින 2ක් පමණයි. සාර්ථක දරුවන් ගැන සිහින දකින දෙමාපියන්ට වගේම පාසල් ගුරුවරුන් සහ මනෝවිද්‍යාව හදාරන සිසුන්ටත් මෙම පාඨමාලාව අතිවිශේෂයි.
දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch3-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi
බැන්කු තැන්පතු සදහා:
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
1 063
📌 Graphic Design (FREE Course) : https://elearning.lk/sl/graphic-design
📌 Learn to Learn (FREE Course) : https://elearning.lk/sl/learn-to-learn
📌 Grow with Mayanna (FREE Course) : https://elearning.lk/sl/grow-with-mayanna
📌 Spoken English with Grammar (3 FREE
Lessons) : https://elearning.lk/sl/spoken-english-with-grammar
📌 Microsoft Excel (4 FREE Lessons) : https://elearning.lk/sl/microsoft-excel
☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 අමතන්න.
1 063
ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත් කරයිද?
https://www.youtube.com/watch?v=kO43ChThYgI
1 063
ඔබත් ඔබේ දරුවන්ව හදන්නෙ මෙහෙමද?
2022 මාර්තු 11 වෙනිදා ආරම්භ කෙරෙන අපේ Effective Parenting Techniques පාඨමාලාවෙන් සාර්ථක දරුවෙක් හැදීම පිළිබඳව අපි මේ වගේ බොහෝ දේවල් කියා දෙනවා. දෙමාපියන්ට වගේම, පාසල් ගුරුවරුන් සහ මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන්ටත් මේ පාඨමාලාව විශේෂයි.
පාඨමාලා ගාස්තුව රු.4000ක් වුණත්, මාර්තු 8 වෙනි අගහරුවාදා...... ඒ කියන්නෙ අද සවස 6.00ට පෙර ලියාපදිංචි වන අයට අපි 10%ක විශේෂ වට්ටමක් ලබා දෙනවා | දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch3-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
1 063
21 වන සියවසේ කාන්තාව - ලෝක කාන්තා දිනය වෙනුවෙන්
21 වන සියවසේ කාන්තාව කෙබඳු වියයුතුද යන්න ලෝක කාන්තා දිනය වෙනුවෙන් සාකච්ඡා කිරීමට මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සහ පර්යේෂක කෞෂල්‍යා හේරත් මහත්මිය සූදානම්ව ඉන්නවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ සාකච්ඡාව බලලා අදහස් ඉදිරිපත් කරන්න කියලා. සම්බන්ධ වෙන්න අපිත් සමග Zoom හරහා 8 වෙනිදා රාත්‍රී 8.30ට
මෙතනින් ලියාපදිංචි වන්න:
https://elearninglk.zoom.us/meeting/register/tZUrc-mvpzgiGNJcDSeW9Pzw4LbUk16ZF0kQ
1 063
කුඩා ළමයින්ට Smart Phone ලබාදීම සුදුසුද?
2022 මාර්තු 11 වෙනිදා ආරම්භ කෙරෙන අපේ Effective Parenting Techniques පාඨමාලාවෙන් සාර්ථක දරුවෙක් හැදීම පිළිබඳව අපි මේ වගේ බොහෝ දේවල් කියා දෙනවා. දෙමාපියන්ට වගේම, පාසල් ගුරුවරුන් සහ මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන්ටත් මේ පාඨමාලාව විශේෂයි.
පාඨමාලා ගාස්තුව රු.4000ක් වුණත්, මාර්තු 8 වෙනි අගහරුවාදා සවස 6.00ට පෙර ලියාපදිංචි වන අයට අපි 10%ක විශේෂ වට්ටමක් ලබා දෙනවා | දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch3-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
1 063
දරුවාව තේරුම් ගැනීමට ඔබට විශාල අත්වැලක් වන, දිවයිනේ හොඳම Effective Parenting Techniques පාඨමාලාව ආරම්භ වීමට ඇත්තේ තවත් දින 5ක් පමණයි. සාර්ථක දරුවන් ගැන සිහින දකින දෙමාපියන්ට වගේම පාසල් ගුරුවරුන් සහ මනෝවිද්‍යාව හදාරන සිසුන්ටත් මෙම පාඨමාලාව අතිවිශේෂයි.
අගහරුවාදා සවස 6.00ට පෙර සම්බන්ධ වන ඔබට, අපගෙන් 10% ක සුවිශේෂී වට්ටමක් ලැබෙනවා. සියලුම සජීවී පන්ති වල පටිගත කිරීම්, පාඨමාලාව අවසන් වූවාට පසුවත් කැමති කාලයක් යන තුරු නැරඹීමේ අවස්ථාව තිබෙනවා.
දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch3-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
1 063
යුක්‍රේන ජනාධිපති ජෝකර් කෙනෙක්ද? වීරයෙක්ද?
https://www.youtube.com/watch?v=LZZxY-C5e-M
1 063
Parenting Techniques ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණය ආරම්භ වීමට ඇත්තේ තවත් මිනිත්තු 30කට ආසන්න කාලයක් පමණි.
දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3HZs7sS
Meeting Password : 428368
ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මාර්තු මස 11) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 03) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
1 063
Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. අද දින ( 2022 මාර්තු 04 වන සිකුරාදා ) රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3HZs7sS
Meeting Password : 428368
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මාර්තු මස 11) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 03) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
1 063
ඔබේ Youtube නාලිකාවේ Subscribers 10,000 ට අඩුද?
කොතරම් හොඳ content upload කලත් අදායමක් නැද්ද?
එසේනම් මේ Google Form එක පුරවන්න.
https://forms.gle/5ncYHdn5aSpWYZa26
1 063
Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 මාර්තු 04 වන සිකුරාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3HZs7sS
Meeting Password : 428368
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මාර්තු මස 11) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 03) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
1 063
Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 මාර්තු 04 වන සිකුරාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3HZs7sS
Meeting Password : 428368
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මාර්තු මස 11) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 03) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 